ත්‍රස්තවාදීන් මගේ කෆීර් එකට එල්ල කරපු මිසයිලය මම ඇස් දෙකට දැක්කා|ගුවන් හමුදාපති සුදර්ශන පතිරණHari Tv

#lahiru_mudalige #standbywith_Lahiru #Commanderofthe_AirForce
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 448

  • @physicsnewvision4298
    @physicsnewvision42983 жыл бұрын

    විශිෂ්ඨ මිනිසෙක් ..... නිහතමානී මිනිසෙක් .... රටට ණය නොමැති මිනිසෙක් ... එඩිතර වීරවරයෙක් ....

  • @edwinishaan1882

    @edwinishaan1882

    3 жыл бұрын

    I dont mean to be so off topic but does anyone know of a trick to get back into an Instagram account? I was dumb forgot the account password. I love any tips you can give me!

  • @kharikyle3610

    @kharikyle3610

    3 жыл бұрын

    @Edwin Ishaan Instablaster ;)

  • @edwinishaan1882

    @edwinishaan1882

    3 жыл бұрын

    @Khari Kyle Thanks so much for your reply. I found the site thru google and im trying it out now. Seems to take quite some time so I will reply here later with my results.

  • @edwinishaan1882

    @edwinishaan1882

    3 жыл бұрын

    @Khari Kyle It did the trick and I finally got access to my account again. Im so happy:D Thank you so much you really help me out!

  • @kharikyle3610

    @kharikyle3610

    3 жыл бұрын

    @Edwin Ishaan you are welcome =)

  • @randikarochana3178
    @randikarochana31783 жыл бұрын

    ගුවන් හමුදාවෙ මිනිස්සු නිරහංකාරයි විනය ගරුකයි මගෙ තාත්තා ත් ගුවන් හමුදාවේ හිටපු අවි උපදේශකවරයෙක් සතුටුයි ❤

  • @dhana43
    @dhana433 жыл бұрын

    “ මේක මග අතාරින්න මං බලාපොරොත්තු වෙන්නේ නෑ “ “ බීජ හෙලනකොට ඒ පරිසරයට ආවේනික බීජ විය යුතුයි “ “ සමාව දියහැකි වැරදි හා සමාව දිය නොහැකි වැරදි තිබේ “ “ සසර කෙටි කරගන්න “ ( වෘතීය කතාබහක කලාතුරකින් හා ධර්ම සාකච්චාවකට පමණක් සීමවූ වචන කිහිපයක්) “ මේ පදක්කම් පිටුපස මෙය ලැබිය යුතු තව පිරිසක් සිටිනවා” විසල් අවබෝධයක්෴ Respect Sir... My salute... 💐...

  • @hiranthadesilva
    @hiranthadesilva3 жыл бұрын

    ඈත්තටම මමත් ගුවන් හමුදාවේ සේවය කළ අයෙක්.අනිත් හමුදාපති වරුන්ට වඩා සාමාන්‍ය ජනයා සමග පොළොවෙ පය ගහලා ඉන්න සුන්දර මිනිසෙක්.චිරං ජයතු තුමණි

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara3 жыл бұрын

    මේ වගේ ගැම්මෙන් කතා කරන්න පුලුවන් නියම සිංහයෙක්ට විතරයි 💪 ❤

  • @kruwanj8558
    @kruwanj85583 жыл бұрын

    නිළ ඇදුමින් දැක්ක සුන්දරම චරිතයක්... සුභ පතනවා ගුවන් හමුදාපතිතුමන්ට💐💐💐

  • @renuranawake5807
    @renuranawake58073 жыл бұрын

    රටට නය නැති .වීරෝදාර සෙන්පතියෙක්..බුදු සරනයි ඔබ තුමාට ..💐💐💐

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    ණ යන්නෙන් පටන් ගන්න එකම වචනය වැරැද්දුවේ ඇයි රේණු ?

