No video

GOD OF WAR KRATO'S STORY - වියරු රණකාමියා

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා KZread Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
🔻KZread : • රු.62000ක Core i5 Gami...
🔻KZread 2 : • KENA REVIEW - පුංචි කෙ...
My specs
Intel core i7 10700 (8c/16t)
Darkflash 360mm Liquid cooler
Asus Tuf B560 Gaming Motherboard
G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
Msi RTX 3060Ti Ventus 3x 8gb DDR6 Vga
Corsair 750W 80+ Bronze Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
Lexar 256gb M.2. NVME
Lexar 250gb Sata SSD
Asus TUF Gaming GT501 White Casing
Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
Lenovo 24 inch Monitor (secondary)
Armaggeddon Kalashinikov Gaming Keybaord
Asus Cerberus Gaming Mouse
Fantech Fusion HG22 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
Video Credits goes to these Channels
Mythology & Fiction Explained - • Rhea: The Mother of Go...
The Legends of History - • Cronus: The Terrible T...
See U in History / Mythology - • Uranus: The Primordial...
WILD Mythology - • The Children and Famil...
CINEMATIC GAMING • GOD OF WAR - How Krato...
History Behind The Warrior • History Of Athena - O...
Shirrako
• GOD OF WAR PS5 Kratos ...

Пікірлер: 141

  • @GANCIYA
    @GANCIYA Жыл бұрын

    ගයියා උඹේ Storytelling නම් Top Notch 😍. අහන් ඉන්න ආසා හිතෙනවා ❤️. ගොඩක් පටලැවිලා තිබ්බ තැන් තේරුම් ගන්න පුලුවන් උනා 😍. ආදරෙයි ❤️

  • @dinukaekanayake8900

    @dinukaekanayake8900

    Жыл бұрын

    Hasantha aiya🤗

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thanks ලොකු අයියා ❤🔥

  • @GANCIYA

    @GANCIYA

    Жыл бұрын

    @@dinukaekanayake8900 ආදරෙයි ❤️

  • @GANCIYA

    @GANCIYA

    Жыл бұрын

    @@SLPCLK ❤️😍

  • @lakinduyethmin

    @lakinduyethmin

    Жыл бұрын

    @@SLPCLK wait what අයියා 😐😐

  • @ravinduinduwara4567
    @ravinduinduwara4567 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් 💞💞

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @chinthanadissanayake810
    @chinthanadissanayake810 Жыл бұрын

    Well presented malli... quality eka value eka danna minissu kohomat oyawa follow karai... oya anik dewal gana worry wenda epa... man eda kiwa wage return eka dawasaka auto oyata hambei... good luck

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    ලොකු හයියක් 💪 ❤ thanks අයියෙ

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    මේවා කොච්චර මහන්සි වෙලා කරත් ගොඩක් අය බලන්නෙ නෑ ඒත් බලන ටික දෙනා වෙනුවෙන් හරි දානවා

  • @DinethSathsara812
    @DinethSathsara812 Жыл бұрын

    Ammo gayan brother.oyage kathawa nam සුපිරි.ahan innath asai😍❤️.සුපිරි storyline eka bro💚

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @kaputa893
    @kaputa893 Жыл бұрын

    අඩේ මරු බන් පට්ට interesting story එක ඊලග එකත් ඉක්මනටම ඕනේ එක එනකන් ඉවසිල්ලක් නෑ දිගටම මේවගේ games වල stories ගෙන්න ජය වේවා! ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming Жыл бұрын

    Game eke අතීත කතාව හා ඒ සම්බන්ධ චරිත ගැන visthara karana ekak ne. Hodai hodai. 👈👍🤟 me vage videos digatama series ekak vage danna.👈👍👍👍

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @sachithmaduvanthatechgaming

