ජපානයේ සතියකට අවශ්‍ය කෑම බීමවලට යන සාමාන්‍ය වියදම - Grocery shopping cost for one week.

Japanese supermarkets are organized in much the same way as in other parts of the world. All major food groups are accounted for, including fresh fruits and vegetables, seafood, meat, tofu, pickled, dried and canned food, bread, dairy products, snacks, ready-to-eat meals and alcoholic and non-alcoholic beverages. Supermarkets in Japan also typically sell a wide range of household articles and cleaning supplies.
Foods typically sold in Japanese supermarkets
Meat: beef, pork, chicken
Seafood: fresh fish, assorted sashimi, processed seafood, sushi
Produce: vegetables, fruits, mushrooms
Dairy Products: milk, yogurt, cheese, eggs, butter, margarine
Soy bean products: tofu, miso, soy sauce, natto
Snacks: Japanese sweets, international candies, rice crackers, potato chips
Pre-made deli dishes: salads, yakitori, deep fried dishes
Others: rice, bread, noodles, cereals, canned and frozen foods, sauces, condiments
Supermarkets are most numerous in the suburbs and in medium sized cities and towns; however, they are more difficult to find in the centers of Japan's largest cities. For tourists staying in these cities, the easiest places to find food are convenience stores and the food floors of department stores. Typically comprised of an array of booths purveying a wide range of foods and prepared dishes, these food departments provide a pleasant and varied experience but can be considerably more expensive than the average supermarket.

Пікірлер: 125

  • @pasinduanuradha6106
    @pasinduanuradha61062 жыл бұрын

    rice gattada?

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Rice ගත්තේ නැහැ ඒකේ මිලත් පෙන්නන්න බැරි උනා සමාන්‍යේ න් හාල් 10 Kg එකක් 3000-4000 Yen අතර වෙනවා..

  • @reallife2390
    @reallife23902 жыл бұрын

    ජාපානේ තියෙන යූ ටියුබ් චැනල් වලින් වැඩිපුරම ප්‍රයෝජනයක් යම් කිසි දැනුමක් ගන්න පුලුවන් එකම වටින යු ටියුබ් චැනල් එක❤️🇯🇵🇯🇵

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    ස්තුතියි

  • @ulugalatennage
    @ulugalatennage2 жыл бұрын

    ඔබ දෙපල බොහොම කැපවීමෙන් කරන දැනුවත් කිරීම ඉතාමත් අගය කරමි. මම 27 ලංකාවෙන් එනව ජපානය බලා. ඔබ දෙපලගෙ අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @gamingsexy8827
    @gamingsexy88272 жыл бұрын

    Tnk you 😍 මාත් ලගදිම ජපන් එන්න ඉන්නෙ මේවගෙ විස්තර දැන ගන්න වෙන එක හොදයි 🥰😍✈️

  • @duleenadilshan2856
    @duleenadilshan28562 жыл бұрын

    ගොඩක්ම ස්තූතියි දෙන්නටම.. ජපානේ විස්තර මේ විදියට අපිවෙත අරන් ආවට.. පරිස්සමෙන් ඉන්න ❤

  • @Chathuinjapan
    @Chathuinjapan Жыл бұрын

    Godak hoda channel ekak mam lankawe inna kaale indan oyalage channel eken godak dewal igena gaththa🌷 godak lassana family ekak oyala hamadamath sathuten inna budusaranai oyalata❤️❤️❤️

  • @akiladinesh5917
    @akiladinesh59172 жыл бұрын

    සුපිරි brooooo jaya වේවා p bs dp !!!!!

  • @indikanilantha7754
    @indikanilantha7754 Жыл бұрын

    video eka lassanata karawa nangati mallata thank you budusaranai

  • @nuwanthashenal8491
    @nuwanthashenal84912 жыл бұрын

    Super video 🤘❤️❤️

  • @krishuboomer8560
    @krishuboomer85602 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ හැමදේටම.... 🙏පරිස්සමින් ඉන්න දෙන්නම..... 😷

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    ස්තුතියි

  • @charithadissanayaka7032
    @charithadissanayaka70322 жыл бұрын

    ඔයා දාපු වීඩියෝ ඔක්කොම වගේ බැලුවා .වීඩියෝ ඔක්කොම නියමයි සුපිරියි .ඔයා ලංකාවේ කොහෙද ?ගම?

