නුවර උන් කොළඹ ආවම කුපාඩි වෙනවා | Hard Talk with Dilan Senanayake

අද අපිත් එක්ක එකතු වෙන්නේ විශිෂ්ට රූපවාහිණී කලා කෘති කිහිපයකටම හඬකැවීමෙන් දායක වෙච්චි සහ වස්ති කණ්ඩායමේ Dubbing සහ Music අධ්‍යක්ෂක Dilan Senanayake.
නුවර උන් කොළඹ ආවම කුපාඩි වෙනවා | Hard Talk with Dilan Senanayake
ඉතාමත් රසබර කෙලින් කතාවක්. බලලම ඉන්ඩකෝ එහෙනම්.
මතක ඇතුව අපිව SUBSCRIBE කරලා NOTIFICATION BELL එක CLICK කරලා තියාගන්න.
▶ FACEBOOK - / bulanthe
▶ E-MAIL - bulanthe@gmail.com
#dilan #wasthi #music
Hard talk with Dubbing artist on TV, Sound designer and music composer for Wasthi and Wasthi Productions - Dilan senanayake.
All of these audio visual images copyrighted ©2020 Bulanthe

Пікірлер: 144

  • @krishanrathnayake8165
    @krishanrathnayake81653 жыл бұрын

    නවකයන්ට අතදෙනව ❤️❤️❤️ මේක නම් මාරම ඇත්ත.. මගෙ පොත එළිදක්වන දවසෙ ඩිලාන් අයිය මට මාර විදියට උදව් කළේ.❤️ පුදුමයි ඒ තරම් හයියක්... ජය වේවා අයියා... ❤️

  • @kavindumadhusanka5833
    @kavindumadhusanka58333 жыл бұрын

    හිතේ එකයි කටේ එකයි නැතුව කෙලින් කතා කරන පට්ට පොරක්.. ඩිලාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ටවේවා.💪💪💪💪💪💪💪💪

  • @deepend7941
    @deepend79413 жыл бұрын

    Dilan senanayaka අයියේ උබනම් මම පුද්ගලිකව අදහන චරිතයක්.(මල්ටි ටැලන්ටඩ්.අලුත් වැඩේ පොදු 😎

  • @SNima-we4vy
    @SNima-we4vy2 жыл бұрын

    කියන එක කෙලින්ම කියන හැම කෙනා එක්කම සතුටින් සහයෝගයෙන් ඉන්න අවංක මනුස්සයෙක්. දැකලා හමුවෙලා නැතිඋනත් ඒත් ඒක අපි දන්නවා. දැනෙනවා. ඉදිරියට තවත් හොද වැඩ කරන්න ශක්තිය ලැවේවා. තව තවත් ජය වේවා!!

  • @thamaraperera.5066
    @thamaraperera.50663 жыл бұрын

    සිගරට් බොන්න වියදම් කරන ගාන ඇහුවම දාපු හිනාවනම් සුපුරියි....

  • @lakshikaprabodhani8147
    @lakshikaprabodhani81473 жыл бұрын

    ආසම කෙනෙක් ආදරේ කරන කෙනෙක් හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අයියා ❤️

  • @dulanidulanjali270
    @dulanidulanjali2703 жыл бұрын

    කෙලින් කතා කරන නියම කොල්ලෙක් 💪👊👊

  • @talkwithlokayaa1939
    @talkwithlokayaa19393 жыл бұрын

    මාව වෙනස් කරෙත් ඔයා අයියෙ❤️🖤

  • @DilanSenanayake

    @DilanSenanayake

    3 жыл бұрын

    ane malli thank uu

  • @isharalokugamage
    @isharalokugamage4 жыл бұрын

    රැට්ටා විනිලට බැහැලා වැඩ❤️

  • @kalumalli3494

    @kalumalli3494

    3 жыл бұрын

    Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

  • @Boy-sj8zn
    @Boy-sj8zn3 жыл бұрын

    ඩිලාන් අයියෙ මට නම් උබ පොරක්✋

  • @isharaishara3235

    @isharaishara3235

    3 жыл бұрын

    Attama

  • @productions6553
    @productions65533 жыл бұрын

    මොනවද ඔයා අහන්නේ ප්‍රයිවට් දෙවල් අහන්න ඔනි. නැනේ. ⁣මොනා උනත් ඇත්ත කියන මිනිහේක්..

