අනුන්ගේ සිංදු මම සල්ලි දීල කියන්නෙ කියලවත් එයාල දන්නේ නෑ | Hana Shafa | Lahiru Mudalige

#lahirumudalige #hana #hanashafa afa
Lahiru Mudalige Official KZread Channel

Пікірлер: 71

  • @user-vy8jn1bn8m
    @user-vy8jn1bn8m21 күн бұрын

    එක එකාට පනින්ට කන්නාඩි දාගෙන ඕන විදිහකට බලන්න පුළුවන් උන්ට එක එක විදිහට පේන්න පුළුවන් අපිට නම් පේන්න මෙයා හරිම දක්ෂ නිහතමානී කෙල්ලෙක්

  • @senadb1976
    @senadb1976Ай бұрын

    Congratulations . . . . dearest sister . . . . wishing you all the very best for all your future endeavors . . . . .💝💝💝

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha4933Ай бұрын

    නිහතමානී කෙල්ලෙක් ❤️❤️

  • @samjewellery3755
    @samjewellery3755Ай бұрын

    Great artist.excellent mixture of talent and beauty.

  • @user-ly7bg1th1s
    @user-ly7bg1th1sАй бұрын

    Jeewithe lassanata windina lamayek...hari dakshai... lassanai...wasanawantha charithayak🤍🌷

  • @chandikalakmal9358
    @chandikalakmal9358Ай бұрын

    Sindu kiyanna nam ba sudu😊😊 perform 👌

  • @upulwijerathna1228
    @upulwijerathna1228Ай бұрын

    NEVER GIVE UP 'HANAA❤❤❤❤❤

  • @nilangasilva1213
    @nilangasilva1213Ай бұрын

    Good shiwy, all the best ❤

  • @user-dz7dm9ov5d
    @user-dz7dm9ov5dАй бұрын

    Princess.of Wales ,Moratuwa. Daughter. Very nice presentation

  • @vinodanaperera7857
    @vinodanaperera785711 күн бұрын

    ඔබේම නිර්මාණ කරන්න උත්සහ කරන්න.. එය සදාකල් පවතී.. ජයම වේවා..👍👍👍

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7bАй бұрын

    Hodalamak voice lassanai bs

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656Ай бұрын

    👍👍👍

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308Ай бұрын

    👍❤️

  • @nimalbandara102
    @nimalbandara102Ай бұрын

    Good beautiful

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    අනේ චුටි කෙල්ල ට දෙවියෝ ආදරෙයි උම්මා

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089Ай бұрын

    ❤❤❤

  • @user-xh5nr1bh4c
    @user-xh5nr1bh4cАй бұрын

    Lassanai hama athimma.

  • @LakshmanWeerasingha-tz3il
    @LakshmanWeerasingha-tz3il19 күн бұрын

    සුබාවිත ගීත වලට ප්‍රිය කරණ අය , නව ආරක ගීත .නිර්මාණ වලට අකමැතියි ...... ඒත් කර්මාන්තයක් ලෙස පැවැතීමට නම් , හනා වගේ දරුවන් ක්ශේත්‍රයේ සිටිය යුතුමයි ....... ඉන්දියාවේ සිනමාව , සංගීතය නර්තණය කලාව දිනෙන් දින පෝෂණය වෙමින් ඉදිරියට ගමන් කරයි .... අප එක තැන රැදී සිටියහොත් , සින්හල සිනමාවට වූ සන්තෑසිය මයි අපටත් සිදුවන්නේ........

  • @samadhimadushani6590
    @samadhimadushani659016 күн бұрын

    ❤❤❤❤

  • @asirisampath5314
    @asirisampath5314Ай бұрын

    24/06/08 flashbak එක්ක කුණ්ඩසාලේට ආවා.. hana 🥰🙄

  • @user-sp1fm2ek9t

    @user-sp1fm2ek9t

    23 күн бұрын

    දක්ෂ ලමයෙක්..

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    ඔයා මාරම ලස්සන්‍යි

  • @user-ct1xn5yv6t
    @user-ct1xn5yv6tАй бұрын

    Badaka mada idiriyatama yanna..yahapathakma wewa...