  • @songscafe2229

    @songscafe2229

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 😂😂

  • @LuckyGamage
    @LuckyGamage3 жыл бұрын

    බලන්න අපේ මිනිස්සුන්ගෙ තියන ගොබ්බ මානසිකත්වය... මෙතනට ගෑණියෙක්ව ගෙනල්ල ඇඬුවහම, ඒ ගෑණි මැරෙන්න ගියපු ඒවා, අනං මනං කියෙව්වහම පැය ගාණකින් views මිලියන ගණන්. ඒත් මෙී වගේ වැදගත් කෙනෙක් ගෙනාවහම කොච්චරද? අපි දේශපාලකයින්ට විතරක් බැණලා වැඩක් නෑ...

  • @sameera6757
    @sameera67573 жыл бұрын

    මේ තමයි නියම විරුවෝ... හමුදා තුනටම එක හා සමාන ගෞරවයෙන් කතා කරන්නෙ..සාමුහික වගකීම ගැන කියන්නෙ.. උගත් අයෙක්..😍😍

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ගුවන් හමුදාවේ දස්කම් පෑ ගරු විරැවාණනි.ඔබතුමා ට අපගේ උත්තමාචාරය බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏👌👌👌👍👍👍❤️💜️

  • @wizardgayan5303
    @wizardgayan53033 жыл бұрын

    සිංහයෙක් කතා කරනකොට තියෙන හැදියාව....❤❤❤

  • @tharakarathnayake6760
    @tharakarathnayake67603 жыл бұрын

    ලහිරු මේ වගේ මිනිස්සු විතරක් මේ වැඩසටහනට ගෙන්නන්න. බලන්න කොච්චර වටිනව ද කියල සමාජෙට

  • @rkcreation1464

    @rkcreation1464

    3 жыл бұрын

    එක ඇත්ත. වෙලාවකට එපාවෙනවා ගැහැනු ගෙන්නලා මෙතන අඩාවැඩියාව පෙන්නනකොට...

  • @viruudyogaranaweera6716

    @viruudyogaranaweera6716

    3 жыл бұрын

    aniwaaryen.

  • @sethsrilanka
    @sethsrilanka3 жыл бұрын

    අපේ රට ජාතිය වෙනුවෙන් උඩුගුවනේ වටිනාම මෙහෙවර කළ රණවිරුවන් සියල්ල මතක් කල ඔබතුමා වටිනාම නායකතුමෙක්,, සම්මානයන්හි නිවැරැදි අයිතිකරුවන් සියලුම අය බව නිර්ලෝභීව කියා ඒ වෙනුවෙන් කැපවුන සියලුම අය සමගින් හදවතින්ම බෙදාගත්තා, ආදරණීය ආදර්ශමත් බෞද්ධ නායකත්වය ,,, ජයෙන්ජයම වේවා මැතිදුනි...

  • @ThinkLabSL

    @ThinkLabSL

    3 жыл бұрын

    Well said

  • @user-hr3oi1ul2f
    @user-hr3oi1ul2f3 жыл бұрын

    හැමදාමත් වටිනා දෙයක් දෙනවට ලහිරු මුදලිගේ බොහෙම ස්තුතියි,දැනුම වැඩි කරන මේ වගේ දේවල් දෙනවට ඔබට පින්,ජය වේවා ✌ ✌ ✌

  • @ananmanan2286

    @ananmanan2286

    3 жыл бұрын

    elaga dawase dhanith sri gennannakoo pls

  • @kavinduperies7705
    @kavinduperies77053 жыл бұрын

    මෙතනට ඇවිල්ලා අඩන උන් වෙනුවට මේ වගේ වැදගත් මිනිස්සු ගෙන්වනවනම් සුපිරි ❤️

  • @sajithshyaman4130

    @sajithshyaman4130

    3 жыл бұрын

    Mr shavendra silva th gemuda lahiru aiye

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    Adana eke athi waradd mokakda? Manussayek sanwedi wena eka waradida?

  • @bugsbn8898

    @bugsbn8898

    3 жыл бұрын

    sirawata eka thama maath kiwwe. kawuru hari silin bilin kellak awith hotu peragena anduwanam balanna tibba views. nawakatha liyanne comment wala. 225 parliment yawwa set ekak ne itin mewayeth inne. 🤮🤮

  • @CGRCOOL

    @CGRCOOL

    3 жыл бұрын

    සිරාවටම බොරු කතාවක් ගොතා ගෙන ඇවිත් මෙතැන දිග අරිනවා.

