🇰🇷(green house plan )කොරියන් තාක්ෂණයෙන් ග්‍රීන් හවුස් එකක් තනියම ගහගමු "SL worldagri" youtube/page

මේක බැලුවොත් අනිවාර්යයෙන් තනියම ග්‍රීන් හවුස් එකක් ගහ ගන්න පුළුවන්

Пікірлер: 99

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka48167 ай бұрын

    මේ බඩු ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ඉතාමත් හොදයි ඔයාගේ පැහැදිලි කිරීම බුදුසරණයි

  • @kelumrohana7730
    @kelumrohana7730Ай бұрын

    වටිනා ඉදිරිපත් කිරීමක්.බට නවන අකාරයත් පැහැදිලි කරන්ඩ .thank you ❤

  • @kamanihewage8409
    @kamanihewage8409 Жыл бұрын

    දිග විඩියෝවක් හරිම පැහැදිලී බොහෝම පින් ඔබට දෙවිපිහිටයි

  • @ashokasenarath4246
    @ashokasenarath4246 Жыл бұрын

    Jaya වේවා ! මල්ලිට බුදු සරණයි!!

  • @dewakakelum8882
    @dewakakelum88822 жыл бұрын

    සුපිරි මල්ලි මේ කරන චැනල් එක ගොඩක් වටිනවා අද ලංකාවේ අයට ඔයාට සුබ පතනවා..

  • @3manaelectrical917
    @3manaelectrical9172 жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක්. ස්තුතියි.

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 Жыл бұрын

    You are doing great service, Thanks for the presentation. Wish you good luck!

  • @sampathperera5953
    @sampathperera59532 жыл бұрын

    Excellent , Thank you very much

  • @chintakachintaka7583
    @chintakachintaka75832 жыл бұрын

    ඉතාමත් වටිනා දෙයක්. නිර්ලොබීව කරන මේ දැනුවත් කිරීම අගය කරනවා ඔබට ස්තූතියි

  • @upaligurusinghe7305
    @upaligurusinghe73052 жыл бұрын

    Great job brother. Theruwan saranai macham.

  • @tharindukumara6306
    @tharindukumara63062 жыл бұрын

    Super... Thank you

  • @etchamindamohottala9365
    @etchamindamohottala9365 Жыл бұрын

    හරිම වටිනවා මල්ලි ඔයා කියලා දුන්නු දෙ. ගොඩාක් පීං. මමත් ග්‍රින් හවුස් එකක් හදනවා. ඔයාගෙ video ගොඩාක් හොඳයි. මම ගොඩක් දෙව් ඉගෙනගන්නවා එයාගෙන්...

  • @aaanuruddhadias6771
    @aaanuruddhadias67712 жыл бұрын

    සුපිරි ❤️👍

  • @chadradasaabeykoon2047
    @chadradasaabeykoon20475 ай бұрын

    Thanks. Very clear.♥♥

  • @janaagri257
    @janaagri2572 жыл бұрын

    සුපිරි මචෝ ..එළ ..උබ නියමැට කර

  • @janakatissera
    @janakatissera Жыл бұрын

    Best ❤❤❤❤❤ Thank you very much

  • @buddhikamanoj4348
    @buddhikamanoj43482 жыл бұрын

    Niyamai

  • @priyanthaindunil9225
    @priyanthaindunil92252 ай бұрын

    Thanks so much bro..❤❤❤

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 Жыл бұрын

    මල්ලි හොදට පැහැදිලි කළා

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe55762 жыл бұрын

    Great

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge37742 жыл бұрын

    ස්තූතියි 🙏 🙏🙏🙏🙏🙏

  • @amithmarasinghe8180
    @amithmarasinghe81802 жыл бұрын

    Super machn

  • @prasadsanjeewaprasadsanjee7997
    @prasadsanjeewaprasadsanjee79972 жыл бұрын

    Ela

  • @shanslkorea4577
    @shanslkorea45772 жыл бұрын

    Super

  • @dacreation369
    @dacreation3692 жыл бұрын

    ela

  • @sachinsena7866
    @sachinsena78662 жыл бұрын

    එල කොල්ලෝ. මාත් කොරියාවේ ඉන්නේ

  • @charithacharitha9012
    @charithacharitha90122 жыл бұрын

    👍👍👍

  • @Realeye66
    @Realeye665 ай бұрын

    Thank you

  • @udeshnuwantha5153
    @udeshnuwantha51532 жыл бұрын

    👌👍👍

  • @jayanthadissanayake283
    @jayanthadissanayake2836 ай бұрын

    Thanks

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Good evening Lankans thanks I love you

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya04 ай бұрын

    ❤❤❤😊

  • @shanslkorea4577
    @shanslkorea45772 жыл бұрын

    🥰❣️🤟

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala28082 жыл бұрын

    Godaak vatinava.

