Grade 11 - ආහාර ජීරණ පද්ධතිය

Ойын-сауық

Пікірлер: 163

  • @Lanka491
    @Lanka49111 ай бұрын

    For Tute drive.google.com/file/d/1UdIlRGANba8C0nDoUSbRWxCRONdtScRh/view?usp=sharing

  • @mineithishanadithya5799

    @mineithishanadithya5799

    4 ай бұрын

    Thx sir❤

  • @isuruvidarshanahg
    @isuruvidarshanahg11 ай бұрын

    සර් මොනවා බැහැර උනත් පාඩම නම් බැහැර වෙන්නෙ නෑ .සුපිරි නිය මෙට ජීරණය වෙලා අවශෝෂණය උනා සර් ❤❤❤

  • @tanishadilakshi4780
    @tanishadilakshi478011 ай бұрын

    සර් කියලා දෙන විදියට ආයෙමත් පාඩම් කරන්න ඕන නෑ සර් කියන හැම වචනයක්ම හරිම වැදගත්

  • @Asitha_sulochana
    @Asitha_sulochana3 ай бұрын

    අමාරුයි කියල අතෑරපු පාඩම් ඔක්කොම ලේසියි කරේ ලන්කා සර්. ආදරෙයි සර් හැමදාමත් ❤

  • @priyanthimabula-po5ol
    @priyanthimabula-po5ol11 ай бұрын

    සර් මට හැමදාම හැම විශයටම අසූ ගනන් තිබ්බත් science නම් මගෙ පට්ට අවුල්. සර්ගෙ class ආවට පස්සෙ science නම් nothing සර්. මන් තමා science වලට වැඩිම ලකුනු ගන්නෙ. අනූ ගනන් ගන්නව සර්. Mcq 35 ට වඩා ගන්නවා. Thank you very much sir. ❤

  • @ajanthawithana9788
    @ajanthawithana978811 ай бұрын

    සංකීර්ණ විෂය කරුණු මොළයට අවශෝෂණය කර ගත හැකි පරිදි සරල කරුණු බවට පත් කළාට සර්ට ගොඩක් පිං

  • @dulaniamisha1349

    @dulaniamisha1349

    6 ай бұрын

    අනිවාර්යෙන්ම ❤

  • @sithumiprarthana7172
    @sithumiprarthana717211 ай бұрын

    සර් පාඩම නම් කවදාවත් අමතක වෙන එකක් නෑ .හොදට තේරුනා .ගොඩක් පින් සර්❤❤❤❤❤❤❤❤❤❤

  • @user-tb4ci5li8v
    @user-tb4ci5li8v11 ай бұрын

    මම ක්ලාස් ගොඩකට ගියා එත් මට කවදාවත් තෙරුනේ නෑ මොනාද මේ කියලා මම ආසම නැති විශය science උනා අහම්බේකින් හම්බුනා ලංකා සර් ලකුනු 23 හිටපු මාව අසූ ගණන් වෙනකන් ඉහලට ගත්තේ ලංකා සර් ඇත්තටම කිවෝත් මගේ ජිවිතේ turing point eka lanka sir ❤❤ thankyou sir ❤❤

  • @Lanka491

    @Lanka491

    5 ай бұрын

  • @NIPUNRAVISHKE-my8rb

    @NIPUNRAVISHKE-my8rb

    3 ай бұрын

    @@Lanka491 අතර

  • @Theekshana1868
    @Theekshana186811 ай бұрын

    Science එපා වෙලා හිටපු මට science කැමතිම subject එක කලේ සර් තමයි ❤

  • @thissagalagepemadasa7273

    @thissagalagepemadasa7273

    7 ай бұрын

  • @samanthaherath6793
    @samanthaherath679311 ай бұрын

    අපිටත් මතක් උනා සර් අපටත් ඔය විදියටම උගන්වපු හැටි❤

  • @gloommusic8365
    @gloommusic836511 ай бұрын

    පට්ටම ආතල් කාලෙ යනව දැනෙන්නෙ නෑ සර් ❤❤🎉❤🎉❤🎉❤ සුපිරි ❤❤❤ ෆට්ට

  • @sarasavisathkara.3745
    @sarasavisathkara.374511 ай бұрын

    මිහිපිට දෙවිවරු කියන්නේ මේ සර් ලට තමා ❤❤❤❤❤අය ඉතින් superb sir 💚💚💚

  • @gloommusic8365
    @gloommusic836511 ай бұрын

    සර්ගෙ පංති එන්න පින තියෙන්නෙ ඕනි ❤❤❤ එහෙම ලේසියෙන් සර් ගෙ පංති එන්න බෑ ❤❤ මේ වගේ සුපිරියටම තේරෙන පංතියේදිම පාඩම් කරවන මේ වගේ සර් කෙනෙක් දැක්කමයි ❤❤❤❤ ගොඩාක් පින් සර් අපිට මේ කරන උදව් වලට

