මම විවාහ වෙලා නෑ මට ළමයෙක් නෑ කියන එක මගේ දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්| Haritv

#lahirumudalige #volga_kalpani #haritv_Lahiru
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 864

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe10972 жыл бұрын

    වොල්ගා අපිට දවසක් මුනගැහුනා .අපිට ඒ වෙලාවේ එයා එක්ක කතා කරන්න බැරි උනා.අපි පාඩම් කර කර හිටියේ ..ඒත් තව නලු නිලියෝ ගොඩාක් හිටියා එතන.මෙයා ඇවිත් කතා කරා..යනව කියලා ගියා.හරිම නිහතමානී කෙල්ලෙක්.ආදරෙයි ඔයාට..සුභ පතනවා ඔයාගේ අනාගතේට..

  • @buddikathennakoon6397
    @buddikathennakoon63972 жыл бұрын

    කවුරු මොන දේ කිවුවාත් වොල්ගා කියන්නේ ශක්තිමත්,කෙලින් කතා කරන,අවංක කෙනෙක්.හොද අනාගතයක් පැහැදිලි ගමනක් තියෙන කෙනෙක් ...සදා ජය වොල්ගා .. බුදු සරණයි ❤️❤️

  • @waninduhasarangadesilva4926
    @waninduhasarangadesilva49262 жыл бұрын

    හිනා උනාට.හිතේ දුක තියාගෙන හිනාවෙන්නේ නේ

  • @nelunikaariyasena165
    @nelunikaariyasena1652 жыл бұрын

    කිව්වෙ නැති උනාට ලොකු දුකක් හිතෙ තියාගෙන කතා කරන්නෙ...

  • @purnimadusha6331
    @purnimadusha63312 жыл бұрын

    ඇත්ත කොලෙට විතරක් කසාද ය වලන්ගු නැ .අදරෙ කියන්නෙ ගැනියෙක් ට මහාමෙරක් වගෙ. හොර ගැනිට උපරිම අදරෙ කරනවා එත් ගෙදර ගැනිට වෙනස් කම් කරනවා.

  • @sithandipraharsha3584

    @sithandipraharsha3584

    2 жыл бұрын

    Ow. කසාද ගෑනුන්ගෙන් හොර ගෑනුන්ට ලැබෙන ශාපය සුළු පටු නොවේ

  • @dasunianuradi755

    @dasunianuradi755

    2 жыл бұрын

    ඇත්තටම 😥

  • @samankumara-nh9vu

    @samankumara-nh9vu

    2 жыл бұрын

    aththatama

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @sinhasinha6706
    @sinhasinha67062 жыл бұрын

    පාර දිගේ ආසාවෙන් බලනවා ..ටුටූ නියමෙට රන්ගපානවා .. සියලු නලු නිලියෝ විශිෂ්ඨ යි. සුබ පැතුම් . තෙරුවන් සරණයි .

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @mashikumarasinghe225
    @mashikumarasinghe2252 жыл бұрын

    බලන්න වොල්ගා ඉරිසියාවක් නතුව බණ්ඩව වර්ණනා කලා...❤️‍🔥

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @sameerasameera6927

    @sameerasameera6927

    2 жыл бұрын

    Aniwa

  • @saduuuuuuu102
    @saduuuuuuu1022 жыл бұрын

    දුක හිතුනා යාලුවා ගැන කියද්දි 🥺 යාලුවො කියන්නෙ ම එහෙම අයට තමා 😴 ලස්සන හදවතක් තියෙන කෙනෙක් වොල්ගා අක්කි පරිස්සමින් ඉන්න ❤️‍🔥💐

  • @lishaniumanga5541
    @lishaniumanga55412 жыл бұрын

    හිත හයිය ගැහැණියක්...❤️ ආදරෙයි වොල්ගා... ජයෙන් ජයම වේවා !!!

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mp5q1ruvdbLeY9I.html මාරයාව සජීවීව දැකපු කැමරා

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j2 жыл бұрын

    ප්‍රශ්නයක් වුනාම ගැහැණියට තමා ඇගිල්ල දික් කරන්නෙ ..මුතු ඇටේ හැටිනෙ ඉතිම්.පුද්ගලික ජීවිතේ හරි උනත් වැරදි උනත් ගැහැනණියක් ලෙස නොසැලී ඉන්න එකත් ලොකු දෙයක් ❤️❤️😍

  • @ma..heshi_
    @ma..heshi_2 жыл бұрын

    ළහිරු අයියගෙ interviews නිසා මිනිස්සුන්ගෙ නොදැකපු පැති අනන්තවත් දැකගන්න පුලුවන් වුනා ❤

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @thejaamarasinghe5040
    @thejaamarasinghe50402 жыл бұрын

    මතක තමයි අමතක කරන්න අමාරුම

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    **Volga Kalpani** 😍😍😍😍😍😍 මන් අාසම චරිතයක් කෙලින් කියන කෙලින් කතාකරන චරිතයක් අැත්ත අැති සැටියෙන් කතා කරනවා...😍😍😍 හරිම අගෙයි... විවාහ වෙලා නෑ.. බබාලා නෑැ කියලා ප්‍රශ්ණ තියෙන්නේ දෙමව්පියන්ට නෙවේ..වෙනත් භාහිර පුද්ගලයන්ට 😔😪😪😪😪 ඔයාලට කෝමද කෑවද...බිව්වද..අසනිපද.. ජිවත් වෙන්නේ කෝමද කියලා හොයන්නේ නැති සමහර අය අනික් දේවල්නම් හොයනවා... කාගේවත් මඩ ප්‍රහාර ගණන් නොගෙන ඉදිරියටම යන්න.. පිරිමි ළමයෙකුට වඩා ගැහැණු ළමයෙකුට නින්දා අපහාස බොහෝමයන් පැමිණෙනවා එ් හැම බාධකයක්ම ජය ගෙන ඉදිරියටම යන්න සුබ පතනවා..!!!!!🙏🙏🙏 **Wish you good luck HariTv** 👉👉❤❤❤