  • @hashiniweligamage8949
    @hashiniweligamage89493 жыл бұрын

    good luck to this humble person 🖤

  • @sidathserasinghe7634
    @sidathserasinghe76343 жыл бұрын

    සිගරට් බොන්න එපා හුත්තෝ ඔබ වගේ උන් අපේ රටට ඕනේ❤

  • @viraj2875

    @viraj2875

    3 жыл бұрын

    Uta ona de u karai uba puka nodi idapan

  • @asankasiriardena9236

    @asankasiriardena9236

    3 жыл бұрын

    @@viraj2875 attha oya hari

  • @matharaarachchigedhanushka429

    @matharaarachchigedhanushka429

    3 жыл бұрын

    සිගරට් දුම බොන තියරියක් තියෙනවා ඒ විදිය බිපන් කවදාවත් පේනහලු අවුල් වේන්නේ නැ.

  • @publicoficeal9372

    @publicoficeal9372

    3 жыл бұрын

    @@matharaarachchigedhanushka429 ඒ තියරිය මොකක්ද?

  • @matharaarachchigedhanushka429

    @matharaarachchigedhanushka429

    3 жыл бұрын

    @@publicoficeal9372 කටින් දුම අරන් කටින් පිට කරන්න එපා නහයෙන් පිටකරන්න ගත්ත දුම් ප්‍රමානය පිට කරන්න බලන්න . වැඩි වෙලා පුරොගෙන ඉන්න එපා පෙනහලු තැම්බෙන එක වෙන්නේ . බලන්න .සරලව කිවුවෙත් සිගරට් දුම බොන්න ඒපා දුම උරන්න පුරැදු වෙයන් එතොකොට බඩේ පෙනහලුවලට දුම පිරෙන්නේ නැ නිකටින් විතරක් ඇගට අරගෙන දුම විතරක් පිට වෙයි. අවුරැදු තිහ ,හතිලිහ බොන වුන් නැව් වල සිගරට් බොන වුන් වැඩ්ඩො වගේ බොන්නේ එහෙමයි.අධන්‍යය කරපන් සමහර බිඩි සිගරට් බොන වුන් ඉන්නවා නහයෙන් කනෙන් දෙකෙන්ම පිට කරන වුන් ඉන්නවා . කොහොමත් ඩබල් ස්විච් තියෙන එවා පාවිච්චි කරන්න. නැත්නම් පිල්ටර් තියෙනවා වෙනම ගන්න .ඒ මොනවා පාවිච්චි කරත් කටින් අරන් නහයෙන් පිටකරන්න .

  • @bro9651
    @bro96512 жыл бұрын

    හිතේ එකයි කටේ එකයි නෑ ආය කියන්න තියන දේ කෙලින්ම කියනවා සුපිරි චරිතයක් ඔබට ජය

  • @publicoficeal9372
    @publicoficeal93723 жыл бұрын

    ආදරේකරන චරිතයක් ❤️

  • @isharaishara3235
    @isharaishara32353 жыл бұрын

    Ape අයියා ආදරෙයි oyata 💓💓💓💓💓

  • @pemudikahansani5198
    @pemudikahansani51983 жыл бұрын

    Dilan aiya kiyanne mama kemathi charitayak. පණ්ඩිතyek nemei sira porak...