  • @rajithafernando7135

    @rajithafernando7135

    3 жыл бұрын

    That's correct

  • @SDJA-hd6df
    @SDJA-hd6df3 жыл бұрын

    කතාව හැටියට ඉදිමිච්ච නැති මහත්මයෙක් වගේ, නිහතමානී , ජය වේවා ..!!!

  • @Oldsinhalasongsofficial
    @Oldsinhalasongsofficial3 жыл бұрын

    ජෙනරාල් කමල් ගුණරත්නයි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යි ගෙන්නන්න පුලුවන් නං නියමයි 😍 හරි ටීවි මරු වැඩසටහන 👊

  • @linalsen9514

    @linalsen9514

    3 жыл бұрын

    එකගයි

  • @jenioman2183
    @jenioman21833 жыл бұрын

    හරිම ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැනම නිහතමානී අවංක රණවිරුවෙක්. ඔබ තුමන්ලා වැනි viruvo නිසා තමයි අද අපේ රට රැකිලා තියෙන්නේ බුදුසරණයි ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරී න් ට

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    සුන්දර මනුස්සයෙක් බව කතාවෙන් තේරෙනවා 🌹ආඩම්බරයි ඔබතුමා ගැන..🌹 තෙරුවන් සරණයි 🙏

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    @@walasmullawalasmulla8743 oyata kohomada

  • @ananmanan2286

    @ananmanan2286

    3 жыл бұрын

    elaga dawase dhanith sri gennannakoo pls

  • @erangasenarath9829
    @erangasenarath98293 жыл бұрын

    ලහිරුට කතා කරන්නෙ 'ඔබ තුමා' කියලා. සමහර වීරයො හිටියා පදක්කම් නැතුව. Such humbleness and respect towards others. All to do with his class ...

  • @14sasanka
    @14sasanka3 жыл бұрын

    Respect and hat off sir..නිහතමානි , සුන්දර , අව්‍යාජ මිනිසෙකි...🙏🙏

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara99723 жыл бұрын

    වැඩසටහන අවසාන වෙනකම් බැලුවා..ලස්සනයි නොදත් කරුණු ගොඩක් දැනගත්තා...ලක් මව්ට ණය නැති පුතෙක්...ලහිරු ඔබටත් ස්තූතියි මෙවැනි වැදගත් අය වැඩසටහනට ගෙන ඒම සහ ඉතාම ආචාරශීලීව වැඩසටහන මෙහෙයවීම පිලිඹදව...

  • @preethiviraj5437
    @preethiviraj54373 жыл бұрын

    රටට නය නැති නිලදාරියෙක් ...ඔබට අපි නයයි...ඔබ තුමාට තෙරුවන්ගේ සරනයි

  • @chanakaupul3836
    @chanakaupul38363 жыл бұрын

    තමා ලැබූ ජයග්‍රහණය පිටු පස සෙබලාගේ සිට නිලධාරින්ගේ කැප කිරීම් මත සිදු බව පවසන්නට මෙතුමා අමතක නොකළේය. තවද අප රටට සිදුවෙමින් සහ සිදුවීමට බොහෝ දේ ඔබගේ කතාව තුල අන්තර් ගත වී ඇත. ඒවා ක්‍රියාත්මක කිරීමට ඔබ තුමාට යෝධ බල ශක්තිය ලැබේවා. දළදා සමිදු පිහිටෙන් ආරක්ෂා කර වූවා සේම ඉදිරියටත් දළදා සමිදු පිහිටයි !!!!!!!

  • @diyummaldeniya5548
    @diyummaldeniya55483 жыл бұрын

    රටට ආදරේ කරන නිහතමානි සැබෑ ශ්‍රී ලාංකිකයෙක් ❤️

  • @shanmobilewelcome8716
    @shanmobilewelcome87163 жыл бұрын

    මාත් ගුවන් හමුදාවෙ හිටිය කෙනෙක් විදියට දකින්නෙ ඔබතුමන් සුන්දර මනුෂ්‍යත්වයක් තියෙන පුද්ගලයෙක් ආඩම්බරයි ඔබතුමන් ගැන.