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    2 жыл бұрын

    ගොඩක් ලස්සනයි සේරම බැලුවා **Pitipasse weni weni malakata indala volga** අද ඉන්න තැන හරිම අාඩම්බරයි.සිංහල වෙදකමත් ගොඩක් වටිනවා... මම හිතන්නේ මෙයා දැනට අවුරැදු දෙකකට කලින් මතක විදියට ❤මෝදර කෝවිලට❤අාවා දන්න විදියට වොල්ගා අැත්තටම ගොඩක් හොද චරිතයක් අාදරෙයි හැමදාම හොද ගමනක් යන්න ජිවිතයේ. යාලුවෝ නම් ඉන්නවා ඉතිම් ලගින් අාදරය කරන යාලුවෝ වෙනස්කම් කලාම ගොඩක් **Duka**දැනෙනවා.. කාන්තාවකට ගෑණුළමයෙක්ට ගන්න ගොඩක් වටින අාදර්ශ තියනවා ඔයාගෙන් 👆👆👆👉👍 😔😪😪

  • @skedirisinghe2750

    @skedirisinghe2750

    2 жыл бұрын

    @@NaTure_is_mY_LV 🙋😁

  • @sathsarafernando1352
    @sathsarafernando13522 жыл бұрын

    තාත්ත්වික රගපැමකට උදව් කරගන්න තවත් එක වටිනා අත්දැකීමක් ජිවිතයට එකතුවෙලා කියලා හිතන්න ....ඔබට ජය !.

  • @dmeatasmr1204
    @dmeatasmr12042 жыл бұрын

    හිත හොඳ අවංක නිළියක් පෞද්ගලිකව මම ආස කරන ම නිළිය,

  • @dpsremixlk
    @dpsremixlk2 жыл бұрын

    බඳින්න එපා බඳින්න එපා,, ළමයෙක් හදන්න විතරයි ඕක ඇතුලෙ තියෙන එකම දේ. අනිත් හැම දෙයක්ම ජීවිතේ විඳින්න, ඕන තරම් අවස්ථා තියෙනව තනිකඩව.😊 ගෙවන්න ණයක් තියෙනව නම් කරන්න දෙයක් නෑ බඳින්නම වෙනව. 🤔

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mp5q1ruvdbLeY9I.html මාරයාව සජීවීව දැකපු කැමරා

  • @dpsremixlk

    @dpsremixlk

    2 жыл бұрын

    @UC46Cy3zBQ9IKTRU1LfNe4EA මොකද හිතෙන්නෙ ඉතින් තේරුමක් නෑ... මාත් තුන්දෙනෙක් ආශ්‍රය කළා... ගොඩක් දුරට මිනිස්සුන්ට වෙන්නෙ අනුන්ට පේන්න ජීවත් වෙන්න යන එක. එහෙම වුනාම ප්‍රශ්න තමයි ඉතිම්😊

  • @rasikaliyanage1461

    @rasikaliyanage1461

    2 жыл бұрын

    So true.තනිකඩ ජිවිතේ තියෙන නිදහස,මානසික නිදහස කොහොමටවත් විවාහයෙන් ලැබෙන් නෑ.ලමයි ලැබුනම බැදීම් තවත් වැඩි වෙනවා.නිදහසේ මැරෙන්නත් බයයිනෙ.

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    2 жыл бұрын

    හුරේ....👌👌👊

  • @hashadinidepeiris5472

    @hashadinidepeiris5472

    2 жыл бұрын

    අම්මෝ ඒක ඇත්ත

  • @naturehub11101
    @naturehub111012 жыл бұрын

    මන් දැක්ක ලස්සනම වෙඩින් එක,ප්‍රී ශූට් එක හර්ශන වොල්ගගෙ.කුමක් හෝ හේතුවකින් එහෙම වෙන් වන්නට වෙන්න ඇති.විදව විදවා ජීවත් වෙනවාට වඩා ඔබ ඉන්න විදිය හරි.මහරගම කමෙන්ටුවක්.

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    මගේ පොටෝ එකක් දැක්කානම් ඔයා කියයි හරිම ලස්සන දෙන්නෙක්ගේ පොටෝ එකක් කියලා.එත් ඔබ කිවා වාගේ කුමක් හෝ හෙතුවක්ට වොල්ගා අක්කිට උන දේම මටත් උනා,ඔබගේ කමෙන්ට් එක කිවද්දි මට නොදැනිම කදුලක් ආවා

  • @christinaobeyesekere4438

    @christinaobeyesekere4438

    2 жыл бұрын

    @@irehakarunaratne8395 අනාගතයට හදවතින්ම සුභ පැතුම්!

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    @@christinaobeyesekere4438 😭😭😭😭bs oyata

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    @@irehakarunaratne8395 මම Edusinha TV හොදද?