  • @Amla578
    @Amla5783 жыл бұрын

    ඩබින් king 🙏🙏👌👌👌💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @DilanSenanayake

    @DilanSenanayake

    3 жыл бұрын

    thank uuu

  • @tuizesheny8767
    @tuizesheny87674 жыл бұрын

    U are the best bro!

  • @cheesa.x612
    @cheesa.x6123 жыл бұрын

    ආසම කෙනෙක් 💙

  • @shashipriya5248
    @shashipriya52483 жыл бұрын

    නුවර kollek❤

  • @shanukainduran6674
    @shanukainduran66742 жыл бұрын

    අම්මො කෙලින් කතාව ඒක නම් පට්ටම❤️😍

  • @travelsoul2842
    @travelsoul28423 жыл бұрын

    ආදරේ කරන චරිතයක්❤️

  • @dda3106
    @dda31063 жыл бұрын

    Aththatama porak welath porak kiynna kamathi nathi supiri chalithayak 🖤

  • @dhaneshikamaduhansini3431
    @dhaneshikamaduhansini34312 жыл бұрын

    ඔයාගේ අදහස් වලට මාර ආසයි ❤️ ඒත් මෝඩයෝ සිගරට් බොනවද ඔච්චර 😡😡😡

  • @marksteeman8939
    @marksteeman89393 жыл бұрын

    කෝණාර මොකෝ මේ වොයිස් වෙනස් වෙලා 😂😂

  • @dula7552
    @dula75523 жыл бұрын

    Interview kre කාලිද ?😁

  • @pasindu_de_alwis
    @pasindu_de_alwis3 жыл бұрын

    number 1 dubbing director❤️❤️‍🔥

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme42063 жыл бұрын

    ඩිලාන් 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @suddagaming177
    @suddagaming1773 жыл бұрын

    100th like maniya gennamuda

  • @Bulanthe

    @Bulanthe

    3 жыл бұрын

    ගෙන්නමු 🙌🏻

  • @buddhika5527
    @buddhika5527 Жыл бұрын

    I wish tht you get that great strength to avoid drinking Cigarettes, alcohol,etc... U are so special multitalented, handsome man. Don't use cigarettes for stress, bcz money you earn in stress will spend for medicines someday if you continue using drugs

  • @chalanimadushani6451
    @chalanimadushani64512 жыл бұрын

    කෙලින් කතා කරන ආදරය කරන චරිතයක් ❤️👌👍🤟

  • @chathurakulathunga5145
    @chathurakulathunga51453 жыл бұрын

    ඩිලාන් අයියගේ youtube චැනල් එක මොකක්ද

  • @dulanvlogs3226

    @dulanvlogs3226

    3 жыл бұрын

    Dilan senayake

  • @chathura4058
    @chathura40583 жыл бұрын

    පොරක් ❤

  • @gayya1043
    @gayya10432 жыл бұрын

    ඩිලාන් අයියා පොරක් තමා ❤️

  • @sithumsithila6747
    @sithumsithila67473 жыл бұрын

    Dila aiye supap

  • @prabalakmalidesilva435
    @prabalakmalidesilva4352 жыл бұрын

    Wish U All the best..TC. BS. ❤️❤️ Sigaratt bonna epoooooo ..

  • @shamilkathanujaya2888
    @shamilkathanujaya28883 жыл бұрын

    Dilan ayiya 🙂👍 gammac thamai

  • @pstips4426
    @pstips44263 жыл бұрын

    සෙන්කඩගල උන් පටිට මචං

  • @udaramadushan6985
    @udaramadushan69853 жыл бұрын

    බුලා උබ සුපිරි චරිතයක්..පට්ට ආසාවෙන් බලන්නේ වේලාව යනවා තෙරෙන්නේ නැ..ජයෙන් ජය

  • @Bulanthe

    @Bulanthe

    3 жыл бұрын

    ස්තූතියි ♥️ ආදරෙයි.