  • @prasadigamage9036

    @prasadigamage9036

    11 ай бұрын

    අනිවාර්යෙන්ම.මමත් හිතනවා හලෝ මට එ් වාසනාව තිබුනා කියලා..මටත් සර්ව හම්බවුනේ අහම්බෙන්😚❤🤗අාදරෙය් සර්

  • @gloommusic8365

    @gloommusic8365

    11 ай бұрын

    @@prasadigamage9036 😍🤗

  • @SawindiThimara.
    @SawindiThimara.11 ай бұрын

    පාඩම හොඳට තෙරුනා සර් ....🙏❤️🙏❤️Thank you sir..

  • @chandimananayakkara3524
    @chandimananayakkara352411 ай бұрын

    ජීවිතේ වෙනස් කරේ ❤ සර්ම තමයි ඉතිම්

  • @dilshankavindu1166
    @dilshankavindu116611 ай бұрын

    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා❤❤❤

  • @sandalikawya9367
    @sandalikawya936711 ай бұрын

    Understood well sir! Thank you a lot...❤🔥😇

  • @lokugepremalal7278
    @lokugepremalal727811 ай бұрын

    අපිටත් ඕ පාඩම සර් උගන්නපු විදිය මතක් උනා 😢❤️ බුදුසරනයි සර්ට 2022 o/l batch❤️

  • @gimhanivihangagallage

    @gimhanivihangagallage

    11 ай бұрын

    Hmm...මටත් මතක් උනා

  • @niwanthakaharshana2773

    @niwanthakaharshana2773

    11 ай бұрын

    මටත්.😢ආපහු සර්ගේ පන්ති එන්න තිබ්බනම්.😢

  • @dahemisenarathna5616

    @dahemisenarathna5616

    11 ай бұрын

    ආයේ අපිටත් එන්න තිබ්බනම් 😪😪

  • @imashapramodhi1581

    @imashapramodhi1581

    9 ай бұрын

    Hmmm ආයේ එන්න හිතෙනවා 😒

  • @vipuninikeshala
    @vipuninikeshala11 ай бұрын

    Greatest science teacher I have ever seen

  • @junghyun97th
    @junghyun97th11 ай бұрын

    සර් කරන්නෙ අපිට විශය නිර්දේශය උගන්නන එක විතරක් නෙවෙයි.මම මේ ලගදි සර්ගෙන් ඇහුවා pilot කෙනෙක් වෙන්න තියෙන්නෙ ඕනි සුදුසුකම් . හිතේ කිසි ලොකුකමක් නැතුව මට ගොඩක් විස්තර කිව්වා.අපේම අය අපිට කෙලින්න බලන් ඉන්න කාලෙක, කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් මගේ දෙවෙනි තාත්තා වෙලා ,. මෙහෙම ගුරුවරයෙක් මගේ ජීවිතේට දැකලා නෑ සර්.💜️

  • @minukisavindi1

    @minukisavindi1

    5 ай бұрын

    ඒකනම් ඇත්ත සහෝ

  • @Lanka491

    @Lanka491

    5 ай бұрын

  • @Gimaabromusic
    @Gimaabromusic11 ай бұрын

    O/L Liyala mamath awaa sir padma aha ganna Thq sir mallila nagilata karana mee udaw walata ✨♥♥♥♥♥♥♥♥ Science paper eka lesith unaa mgh mee lanka sir hinada thama ♥♥

  • @user-kl9xk8qp9f
    @user-kl9xk8qp9f11 ай бұрын

    සර්, මං මේ පාර A/l batch එකේ(2025) science නහුතෙටම කෙලවෙලා ඉන්නකොට සර් තමා මට o/l science ගොඩදාලා දුන්නේ . සර් ගේ live එකක් යනවා දැක්කම තාමත් පොතක් අරන් ඉදගන්න හිතෙනවා

  • @Lanka491

    @Lanka491

    5 ай бұрын

  • @kasungamlath9430
    @kasungamlath943011 ай бұрын

    me padama me wgema meeta auruddakata eka hamarakata kalin baluwa.....apahu sirwa e kola pata board eka gw hunu nagena dakinn asai...Thanks sir e kaleta paddathi tika antimata kata padam una....