  • @shanilkaprabath1488
    @shanilkaprabath14882 жыл бұрын

    යකො japanese walin ගැනත් කෑවට padu na . Mehe thiyen gana 😂👍👍

  • @sltraditionalagriculture3299
    @sltraditionalagriculture32992 жыл бұрын

    හැම දෙයක් එක්කම ටැක්ස් එක දාලා තියනවනෙ..❤️❤️ඒක නම් හොඳ වැඩක්❤❤

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    ඔවු කෑම හැම එකටම 8% ක් සහ අනිත් හැම භාණ්ඩයකටම 10%ක්

  • @vehiclesunity6930
    @vehiclesunity69302 жыл бұрын

    👍👍👍👍digatama karagena yanna

  • @rohinikodagoda1483
    @rohinikodagoda14832 жыл бұрын

    Shopping yanna Enna asai..dennatama budusaranai..

  • @youtube4u996
    @youtube4u9962 жыл бұрын

    Kaki🥰 japane innakan Wadiyenma kapu palathura. E wagemai man 2019 anthema lankawata awe. Mile wensak na,eda wagemai.

  • @lahirugimhan4735
    @lahirugimhan47352 жыл бұрын

    Thank

  • @udesheranga
    @udesheranga2 жыл бұрын

    Patta video eka👍😊

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Thanks

  • @kavindujanith6904
    @kavindujanith69042 жыл бұрын

    lankawa 7350 ta ochchara baduganna dan ba 😅 ada video eka super 👍👍👍

  • @sunilsilva3669
    @sunilsilva3669 Жыл бұрын

    ඔබ විසින් කරන සේවය අගයකරමි .. මාහට ඔබලාගෙන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් ඇත ... විශෙෂයෙන් මතක් කරන්න කැමතියි මා ජපානයේ විටින් විට පැමිනෙන අයෙකු නිසා ...ඒ සම්බන්ධව ඇසීම නොවෙයි ඊට වඩා එහා ගිය දෙයක් පිලිබදව දැන ගැනීමටයි ..ස්තුතියි ..ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා ..

  • @ahamedsamrifath484
    @ahamedsamrifath4842 жыл бұрын

    Felt like i was in Japan 😍❤ Before passing my JLPT exam😅😁... hoping for more content videos brother🔥💪💪

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Thank you so much.. Best luck for your future studies

  • @kumarpulle9936
    @kumarpulle99362 жыл бұрын

    Christmas decorations video s

  • @bimalkadilhani9337
    @bimalkadilhani9337 Жыл бұрын

    Aiye ssw elder care enna inne next year2023 february . mage lankawe kelani university eke BA diggre eke covacation eka 2024 thiyenwa.mata ethakota man veda karana company eketa awashya document dunnoth eyalata aththa kuwoth ekata avith yanna puluwanda?

  • @vajirakithsiri7411
    @vajirakithsiri7411 Жыл бұрын

    Lankawata wada labai. Thx

  • @nadhunchathuranga3799
    @nadhunchathuranga3799 Жыл бұрын

    ජපානයේ බිස්කට් shopping vlog එකක් කරන්නකෝ

  • @LakeeshaVimukthi
    @LakeeshaVimukthi2 жыл бұрын

    Supiri

  • @roshanmadhuranga8710
    @roshanmadhuranga87102 жыл бұрын

    Aiya oyalata japan yanna loku wiyadamak giyada? Job ekak hoya ganna eka amaruida? Poddak wisthara kiyanna puluwanda ? Video harima asawen balanne..

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    job hoya ganna hati video kala

  • @prashandhananjaya5723
    @prashandhananjaya57232 жыл бұрын

    ලංකාවට වැඩිය ගොඩක් ලාබායි.