  • @a.g.skumari937
    @a.g.skumari937Ай бұрын

    ඔයා හරිම ලස්සනයි ❤

  • @SunShine-yd6pz
    @SunShine-yd6pzАй бұрын

    Law karanna epa, lawyers la godak innawa ada kaale, minissunta thina economic prashnath ekka lawyers lata weda adui den. Kawada hari oya abroad padinchi wenna yanawa num , ape rate law karala thibbata ayeth e country eke law ekath Mula idan study karala exam karanna wenawa. Oyage singing career ekath ekka Yana marketing wage career path ekak choose Kara Ganna 😇🤓

  • @bahashihshi5981
    @bahashihshi5981Ай бұрын

    Panak thama❤❤❤adarei hana

  • @SinhaTunes
    @SinhaTunes28 күн бұрын

    හනා ගේ හම නෑ අග දැක්කම කියන්න පුලුවන් 😂❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala86527 күн бұрын

    අවම වශයෙන් මහා පිංකම් හතක් කිරීමට තරුණ ගැහැණු ලමයින්ට හැකියාව ඇත. 💚💚💚💚💚💚 අවම වශයෙන් මහා පුණ්‍යකර්ම හතක්, නැතිනම් මහා පිංකම් හතක් ක්‍රියාත්මක කිරීමට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන්ට ලබා දීලා තිබෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුල හැකියාව බලය සහ ආත්ම ශක්තිය ඇත. මොනවාද එම මහා පිංකම් හත ? ඒ තමයි මෙම මහා මිනිස් ලෝකය තුල තියෙන අතිශයින්ම සුන්දර සහ ඒ වගේම අතිශයින්ම මහා බලගතුම පිංකම් හත. එම පිංකම් හත නම්, අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්, කාලානුරූපව දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත බබා ලැබුණට පසුව, සුපෙම්වතාගේ මහා පිංවන්ත ජොබ් එක අවසන් නිසා, එයාට එයාගෙ අම්මි ලගට යන්න කියන්න. සුපෙම්වතා ගැන කණගාටු වෙන්න එපා, අනංගයා එයාට තව කෑලී ගොඩාක් හොයල දෙනව. අනංගයා ලග නොයෙකුත් මොඩල් වල කෑලී ගොඩාක් ඉන්නවා. ඒක නිසා, පිස්සු හැදෙන ගොන් ආතල් ගන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් අනංගයාගේ සපෝට් එක ලබා ගන්න කියන්න. හේතුව, සුපෙම්වතා විසින්ම ජාතක කල ඔයාගෙ කුක්කු උරාබොන එයාගෙම බබාගෙ අම්මිව දූෂණය කිරීම, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න. ඔබට කරන්න තියෙන්නේ, ඔබ දෙදෙනාගේම සදාතණික සිහිවටන වූ සදා ආදණීය බබාත් සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගැනීම බව හොඳට මතක තියාගන්න. සීයට සීයක්ම කායිකව සහ මානසිකව බබාට සේවය කරන්නම වෙනවා. මිනිස්සු හුරතල් කිරීමට වෙලාවක් නැත. මිනිසුන්ට සැප දෙන්න සුදුසු ශරීරයක්ද නැත. මෙම කාලය තුල ඔබට ආධාර උපකාර උපස්ථාන කිරීමට කැමති අයගෙන් එම සහයෝගය ලබා ගත යුතු වෙනවා. ඒකට හේතුව, මෙම මහා පිංකමට සම්මාදන් වෙන සෑම කෙනෙකුටම නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය එයාලට ලබා දෙනවා. ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු 5 කින් අවසන් වෙනවා. ඒ කියන්නේ, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට පුද්ගලිකවම ලබා දුන්න ජොබ් එක ඔබ ඉතාමත් නිවැරැදිව සහ සාර්ථකව අවසන් කර ඇත. දැන් ඔබට විරහව හෙවත්, තනිකම කියන පිස්සු හැදෙන ගොන් ආතල් එක නැත. ඒකට හේතුව, හරිම හුරතල් විදිහට ඒ වගේම වෙලාවට කලාවට ඉතාමත්ම නැවුම් සුන්දරත්වයක් සමග ඔබව තනි නොකර පුංචි බබාට හැකි පමණින් ඔබටම ආදරයෙන් ආධාර, උපකාර, උපස්ථාන සහ පුංචි පන්ඩිත කමකුත් එක්ක ඔබට අවවාද අනුශාසනා කරන ඔබේම සදා ආදරණීය පුංචි බබෙක් ඔබට ඉන්නවා. ඊට පසුව පුංචි බබාත් සමග අනංගයා විසින් ලබා දෙන දෙවැනි සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දෙවැනි දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන්ගන්නවා. ඔය ආකාරයට මහා පිංකම් හතක් කරන්න තරුණ යුවතියක් වන ඔබට මහා වාසනාවක් තියෙනව. ඒක නිසා අනුන්ගේ ගෙවල් වල බැළමෙහෙවරකම් කරන්නෙ පුරුදු පුහුණු වෙන්නේ නැතුව , හිගාකාලා හරි සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන ගෙදර බුදුන් අම්මා බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න. උපතින්ම පිංවන්ත දරුවන් බිහි කිරීම මෙම මිනිස් ලෝකය තුල තියෙන අති උතුම් දානය වෙනවා. අති උතුම් පිංකම වෙනවා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @wishwa1031
    @wishwa10319 күн бұрын