  • @chandimananayakkara3524
    @chandimananayakkara352411 ай бұрын

    සර් මාත් කට ඇරලා කිවුව හිනදා ටක්කෙටම සෙට් තමා ❤.. Physical class වලදී හයියෙන් මම ඉයන්නෙ නැහැ .ඒකයි මෙච්චර කල් මට science බැරි . දැන්නම් ඉතින් nothing . හිතන් ඉන්නෙ A/L වලට bio කරන්න . එතකොටත් සර් වගේ ගුරුවරයෙක් හම්බ උනොත් හොදයි ❤

  • @wasanthaBro-fo7qg
    @wasanthaBro-fo7qg11 ай бұрын

    Sir you are my mentor ❤❤❤❤

  • @IndusaraniBandaraEkanayake
    @IndusaraniBandaraEkanayake7 күн бұрын

    pattama patta sir

  • @marichamilamari5592
    @marichamilamari55922 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Science_with_nature45
    @Science_with_nature4511 ай бұрын

    supiri padama nam maru hodata theruna sir😍😍

  • @user-vr2cw1mv4m
    @user-vr2cw1mv4m11 ай бұрын

    super sir (excellent) 😉😉

  • @PoornimaNethmini-km3zh
    @PoornimaNethmini-km3zh11 ай бұрын

    පාඩම හොදට තේරුනා සර්..සර්ට පින්.🙏🙏🙏❤

  • @sasmithgeelakaamarasooriya2334
    @sasmithgeelakaamarasooriya233411 ай бұрын

    කට පාඩම් වානා... ලංකා sir තමයි ඕනා... 🫡🫡🫡🫡🫡

  • @football4you216
    @football4you21611 ай бұрын

    Jeewitheta dakmak dunne sir thama. Sirta bohoma pin.

  • @user-oz7nc5fe5u
    @user-oz7nc5fe5u11 ай бұрын

    Thank you sir ❤

  • @Vihanga_Sankalpana
    @Vihanga_Sankalpana11 ай бұрын

    කියන්න වචන නැ ගොඩක් ලස්සනයි ඒ හැගිම. සර්🤍

  • @bawanthanisal5058
    @bawanthanisal505811 ай бұрын

    ජිවිතය වෙනස් කරේ සර්මතමා ❤

  • @chandrakumari6955
    @chandrakumari695511 ай бұрын

    Hodata theruna sir...okkoma mathaki ...thanks sir...godak pin sir❤❤😊

  • @user-ho6eq2zy9q
    @user-ho6eq2zy9q7 ай бұрын

    Niyamayi sir hodtama ugnnnwa

  • @sasindusubhashana486
    @sasindusubhashana48611 ай бұрын

    සර් නම් සුපිරියි ❤️❤️❤️❤️❤️ නනියමෙට තේරුන 💯💯💯🏆🏆🏆

  • @IshiniChanchala2008
    @IshiniChanchala200811 ай бұрын

    👍

  • @PrameeSanchana-gs4qy
    @PrameeSanchana-gs4qy11 ай бұрын

    Thank you very much sir.🙏 The teaching is excellent.👍

  • @kavindisewmini6054
    @kavindisewmini605411 ай бұрын

    Sir nm supiri ❤ hodata mathaka hitinwa

  • @dileepasenarathna7839
    @dileepasenarathna783911 ай бұрын

    ගැම්මක් අපේ සර්..😎🤩❤️

  • @hirusimadilshani2078
    @hirusimadilshani20784 ай бұрын

    🎉thank you sir ❤ Hodatama theruna 🎉 Bokkatama waduna Godak isthuthii ❤

  • @ajithprasanna1787
    @ajithprasanna17878 ай бұрын

    Thank you sir Godak hodata therenawa Sir digatama youtube danna vidio Sirta godak pin

  • @user-ph8hj9qq2p
    @user-ph8hj9qq2p6 ай бұрын

    ❤❤😊

  • @r.w.jayasinghe1243
    @r.w.jayasinghe124311 ай бұрын

    Thank you sir mata ahara jirna paddathiya sir kivva vagema padam,sirta godak pin

  • @chandrikakumari7403
    @chandrikakumari74039 ай бұрын

    සර් පාඩම් හොදට කියලා දෙනවා. ❤thank you sir ❤

  • @up20077uuh
    @up20077uuh11 ай бұрын

    ගොඩාක් ස්තුතියි සර් හොදට තේරුණා 😇☺️♥️

  • @ranjithgamini3479
    @ranjithgamini347910 ай бұрын

    සර් තරම් හොදට කවුරුත් මීට කලිම් science උගන්නලා නෑ.සර් තමයි මතක හිටින විදියට කියලා දීලා මේ විශයට ආස කරේ. සර්ට පිං ❤❤