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    @@christinaobeyesekere4438 මම Edusinha TV හොදද?

  • @nikininaduni2710
    @nikininaduni27102 жыл бұрын

    සමහරු වොල්ගා අක්කට කැමති නෑ. ඒවුනාට ගොඩාක් ශක්තිමත් ගෑනියක්. පව් ඉදිරියටම යන්න අක්කේ.පල ඇති රුකටනේ ගල් ගහන්නේ.සැලෙන්න එපා

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mp5q1ruvdbLeY9I.html මාරයාව සජීවීව දැකපු කැමරා

  • @reshigamage8399

    @reshigamage8399

    2 жыл бұрын

    හරියට හරි

  • @nisalakumari9537

    @nisalakumari9537

    2 жыл бұрын

    ඇත්තටම ඔව් ❤❤

  • @Uptrenddev

    @Uptrenddev

    2 жыл бұрын

    යාළුව ගැන කියනකොට මං සෑහෙන්න දුක් වුනා.🙄😓

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @agnesvirasingha8477
    @agnesvirasingha84772 жыл бұрын

    වෝ ලගා හොද නිලියක් අද තමා දන්නේ බෞද්ධ කියලා ඔයාට බුදුසරණයි

  • @Priyapriya-ut9oj
    @Priyapriya-ut9oj2 жыл бұрын

    ලහිරු සහ හරේන්ද්‍ර මගෙ ප්‍රියතම නිවේදකයන් දෙදෙනෙක්.. කතා විලාශය හරිම ප්‍රියජනකයි

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mp5q1ruvdbLeY9I.html මාරයාව සජීවීව දැකපු කැමරා

  • @sudumanikaaksha9450

    @sudumanikaaksha9450

    2 жыл бұрын

    Ko and binosha

  • @sudumanikaaksha9450

    @sudumanikaaksha9450

    2 жыл бұрын

    Ko ane ek daru piya

  • @Sathya0821

    @Sathya0821

    2 жыл бұрын

    @@user-yi7cg8wi8j Hu

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @beproud2937
    @beproud29372 жыл бұрын

    පැහැසරා මානවී අක්කා මං ආසම චරිතයක් 😍

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @d2cddd383
    @d2cddd3832 жыл бұрын

    "විවාහ වෙලා නෑ මට ළමයෙක් නෑ." එක තම හොදම . මොකක්ද ඔය දෙකම මල වදයක්.මලම වදයක් . ලංකාවේ උන්ට තියන්නෙම අනුගේ දේවල්නේ . නිසා ඕක තාම ලබ්බේ රටේ උන්ට ලොකුම ප්‍රස්නේ . ඔය වගේ හිතන කෙනකුට . ඉතින් කරන්ට තියන්නේ හොද අතල් එකේ ඉන්න එක. වටේ උන්ට ඕව ගැන හොයල මානසිකව වැටෙනවා , අපි අතල් එකේ ඉන්නවා . ලංකාවේ ළමයි හදන්නේ . වෙන මොකටත් නෙවයි . වයස ගිහම ජිවත වෙන්න විතරයි (ඔක්කොම එහෙම් තම ). අතල් එක හිටපල්ලා . කොහොමත් අපේ මරණේ තීරණය වෙලා තියන්නේ covid වලින් . මොකක්ද තව තව යන්ට virus එක වෙනස් වේයි...

  • @sansmvsg855

    @sansmvsg855

    2 жыл бұрын

    ඔව්

  • @a1inMil-Experience

    @a1inMil-Experience

    2 жыл бұрын

    අම්මෝ virus කතාව 😥😒 #රෙස්පක්ට්_ස'

  • @addissanayake4948

    @addissanayake4948

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @dilinimadushani4768

    @dilinimadushani4768

    2 жыл бұрын

    අත්ත කතාව 🙏

  • @d2cddd383

    @d2cddd383

    2 жыл бұрын

    @esadi travel කරන්නයි බෞද්ධ දර්ශනය eka tham niyam point eka. life eka gan hoda deyak hoyann puluwan. wai. keep it up..

  • @avkuruvitage2407
    @avkuruvitage24072 жыл бұрын

    ජිවිතේ මොන කරදර බාධක ආවත් සතුටින් ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @apsara5191
    @apsara51912 жыл бұрын

    කිසිම කෙනෙකුට වෙන්වීමේ දුකක් දැනෙන්න එපා🙏.කටුගානවා කියන වචනේ කියද්දි හුගක් දුක හිතුණා අක්කි.සතුටින් පිරිලා තියෙන පවුලකට හීනෙන් වත් අතරමැදියෙකු වෙන්න එපා.

  • @paryaneparyane

    @paryaneparyane

    Жыл бұрын

    ඔයාගෙ ,කතාවෙන් ,oyah,තාමත් harsana,bethmageta,ආදරෙයි ,නේද

  • @dulcyfernando7216
    @dulcyfernando72162 жыл бұрын

    ඔයා හරි අද සමාජයේ බොහෝ කාන්තාවන් කොලේ ගෙදර තියාගන හිතෙන දුක්‌ විඳිනවා දෙපළට තුනුරුවන් ගෙ පිහිට ලැබේවා

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss53932 жыл бұрын

    ඉදිරියට යන්න සුභ පැතුම් ජයවේවා බුදුසරණයි හුගක් ආදරේයි

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta48742 жыл бұрын

    වොල්ගා ඇත්ත ඇති සැටියෙන් පවසන කෙනෙක් විදියටයි මම ඇය දකින්නේ .ඇය රගපෑ සියලුම ටෙලි මම බැලුවා .පාරදිගේ ඇයගේ නවතම ටෙලිය .සුපිරි රංගනයක් .අනාගතය යහපත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වොල්ගා .තෙරුවන්සරනයි .🙏❤❤

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara67302 жыл бұрын

    ජිවිතය කියන්නේ හරියට සුලග වගේ.බුදුසරණයි .වොල්ගා ඔයාට.

