Hard Talk | Heshan Gamage | Episode 18 | 2022 - 11 - 05 | Siyatha TV

Ойын-сауық

Hard Talk | Heshan Gamage | Episode 18 | 2022 - 11 - 05 | Siyatha TV
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 9

  • @ashokakumudini8266
    @ashokakumudini82664 ай бұрын

    හේෂාන් ඇදුරුතුමා මම ප්‍රියකරන විවෘත හදවතක් ඇති චරිතයක්.ඔහු ක්ෂේත්‍රය තුළ ලැබූ අමිහිරි මතක සටහන් මේ වගේ රටක දරුවන් අත්දකින සුලබ දෙයක්.සන්ගීතය ගැන ඔහු ගේ දැක්ම සහ දැනුම මේ රටට පූර්ණය ලැබේවායි පතනවා.මෙ අදීන කලාකරුවාට සුබපතනවා.

  • @user-vp4cn1ec1o
    @user-vp4cn1ec1o Жыл бұрын

    Programme එකක් විදියට හොඳ Concept එකක්, හැබැයි ඒ Concept එක හරියට වෙන්නෙ නෑ වගේ ⁣එකක් දැනෙනවා, hard talk නම මරු, හැබැයි ඒකෙ ඇතුළාන්තය hard නෑ, වටින මිනිස්සු කතා කලයුතු මිනිස්සු අගය කලයුතු මිනිස්සු අතර සිටිය යුතු කෙනෙක් හේෂාන් ගමගේ, ඔහුගේ දක්ෂතාවය කථිකත්වය මුඛරිකම නිසා ඔහු ඔබේ වැඩසටහන ලස්සන කලා විනා එයට මෙහෙයවන්නාගේ සහයෝගයක් නැති කම කනගාටුවට කරුණක්,hard විය යුත්තේ වැඩසටහන මෙහෙයවන පුද්ගලයාගේ මුහුණේ ඉරියව් , වාග් විලාශය හෝ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය නොවෙයි සහ එසේ hard විය යුත්තේ ආරාදිතයාගෙන් විමසන ප්‍රශ්නයන්හි අන්තර්ගතය කියලයි මට හිතෙන්නෙ, ඇය දක්ෂතා සපිරි රංගන ශිල්පිනියක් , නිරූපිකාවක් සහ නිවේදිකාවක්, වැඩසටහන් නිශ්පාදක ඇයව නිවැරැදිව මෙහෙයවන්න, ලස්සන වැඩක්, මේ අදහස ප්‍රේක්ෂක ඇසින්. ඔබ සියලු දෙනාට ජය.🖤

  • @shanidumalshan4225

    @shanidumalshan4225

    Жыл бұрын

    Aggreed

  • @Jithu921

    @Jithu921

    Жыл бұрын

    Agreed

  • @kumarameegomuwage9535

    @kumarameegomuwage9535

    10 ай бұрын

    ඇත්ත ...මටත් මුල ඉදන්ම දැනුනු දෙයක්...අකුරු කරල තියෙන්නෙ... agree

  • @avishkadilini4085
    @avishkadilini4085 Жыл бұрын

    මේ ප්‍රෝග්‍රෑම් එක හරියට මෙහෙයවනවනම් මන් හිතනවා ආරාධනා කරපු කලාකරුවාට කතා කරන්න දේවල් තියෙනවා.ඔහුගේ වටිනාකම හරියට ප්‍ර්‍ර්ක්ශකයාට ලාබා දෙන්න හැකි වෙන්නේ එතකොට.මේ system එක හොදයි තවත් පැහැදිලි උනානම් තවත් ප්‍රයෝජනවත් ❤❤කොහොම උනත් ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio3 ай бұрын

    ප්‍රසන්ටර් ටිකක් ඕවර් ඇක්ටින් වගේ නේද.වයිබ් එක කන්සෙප්ට් එක ඔකේ.ඒත් මන් හිතන්නේ ප්‍රසන්ටර් තව ටිකක් ප්‍රැක්ටිස් කරානම් හරි ඔයාගෙ ජොබ් එක.මොකද ඉස්සර ඉන්න කෙනා අපහසුතාවයට පත් වෙනවනම්.........

  • @udeshikathalgaswaththa8311
    @udeshikathalgaswaththa8311 Жыл бұрын

    ආසම චරිතේ ❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Жыл бұрын

    සන්නාගෙ පෙනුම තියන්නෙ

Келесі