  • @madusankasamaranayeka5168
    @madusankasamaranayeka51683 жыл бұрын

    ආඩම්බරයි සර් 💗💗💗sri 🇱🇰 තෙරැවන් සරණයි

  • @sadunsuranga9077
    @sadunsuranga90773 жыл бұрын

    බුදු සරණයි .. ලෝකයේ සුපිරි ප්‍රහාරක ගුවන් නියමුවරයෙක්..දීර්ඝයුශ ලැබේවා

  • @kelumdewaka4392
    @kelumdewaka43923 жыл бұрын

    කතාව අහගෙන ඉද්දි වෙලාවා යනවා දැනුනෙවත් නෑ මෙතුමා නිහතමානී දක්ෂ නිළධාරියෙක් තෙරුවන් සරණයි මේ වගේ වටිනා චරිතවල අප්‍රකට අත්දැකීම් සමාජ ගතකිරීම ගැන ලහිරුට බොහොම ස්තුති.💖💖🙏🙏

  • @vinodwijesekara5000
    @vinodwijesekara50003 жыл бұрын

    මහනුවර දර්මරාජයේ ආදිශිෂ්‍යයෙක්.. 💪💪☸️☸️☸️💪💪💪

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara90523 жыл бұрын

    බොරු සෝබන නැති නියම මහත්මා කෙනෙක්,මව් භාෂාව උච්චාරණය,ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරයෙන්,අත්දැකීමක් බහුල,විරල ගුවන්හමුදාපති වරයෙක්,හදවතින්ම ආඩම්බරයක් ඔබ මේ මාතෘ භූමියට...ජය වේවා...🙏

  • @sldhammikaart4523
    @sldhammikaart45233 жыл бұрын

    නියම දෙශප්‍රේමියෙක් වගෙම නියම පරිසර වෙදියෙක්. බුදු සරණයි.

  • @champagamage4507

    @champagamage4507

    3 жыл бұрын

    ඔබ තුමාට බුදු සරනයි .

  • @ude3333

    @ude3333

    3 жыл бұрын

    නියම දේශප්‍රේමීන් පරිසරයට ආදරෙයි.

  • @dilanprasanna
    @dilanprasanna3 жыл бұрын

    යුධ හමුදාපතිතුමයි මෙතුමයි මං දැකපු නිහතමානීම වීරයන්. වීරයන් සැබෑ වීරයන් වන්නේ ඔවුන්ගේ ක්‍රීයාකලාප තුලින්

  • @samone8584
    @samone85843 жыл бұрын

    බොරු පම්පෝරි නැති අවංක මනුෂ්‍යයෙක් වගෙයි

  • @kavinduasintha7183
    @kavinduasintha71833 жыл бұрын

    එතුමාගෙ නිහතමානීකමට හිසනමා ආචාර කරමි....රටට නය නැති විරුවන්ගෙන් එකෙක් බව වැටහුනා...හොද දැක්මක් ඇති ආලුත් බලාපොරොත්තු රටට ගුවන් හමුදාවට බාර කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....!!! respect sir air marshal sudarshana pathirana wwv rwp rsp ...👌👌👌💪💪❤❤

  • @samiththaraka5189
    @samiththaraka51893 жыл бұрын

    රටක් ආදරය කරන ඉතා සුන්දර නිහතමානී නායකයෙක්. මෙවන් දූරදර්ශී නායකයන් රටක රටට ඉන්න එක අභිමානයක්. තම දිවි දෙවෙනිකොට රටට ලබා දුන් නිදහසට ත්‍රිවිධ හමුදාවටම අප සදාණයගැතියි.ආඩම්බරයි ඔබතුමා ගැන.

  • @k8rtedu95
    @k8rtedu953 жыл бұрын

    "රාවණ පරපුරේ ඉදන් අහස ජයගත්ත ජාතියක් අපි" ❤️❤️🇱🇰 භය නැතුව කිව්වා❤️

  • @travelwithdanu9745
    @travelwithdanu97453 жыл бұрын

    පොඩ්ඩක්වත් Skip නොකර බලපු එකම vedio එක...❤️❤️..Airforce ❤️✈

  • @udithalakamal2335
    @udithalakamal23353 жыл бұрын

    සුන්දර නිහතමානී මිනිසෙක්.බුදුසරණයි ඔබතුමාට

  • @isharalokugamage
    @isharalokugamage3 жыл бұрын

    මන් කියන්නෙ මෙච්චරයි බොහොම ආසාවෙන් හිනාවෙන් සතුටින් අභිමානයෙන් බැලුවා වැඩසටහනම ❤️🙏