  • @dharmapala4759
    @dharmapala47597 ай бұрын

    ❤❤❤ආදරේයී

  • @shanthinirmala6409
    @shanthinirmala64096 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @gayanichanu2122
    @gayanichanu21222 жыл бұрын

    Mata tanal ekak hada ganna udau karana puluwanda.

  • @djfashion8662
    @djfashion86626 ай бұрын

    බට නවන අකාරය පොඩි විඩියො එකක් දන්නකො

  • @shanroshan1
    @shanroshan12 жыл бұрын

    Mehe serama badu ganan Net roll, polythene. Yakada pipe Serama ganan Ohin badu lankawata ewanna berida

  • @victornuwan2903
    @victornuwan29035 ай бұрын

    විඩීයෝ එක තව හොදට සංවිධානය එඩිට් කරන්න ❤

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam72878 ай бұрын

    උඩට දාන ඉටි කොලේ ලපප කීයද මල්ලි

  • @amithranjan
    @amithranjan10 ай бұрын

    බට නවන මැෂින් එක දාන්න ❤

  • @UK-rw8ll
    @UK-rw8ll2 жыл бұрын

    හරිම වැදගත් Good luck brother 👍. ඔබේ දුරකතන අංකයක් තියනව ද ?

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    +821096731347

  • @UK-rw8ll

    @UK-rw8ll

    2 жыл бұрын

    @@slworldagri2130 thank you

  • @kurukulasuriyafernando8512

    @kurukulasuriyafernando8512

    2 жыл бұрын

    ලංකා මුදල් කීයක් විතර වියදම් වෙය්ද??රාජපක්ෂවරුන්ගේ ගහිලී සමඟ ??

  • @harshasampath4746

    @harshasampath4746

    Жыл бұрын

    @@kurukulasuriyafernando8512 පොඩි මුදලක්+ලොකුtax = බටයක මිල

  • @dinidukrishantha153
    @dinidukrishantha1535 ай бұрын

    Jaywewa ob thumat

  • @victornuwan2903
    @victornuwan29035 ай бұрын

    Support ekata ganna kawuru hari

  • @karunasenaperera7658
    @karunasenaperera7658Күн бұрын

    ඔය සම්පූර්ණ බටයක දිග කීය ද?

  • @prasannaherath1374
    @prasannaherath13748 ай бұрын

    Pon nb ekk danna puluwanda..math mewade patan ganna visthara hoyanawa.budu saranai

  • @user-uz1dt2tk3h
    @user-uz1dt2tk3h7 ай бұрын

    එක වරක් බාවිතා කල කලු පාට දැලක් සහ කොලයක් මිලට ගත්තා සම්පූර්ණයෙන් ම ටනල් එක කලු පාටින් ගැහුවට කමක් නැද්ද ?

  • @tissamarasinghe8122
    @tissamarasinghe81225 ай бұрын

    ලංකාවෙ අඟල් බාගෙ බට ගන්න බැරිද.

  • @buddhikamanoj4348
    @buddhikamanoj43482 жыл бұрын

    Lan kawa koheda ganna thiyenne

  • @ruwanpriyadarshana5548
    @ruwanpriyadarshana5548 Жыл бұрын

    කොහොමද පොලිතින් එක අදින්නෙ.පොලිතින් අදින විදිය පෙන්නන්න

  • @tharinducooray9975
    @tharinducooray9975 Жыл бұрын

    Godak vatinava neda.

  • @danushkatharanga8573
    @danushkatharanga85735 ай бұрын

    මේ පිල්ලයි ඒකට දාන කම්බියයි ගන්න තියෙන්නෙ කොහෙද

  • @user-if4ff4eh3b
    @user-if4ff4eh3b3 ай бұрын

    මෙි ටනල් ගහනේ කොහොමද කීයක් වෙිවිද

  • @gayanichanu2122
    @gayanichanu21222 жыл бұрын

    Supiri Bruder. Math polli tonal hadanna vidiya hoya hoya inne.kamathi nam 4n no eka ewanna.

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    SL worldagri facebook page එකට ගිහින් බලන්න

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    Whatapp link එක තියෙනවා

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Жыл бұрын

    ඕක ලංකාවෙ දේසගුනේට හරියනවද?

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan39062 жыл бұрын

    Engiah

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 Жыл бұрын

    29:13 29:14

  • @malalachernobyl5594
    @malalachernobyl559429 күн бұрын

    ඹ්ක උනුසුම් ලංකාවට හරි යන්නෙ නැහැ යාලූ.