  • @lorainedavid2020
    @lorainedavid2020 Жыл бұрын

    Mama hithuwe japane mita wada aduy kiyala

  • @lakmithilangi9942
    @lakmithilangi99422 жыл бұрын

    Apith lagadima japan enna inne, lankave oya badu tika ganna double, treuble gevanna oni,,,,,thava maasekin apith enava,

  • @hasanthadilhani3183
    @hasanthadilhani31832 жыл бұрын

    පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤️

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @SAHANJ2001
    @SAHANJ20012 жыл бұрын

    Japane idm lnkwata bdu ywana wdha video ekk oni

  • @sasindumjayaweera992
    @sasindumjayaweera9922 жыл бұрын

    Isuru aiye lankawe aya samanyen godak ma inne mona area eke da? Nagoya kiyannne part time job hoyaganna amaru area ekak da

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    part time hoyaganna puluwan

  • @sahasramadusanka7935
    @sahasramadusanka79352 жыл бұрын

    Akka Hrima Ahinsaka Paatai Katha Karana Widiyata ❤️

  • @anurangagamage9579
    @anurangagamage9579 Жыл бұрын

    👍🇱🇰👍. ස්තුතියි.

  • @shantikarashanti5102
    @shantikarashanti51022 жыл бұрын

    😍😍

  • @jayasankafdo
    @jayasankafdo2 жыл бұрын

    Kaki Italy walath thiyanawa. Ehe kiyanne කාකි.

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara87472 жыл бұрын

    අනේ.pls.ලංකාවේ එළවළ.පලතුරුවල,වෙන බඩුවල මිල එහෙ ගානයි.මෙහෙ ගානයි දාන්නකෝ

  • @isuupeksha684
    @isuupeksha6842 жыл бұрын

    Ohe inna yaluwekta cake ekak lankawe idan oder karala yawanna contact number ekak hoyala den barida aiye?

  • @SAHANJ2001
    @SAHANJ20012 жыл бұрын

    ❤😊

  • @ushanisaranga5081
    @ushanisaranga50812 жыл бұрын

    💪🔥

  • @muthudinelka133
    @muthudinelka133 Жыл бұрын

    Oyala ජීවත් වෙන්නේ මොන පැත්තෙද අනේ ඒ පැත්තේ සාමාන්‍යයෙන් භූමි කම්පා නාය යෑම් එහෙම කොහොමද කියන්න පුලුවන් ද...සාමන්‍යෙන් භූමි කම්පා නායයෑම් නිතර සිදුවෙන පැති මොනවද කියන්න පුලුවන් ද...

  • @chiranthatheekshana9555
    @chiranthatheekshana9555 Жыл бұрын

    ❤️

  • @nuwandivinodya5047
    @nuwandivinodya50472 жыл бұрын

    👍👍👍❤️

  • @champikapriyadarshani1269
    @champikapriyadarshani12699 ай бұрын

    ❤👍

  • @lorainedavid2020
    @lorainedavid2020 Жыл бұрын

    Japane rice 🍚 gananda

  • @thilinisewwandi8807
    @thilinisewwandi88072 жыл бұрын

    😊😊😊

  • @nirmaldilhara3810
    @nirmaldilhara38102 жыл бұрын

    ❤️✌️

  • @oleenahouse1094
    @oleenahouse10942 жыл бұрын

    ,ලංකාවේ දැන් තියන ගණන්මයි 😁

  • @lakshikashashiprabha8738
    @lakshikashashiprabha87382 жыл бұрын

    👍👍👍❤❤

  • @vehiclesunity6930
    @vehiclesunity69302 жыл бұрын

    Pawuuua aiya akka aiyage pocket ekata widinawa

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Ekane..

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z10 ай бұрын

    Dan 2.18 × karala baluwa nam hari neda

  • @leshanmaneesha5792
    @leshanmaneesha57922 жыл бұрын

    🇯🇵✈️😍

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe16782 жыл бұрын

    🇯🇵 🇱🇰

  • @anushikadamayanthi9547
    @anushikadamayanthi95472 жыл бұрын

    Traning visa walin awith SSW visa walata maru wenn puluwan da

  • @mksameera1986

    @mksameera1986

    2 жыл бұрын

    Puluwan

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z10 ай бұрын

    Ohe couple akak innawa nam inna thanata kiyak yanawada monthly

  • @lifetobe9633
    @lifetobe96332 жыл бұрын

    Paw apaa

  • @menukatharangani7365
    @menukatharangani73652 жыл бұрын

    Akki japane drayiwin jobs thiyenawada

  • @premproduction7270
    @premproduction72702 жыл бұрын

    Japan yanna kemathi .oyala thama japan walada inne

  • @paranormalinn
    @paranormalinn2 жыл бұрын

    පරණ චැනල් එකේ දාපු කමන්ට් එකක්.. මම MSc කරන්න එන්න හිතන් ඉන්නේ.. එහෙම එනවනම් එද්දිම depend visa දාලා දෙන්නටම එන්න පුලුවන්ද ඔහෙට.. නැත්තම් මුලින් මන් ඇවිල්ලා ඉන්න ඕනද...? ඩිපෙන්ඩ් වීසා එක free ද හම්බෙන්නේ..