  • @hkjananieranga9092
    @hkjananieranga90922 жыл бұрын

    මම වෙනදා වොල්ගට කැමති නෑ..හේතුවකුත් නෑ අකමැති වෙන්න...දැන් නම් මම වොල්ගට ඇත්තටම කැමතියි...❤❤

  • @udayanganidamayanthi2438

    @udayanganidamayanthi2438

    2 жыл бұрын

    Mamath

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @hkjananieranga9092

    @hkjananieranga9092

    2 жыл бұрын

    @@DrugRunners ithin apit mko

  • @ranjikothalawala8745
    @ranjikothalawala87452 жыл бұрын

    ඔයාට වරදින්නේ නෑ මම හරි ආසයි ඔයාගේ රගපහන් වලට බුදුසරණයි

  • @nishanthinishinthi2404
    @nishanthinishinthi24042 жыл бұрын

    ඇත්තමයි වෝල්ගා ඔයා ගොඩක් හොද මිතුරියක් ඒවගේම හිත ලස්සන හදවතක් තියෙනවා බුදුසරණයි ❤❤

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @sandhalirashmika1545
    @sandhalirashmika15452 жыл бұрын

    මම හරිම කැමති නිලියක් .ඕනම චරිතයකට හොද සාධාරණයක් කරනව . ජයෙන් ජයම වේවා වොල්ගා කල්පණී. 👌👌👌👌😍😍😍😍😍

  • @piyumirathnadilu117
    @piyumirathnadilu1172 жыл бұрын

    ඔයා හරිම ශක්තිමත් කාන්තාවක්.හරිම ආසාවෙන් ඔයා කතා කරද්දී බලන් හිටියේ.

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @anugayan1181
    @anugayan11812 жыл бұрын

    අපිනම් ආසම නැති චරිතයක් තමයි ටුටූ.හැබැයි එදා ඒ සීන් එක යද්දිනම් අපි කිව්වා සිරාවටම දුන්නා කියලා ඒ කම්මුල් පාරනම් කියලා.😃.රිදෙන්නම දුන්නා කියලා දැනුනා..ඒ උනාට වොල්ගා හරි ලස්සනයි හුරු බුහුටුයි.හර්ෂත් එක්ක සතුටින් ජිවත් උනානම් ලස්සන කපල් එකක් මරු.

  • @darshidarshi2524
    @darshidarshi25242 жыл бұрын

    වොල්ගා ඇත්තටම මමත් ආසකරන චරිතයක්,,,සියල්ල ජය ගන්න ශක්තිය ලැබේවා !!❤👍

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @priyanthiperera2718

    @priyanthiperera2718

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @darshidarshi2524

    @darshidarshi2524

    2 жыл бұрын

    @@priyanthiperera2718 💖💖👍

  • @thisaranibhagya9446
    @thisaranibhagya94462 жыл бұрын

    Mama asama kenek akke oya...oya godak honda kenk.oyage idiri anagathayata suba pathanawa akke...

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e2 жыл бұрын

    හැමෝම මොනදේ උනත් ඇගිල්ල දික් කරන්නෙ ගැහැනියට.ඒ උනාට ඇත්ත නොදැන එහෙම කරන එක මහා අසාධාරණයි.වොල්ගා ඔබෙ කතව දන්නෙ ඔබත් ඔහුත් පමණයි.නොවැටී ඉදිරියට යන්න.Good Luck♥️

  • @githmakavinshi6900
    @githmakavinshi69002 жыл бұрын

    වොල්ගා අක්කා ඔයා ෆට්ට ...මම ගොඩක් කැමති ආදරෙ කරන චරියක්...ජය වේවා අක්කෙ ❤️❤️❤️

  • @sandeshiaberathna7389
    @sandeshiaberathna73892 жыл бұрын

    හැම මනුස්සයෙක්ටම තමන්ගේ කතාවල සාදාරන පැති තියනවා. මෙතන අනුන් විනිශ්චය කරන්න හදන කමෙන්ට් දාන අයට කියන්නෙ ඔබ කවදාවත් ලෝකය පිලිගන්නෙ නැති නමුත් ඔබේ හිත කැමැත්ත තියන දේවල් කරන්න ආසාවක් තිබ්බෙම නැද්ද. ජීවිතේ කිසිම වැරැද්දක් තිබිලම නැද්ද?

  • @addissanayake4948

    @addissanayake4948

    2 жыл бұрын

    අන්න ඒක තමා..හැමෝටම ඒක තේරෙන්නෑ..තේරුනත් සමහරු තේරුම් ගන්න කැමති නෑ..

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mp5q1ruvdbLeY9I.html මාරයාව සජීවීව දැකපු කැමරා

  • @chinthakakannangara6893

    @chinthakakannangara6893

    2 жыл бұрын

    හයිය‍ෙන් සාදු කියන්න‍ේ වැඩිය‍ෙන් පව් කරන අය?

