HAPPY FATHER`S DAY...

Ойын-сауық

IMPORTANT NOTICE:
These All Things are copyrighted We Just Edited and Published to Audience for Entertainment Purpose Only
FOLLOW US: SHAAFM 90.9 91.1
Shaafm LIVE LISTEN : www.shaafm.lk/listenlive.php
Instagram: / shaafmlk
Facebook: / shaafmsrilanka
TikTok: / shaafm
KZread Channel: / shaafmsl
FaceBook Group: / shaafm
Twitter : / shaafmlanka

Пікірлер: 7

  • @user-or1wq3ss9f
    @user-or1wq3ss9f13 күн бұрын

    බුදුන්.රාහුල.පුතු සසුන්.ගත කළ.විට විශාඛා.දියණිය අමතා.පියා දුන්..උපදෙස් පිතෘ.සෙනෙහස වටිනාකම සිංහබාහු..සිය දියණියට දැක්වු.ආදරය බුදුන්.දෙශනා කල.පිය.. ධාරක.පෙමය පිළිබදව . දුන්

  • @isharamadushanka2371
    @isharamadushanka237113 күн бұрын

    හරි ආසාවෙන් අහන් ඉන්න ලස්සන කටහඩවල් 🥰❤ ආදරෙයි හැමෝටම ❤ හැම තාත්තා කෙනෙක්ටම නිදුක් නීරෝගී චිරජීවනයම ලැබෙන්න ඕනෙ අඩු නැතුව 🥰🙏❤

  • @shaafm909radio

    @shaafm909radio

    13 күн бұрын

    Thank You ❤

  • @user-or1wq3ss9f
    @user-or1wq3ss9f13 күн бұрын

    සොහොයුරානමි ඔලමොල.ගති ඇති නුඔ.මෙන් මෘදු.නැති සිංහ.බාහු

  • @hasithasanjaya8536
    @hasithasanjaya853613 күн бұрын

    අද Farthers Day එකේදි Sha FM එකේ ලස්සන සිංදුවක් Play උනා දුවෙක් තාත්තට කියන. එයා තාත්තා නැතිව සමනල කන්ද නගිනවා. තාත්තව මතක් වෙනවා එයාට. අනේ මට ඒ සිංදුව මොකක්ද කියලා මතක කෙනෙක් කියන්නකො. මට ඒක Search කරන්න මුල මතක නෑ 🙂

  • @user-wj2rt7xl1j

    @user-wj2rt7xl1j

    8 күн бұрын

    අභිශේකා විමලවීර - තාත්තේ මේක තමයි ඒ සිංදුව

  • @hasithasanjaya8536

    @hasithasanjaya8536

    8 күн бұрын

    @@user-wj2rt7xl1j 🙏🙏

Келесі