  • @isharaishara3235

    @isharaishara3235

    3 жыл бұрын

    Attama ආසාවෙන් baluwe

  • @hansakatennakoon
    @hansakatennakoon3 жыл бұрын

    Channel eka කෝනාරගෙද ?

  • @Handy-Chanda1970
    @Handy-Chanda19703 жыл бұрын

    සිගරට් බොන්න එපා

  • @sumuduakalanka600
    @sumuduakalanka6003 жыл бұрын

    කෙලින් පොරක් 😍

  • @thilinigamage2958
    @thilinigamage29583 жыл бұрын

    Aiyandiii❤❤❤

  • @isharamadushanka8988
    @isharamadushanka8988 Жыл бұрын

    Cid එකෙන් වගෙනෙ ප්‍රශ්න අහන්නෙ😂😂

  • @noisyhasy6964
    @noisyhasy69643 жыл бұрын

    Niyamai dilan aiye 👍

  • @dineshalwis3803
    @dineshalwis38033 жыл бұрын

    ඉතින් අපිට අලද?

  • @dinithiperera4844

    @dinithiperera4844

    3 жыл бұрын

    😡😡😡😡😡😡

  • @taprobean4587
    @taprobean45873 жыл бұрын

    Maniyawa gennamu ne aniwa reply ekk one

  • @Bulanthe

    @Bulanthe

    3 жыл бұрын

    හොද අදහසක් 👊🏻🙌🏻

  • @taprobean4587

    @taprobean4587

    3 жыл бұрын

    @@Bulanthe aniwa lagadima onr

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    Apo monada ane ahnne

  • @dinithiperera4844
    @dinithiperera48443 жыл бұрын

    Dilan aiyage kathawa patta Prashna ahna eka panditha 😡

  • @sudarshibandara4917
    @sudarshibandara49172 жыл бұрын

    සිගරට් බොන්න එපා මෝඩයෝ..ඔයා වගේ මනුස්සයෝ මේ රටට ඕනි...😡😡😡

  • @akilastravel
    @akilastravel3 жыл бұрын

    Hitha hoda supiri kollek

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    Interview karana kena gahaganna wage katha krnne ai a

  • @robbin813
    @robbin8133 жыл бұрын

    ලෝකයා නේද මේ......

  • @user-gh2rl7op7n
    @user-gh2rl7op7n3 жыл бұрын

    Dilan අයියාව සම්බන්ධ කරගන්න පුලුවන්ද?😍

  • @spamer3640
    @spamer36403 жыл бұрын

    Niyama wadak konara😜

  • @dhaneshikamaduhansini3431
    @dhaneshikamaduhansini34312 жыл бұрын

    තවම අයියා සිගරට් බොනවද?

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka98023 жыл бұрын

    ♥️♥️♥️..Dila ayya..🤩🤩🌹🌹

  • @chathurichathuri2291
    @chathurichathuri2291 Жыл бұрын

    🤟🤟❤️❤️❤️ theruwansaranai dilan aiye

  • @malinranasinghe5825
    @malinranasinghe58254 жыл бұрын

    ♥️

  • @praneeth210
    @praneeth2102 жыл бұрын

    මම එකෙන්ම ආදරේ එකෙක් ❤️👊

  • @gayanchathurangagx
    @gayanchathurangagx3 жыл бұрын

    Tokka niyamai....

  • @pramodkavinda5374
    @pramodkavinda53743 жыл бұрын

    konarayage muna balan ohima kiyanna epa yakuu

  • @laksharanipanchalika545
    @laksharanipanchalika5453 жыл бұрын

    Me dial ekage thynwa amuthu ekak 🤔❤

  • @ramithach6105
    @ramithach61052 жыл бұрын

    යකෝ දවසකට 1000ක සිගරට් බොනවද

  • @charlesperera1625
    @charlesperera16253 жыл бұрын

    අපරාදේ ඉන්ටවිව් කලේ. ඇයි කියලා මම නෙමෙයි උක්ත හාදය දවසක කියයි.