  • @sandeshiaberathna7389

    @sandeshiaberathna7389

    2 жыл бұрын

    @@chinthakakannangara6893 ඔව් තමන්ගෙ පවුල ඇතුලෙ විදින්න ඕන දුක නොගැලපීම ඔක්කොම විද විද දික්කසාදය කියන එකට හයිය නැතුව ඒකට හයිය තිබ්බ ගෑනුන්ව විවේචනය කරනව ගොඩක් ගෑනු. ගෙදර ගෑනි තමා ලෝකෙන්ම හොදම ගෑනි කියල ලෝකෙට බොරුවට පෙන්නගෙන පිටගෑනු පස්සෙ හොරෙන් යන පිරිමි මෙතන සිල්වත් උපාසකල වෙනව. වැරැද්ද 100% අනිකා පිට පටවන්න කලින් ඔවුන්ගේ ජීවිතේ ඇතුලාන්තය අපි දන්නවද කියල ගොඩක් අය හිතන්නෙ නෑ.

  • @chinthakakannangara6893
    @chinthakakannangara68932 жыл бұрын

    ඔයාග‍ේ ජිවිත ඉතිහාස කතාව සංව‍ෙිදියි.මම නම් කියන්න‍ේ ශක්තිමත් ව‍ෙන්න ධනාත්මකව සිතන්න අහිමි වු ද‍ේ සිතමින් ජිවිතය විදවන්න එපා.ආදරය ලබන්න එය හරි සුන්දරයි.

  • @nisansalanilusha2245
    @nisansalanilusha22452 жыл бұрын

    මං හරිම ආදරේ කරන කෙනෙක් වොල්ගගේ හැම වැඩ සටහනක්ම මං බලනවා දෙන්නා වෙන් උන එක ගැන නම් ගොඩාක් දුකයි හැමදාම සතුටින් ඉන්න සක්තිය දහිරිය ලැබේවා නංගී ඔයාට බුදු සරණයි

  • @kavindu8999
    @kavindu89992 жыл бұрын

    කතාවත් මරු ❤️ Background එකත් මරු 🔥 කියන සෙට් එක👇👇👇

  • @wasanthalalani5321
    @wasanthalalani53212 жыл бұрын

    මමත් ඔබ තුමියට හදවතින්ම සුබ පතනවා.🙏

  • @madumadushani4837
    @madumadushani48372 жыл бұрын

    ඔයා ශක්තිමත් අක්කේ ඔයාට බුදු සරනයි

  • @dillru8854
    @dillru88542 жыл бұрын

    සිරාවට වොල්ගා කිය්න කතාව ඇත්ත කොලේක ලියලා කසාද බැදල ඉන්න්වට වඩා හිතේ සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් එක්ක ඉන්න එක හොදයි

  • @deepadilrukshi6442

    @deepadilrukshi6442

    2 жыл бұрын

    Aniwaryenma

  • @Manel12345

    @Manel12345

    2 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත

  • @sinhasinha6706

    @sinhasinha6706

    2 жыл бұрын

    👍🌹

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    එක වරදක් නෙමේද

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @nelkagamage1326
    @nelkagamage13262 жыл бұрын

    Volga මං ආසම චරිතයක්. ඔයා කියන කතාව සහතික ඇත්ත දුව. හදවතින්ම බැදීමක් නැත්නම්. කොලේ ට සීමා කරන්න බෑ 🥰💕😍ආදරෙයි ටුටු. මං කුවේට්

  • @dsampath651
    @dsampath6512 жыл бұрын

    දෙන්නා තෙරුන් අරන් කසාද බැදලත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කසාද නොබැදත් සතුටින් ඉන්න පුළුවන් කසාද නොබැද එක එකට හිටියත් ජිවිතේ ගැන අවබෝධයක් නැතිනම් එකත් ප්‍රස්නයක් ඉතින් යාළුවනෙ සමහර අයගෙ කසාදෙ කොල කෑල්ලකට සිමා උනාට ගොඩක් අය කසාද ජිවිතය ඉතාමත් වැදගත් හා අර්ථව විදිහට ගතකරනවා .ජිවිතෙ සමහර අයට වරදිනවා එක ඉතින් එක එක්කෙනාගේ දෞවය අණුව.

  • @pilominajoseph5897
    @pilominajoseph58972 жыл бұрын

    හරිම ආදරණීය චරිතයක් ,පොඩිමාමා ටෙලිනාට්‍යය හි චරිතය හරිම ලස්සනයි සුභ පැතුම්

  • @lahiru4040
    @lahiru40402 жыл бұрын

    ඔයාගේ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ. සුජාතා තුලින් මුලින් ම දැකපු ඔයාට නිලිය වශයේන් අපි තවම ආදරේයී........❣❣❣❣❣❣❣❣❣❣❣💕💕💕💕💕💕💕💕💕

  • @imaluvin
    @imaluvin2 жыл бұрын

    වොල්ගා මරු ❤️

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @ybcreation2734
    @ybcreation27342 жыл бұрын

    you go forward... oneday show your success through your talent

  • @shayamasamaranayake151

    @shayamasamaranayake151

    2 жыл бұрын

    Banda super aye dekak na. Tutu nikan sauththu wenawa. Adikarige duwa badinnai enne.