    Kamathi kenek😮

  • @udenisamanlatha9799
    @udenisamanlatha979919 күн бұрын

    ✨✨✨✨👌👌👌🥰🥰🥰🥰🥰

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1qАй бұрын

    😂😂😂😂😂

  • @GayanAththanayakaAththan-ri2ys
    @GayanAththanayakaAththan-ri2ysАй бұрын

    Thama thamange vedak bala ganda....eya eyage vedak balagani..apita moko meya apita oni vidiyata jivath venna oni ne

  • @arunipriyanthi7220
    @arunipriyanthi7220Ай бұрын

    Kawuru kohoma mona job 1da,heama ekama anunge kunu hoyana genu pirimi innawa.ganan gannama hoda ne nangi 😊

  • @user-vy8jn1bn8m
    @user-vy8jn1bn8m21 күн бұрын

    හනාට කියන්න තියෙන්නේ. අනිත් එකෙක් දිහාවත් ඔයා අවධානය යොමු කරන්න අවශ්‍ය නෑ සමාජයෙන් ලොකු ඉල්ලීමක් ඔයාට තියෙනව ඒක සමාජයට දෙන්න හොඳ ගමනක් යන්න

  • @dinasirianura2950
    @dinasirianura2950Ай бұрын

    හරූන් ලන්ත්‍රා ගේ මිණිබිරි යෙක්ද හනා...

  • @user-yo8zq3ke6h

    @user-yo8zq3ke6h

    Ай бұрын

    oo😊

  • @awimala24apura71
    @awimala24apura71Ай бұрын

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යාදෘෂ්ටික දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී 13 දෙන්නට යන සජබය රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?....................................

  • @tharindu.wanniarachchi
    @tharindu.wanniarachchiАй бұрын

    අපි නම් දන්නව.. මීට අවුරුදු ගානකට කලින් කීරිති පැස්කුවෙල් මහත්මය එහෙම මැදිහත් වෙලා කතෲ බාගය ගැන මොකක් හරි නීතියක් හැදුව...මාමයි බෑනයි සිංදු ව ට ඇදුන නඩුවක් නිසා.

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda124320 күн бұрын

    Heluwen sindukiyanne katasallidilada

  • @udithnuren6546
    @udithnuren6546Ай бұрын

    Pumi Hansamalita passe hondatama Body Marketing karanne meya, Boruda?

  • @amidissa
    @amidissa24 күн бұрын

    අනුංගේ සිංදු ගූ කරනවා කියලනම් දන්නවා. ඊයා වහන්තරාව

  • @priyanthaperera7965

    @priyanthaperera7965

    21 күн бұрын

    To 🐂🤣🤣

  • @m.k.asanka4071
    @m.k.asanka407122 күн бұрын

    Kawru monwa kiwath eki godagihin me panpori gahana ayath goda ynn

  • @user-it5sr6if4c
    @user-it5sr6if4c12 күн бұрын

    Me wesige ballo tho hamaniya gu padangu wesi ekka.