  • @wajithsuranga7733
    @wajithsuranga77332 жыл бұрын

    malli bata joint karanna ganna clip eka pehediliwa penne nehe. clip eka ganne kohenda lankawe

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    මං ක්ලිප් ගැන වෙන වෙනම කරන්නම්..... මේ සේරම කොරියාවෙ බඩු ලන්කාවෙ දැනට ගන්න නෑ...ගෙන්වා ගමු.....පොඩි කාලයක් දෙන්න...අයියෙ....👍😍

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    ජොයින්ට් එක ගහන්නෙ දෙපැත්තේ බට වලට පිට් එකේ බහින බට කෑල්ලක් රින්ගවලා දෙපැත්තෙන් ඇන දෙකක් ගහන්න

  • @darknet8749

    @darknet8749

    2 жыл бұрын

    මේ පින් එක පැහැදිලිව පෙන්වන්න .අපිට පුළුවන් ලංකාටව්දී ඒක කම්බියකින් අවශ්‍ය විදියට නවලා හදා ගන්න .

  • @ASELANIRMAL
    @ASELANIRMAL2 жыл бұрын

    මේ බට වලට කීයක් විතර යයිද boss

  • @harshasampath4746

    @harshasampath4746

    Жыл бұрын

    බටවල මිල අහ අහ ඉන්න එපා අද කියනමිල නෙවෙයි හෙට කියන්නෙ හදන්න ඉන්නව නම් ඉක්මනින් බට ගෙනැත් දාන්න

  • @savetopuppy
    @savetopuppy2 жыл бұрын

    කොහොමද මචන් මැදින් අරින්නේ ඔහොම හැදුවා ම

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    Whtapp

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    Ganna

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    +8296731347 whatapp

  • @victornuwan2903
    @victornuwan29035 ай бұрын

    Clip eke pennanna

  • @anurabandara9803
    @anurabandara9803 Жыл бұрын

    සිරස් සහ තිරස් අතට බට සම්බන්ද කරන ක්ලිප් එකක පින්තුරයක් පෙන්වන්න ......ජයවේවා ...........

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa59562 жыл бұрын

    Me bate mulu diga kiiyada

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    oyata oni tharam hada ganna joind karala

  • @malithaneranjanalawaththa5956

    @malithaneranjanalawaththa5956

    2 жыл бұрын

    Thanks

  • @pradeepniroshana4279
    @pradeepniroshana42792 ай бұрын

    ඔයාගෙ නම්බර් එක එවන්න

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan39062 жыл бұрын

    Prese tepone nr

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    Thank you sir

  • @kdnpjayaranga6153

    @kdnpjayaranga6153

    2 жыл бұрын

    Lankawae koheda ganna thiyenne... Math uadawo karanna Tunal eakak hada ganna... Mehe Ltd wala badu mila wedi... Badu tika Hari ganna uadawo karanna... Saho

  • @slworldagri2130

    @slworldagri2130

    2 жыл бұрын

    @@kdnpjayaranga6153 ඩොලර් ප්‍රශ්න විසදෙනකම් ඉන්න වෙනවා ....

  • @kdnpjayaranga6153

    @kdnpjayaranga6153

    2 жыл бұрын

    @@slworldagri2130 vishwasen balagen iannawa. Ok

  • @tv.100

    @tv.100

    2 жыл бұрын

    Goog .

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 Жыл бұрын

    ඉතාමත් හොදයි ,ඔයවගේ තනි ඉටිකොල ලංකාවෙි නැ නේද ,ඉටිකොල මුටිටු කරගන්නේ කෙහොමද,

  • @slworldagri2130

    @slworldagri2130

    Жыл бұрын

    පොඩ්ඩක් බලන්න ..මගෙ හිතේ තියෙ

  • @thilakkumara7147
    @thilakkumara7147 Жыл бұрын

    OYA.TARAM.LOKU.SAMPURNA.WAHALAYATAMA.DAANNA.PULUN.ETY.KOLA.THEYANAWA

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam72878 ай бұрын

    මල්ලි phone number eka දෙනවද?

  • @ShanakaSandun
    @ShanakaSandun8 ай бұрын

    Contact number ekak danawada ayye

  • @ruwanpriyadarshana1154
    @ruwanpriyadarshana1154 Жыл бұрын

    Phone number akak dannako aiya

  • @slworldagri2130

    @slworldagri2130

    Жыл бұрын

    SL worldagri youtube channel එකට ගිහින් whatapp ගන්න

  • @ShanakaSandun

    @ShanakaSandun

    8 ай бұрын

    Giyata penan nane

  • @sisilindikabandara3466

    @sisilindikabandara3466

    8 ай бұрын

    @@slworldagri2130 මම හරිතාගාරයක් හැදුවා ඉටි කොළය මදි තව කැල්ලක් දාන්න වෙනවා ඉටි කොළ දෙක අලවන්නේ කොහොමද? කියන්න පුළුවන්නම් වටිනවා

  • @kaveeshbro7987
    @kaveeshbro79872 жыл бұрын

    Niyamai

  • @samanpriyantha7527

    @samanpriyantha7527

    2 жыл бұрын

    Pin sidu wava

Келесі