  • @geethanandani3270
    @geethanandani32702 жыл бұрын

    ලස්සනයි.දුව.සුබ.අනතයක්.සැලෙන්න.ඵපා.දුව.දවසක.බැබලේවි.තරැ.අතරෙ.බුදුසරනයි

  • @fazanafonseka7709
    @fazanafonseka77092 жыл бұрын

    Admire your outspoken quality. Good luck Volga💐

  • @vihansasubhashini6737
    @vihansasubhashini67372 жыл бұрын

    විවාහය ගැන කිවුව දේවල් නම් ඇත්ත...❤️

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi38582 жыл бұрын

    math issara idalama kemathima නිළියක් sathutin inna budusaranai පරිස්සමෙන් inna

  • @yamunahewage7166
    @yamunahewage71662 жыл бұрын

    ටුටු පව්...මොනවා හරි බොන ගෑනියෙක් විදියට හරිම තාත්වික රඟපෑමක් .. ඔයා හරිම දක්ෂයි දුවේ ❤

  • @reshigamage8399

    @reshigamage8399

    2 жыл бұрын

    ටුටූ නම් මරු වොල්ගා හොඳ එඩිතර කෙනෙක් අපිට adambarai

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @manoligunatilaka9161
    @manoligunatilaka91612 жыл бұрын

    ටුටු ට මන් ආස නෑ...ඔයාට හොද අහින්සක චරිත

  • @krikrisg5881
    @krikrisg58812 жыл бұрын

    නංගි ඔයාට හරිම ආදරෙයි ඔයාට ජයේන් ජයම වේවා මම කුවේට් රටේ

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana64072 жыл бұрын

    විවුර්තව කතා කරන නියම ,ලස්සන ආසම නිලිය

  • @goonadoomix6824
    @goonadoomix68242 жыл бұрын

    විවාහ උනානම් හොදයි....වරදක් නෙමෙනේ ඔයාගේ හොද කෙනෙක් බලලා විවාහ වෙන්න..හැමෝම නරක අය නෑ...හොද පවුල් ජීවිත හොදින් ගත කරන කැමති අය ඉන්නවා...වටේ යන්නේ නැතුව

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266Ай бұрын

    දක්ෂ කෙනෙක් .වොල්ගා.එයා කියන කතාව සම්පුර්ණ ඇත්ත .එයා වෙන කෙනෙක්ට එහෙම දෙයක් වෙන්න එපා .කෙලින් උත්තර දෙනවා.එයාට හොද සැනසිමක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @sansmvsg855
    @sansmvsg8552 жыл бұрын

    ඔව් ඇත්තටම ලංකාවේ මිනිස්සු කසාද බැදලා ලමයි හදන්නෙ වයසට ගියාම පිලිසරනක් ලබාගන්න , පවුලේ නම පවත්වාගෙන යන්න. තමන් වද ගෑනියෙක් හෝ පිරිමියෙක් නොවන වග සමාජයට පෙන්වීමට පමණයි ✌️✌️

  • @surekas8336

    @surekas8336

    2 жыл бұрын

    Sampurna atta kathawa

  • @kanishkanawarathne7154

    @kanishkanawarathne7154

    2 жыл бұрын

    අන්න හරි..අපේ අම්මලත් මේ වෙනකොටත් කියන්නෙ..අනාගතේ ලෙඩක් දුකක් හැදුනොත් බලාගන්න කෙනෙක් නෑ...කියලා..ඒත් මම ඉන්නෙ ඒ තැන නෙමෙයි...

  • @sewrajapaksha9664

    @sewrajapaksha9664

    2 жыл бұрын

    Aththama kathawa eka thamai

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    2 жыл бұрын

    ඇත්ත තම.😖.වැඩෙ කියන්නෙ, බැදල විදෝන උන් නොබැද විදින එවුන් එක්ක පැලෙන්න ඊරිසියයිනෙ.බදින්නැත්තිනම් පැවිදි වෙන්න යන්න ඕනලු.කාගෙ තියරිද අනේ...🤔 ඒ කතා හදන අය එනව වගෙ බැදල නැතුව දරුවො නැතුව වයසට ගියාම කන්න බොන්න දෙන්න.හෙනම ගැටලුව ඔවුන්ට.😥

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    @@krishmiimalka2193 අම්මො.ඔවු

  • @dinushadesilva7431
    @dinushadesilva74312 жыл бұрын

    වෙන කෙනෙක් ව අගය කිරීමෙන් ම තේරෙනවා ඔබ හොඳ කෙනෙක් බව (බණ්ඩා ව සහ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගැන යහපත් දේ කියු දේවල් වලින් පැහැදිලි යි)තමන්ට සිදුවූ අමිහිරි අත්දැකීම් වෙන අයට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කිරීම, නිවේදකයා අගය කිරීම හොඳ ගුණයක්

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna2 жыл бұрын

    *කමාලී කැතයි ආ බලහං ටුටුගේ ආදරේ යාලු ෆිට් එක.. කමාලී එකෙන්ම උඹ කැත චරිතයක් ..😏😏😏😏😏 ටුටු වගේ යාලුවෙක් ලබන්න හැමොටම බැ පවට පින දෙන්න බැ.. අපිට ඔහොම කරා නම් කවදාවත් අපි එහෙම යාලුවෙක් මතක් කරන්නෙ නැ අනිවාර්යයෙන් ගෙමෙන් ඉන්නෙ එත් ටුටු කියන්නෙ අපි හැමොටම ආදර්ශයක්.❤️❤️*

