මේක ඔබ අහන්නම ඕන දේශනාවක් !|

ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
Visit web: jethavanaramaviharaya.org
නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
(මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දානය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
නිවනම නාතයි නිවනම වෙත්වා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි
#hadapangodaniwathapahimi #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
#galukotuwa #yahaminjiwathwenna
tag
Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

Пікірлер: 60

  • @ajanthalakmal1351
    @ajanthalakmal1351 Жыл бұрын

    බුදු දහම අරක්ෂා කර ගැනීමට වෙහෙසෙන මෙවන් ස0ඝයානන් වහන්සේ ලා මේ මිහිමඩල තුළ දිනෙන් දින බිහි වේවා.

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u Жыл бұрын

    බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා..සාදු...සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...සාදු..සාදු..සාදූ..🙏🙏🙏

  • @thilansenanayaka3286
    @thilansenanayaka3286 Жыл бұрын

    ගුරු ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි! 🙏🏻🙏🏻🙏🏻

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏 ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @keenagahagesamarasinghe4020
    @keenagahagesamarasinghe4020 Жыл бұрын

    සාදු... සාදු... සාදු...!!!

  • @sumindaudith1653
    @sumindaudith1653

    සාදු සාදු සාදු ...ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මෙ මිහිතලය මත පහලවේවා ....

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 Жыл бұрын

    🌹🙏🌹🙏🌹🙏

  • @newvision3441
    @newvision3441

    කෙලෙස් මළ ගලවමු බොහෝම අගෙයි අපෙ හාමුදුරුවනේ ❤❤❤

  • @nandaniranasinghe6274
    @nandaniranasinghe6274 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilaniPerera
    @NilaniPerera

    සාදු සාදු සාදු සිව්නක් පිරිසසියලුදෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏💐💐💐💐

  • @fire1666
    @fire1666

    ජීවිතය වටහලා දෙන ඔබවහන්සේට මතු බුදු බව ලැබේවා!

  • @chithraaperera2088
    @chithraaperera2088

    සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959Күн бұрын

    සාදු සාදු සාදු

  • @shorthubSl
    @shorthubSl

    පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි.

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Жыл бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @user-wf9ct5mq9z
    @user-wf9ct5mq9z

    නිවන පූර්නය වේවා

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p

    Ape hamuduruwane obata budusarani devipihity sadu sadu sadu 🙏 from Australia

  • @user-uj4hr3nr2s
    @user-uj4hr3nr2s

    Niwanama nathai niwanama wethwa

  • @wathsalamartin7265
    @wathsalamartin7265

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. 🙏🙏🙏🙏🙏

  • @hirushangunasekara447
    @hirushangunasekara447

    තථාගත බුද්ධ ශාසනයේ වටිනාකම පෙන්වා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය....🙏☸️❤️

Келесі