  • @isuruinduwara8814
    @isuruinduwara88143 жыл бұрын

    මොනාද හුත්තෝ මේ අහන ප්‍රෂ්න 😹😹😹😹😹

  • @senanayakepradeep7592
    @senanayakepradeep75923 жыл бұрын

    ටෙන්ශන් එක ට 🚬 ගහනවා කියන එක නම් 🐄 වැඩක්. 🚬 ගහලා ටෙන්ශන් යවා ගන්න බෑ. 🚬 බොන එක කිසි තේරුමක් නැති වැඩක්. ටෙන්ශන් නම් කෝපි එකක් බීලා සින්දුවක් ඇහුවා නම් හරි

  • @dulithak773

    @dulithak773

    3 жыл бұрын

    ටෙන්ශන් එකට සිගරට් බොන්නෙපා කියපා කෝපි බොන්න කියන්නෙපා බූරුවො..කැෆේන් දෙකේම තියෙනවා..ටෙන්ශන් එකට කෝපි බීලා හරියන්නෙ නෑ..ඒ වෙලාවට බොන්නෝනි ජූස් එකක්...මෝඩ කතා කියන්නෙපා..කෝපි වලින් ඇගට වෙන දේත් හොයපන්

  • @CHERRYMUSICK

    @CHERRYMUSICK

    3 жыл бұрын

    Senanayake pradeep හුකාපන් බන්...❤🖕🖕🖕

  • @senanayakepradeep7592

    @senanayakepradeep7592

    3 жыл бұрын

    @@dulithak773 ඉදකින් හරකා ඇගිල්ල දික් කරලා හද පෙන්නුවාම හද දිහා බලපන් ඇගිල්ල දිහා බලන්නේ නැතුව. මන් අදහස් කරේ සිගරට් බොන එක හොද නෑ කියන එක.

  • @senanayakepradeep7592

    @senanayakepradeep7592

    3 жыл бұрын

    @@CHERRYMUSICK මන් නම් කරනවා ඒක උබ කරන්නේ නැද්ද

  • @senanayakepradeep7592

    @senanayakepradeep7592

    3 жыл бұрын

    @@dulithak773 එතකොට උබ ඔස්තාර් ගේ තාත්තද අනිත් උන්ට බූරුවා කියන්න.

  • @Thashi_Beatz
    @Thashi_Beatz3 жыл бұрын

    Respect dilan aiya 😍

  • @ToonStudio
    @ToonStudio4 жыл бұрын

    🔥🔥😎

  • @Prashangamage
    @Prashangamage3 жыл бұрын

    Nuwara kollek ah 🤘🤘🤘

  • @chamarakasun2827
    @chamarakasun28273 жыл бұрын

    ❤️❤️

  • @dewansaparamadhu8099
    @dewansaparamadhu80993 жыл бұрын

    👍

  • @TheetaKD
    @TheetaKD3 жыл бұрын

    නිකන් කාලිගෙ කටහඩත් වගේ බං 🙁

  • @kasunbandara1799

    @kasunbandara1799

    3 жыл бұрын

    සිරාවටම

  • @pubudurathnayake9112
    @pubudurathnayake91122 жыл бұрын

    💟💟💟

  • @gamingdula1094
    @gamingdula10942 жыл бұрын

    මටත් සප් එකක් ඔනී ♥

  • @pathum4406
    @pathum44063 жыл бұрын

    කෝනාරගේ චැනල් එකක් වෙන්න බැරිද මේක 🙄

  • @editerlrexe_______________5262

    @editerlrexe_______________5262

    3 жыл бұрын

    උගේ කටහඬ තමා මේ

  • @myyoutubechanel.9297
    @myyoutubechanel.92972 жыл бұрын

    Oya nuwarada .