  • @NP-dl2yw
    @NP-dl2yw2 жыл бұрын

    ගෑනියෙක් ට ජීවත් වෙන්න පිරිමියකු ඕනම නැහැ ..මොකද පිරිමියකු ට වඩා ගෑනියෙක් ගේ හිත හයියයි

  • @Chamidu8665
    @Chamidu86652 жыл бұрын

    බුදු සරණයි හරිම නිහතමානී චරිතයක්

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe55342 жыл бұрын

    Kusal nathnam banda aiya maru akki oyata godak asai math... oya hinawa athule dukak athi eth sakthimath oya lahiru aiye oyath thank you🌹

  • @aselalakruwan9141
    @aselalakruwan91412 жыл бұрын

    2018-08-24 ගැන කමෙන්ට් වලින් හොයන්ඩ ආපු මං 🥱🥱

  • @englishtricks6849

    @englishtricks6849

    2 жыл бұрын

    නිධානය ක නඩුව කට ඇප දෙන්න දෙන්න ම උසාවි ආව සති දෙකක් විතර ....එ කාලේ

  • @r.lakshi1562
    @r.lakshi15622 жыл бұрын

    ටුටුව මට පෙන්නන්න බෑ . ටුටු මැරුණ කියල දැනගත්තම දුකක් ආවෙත් නෑ . බානු මූණටම බැන්නම සතුටු හිතුනා ඇත්තටම . ඒක ඉතින් ඔයාට ලැබුණ චරිතෙ ස්වභාවය . ටුටුට ගොඩක් දවසට බැනලා මම කමෙන්ට් ගොඩක් දාලා තියෙනවා . ඒක ඉතින් ඔයාගෙ දක්ශකම . ඔයා ඒ චරිතෙ හොදට කරන නිසා තමයි ඔයාව අපිට එපා වෙන්නෙ . වොල්ග කියන චරිතෙට මන් ඉස්සර ඉදලම කැමති .පෞද්ගලික දේවල් ගැන මන් හරියටම දන්නෙ නැති නිසා ඒවා මන් ගන්න ගන්නෙවත් , මිනිස්සු කියන දේවල් වලින් මන් කාවවත් මනින්නෙ නෑ . ඉතින් කියන්න තියෙන්නේ ඔයා හොදට රගපානවා .තමන්ගේ චරිතයට සාදාරනයක් කරනවා..... All the best Volga

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara35002 жыл бұрын

    ඇත්තට ම ඒ කියන කතා ඇත්ත.. ජීවිතේට ලැබෙන හැම දෙයක් ම අත්දැකීමක් තමා දවසක මතක් කරනකොට..❤️❤️❤️❤️👌👌

  • @fghch3693
    @fghch36932 жыл бұрын

    Oyage katawata mat ekagai.kolayata nitiyata vitarak viwaha jivithe gewana godak Aya Tama inne.nitiyen viwaha unu kolayak wat neti Aya merena kalma adaren innawa.oya good saktimat. good luck.bs

  • @lovelydogs7516
    @lovelydogs75162 жыл бұрын

    ලස්සනයි අක්කියෝ❤️ ඔයා හිතන විදිය 🥺❤️❤️❤️❤️

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @niroshaniperera9438
    @niroshaniperera94382 жыл бұрын

    ලහිරු අයියගෙ ටැටූ එක 😁

  • @subhashinifernando2653
    @subhashinifernando26532 жыл бұрын

    Volga very talented actress 🌷👏💐❤️🌸🌺🌹❤️

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara31592 жыл бұрын

    I really like her. She is beautiful and very talented. Sad that her best friend stopped being friends with her. She should ask the friend why that she stopped talking to her.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2502 жыл бұрын

    ලහිරු අයියා ගෙ මාර යුනික් වොයිස් එකක් තියෙන්නෙ නෙ ඔයාගෙ ම සින්දුවක් කරන්ඩකො

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @harshanibuddika7492
    @harshanibuddika74922 жыл бұрын

    බුදුසරනයි ඔයාලා දෙන්නටම

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali87422 жыл бұрын

    නෑ.ඔයාගෙ කතාව ඇත්ත නංගී .

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    2 жыл бұрын

    😍😍😍😍

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mp5q1ruvdbLeY9I.html මාරයාව සජීවීව දැකපු කැමරා

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 Жыл бұрын

    එ උනාට මෙයාට ගැලපෙන්නෙ හර්ශන විතරයි ♥️🥺

  • @sashi6580
    @sashi65802 жыл бұрын

    මටත් හිටියා ඔයාට වගේ හොදම යාළුවෙක්🥺මාත් O/L වලින් පස්සෙ ගමේ ඉස්කෝලෙන් ගියාම එයා මාත් එක්ක කතා කරන් නෑ.🥺ඒත් අදටත් හොදම යාළුවා💔

  • @sashi6580

    @sashi6580

    2 жыл бұрын

    @Kevin Nugara මොනාද මේ ඔයා කියන්නේ එයා girl කෙනෙක්.😂🧐

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද?

  • @marianfernando2896
    @marianfernando28962 жыл бұрын

    2018 08 24 volga oyage jivithe lassana dawasak una 2019 08 24 mage thatta apen wenwela jesu amma turulata giya .jivithe api ekkenata ekkenata mununa denna wena dewal wenas harima pudumai ❣jesu pihitai budu saranai oyata volga ❣🌹

  • @shamanimali
    @shamanimali2 жыл бұрын

    Oya ge kathawata samahara Tanaka mage neth walata kadulak awa...saluting Inna budu saranai..