  • @TheFlashmark
    @TheFlashmarkАй бұрын

    දක්ෂතාවයට වඩා marketing වලින් ගොඩ ගිය චරිතයක්. දිගු ගමනක් යාවි කියලා හිතෙන්නේ නැහැ. සෝඩා බෝතලේ මූඩිය ඇරියාම වෙන දේ වගේ තමා

  • @user-lv2gs3vd5m

    @user-lv2gs3vd5m

    Ай бұрын

    එයා යන්න ඕනී තැනට ගිහින් ඉවරයී නිකන් ඩේටා කපාගෙන ගෝත Comment දාන්නේ නැතුව පුළුවන් දෙයක් කරලා පෙන්නපන් මෝඩ පැටියා 🤣🤣🤣

  • @TheFlashmark

    @TheFlashmark

    Ай бұрын

    @@user-lv2gs3vd5m constructive criticism danne nathi keppa wasiyonta owa there're naa. Ranil dunna free wifi walin wemnathi ne cheethaya me comment daanne

  • @TheFlashmark

    @TheFlashmark

    Ай бұрын

    Screwnshots gahala tiya ganna thawa awuruddakin meyawa hoyaa gannawath nathiwa yanawa

  • @akalankabasnayake7625

    @akalankabasnayake7625

    Ай бұрын

    ​@@user-lv2gs3vd5m මූ කවුද හනාගෙ පුප හෝදන එකාද 😂

  • @kanchanasenawirathna307

    @kanchanasenawirathna307

    Ай бұрын

    එයාගෙ මාකටින් උනත් අලුත්වෙවි ඒවි ගෝතයො

  • @rohanaalvitigala865
    @rohanaalvitigala86527 күн бұрын

    මුදල් කියන්නෙ ඇත්තටම මොනවද ? 💚💚💚💚💚💚💚💚💚💚 මියගිය සහ ජිවත්වෙන, කාන්තාවන්ගේ, දරුවන්ගේ, මහළු අයගේ, රෝගීන්ගේ, ගොවියන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ සහ රණවිරුවන්ගේ ලේ, කදුළු දහඩිය බව, හොඳට මතක තියාගන්න. මුදල් ආයෝජනය කල යුත්තේ, ඔවුන්ගේ යහපත වෙනුවෙන් පමණක් බවත් හොඳට මතක තියාගන්න. ලක්ෂ ගනනක් මව්වරුන් දරුවන් මහලු අය සහ රෝගීන් කුසගින්නේ තියලා, ගොවියන්ට, කම්කරුවන්ට, වෛද්‍යවරුන් සහ රණවිරුවන්ට වධ වේදනා දීලා, මුදල් වලින් බොරු සැප හෙවත් අස්වාභාවික සැප ගන්න, ගොන් ආතල් ගන්න සහ බොරු වැඩ කරන සියළු දෙනාටම පුද්ගලිකවම මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින් පුද්ගලිකවම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, මෙලොවත් මැරෙන තුරුම විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු , අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න. මුදල් තියෙන්නේ මොකටද ? මව්වරුන්ට, දරුවන්ට, මහලු අයට, රෝගීන්ට, ගොවියන්ට, කම්කරුවන්ට, වෛද්‍යවරුන්ට, සහ රණවිරුවන්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන යටිතල පහසුකම් සමග භාන්ඩ සහ සේවා සැපයීම සදහා සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන්න. ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යමින් ගොන් ආතල් ගන්න විකෘති විකාර නාඩගම් නටන අයටත් ධනවාදී ආර්ථික ආයතන වලට කඩේ යන අයටත්, ඒවායේ වන්දිය, එම මොහොතේ සිටම අවුරුදු දස දහස් ගණනින්, මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් පරලොවදීත් පුද්ගලිකවම ගෙවීමට සිදුවෙන බවත්, හොඳට මතක තියාගන්න. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය වෙනුවට සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින්, පොදු මහ ජනතාව ජීවත් කරවීමට අවංකවම සම්මාදන් වෙලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න. ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න. ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න පරලොව යන්න හදන්නෙ නැතුව සුරලොවම යන්න ට්‍රයි කරන්න. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @danushkamadushan8905
    @danushkamadushan890527 күн бұрын

    ❤❤❤

  • @odrchmthni5630
    @odrchmthni563020 күн бұрын

    ❤❤❤

  • @priyanthaperera7965
    @priyanthaperera796521 күн бұрын

    ❤❤❤

Келесі