  • @ananmanan2286

    @ananmanan2286

    3 жыл бұрын

    elaga dawase dhanith sri gennannakoo pls

  • @nimeshtharindu1592
    @nimeshtharindu15923 жыл бұрын

    පතිරණ සර් ට දිර්ගායුශ පතනවා .සුන්දර ,නිහතමානි,මහත්මයෙක්,තව බොහෝ දෙවල් මව්බ්ම වෙනුවෙන් කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙවා.තෙරැවන් සරනයි.

  • @ChamodHT
    @ChamodHT3 жыл бұрын

    ටයිප් රයිටරේ ගහන මහත්තුරු.හමුදාපති කෙනෙක් වෙලත් ආඩම්බර නෑ

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe30273 жыл бұрын

    රාවණා පරපුර අහන්නත් ආසයි එහේම දෙයක් අපේ කම

  • @dondamitha6409
    @dondamitha64093 жыл бұрын

    කොමන්ටි නොකර ගියොත් යුතුකමක් පැහැර හැරියා වෙනවා.ඔබ මනසින් සුන්දර මිනිසෙකු බව පේනවා. එදා රට වෙනුවෙන් වැඩ කලා වගේ (අපි/දරැවෝ හැමෝම අද සතුටින් ඉන්නේ ඔබ තුමන්ලා නිස) හෙටත් රට ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට හැකි වේවා. මුලු ගුවන් හමුදාවට හා ඔවුන්ගේ දරුවන්ට තෙරුවන් සරණයි.

  • @malithshavinda4498
    @malithshavinda44983 жыл бұрын

    හැමදාමත් වගේ අදත් ඉතාමත් වටිනා වැඩසටහනක් අපි වෙනුවෙන් ගෙන ඒම වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ආදරණීය ලහිරු අයියා.වැඩසටහන මෙහෙයවන විදිහ හරිම ආකර්ෂණීයයි.ජය ඔබට.

  • @nisalsanduuu9758
    @nisalsanduuu97582 жыл бұрын

    ටයිප් ගහන මහත්වරු කොහොමද හමුදා පති වරයකුගේ නිහතමානී කම respect sir💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏

  • @aberathnafonseka2185
    @aberathnafonseka21853 жыл бұрын

    අපේ වාසනාවට මෙි ලොවට ඔබ වැනි විරැවන් බිහිකල දෙමාපියන්ටද ඔබතුමාට උතුම් වු දාළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖

  • @ctech4110
    @ctech41103 жыл бұрын

    අලි මිනිස් ගැටුම විග්‍රහ කරපු ආකාරය අපූරුයි. නුවර හැදුනු වැඩුනු ගහකොල සතාසීපාවුන්ට ආදරේ කරන මනුෂ්‍යයෙක්.

  • @ananmanan2286

    @ananmanan2286

    3 жыл бұрын

    elaga dawase dhanith sri gennannakoo pls

  • @sarasyrankothrankoth9444

    @sarasyrankothrankoth9444

    3 жыл бұрын

    Aniwaryenma... Metumata honda wadagath pauwl pasubimak tiyanawa... E wageema honda pirisidu bauwddayek....

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    ගොඩාක් නිහතමානී මනුස්සයෙක් එකෙන්ම ලස්සන හදවතක් තියෙන්නේ ඔබ තුමාට සොබා දහම වගේම ඔබ තුමාගේ හිතත් ලස්සනයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏

  • @ravindrakumarasena
    @ravindrakumarasena3 жыл бұрын

    ඔබේ නිහතමානීකමට 🙏 Rajans කොල්ලෙක් නිසා ❤️❤️❤️ ❤️ සුරකිමු ලකඹර ❤️

  • @tharidu6792

    @tharidu6792

    3 жыл бұрын

    🇱🇻❤️🇱🇻

  • @asangaranasinghe

    @asangaranasinghe

    3 жыл бұрын

    ❤️🇱🇻

  • @shanimeegahapola9275
    @shanimeegahapola92753 жыл бұрын

    ආසාවෙන් අහගෙන ඉන්නේ. යුද්ධයක විස්තර කියනකොට හිතගන්න බෑ ඒ අත්දැකීම් කොහොමද ඒ කාලේ වින්දේ කියල