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe85962 жыл бұрын

    Oya dakshai putha.. Mama dakinne oya harima lamaka harima adara neya kenek.. Eka godak aya therum aran na.. Oyage kathawen mata hithenne ehemai..oyata hoda anagthayak labenawa. Lassana babekuth labenawa.. Hamadamath sathutin enna du ♥...God bless..stay safe

  • @ishanmiusicchnl.189
    @ishanmiusicchnl.1892 жыл бұрын

    ආදරෙයි අක්කෙ බුදුසරනයි පරිස්සමට ඉන්න ඔයාට වැරදෙන්නෙනැ ආදරෙයි

  • @hirunisubhashinie
    @hirunisubhashinie2 жыл бұрын

    කමාලි ගෙ comment එක හොයන මම 😁🙄

  • @aselalakruwan9141

    @aselalakruwan9141

    2 жыл бұрын

    හොයාගත්තොත් අපිටත් කියන්ඩ 🥱

  • @thilinimaleesha8921

    @thilinimaleesha8921

    Жыл бұрын

    Sak me to😂😂😂😂

  • @sarojasaroja3718
    @sarojasaroja37182 жыл бұрын

    අනිවාර්යයෙන් ..නගෝ.ඔයගේ katawa niyamai ..😘❤️🌼😊👍

  • @user-wl1tt9ty7r
    @user-wl1tt9ty7r2 жыл бұрын

    වොල්ග හොද කෙනේක් හිත රිද්ද ගන්න එපා වැටෙන්න එපා ඔයාට විතරක් නේමෙයි ඔය දෙ උනේ හැම දම සතුට්න් යින්න❤අාදරේයි හැමදම

  • @menujayalathsilva4200
    @menujayalathsilva42002 жыл бұрын

    ඔල්ගා චුටි දුවට ගොඩාක් ආදරෙයි පුතාට ආයුබෝවන්

  • @shiranisilva1255
    @shiranisilva12552 жыл бұрын

    බ න්ඩනම් ඉතාමත් දක්ස නලුවෙක් පාර දිගේ

  • @pmah1445
    @pmah14452 жыл бұрын

    බිඳුණොත් බඳුනක පිළියම් කරනට එහි කැලලක් මතුවී පෙනුණා

  • @wasanthimallika9483
    @wasanthimallika94832 жыл бұрын

    Kuhaka minissu Inna samajayaka oya godak watina adarshamath kink .Banda warnanakala widiya godak lassanai .adarei wolga ♥

  • @jkmalify
    @jkmalify2 жыл бұрын

    She's very talented actress.

  • @DrugRunners

    @DrugRunners

    2 жыл бұрын

    මම Edusinha TV හොදද

  • @jkmalify

    @jkmalify

    2 жыл бұрын

    @@DrugRunners so What? Who cares

  • @cherryacademylk208
    @cherryacademylk2082 жыл бұрын

    Lovely girl. Very sincere. God bless you.

  • @rdxbpw5256
    @rdxbpw52562 жыл бұрын

    One of the best acting seen on many she casted. Real life for sure very straight forward and positive towards next minute.

  • @nilanthiramani5258
    @nilanthiramani52582 жыл бұрын

    වොල්ගා තාමත් නිරෝශන් බෙත්මට ආදරෙයි ඒකයි ටුටු ටැටූ එකෙන් කියන්නෙ

  • @lakshikaprabodhini7534

    @lakshikaprabodhini7534

    2 жыл бұрын

    Not Niroshan.He is Harashana Bethmage.

  • @irehakarunaratne8395

    @irehakarunaratne8395

    2 жыл бұрын

    @@lakshikaprabodhini7534 ඔය හරි lakshika

  • @pradeepanishanthi89
    @pradeepanishanthi892 жыл бұрын

    බුදු සරණයි ඔයාට ඔයා හොඳ කෙනෙක් ජයවේවා

  • @chandiwijerathna5437
    @chandiwijerathna54372 жыл бұрын

    හොඳ අදහස් තියෙන වටිනා කෙල්ලක්.good luck doni

  • @amilaudayangawijewickrama5576
    @amilaudayangawijewickrama55762 жыл бұрын

    Volga oyata dawasaka oyage jivite lelabenna tiyena hodama dewal labevi. Suba pathanawa....

  • @chathubhagya2249
    @chathubhagya22492 жыл бұрын

    අතීතය අමතක කරලා අනාගතය හොදින් ගතකරන්න ශක්තිය තියෙනවා අක්කෙ ඔයාට....

  • @sathminiyashodhara2204
    @sathminiyashodhara22042 жыл бұрын

    මටත් ඉන්නවා ඒ වගේම හොදම යාළුවෙක්. ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති. තෂිනි කෞශල්‍යා.....තවමත් එයාගෙ තැන කාටවත් දුන්නේ නෑ. දෙන්නත් බෑ. මං මගේ යාලුවට ඒ තරම් ආදරෙයි. හැබැයි තේරුම් ගැනීමේ මොකක් හරි හේතුවක් නිසා අදට අපි කතා කරන්නේ නෑ. එයාට මාව අමතක කරන්න පුළුවන් ඇති. මට බෑ

  • @hashinipulasinghe7303

    @hashinipulasinghe7303

    2 жыл бұрын

    ඔයා ඉස්කෝලේ ගියේ කොහේද මමත් hashini kaushalya මම වෙන්නම්කො යාලුවෙක්

Келесі