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Mulinma kenk japanta enna ona ita passe dependent apply karanna ona

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    @Udari Apeksha මාස 1-3 ඇතුලත පුලුවන්

  • @srremixofficial673
    @srremixofficial6732 жыл бұрын

    අයියා ලංකාවේ මුදලින් කියන්නකො

  • @shaliniapsara6418
    @shaliniapsara64182 жыл бұрын

    කුළු බඩු wala mila ganan kohomda kiyalath poddak kiyannako.

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    කුලුබඩු සුපර්මාර්කට් වලින් ගන්න නැහැ.. ලංකාවේ අය කරන කඩ වලින් තමා ගන්න තියෙන්නේ... ඒවා ටිකක් ගනන්

  • @shaliniapsara6418

    @shaliniapsara6418

    2 жыл бұрын

    ස්තූති අයියා. ඒවාට මාසෙට කීයක් වගේ යාවිද ..

  • @charuwijerathna917
    @charuwijerathna9172 жыл бұрын

    Ee super market eke labainee badu

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara34358 ай бұрын

    Lankave ganan unata kamak na hoda badu thiyenavanam eth japane vage hoda badunane ekayi duka

  • @SL-jl3pu
    @SL-jl3pu2 жыл бұрын

    ජපානයේ සාමාන්‍ය කෙනෙක්ගේ ආදායම කීයක් වගේද?

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    video ekak kala

  • @rashmiliyanaarachchci9715

    @rashmiliyanaarachchci9715

    Жыл бұрын

    දවසකට කොලයයි.. කොලයක් කියන්නේ ලංකා මුදලින් 23000/= විතර

  • @kassacreations2944
    @kassacreations29442 жыл бұрын

    Aiye eka part time job ekk ghla oya wdihaka kala bila .next year ekta schloon fee ekath gewnna pluwnda🙄

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    කනකොට ටිකක් සල්ලි පරිස්සමෙන් වියදම කරන්න ඕනා

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z10 ай бұрын

    Japan wala koheda inne oya Mara pirisidui neda

  • @chamu234
    @chamu2342 жыл бұрын

    එක්කෙනෙක් ට සාමාන්‍යයෙන් යෙන් කීයක් යයිද මසෙට කෑමට බීමට දෙකමටම

  • @pubggamingyt7515

    @pubggamingyt7515

    8 ай бұрын

    Yen 10000th 20000th athr

  • @roshanindika9738
    @roshanindika97382 жыл бұрын

    Sallary eka keeeyad normal ohe..yen walin

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    video ekak kala

  • @dasun...3733
    @dasun...37332 жыл бұрын

    Peya 5k wage weda karala.oya badu ganna puluwanneda.

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    ow puluwan 5-6 vage vada karala

  • @dasun...3733

    @dasun...3733

    2 жыл бұрын

    Tanks 👍🇯🇵

  • @heshanrathnayake6200
    @heshanrathnayake62002 жыл бұрын

    Isuru aiyoooo 🙋🙋🙋🙋🙋🤗🤗🤗🤪🤪😃😃😘😘😘❤️❤️❤️❤️❤️❤️😊😊😊😋😋😌😌😀😀🌹🌹🌹🙈🙈🙈

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Hellooo.....🤪😃😃😘😘😘❤️❤️❤️❤️❤️

  • @marauder9997
    @marauder99972 жыл бұрын

    එළවළු වල Tax කියන්නේ මොකක් ද?

