ඕනෑම උත්සව අවස්තාවකට කදිමට ගැලපෙන කොණ්ඩා මොස්තරයක් දැන් ගෙදරදිම - Hair Style

Please watch: "(12) BRIDAL MAKEUP ONLINE WORKSHOP "
• BRIDAL MAKEUP ONLINE ... -~-
ඔබට පහසුවෙන් hair style එකක් නිර්මාණය කරන ආකාරය තමයි අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ...
මේ පිළිබඳ ඔබට වැඩි යමක් දැනගැනීමට අවශ්‍ය නම් අපිට comment එකක් දාන්න අමතක කරන්න එපා...
ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පී ප්‍රසන්න කොළඹ ආරච්චි මහතා සුදානමින් ඉන්නවා ඔබට වැඩි දුර තොරතුරු ලබා දෙන්නට...
තවත් වටිනා වීඩියෝ නරඹන්නට අපිව SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා...
එකතුවන්න Revitalize yourself with Revitiz සමග
FB - / srilanka.revitiz
#how_to_do_hair_style #prasanna_colambaarachchi #hair #skin #nails #wedding #srilanka #makeup #revitiz #how_to_do #easy

Пікірлер: 54

  • @k.bsriyakanthi2600
    @k.bsriyakanthi26002 жыл бұрын

    ස්තූතියි ඔබතුමාට පොඩි කොණ්ඩයකට දැමිය හැකි සරලම මෝස්තරයක් දෙනවනම් වටිනවා.

  • @mihirimadurangi6516
    @mihirimadurangi65162 жыл бұрын

    ස්තුතියි ඔබට...හරි පිලිවෙළයි.පැහැදිලි...

  • @ireshalakmali2957
    @ireshalakmali29572 жыл бұрын

    Tnxs හෙට මට dresing එකක් තියෙනවා මන් එකට මෙක බැලුවෙ .මන් සැලොන් එහෙක වැඩ කරා.දැන් යන්නැ ගොඩක් කල් නැවතිලා.එත් ගෙදරට වැඩ එනවා . නිතර නිතර කරනවා වගෙ නෙවෙ ඉදලා හිටලා කරද්දි .එ නිසා හොද දැනුමක් ලබා ගත්තා.tnxs

  • @anshumaheema6719
    @anshumaheema67192 жыл бұрын

    හරිම හොද පැහැදිලි කිරීමක්...අගෙයි ...

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Жыл бұрын

    ගොඩක් ලේසියෙන් හැදු කොන්ඩ මෝස්තරය හරිම ලස්සනයි ස්තූතියි

  • @nethmamonu9037
    @nethmamonu9037 Жыл бұрын

    හරිම සරලව පැහැදිලි කරනවා...කැන්ඩියන් බන් එකත් කියලා දෙන්න සර්...කොන්ඩෙන්ම බන් එක හදලා...ස්තූතියි 🙏

  • @gponnamperuma7802
    @gponnamperuma780210 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana89512 жыл бұрын

    හරිම ලස්සනයි front look එක 😍😍

  • @asokawijerathna6080
    @asokawijerathna6080 Жыл бұрын

    It’s so nice hair style thank you

  • @nishanthiliyanagamage8033
    @nishanthiliyanagamage80332 жыл бұрын

    Thank you ..pahdili ..ithamath hodin kiyala denwa...

  • @easycookwithkumudu9868
    @easycookwithkumudu9868 Жыл бұрын

    Thank you❤️

  • @sandamalirasnayaka283
    @sandamalirasnayaka2832 жыл бұрын

    Hodata pahadili karanawa sir.thankyou sir

  • @salonsonaliya8569
    @salonsonaliya8569 Жыл бұрын

    Lassanai harima pahasui sir thank you

  • @shanthishanthi8847
    @shanthishanthi88472 жыл бұрын

    Ithama pahadhili.ස්තුතියි

  • @dimanfernando3759
    @dimanfernando37592 жыл бұрын

    ස්තූතියි ඔබ තුමාට🙏. හරිම පැහැදිලි.