  • @thirdeye1292
    @thirdeye12923 жыл бұрын

    මම දැකපු නියම දැක්මක් තියෙන ඉතාමත් දක්ශ වගේම නිහතමානී මනුස්සයෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති තුමා..❤❤❤❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith37443 жыл бұрын

    රෙස්පෙක්ට් සර් '' ඔබලාගේ වායුව අපගේ ප්‍රාන වායුවයි.

  • @janithdharmasiri1748
    @janithdharmasiri17483 жыл бұрын

    සාඩම්බර ධර්මරාජිකයෙක් ❤RAJANS❤

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie53643 жыл бұрын

    තෙරුවන් සරණයි. ලහිරු සහ ලකංකාවේ මෙවැනි සුව්ශේෂ පුද්ගලයන් හදුන්වා දීම ගැන ගොඩක් සතුටුයි.ආසාවෙන් අහන වැඩසටහනක්.

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha3 жыл бұрын

    ඔන්න ගුවන් හමුදාපතිතුමන්ම කිවුවා.. අපි රාවණාගේ මිනිස්සු ❤🤘🙏

  • @charithakarunaratne407

    @charithakarunaratne407

    2 жыл бұрын

    අනේ බං රාවණාගේ කියල කිව්වට වැඩක් නැහැ නේ, තාම අවරුදු 40ක් වගේ පරණ අර Antanov ටික plaster දදා තමයි දුවන්නේ. මම ලංකාවේ ඉපදිලා ඉන්නවා තාම දකින්නේ සුද්දගේ ලඩ පරණ මළ කඩ කාපු කොමිස් ගහපු පරණ යානා, කෝ බං ඔය කියන දඩු මොනරේ ?

  • @CGRCOOL
    @CGRCOOL3 жыл бұрын

    රට වෙනුවෙන් ජීවිතය පුජා කල සියලුම රණවිරුවන් ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු. 💙

  • @user-ll4by3yl1h
    @user-ll4by3yl1h3 жыл бұрын

    කතා කරන වචනයක් ගානේ තියෙන්නේ විනය,ගරුත්වය ගරු කරන්නම ඕනී චරිත❤️

  • @fabianlalith5929
    @fabianlalith59293 жыл бұрын

    අැත්තටම ඔබගේ කතාව අැසීමෙිිදි මට ඔබ ගැන විශාල අාඩමිිබරයක් අැතිවෙනවා..නමුත් බලයට පත්වු සහ පත්වී සිටින පාලකයින්ගෙන් ඔබලා වැනි වීරයන්ට සාධාරණයක් ඉටුවී තිබෙනවද කියන ඵක සමිිබන්ධයෙන් මට සැකයක් තියනවා....

  • @bbnimeshdilhan376
    @bbnimeshdilhan3763 жыл бұрын

    Interview එකේදී ඔබතුමා පරිසරය ගැන වගේම මමත් hiking වලට ආසයි කිව්වම මාත් එක්ක ඒ ගැන ගොඩක් වෙලා කතා කරපු හැටි මතකයි. ❤️❤️

  • @anuradharmasiri8723
    @anuradharmasiri87233 жыл бұрын

    Edithara wiruwaneni oba wani nihathamani hela Puthun me srilanka mathawata wasanawak.honda interview ekak jayawewa!🙏

  • @user-cn1ut7ue2i
    @user-cn1ut7ue2i3 жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියේ මෙතුමන්ව මේ වැඩසටහනට එකතු කර ගත්තට..💜️💜️💜️💜️💜️💜️

  • @thisakafernando549
    @thisakafernando5493 жыл бұрын

    What a ledgend , can listen to his stories all day , huge respect to this proud srilankan 🇱🇰❤

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi37513 жыл бұрын

    නිහතමානී විරුවෙක්..පැහැදිලි කතාවක්..වැදගත් ප්‍රශ්න ටිකක්..හරි ටීවී නියම වැඩක්..

