Handmade Vesak Card | වෙසක් සුබපැතුම් පතක් හදන හැටි | ඉවතලන ද්‍රව්‍ය වලින් වෙසක් කාඩ් එකක් හදමු ☸️

Тәжірибелік нұсқаулар және стиль

Handmade Vesak Card For vesak Festival #srilanka
ඉවතලන අමුද්‍රව්‍ය යොදාගනිමින් Y FM 'තුරුණු සිතිවිලි' වෙසක් තරඟාවලිය සඳහා ඉදිරිපත් කරන ලද වෙසක් සුබපැතුම් පත
#diy #creative #handmade #vesak

Пікірлер: 10

  • @lakshicreations
    @lakshicreations2 ай бұрын

    මේක මම ඉස්සර වෙසක් කාඩ් තරඟයකට හදපු Video එකක්..... Tutorial එකක් කරන්න හිතාගෙන නෙවෙයි හැදුවේ.. ඒ නිසා හදපු විදිහ නැති එකට Sorry....🙂 ඕක හදපු පියවර ටික video එකේ තියෙන නිසා ඒ එක එක කොටස් හදපු විදි ටික හොයාගන්න අමාරු වෙන එකක් නැ කියලා හිතනවා 🫶 ඉස්සරහට එක එක කාඩ් වර්ග ⁣වල Tutorial ⁣කරන්න හිතාගෙන ඉන්නවා. දිගටම චැනල් එකත් එක්ක ඉන්න ❤🌝 Thank you.... 🤝

  • @TIME-pw4su
    @TIME-pw4su3 ай бұрын

    ❤❤❤❤

  • @lakshicreations

    @lakshicreations

    3 ай бұрын

    ❤❤❤🌝

  • @ayosquilling4353
    @ayosquilling4353Ай бұрын

    ලස්සනයි ❤ අලුත් වීඩියෝ දාන්න දිගටම

  • @lakshicreations

    @lakshicreations

    Ай бұрын

    He he... thank you.... 🥰 issarahata videos danna hithan inne.... as wala operation wagayak nisa tika kalekata channel eka nawaththanna unane 😁❤

  • @ayosquilling4353

    @ayosquilling4353

    Ай бұрын

    @@lakshicreations ඉක්මනට සනීප වෙලා එන්න එහෙනන් ❤🌹

  • @PriyangikaSandamali-gk2xh
    @PriyangikaSandamali-gk2xh2 ай бұрын

    මේ විදියට හදන විදිය පියවරෙන් පියවර කියලා දෙන්න පුලුවන්ද

  • @RuwanRuwan-dc3fd

    @RuwanRuwan-dc3fd

    2 ай бұрын

    Hm..

  • @lakshicreations

    @lakshicreations

    2 ай бұрын

    ❤🌝

  • @HashiniNimeshika-zp5om

    @HashiniNimeshika-zp5om

    2 ай бұрын

    Ow ane

Келесі