  • @ramyapremadasa9998
    @ramyapremadasa99982 жыл бұрын

    Thanks

  • @ashokaudagedara2031
    @ashokaudagedara20312 жыл бұрын

    thanks

  • @deepanimmad3292
    @deepanimmad3292 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr65543 жыл бұрын

    Ane sir kanyan bun akai nalal thella bahinne neti wenna hariytama backcomb karana widiya kiyala dennako

  • @karunanilanthi6317
    @karunanilanthi63176 ай бұрын

    Man nitharama hAyes til balanawa.👍 good

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 Жыл бұрын

    Thank u

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 Жыл бұрын

    හෙමදෙම හොදට තෙරෙන්න කියලා දෙනවා👍👍❤️

  • @shiwanthikashyamali8037
    @shiwanthikashyamali8037 Жыл бұрын

    Thanks For you

  • @janakawasantha4321
    @janakawasantha4321 Жыл бұрын

    Me wage hair stily ekkata kiyak ganna puluwanda

  • @puspakumari500
    @puspakumari5002 жыл бұрын

    කොන්ඩය අඩු කෙනෙකුට මොස්තරයක් කියා දෙන්න පුළුවන් ද

  • @kavingamadhumani7296
    @kavingamadhumani72963 жыл бұрын

    Thank you sir.

  • @Ssentthh

    @Ssentthh

    2 жыл бұрын

    කෙදර්🐃🐄

  • @123-12h
    @123-12h2 жыл бұрын

    Harima pahadili,,kandy clz karanne nadda.

  • @bandolabandola8217
    @bandolabandola82172 жыл бұрын

    Harima lasdani thanks

  • @bandaranayake441
    @bandaranayake441 Жыл бұрын

    අනේ එයා හරිම ලස්සන ටයි...ඔබගේ පැහැදිලි කිරීමත් ගොඩාක් පැහැදිලියා

  • @dancingroom1993
    @dancingroom19932 жыл бұрын

    Lassanai a mostare

  • @umeshsandeep8115
    @umeshsandeep81153 жыл бұрын

    Sir kendy bridal ekak karannko

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi28692 жыл бұрын

    ස්තූතියි ඔබතුමාට

  • @VineethaRanjani-sm2jb
    @VineethaRanjani-sm2jb2 ай бұрын

    පොඩි party එකකට hairstyle ekak

  • @champaperera8487
    @champaperera84872 жыл бұрын

    උරහිසෙන් අගල් දෙකක් වගේ පහලට තියෙන කොන්ඩා වලට self dressed hair style එකක් කියලා දෙන්න .ලොකු දෙයක් .

  • @rose-fy9nx
    @rose-fy9nx2 жыл бұрын

    Thanks😃😃😃😃

  • @dineth.6546

    @dineth.6546

    2 жыл бұрын

    Sir thawa me wage kihipayak idiriyata genna,,❤❤❤❤❤

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 Жыл бұрын

    සාරියකට දාන්න පුළුවන් simple hairstyle එකක් කියලා දෙන්නකෝ

  • @dineth.6546
    @dineth.65462 жыл бұрын

    Sir clz karanne koheda,

  • @nonikajayakody408
    @nonikajayakody408 Жыл бұрын

    හොදපැහැදිලි කිරිමක්

  • @revitizsrilanka4902

    @revitizsrilanka4902

    Жыл бұрын

    බොහොම ස්තූතියි !

  • @ayshaibrahim3734
    @ayshaibrahim3734 Жыл бұрын

    Bridal da use kala hekidha

  • @didulanthisharmila2859
    @didulanthisharmila2859 Жыл бұрын

    👍

  • @adishtharan16
    @adishtharan163 жыл бұрын

    👍👍👍💖💖

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx2 ай бұрын

    Oyagawa trending denne nadda

  • @varunikaaththanagoda211
    @varunikaaththanagoda2112 жыл бұрын

    Harima piliwelai, lassanai

  • @thusharaekanayaka8821
    @thusharaekanayaka8821 Жыл бұрын

    Ammo mahath una

  • @ramyalankani2221
    @ramyalankani22213 жыл бұрын

    harima pehedili

  • @Dtstudio01
    @Dtstudio016 ай бұрын

    ඔබතුමාගේ රුපලාවන්‍ය පාටමාලා කොහෙද තියෙන්නේ.

  • @ashaperera8057
    @ashaperera8057 Жыл бұрын

    දිග ට් මුහුනකට ගැලපෙනවද මේ හෙයා ස්ටයිල් එක

  • @nadeeshapriya2039
    @nadeeshapriya20397 ай бұрын

    අනේ සර් හෙයා පින් හදුන්වලා දෙන්න කෝ,පින් වර්ග ගොඩක් තියනවා නේ

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali93632 жыл бұрын

    Pan na aduru wadii

  • @nuwanbandara6260
    @nuwanbandara62602 жыл бұрын

    හරිම පිලිවලයි

  • @kanthikumaradasa2765
    @kanthikumaradasa2765 Жыл бұрын

    Thanks

Келесі