  • @sreemathilka9633
    @sreemathilka96333 жыл бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේව බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @nandawigatunga1989
    @nandawigatunga19893 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩ සටහනක් ඔබ දෙදෙනාටම බුදුසරණයි 🙏🙏🙏

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby29013 жыл бұрын

    It was a treat to listen to him. So humble and simple. May he be blessed with good health to carry on the good work always. Thank you Lahiru.

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t3 жыл бұрын

    නියම හෙළයෙක් දළදා සමිදු පිහිටයි ඔබ තුමාට

  • @bratredhar8957
    @bratredhar89573 жыл бұрын

    එක්කො දිගටම අඩන උන් ගේන්න. නැත්තං මේ වගේ මිනිස්සු ගේන්න. කලවමේ ගේන්න එපා මෙයාලගෙ ගරුත්වයයි නැති වෙන්නේ. මේ ටික දවසකට කලිනුත් හොටු පෙර පෙර කදුලු බේරගත්ත එවුන්නෙ ආවෙ!

  • @MsHasitha
    @MsHasitha3 жыл бұрын

    නිහතමානි මනුස්සයෙක් අාඩම්භරයි ඔබ ගැන ❤️

  • @ciyaiyewasana9812

    @ciyaiyewasana9812

    3 жыл бұрын

    Congratulations sir god blass you ❤️

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    නිහතමානී කියන එකේ තේරුම මොකක්ද කියලා කියන්නකෝ ❤️

  • @nishanthaweerakoon3549

    @nishanthaweerakoon3549

    3 жыл бұрын

    Budu saranai!

  • @yohanranasinghe2525
    @yohanranasinghe25253 жыл бұрын

    Mad respect for you Sir ❤️ And for all the brave pilots who fought for the motherland ❤️Hoping that you would develop the Air Force with all modern day aircraft’s..

  • @142samantha
    @142samantha3 жыл бұрын

    බුදුසරණයි ජ⁣යෙන් ජය ඔබතුමන්හට 🌈️🌈️🌈️

  • @shaventubehd1940
    @shaventubehd19403 жыл бұрын

    Thanks for your service to my motherland sir.What a humble man. 👏 lahiru pro host like international level. Keep it up.

  • @knowledgepilots2963
    @knowledgepilots29633 жыл бұрын

    Mtath asai elaga ගුවන් හමුදා pathi wenna 😌❤️

  • @yvonnefernando6504
    @yvonnefernando65043 жыл бұрын

    Sir you are a great person with a very good vision for the Air force n for the nation.we are proud of you.The fallen heroes were well remembered n well done n n well presented interview.

  • @malwedda
    @malwedda3 жыл бұрын

    Amazing and brilliant personality. What a humble guy. Thank you for your service to the country sir!!

  • @nandanaediriweera9820
    @nandanaediriweera98203 жыл бұрын

    ඇත්තටම යුද්ධය කරාට වැඩිය එ වගෙ ගමක් දියුණු කරාම එ මිනිස්සු ලබන සතුට දැකලා ඔබතුමා කවදා හරි විස් රාම ගිහිපු දවසක ඔබතුමාට එ ගැන කල්පනා කරලා ගොඩක් සතුටු වෙන්න පුලුවන්. 🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍

  • @salindapushpakumara9904
    @salindapushpakumara99043 жыл бұрын

    Our heartful gratitude is for you sir, all the pilots and all the other soldiers who support to develop the country as well as who love the motherland . You are a great person who cares of the protection of the mother nature..

  • @oneasiaworld4609
    @oneasiaworld46093 жыл бұрын

    ධර්මරාජ පුතෙක් ❤✌️

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y3 жыл бұрын

    තිස්ස ජනනායක සර් වගේ පෙනුමත් දැනුමත් වෘත්තීයත්

  • @madurangasenarath5141
    @madurangasenarath51413 жыл бұрын

    ලංකාවේ අපි නිදහසේ හුස්ම ගන්නෙ ඔබ තුමන්ලා වගේ වීර වරු නිසා🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @sandyas1039
    @sandyas10393 жыл бұрын

