No video

Grand Theft Auto 3 Full Story - Sinhala | GTA 3 Story explained

🔰GTA trilogy timeline එකේ අවසාන game එක වන GTA 3 වල story එක gta universe එකට සම්බන්ධ වෙන්නෙ gta san andreas වල සිදුවීම්වලින් පස්සෙ.2001දි release වුන මේ game එක gta franchise එකේ මුල්ම 3D universe game එක. GTA San Andreas වල story එකෙත් තැන් කිහිපයක දකින්න ලැබුනු Claude වටා තමා gta 3 වල කතාව ගෙතිලා තියෙන්නෙ. San Fierro වල ඔහුට අයිතිවුන garage එකක් race එකක් පරාජය වීම නිසා ඔහුට CJ ට දෙන්න වෙනවා.ඉන්පසු Claude ඔහුගේ පෙම්වතිය Catalina සමග liberty city වෙත පිටත්වෙනවා.එතනින් තමා gta 3 වල story එක පටන්ගන්නෙ.මම අද video එකෙන් අරගෙන ආවෙ gta 3 වල,ඒ story එක.එහෙනම් අද බලමු , සම්පූර්ණ කතාව GTA 3 Liberty city......
🔰Grand Theft Auto 3 is probably one of the most influential game of my life. I played this game so many times, often just driving around Liberty City and raising my wanted level as high as possible. The story often receded into the background, but it is a wonderful tale I had to tell here on the channel. Liberty city is vibrant with many gangs vying for power. The Leones, the Yakuza, even corrupt businessmen like Donald Love. This is a story about revenge but also about redemption. I hope you enjoy🔥.
#games #cybergaming #gta #grandtheftauto #gta3 #sinhala #gtatrilogy

Пікірлер: 7

  • @Hloo_the_fearless
    @Hloo_the_fearless Жыл бұрын

    Nice one

  • @sonicff5110
    @sonicff5110 Жыл бұрын

    Ft ❤

  • @user-hf8yl3fm8e
    @user-hf8yl3fm8e Жыл бұрын

    🎉🎉🎉😂

  • @user-nu4wh1tt3w
    @user-nu4wh1tt3w7 ай бұрын

    Plant 361 eke ayyata wada hoda pahadili kerimak😂❤

  • @rjk39rh5pphcweoefw

    @rjk39rh5pphcweoefw

    5 ай бұрын

    එහෙම කියන්න එපා😳😳😳😳😢👊

  • @dilinipiyangika6430
    @dilinipiyangika6430 Жыл бұрын

    😌😌😌👌

  • @slpcpro4517
    @slpcpro4517 Жыл бұрын