  • @dilshaniudeshika100
    @dilshaniudeshika1003 жыл бұрын

    🔥

  • @kalpanichathurya6719
    @kalpanichathurya67193 жыл бұрын

    Dilan aiya💞

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi23953 жыл бұрын

    😌

  • @akilastravel
    @akilastravel3 жыл бұрын

    Weddek thama udeta derane oya katahada ahenawa ne

  • @dcnmaitipe8688
    @dcnmaitipe86883 жыл бұрын

    ඩිලා අයිය අම්මෝ 😐❤

  • @kemindhafriend6585
    @kemindhafriend65853 жыл бұрын

    😶😜😶☺️🥰

  • @ireshakumari7404
    @ireshakumari74043 жыл бұрын

    Ahan inna was hithena katha vilasaya

  • @lahiruwanigasooriya8558
    @lahiruwanigasooriya8558 Жыл бұрын

    Anee Mee Mang Colombo Awilla Naaa... Eeeth Mang Kupaadine... Palayanko Yanda... Hamadeema Dannawa Kiyala Hithaagena Innee...

  • @sanayahsl6538
    @sanayahsl65383 жыл бұрын

    yakado dilan aiya wayasaine 😭

  • @DilanSenanayake

    @DilanSenanayake

    3 жыл бұрын

    owww

  • @nsproduction789
    @nsproduction7893 жыл бұрын

    Anthimta tokka bulanthata da mnda

  • @thejanawamini7265
    @thejanawamini72653 жыл бұрын

    🖤💪

  • @sujeewapriyadarshani5126
    @sujeewapriyadarshani51262 жыл бұрын

    ❤❤❤❤❤

  • @thisalgeethma2330
    @thisalgeethma23303 жыл бұрын

    2000n passe

  • @Rithugirl
    @Rithugirl3 жыл бұрын

    දයියා show එක කරන එයාද මේ

  • @isurupramodya

    @isurupramodya

    3 жыл бұрын

    නැ

  • @spamer3640
    @spamer36403 жыл бұрын

    Konara😂

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi3 жыл бұрын

    Konara good job

  • @user-wp6qd1yy9o
    @user-wp6qd1yy9o3 жыл бұрын

    Me yakaa ta 33i ne yko😂

  • @DilanSenanayake

    @DilanSenanayake

    3 жыл бұрын

    owwwww

  • @piyumipoornima7971
    @piyumipoornima79713 жыл бұрын

    Meka krana kena ktha krana vidiya e katahada nam pattama aul kethama kethai poddk oita wada katahada samanya vidiyta ktha kara nm hodai 😁

  • @udnix5962
    @udnix59623 жыл бұрын

    Man meka balala iwara weddith 🚬 dekak gahala iwarai

  • @viraj2875
    @viraj28753 жыл бұрын

    Konara mamath kemathi naha ahinsaka minissunva vikunagena kanava

  • @sanaimamai7350
    @sanaimamai73503 жыл бұрын

    Dilan aiya nombr aka dennko udauwak

  • @Bulanthe

    @Bulanthe

    3 жыл бұрын

    Video eka full balanne nathuwa boruwata number ahanna epa. Number eka video eke kiyanawa. Balanna.

  • @hadawathehada7393

    @hadawathehada7393

    3 жыл бұрын

    මට මෙයාගෙ නොම්බරය දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දෙන්න යාළු

  • @Bulanthe

    @Bulanthe

    3 жыл бұрын

    @@hadawathehada7393 වීඩියෝ එකේ මුල ඉදලා බැලුවනම් ඒකේ පොල් ගෙඩි අකුරෙන් නොම්බරේ දාලා තියෙද්දිත් නොම්බරේ ඉල්ලන්ඩ උඹලා මිනිස්සු වෙන්ඩ බෑ

  • @disnvrita7425

    @disnvrita7425

    3 жыл бұрын

    @@Bulanthe අනේ පලයන් යන්න.

  • @suchiyabro9660

    @suchiyabro9660

    3 жыл бұрын

    14:10

Келесі