    නිහතමානි නායකත්වයක විශිශ්ට දැක්මක්

  • @chanumadushan1626
    @chanumadushan16263 жыл бұрын

    කවුද බං මේකටත් අන්ලයික් දාන හිතක් පපුවක් නැති එවුන්,,,ෂුවර් එකටම කොටි හිතවාදී පරයන්ද කොහෙද😠😠😠😠😠😠

  • @Forexkade

    @Forexkade

    3 жыл бұрын

    dislike not unlike

  • @samanbandara7058

    @samanbandara7058

    3 жыл бұрын

    කොරි කැටියෝ බන් ඔය 🤭

  • @sanjayaranaweera9473

    @sanjayaranaweera9473

    3 жыл бұрын

    lankawe inna kuhaka hatta bro...

  • @chanumadushan1626

    @chanumadushan1626

    3 жыл бұрын

    @@samanbandara7058 ekenma

  • @chanumadushan1626

    @chanumadushan1626

    3 жыл бұрын

    @@sanjayaranaweera9473 අපේ හරක් ටිකකුත් ඉන්නවා බං

  • @gihansoysa3086
    @gihansoysa30863 жыл бұрын

    Thank you for securing our country from terrorism and continuing to keep our nation safe! May triple gem bless you.

  • @bandula99
    @bandula993 жыл бұрын

    ගෞරවනීය සේවය,ආදර්ශමත් සේවය,ස්තූතියි විඩියෝවට,

  • @nirusl443
    @nirusl4433 жыл бұрын

    ඉතාමත් නිහතමානී ඔබතුමන්හට දීර්ඝායුස ලැබේවා ....!

  • @shineisle2263
    @shineisle22633 жыл бұрын

    ඔබ අපේ අභිමානයයි.... 🙏🌹🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🌹🙏

  • @gsridanmax
    @gsridanmax3 жыл бұрын

    Our salute to you sir, a great war hero, a great leader and more importantly, a great human!

  • @Pnw1971
    @Pnw19713 жыл бұрын

    One of the best conversations I heard after a very long time from someone in his capacity.

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage40233 жыл бұрын

    උදේ සවස ඇස් දකින නිහතමානී මිනිසෙක්...♥️🙏🏻 බුදු සරණයි ! සර්

  • @lahiruweerasekara9458

    @lahiruweerasekara9458

    3 жыл бұрын

    ඔයා උදේ හවස දකිනවාද? 🤭 බොරු කියන්න එපා අංජලී

  • @shashilagunasekera4700
    @shashilagunasekera47003 жыл бұрын

    මෙවැනි මිනිසුන් වෙසෙන මගේ රට සදා වාසනාවන්!!!!!

  • @TheTruesinhalese
    @TheTruesinhalese3 жыл бұрын

    nice programme...thanks Lahiru !

  • @unstoppable1178
    @unstoppable11783 жыл бұрын

    සියලු කටයුතු සාර්ථක වේවා සර්

  • @rkcreation1464
    @rkcreation14643 жыл бұрын

    ඒ අත්දෑකීම.... අපිට කොහෙද එහෙම අත්දෑකිමක්. දැන් දුක් වෙනවා අපිට් ඒ වගේ තැනක ඉන්න බැරි උන එක ගැන.. Anyway ලංකාවේ වීරයෝ.... 💕💕

  • @surangamalwaththa3505
    @surangamalwaththa35053 жыл бұрын

    ආඩම්බරයක් ඔබ ලක් මෑණියන්ට බුදු සරණයි

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga42453 жыл бұрын

    Great & humble human in Srilanka.

  • @CeylonCapture
    @CeylonCapture3 жыл бұрын

    සුපිරි කතාවක් 🇱🇰❤️

  • @ranaunstoppable2139
    @ranaunstoppable21393 жыл бұрын

    DIG Waruna Jayasundara Sir වත් ගේන්න❤️

  • @ceyloncraft4743
    @ceyloncraft47433 жыл бұрын

    Lahiru aiya oyage hema video ekakma baluwa aiye .

  • @chamindajayanath8261
    @chamindajayanath82613 жыл бұрын

    දැයට හිතැති.....රටට ණය නැති මිනිසෙක්....අපූරුයි ...බලපොරොත්තු උනම වැඩසටහනක්....

Келесі