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    hama baduvakatama 8% tax gahanava

  • @fathimabooso8141
    @fathimabooso81412 жыл бұрын

    Oyala japan koheda mat Japan bando wala inne😊

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    yamanashi

  • @vehiclesunity6930
    @vehiclesunity69302 жыл бұрын

    Oka daanna

  • @hashanlakshitha6448
    @hashanlakshitha64482 жыл бұрын

    එලවලු පට්ට ගනන් නේද...හොදට කාල ඉන්න ලැබෙන ගාන ඇත්ද

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    මෙහෙ ලැබෙන ආදයම එක්ක ඔය ගාන අවුලක් නැහැ

  • @dananjayapushpakumara3770

    @dananjayapushpakumara3770

    2 жыл бұрын

    @@IsuruinJapan මාසික වැටුප කියද

  • @muditharanawaka995
    @muditharanawaka9952 жыл бұрын

    Ayye apita Tokyo university eke scholarship ekak apply karanna apita thiyenna oni sudusukam pilibada vedeo ekak karannako

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Master phd da nattam undergraduate da??

  • @muditharanawaka995

    @muditharanawaka995

    2 жыл бұрын

    @@IsuruinJapan undergraduate

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    ගනන්වැඩිනැද්ද එහෙබඩු

  • @memes4everrrrrr
    @memes4everrrrrr2 жыл бұрын

    අයිස් ක්‍රිම් එකකුත් ගන්න නෙද තිබ්බේ 💔

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    සීතල්‍යි මේ දවස් වල

  • @user-wx1id6nk4h
    @user-wx1id6nk4h2 жыл бұрын

    Ayya යෙන් කියන්නේ යි කොල කියන්නෙයි දෙකම එකක්ද??

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    Yen kola 1 kiyanne 10000 Yen kolayak

  • @upekshamalshani488
    @upekshamalshani4882 жыл бұрын

    今 スリランカ より 日本のねだん ガ 安い ですね。。。

  • @akshanahimal225
    @akshanahimal2252 жыл бұрын

    🎃☺️

  • @dananjayapushpakumara3770
    @dananjayapushpakumara37702 жыл бұрын

    ඔහෙ පඩිය ගැන වීඩියො එක්ක්ක් ගෙන්න

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    Video ekak kala

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    මටනන්හිතෙන්නේ ලංකාව හොදයිවගේ හරිපාලකයෙක් නැතිප්‍රෂ්නය තියෙන්නේ .චින්තනමය වෙනසක් අැතිවියයුතුයි අපේවිදියට .

  • @sanjanadeshan8553
    @sanjanadeshan85532 жыл бұрын

    Ai e tax ekkai tax nathuwai ganan dekak dala thiyenne?

  • @manuwickramarathna1116

    @manuwickramarathna1116

    2 жыл бұрын

    මෙහෙ තියන හැම දේකටම tax එකතු වෙනවා. සාමාන්‍යයෙන් 8% විතර tax එකක් වදිනවා

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    ස්තුතියි උත්‍තරයට

  • @gayanprasanna3882
    @gayanprasanna38822 жыл бұрын

    කෑම වලට වැඩිය පොලිතීන් නේ🤔🤔🤔🤔🤔🤔

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    ඔවු ඒත් පොලිතින් වලින් ජපානේ කුනු කදු හැදෙන්නේ නැහැ ඒක නිසා අවුලක් නැහැ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    මම අාසමරටක්

  • @kavinduprabashwara9790
    @kavinduprabashwara97902 жыл бұрын

    Aiye oyawa contact kr gnna widiyk kiynnko.mt prashna wgykt uttr dana gnna.oyge page eken oyw contact kr gnne khmd

  • @IsuruinJapan

    @IsuruinJapan

    Жыл бұрын

    Message ekak danna

  • @jayantasis4852
    @jayantasis48522 жыл бұрын

    රුපියල් වලින් කියපියවී තොපිට පිස්සුද ලන්කාවෙ අය යෙන් ගැන දන්නවද යකෝ

  • @IsuruinJapan

    @IsuruinJapan

    2 жыл бұрын

    රුපියල් වලින් දාලා තියෙනවා මහත්තයා.. ඔබලා වගේ අය නිසා තමයි ලංකාවට අද මෙහෙම වෙලා තියෙන්නේ හරියට හොයන්නේ බලන්නේ නැතිව මිනිස්සුන්ව විවේචනය කරන්නමයි බලාගෙන ඉන්නේ..

Келесі