කොරියාවේ මාට් වල තියන රසම රස අමුතු කෑම ජාති වල හා චොකලට් වල මිළ බලමුද... | Grocery shopping in korea

කොරියාවේ මාට් වල තියන රසම රස අමුතු කෑම ජාති වල හා චොකලට් වල මිළ බලමුද
මේකත් කොරියාවේ e-mart කියල තියන ලොකුම මාට් වලින් එකක් ඉතින් මේකෙ තියන දේවල් ඔයා එක්ක බෙදාගන්න කරපු උත්සාහයක් තමා මේක. මේකෙ තව විශාල ප්‍රමාණයක් තිබෙන නමුත් හොදම හරිය මේ වීඩියෝ එකේ තියනවා මේ වීඩියෝව බලල තරමක් හෝ දැනුමක් ලැබේවී යැයි මම හිතනවා.
Grocery shopping in korea
Discover the ins and outs of grocery shopping in Korea with our comprehensive guide. From navigating local markets to understanding Korean food labels, we provide essential tips and tricks for a seamless shopping experience. Learn about popular Korean ingredients, best places to shop, and budget-friendly options. Whether you're a local or a visitor, this guide will help you master grocery shopping in Korea like a pro
#KoreaGrocery #koreanfood #groceryshoppingtips #koreatravel #KoreanMarkets

Пікірлер: 44

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan99645 ай бұрын

    ඉල්ලපු වීඩියෝ එකක් මාට් එකක පට්ට. දිනෙන් දින දියුණු වෙන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🤘

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ගොඩක් ස්තූතියි. දිගටම ඉන්න ❤️❤️❤️❤️❤️❤️

  • @sachisaavi
    @sachisaavi5 ай бұрын

    ඔයා කොරියාවට ආපු විදිහ. පාඩම් කරපු විදිහ ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤❤❤❤❤

  • @Sasmitha-c2h
    @Sasmitha-c2h5 ай бұрын

    Keep it up aiye ❤❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    Thank you ❤❤❤

  • @kasuntharaka1048
    @kasuntharaka10485 ай бұрын

    ගැම්මක් අයියේ ❤❤❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ගොඩක් ස්තූතිය මල්ලී ❤️❤️❤️❤️

  • @malshasithari5983
    @malshasithari59835 ай бұрын

    Mouthwatering 🤤🤤 waiting for more❤❤❤ good hard worker ❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    Thank you ❤❤❤

  • @Nalinhewageb
    @Nalinhewageb5 ай бұрын

    Supiri brother ❤❤❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    Thank you brother ❤❤❤

  • @VlogD_99
    @VlogD_995 ай бұрын

    මරු අයියේ💗 keep it up good luck 🤍✨

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    Thank you මල්ලී ❤❤❤❤

  • @emoneyweb-eg4ou
    @emoneyweb-eg4ou5 ай бұрын

    Supiri ❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ගොඩක් ස්තූතියි. ❤️❤️❤️❤️

  • @dilshanmadusanka887
    @dilshanmadusanka8875 ай бұрын

    ගැම්මක් තමා අයියේ ❤ කසියා පොඩක් ගහනෝ😊

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ගහමු brother ❤❤❤

  • @Akmemes2004
    @Akmemes20045 ай бұрын

    Supiriyak ❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    Thank you ❤❤❤

  • @hirunifernando1809
    @hirunifernando18095 ай бұрын

    Apitath ona..ela❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    දෙන්නම්... ❤️❤️❤️❤️

  • @channakumara8676
    @channakumara86765 ай бұрын

    supiri mcn.dawasaka koriyawedi hambemu mcn bs

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම ඉක්මනින්ම හම්බෙමු...❤️❤️❤️❤️❤️❤️

  • @ashenbashitha9007
    @ashenbashitha90073 күн бұрын

    Exam එකට 175 අරං මේක බලන මම ✨

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    2 күн бұрын

    Ikmanatama yamu Korea ❤️❤️🇰🇷🇰🇷🇱🇰🇱🇰

  • @sadsad-wf2ls
    @sadsad-wf2ls5 ай бұрын

    T money card reload karana ekk karanna ayye godak wadagath wei okkolatama❤🎉

  • @sadsad-wf2ls

    @sadsad-wf2ls

    5 ай бұрын

    Kawruth karalath na😊

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    Karamu brother ❤❤❤❤❤❤

  • @samadhisandunika6800
    @samadhisandunika68005 ай бұрын

    Hdr nathuwa natural colours thibunanm supiri

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ගොඩක් ස්තූතියි දිගටම ඉන්න ❤️❤️❤️❤️❤️

  • @SHANCREATION4165
    @SHANCREATION41655 ай бұрын

    😍🍫❤

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @chalanajeonghwan1029
    @chalanajeonghwan10295 ай бұрын

    ❤❤ chocholet මදි.... බෙදන්න❤😂

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ඒකනෙ කියුවේ කොච්චර ගත්තත් මදී කියලා.....❤️❤️❤️❤️

  • @Sasmitha-c2h
    @Sasmitha-c2h5 ай бұрын

    Pc shop ekak blanna yamu

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    Aniwarenma ❤❤❤❤

  • @kasuntharaka1048
    @kasuntharaka10485 ай бұрын

    කොරියාවෙ රෑ විඩියෝ එකක් දාන්න කෝ

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    කරමු මල්ලී... තව චුට්ටක් සීතල අඩු උන ගමන්ම හා නේ...❤️❤️❤️❤️❤️

  • @kasuntharaka1048

    @kasuntharaka1048

    5 ай бұрын

    @@NaveenFernandolk ok අයියා 😍😃😃

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe77735 ай бұрын

    චොකලට් මිලයි නේද

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ටිකක් විතර brand එක අනුව තමා අඩුවටත් තියනවා... ❤❤❤

  • @Manju-Status340
    @Manju-Status3405 ай бұрын

    Ammatah oi😅

  • @NaveenFernandolk

    @NaveenFernandolk

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤

Келесі