  • @liharahettiarachchi3861
    @liharahettiarachchi386111 ай бұрын

    The best teacher ever ❤❤

  • @user-ho5do2pd8x
    @user-ho5do2pd8x7 ай бұрын

    Thank you sir

  • @user-co5uf6uy5z
    @user-co5uf6uy5z11 ай бұрын

    Hodata tharu na sir❤👍

  • @chamodipunsara2565
    @chamodipunsara25653 ай бұрын

    Easy case ekk ne .. Thank you sir

  • @user-id7wl5nw9w
    @user-id7wl5nw9w6 ай бұрын

    ❤supiriyata therenawa sir❤🎉😊

  • @user-qo3fc8xk2e
    @user-qo3fc8xk2e9 ай бұрын

    supiriyak thma sir ape gamak

  • @user-nm4ty8vo7l
    @user-nm4ty8vo7lАй бұрын

  • @dinushadilshan9387
    @dinushadilshan938710 ай бұрын

    සුපිරි සර් 👌👌පට්ට කියන්න වචන නෑ ❤️❤️❤️❤️අපේ සර්

  • @Oscaaquarium5895._-
    @Oscaaquarium5895._-11 ай бұрын

    Nice 👍

  • @anushamanathunga306
    @anushamanathunga3065 ай бұрын

    Best science class

  • @AMAPAO
    @AMAPAO3 ай бұрын

    💚🌼

  • @ravinduheshan4910
    @ravinduheshan49109 ай бұрын

    පාඩම නියමයි සර්..

  • @ravihansisadunika4654
    @ravihansisadunika465411 ай бұрын

    Hodt theruna sir. 💗

  • @kalpanagunasekara9450
    @kalpanagunasekara945011 ай бұрын

    පාඩම හොඳට තේරුනා සර් ,සර්ට ගොඩක් ස්තුතියි .❤❤

  • @madew..3430max
    @madew..3430max11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-zo7jc2ko8p
    @user-zo7jc2ko8p10 ай бұрын

    niyamai sir😍🤩

  • @dh7reviews
    @dh7reviews11 ай бұрын

    thank you very much sir 😇😇😇😇😇😇😻😻😻💝💝💝💗💗💗💓💓💓💯💯💯💯

  • @user-er2cs4hi4e
    @user-er2cs4hi4e9 ай бұрын

    Great work sir 😊

  • @chamindaranasinghe1649
    @chamindaranasinghe164911 ай бұрын

    The best teacher❤

  • @sasaradulanjani1424
    @sasaradulanjani142410 ай бұрын

    Thank you sir🥺♥️

  • @nisansalajayamali-xl9bq
    @nisansalajayamali-xl9bq9 ай бұрын

    Ane niymai sir hodt ugannwnw .school le kiyl dunnt terunne ahamben video ek dekke hodat terun sir thank you sir

  • @sumitrafonseka4027
    @sumitrafonseka402711 ай бұрын

    Thanks sir ❤

  • @ransikasandeepani2197
    @ransikasandeepani21977 ай бұрын

    science nam sir thama.hodin padama theruna.godak pin sir

  • @udarabandara7116
    @udarabandara711611 ай бұрын

    💘❤❤❤❤

  • @thushan2589
    @thushan258911 ай бұрын

    😀😀😀😀 hodata theruna sir 😄😄😄😄

  • @user-wr3ir7nn5d
    @user-wr3ir7nn5d11 ай бұрын

    Perfect sir

  • @user-zr5mm8uw9p
    @user-zr5mm8uw9p10 ай бұрын

    supiri sirr thanks

  • @user-zr5mm8uw9p
    @user-zr5mm8uw9p10 ай бұрын

    the super teaching I have met ever

  • @NiknHadna-xk2ji
    @NiknHadna-xk2ji9 ай бұрын

    ❤️❤️

  • @niroshandhammika8663
    @niroshandhammika866311 ай бұрын

    hodata therenava sir thank you 😘

  • @ChamodyaDilshan-pp7ky
    @ChamodyaDilshan-pp7ky10 ай бұрын

    sirta godak pin❤❤

  • @yasirugayumiGY
    @yasirugayumiGY4 ай бұрын

    🥺🙏❤

  • @ashenchamika7480
    @ashenchamika74804 ай бұрын

    Sirta pin

  • @candyrush7422
    @candyrush742211 ай бұрын

    Sir panthiyanm patta sir.deyyek sir oya nm

  • @user-qf3qf8hj6y
    @user-qf3qf8hj6y11 ай бұрын

    Thank you very much sir me karana udawwata

  • @user-ku7ml3mo9e
    @user-ku7ml3mo9e11 ай бұрын

    Thankyou sir❤

  • @user-qo3fc8xk2e
    @user-qo3fc8xk2e9 ай бұрын

    theyri sir lanka prasad good luck sir

  • @user-gg6bp5dv1y
    @user-gg6bp5dv1y10 ай бұрын

    Niyamai sir science nothing dan😊

  • @user-zh2xo2xt3c
    @user-zh2xo2xt3c11 ай бұрын

    supiriyatama therenava sir

  • @saduniherath1461
    @saduniherath146111 ай бұрын

    Science epa wela thibbe sirge class enna kalin mata hemada S ekak thibbe...eth me para A ekak ❤️❤️🥺 Hadhawathe guruwaraya 🥺❤️

  • @Sithu67867
    @Sithu6786711 ай бұрын

    class evara wela knn Patan gaddi okkoma mathak Wei . Hondt theruna sir ❤

  • @nljayakodi4001
    @nljayakodi400111 ай бұрын

    Thanks sar ❤❤

  • @hinidumaliyanageindika8907
    @hinidumaliyanageindika89074 ай бұрын

    ආදරෙයි සර් ❤ එක ශොට් එකයි හැබැයි ආයෙ ආයෙ පාඩම් කෙරිලි නෑ

  • @user-Tharushimohotti
    @user-Tharushimohotti11 ай бұрын

    (2022/ OL සර්ගෙ ONLINE ගෝලයෙක්) , OL ඉවරවෙලත් , KZread ආවම සර්ගෙ වීඩියෝ එකක් බලන්නම හිතෙනවා, ඉස්සර වගේම සර් උගන්නන රටාවට හරිම කැමති යි සර්, සර්ට බැරිද AL bio පාඩමේ පද්දති ටිකත් OL කාලෙ වගේම අපිට කියලා දෙන්න 🙃, අනේ එතකොට නම් ආයෙ පාඩම් කරන්නම ඕනෙ වෙන්නෙ නෑ අපිට,🙃 මේ පාර OL ලියන නංගිලා මල්ලිලාට කියන්නෙ , සර්ගෙ පන්තියේ ඉන්න වෙලාවෙ අවදානෙන් අහන් හිටියත් ඇති, පාඩම් කරන්න ඕනෙ නෑ, පාඩම් හිටිනවා නිකම්ම, ඔයාලට OL පේපර් එක අතට ගත්ත දවසට සර් උගන්නපු දේවල් පේපර් එකේ තියෙනවා දකිනකොට , සර්ගෙ කටහඩ නිකම්ම ඇහෙයි, ( අපිටත් ඒම උනා) හැමදාම liveම පන්ති යන්න online නංගිලා මල්ලිලා, ඔයාලට විද්‍යාව ලේසිම විශය වෙයි, 😊

  • @user-zm6md7yb3o
    @user-zm6md7yb3o5 ай бұрын

    Pin sir❤

  • @nethminethmiranasinghe7832
    @nethminethmiranasinghe783210 ай бұрын

    Super ,😘❤️💯

  • @user-md8hz5dz5i
    @user-md8hz5dz5i7 ай бұрын

    Pabasara ❤👻👻👽👽🎸🎸🤖💀☠️

  • @imashapramodhi1581
    @imashapramodhi15819 ай бұрын

    Sir මන් 24 A/Ls කරන්නේ හෙට අපිට bio වල පද්දති පටං gnnooo ❤️ Sir ගේ පද්දති පාඩමේ videos ටික බලලා ම ය් clz ඒකට යන්නේ 😍 O/L කාලේ කාලේ ආසාවෙන් ම ආපු clz එක ❤️ ආයේ එන්න ආස ය් sir 🥰😒

  • @shanukasadaruwan3792
    @shanukasadaruwan379211 ай бұрын

    Scince නම් ලන්කා සර් තමා

  • @user-zm6md7yb3o
    @user-zm6md7yb3o5 ай бұрын

    Thank you sir ❤❤❤❤❤😊😊😊

  • @ANUPAMANIMITHA
    @ANUPAMANIMITHA11 ай бұрын

    adhareyi sir

Келесі