    @sachithmaduvanthatechgaming

    Жыл бұрын

    @@SLPCLK 👍

  • @virangaharshana855
    @virangaharshana855 Жыл бұрын

    විවරණ වැඩෙත් මරු ගයාන් අය්යා😅❤️

  • @dmrthelegendarygamer1743
    @dmrthelegendarygamer1743 Жыл бұрын

    supiriyak...hodatama explain krla thiyenava...👌👌👌💪💪💪

  • @inurawathmal9632
    @inurawathmal9632 Жыл бұрын

    අය්යා වැඩක් kaloth ආයේ supiriyak thama 😍 😍 good video ♥️♥️

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @githmalneluka5765
    @githmalneluka5765 Жыл бұрын

    Ado gammak tamai hode, patta, mn me character eka gana dan nati godak dewal dana gathta bn, editing pawa supiri, ohoma yan🤩🤩, waiting for part 2 🥰😍😘😘

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @lovelyharts2943
    @lovelyharts2943 Жыл бұрын

    පට්ටම පැහැදිලිව විචාරය කරල තියනව.තේරැම් ගන්න ලේසියී. ❤❤

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @BhagyaBSSankalpa
    @BhagyaBSSankalpa Жыл бұрын

    නියමයි අයියේ❤️..පුලුවන් ඉක්මනින් ගෙන්න🔥..

  • @manujamax5289
    @manujamax5289 Жыл бұрын

    video eka danakam balagena hitiye🥰🥰

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @DinethSathsara812
    @DinethSathsara812 Жыл бұрын

    Ado gammak brother😊❤️.සුපිරිyatama oya story eka පැහැදිලි kara🔥🔥

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @creedlkofficial
    @creedlkofficial Жыл бұрын

    මමත් මේ ගැන කෙතරම් තොරතුරු ගවේෂණය කළත් පැටලිලි සහගත තැන් ගණනාවක් තිබ්බා. මේ වීඩියෝ එක හොද ආරම්භයක් ගත්තා කියන්න පුළුවන් සම්පූර්ණ කතාව පැහැදිලි කරන්න. අනර්ඝයි සහෝදරයා. ඉතිරි කොටස් ටිකත් බලන්න ඕනි නිදහසේ ❤️🇱🇰

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    meka godak keti karala thiyenne prasad saho.samahara dewal godak complicate wena than thiyenawa me greek history eke. oyata puluwan nm loku episodes genna

  • @slwow4299
    @slwow4299 Жыл бұрын

    Ado mru bn.wenam lokekt giya video ek blddi.ilaga video ek dankn iwsillk na bn.ptta pahadili,theren vidiht visthr kra.adrei bokkh ❤️❤️❤️.💪💪💪💪

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @sadeepakalhara9590
    @sadeepakalhara9590 Жыл бұрын

    ඇස් දෙකත් රතු වෙලා අයියව දැක්කම බයත් උණා ඈ.😅 video එකනං සුපිරි 👌👌❤️‍🔥

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    😂😂 eye pandara bn video eka gatthe. nidi mathe

  • @vinoddilshan-

    @vinoddilshan-

    Жыл бұрын

    😂

  • @sadeepakalhara9590
    @sadeepakalhara9590 Жыл бұрын

    සියුස් කියන්නෙ ආයි ඉතින් ලේසි පාසු පුතෙක් නෙමේ නේ 😂😂🤣 ඊලඟ වීඩියෝ එක එනකං ඉවසිල්ලක් නැති ගානට මාරම ආස හිතුන video එකට අයියෙ ඊලඟ එක ළඟදිම ඕන ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @dumindahashan5568
    @dumindahashan5568 Жыл бұрын

    Great video 🔥💪. මේ අවුරුද්දේ game of the year මොකක් වෙයිද? 🤔 Witcher 3 එකෙත් story එක අරන් එන්න අයියේ.game stories කියන්නේ මොනාද කියලා අපේ අයට දැනගන්න😂🔥

  • @nuskimohemmed1181

    @nuskimohemmed1181

    Жыл бұрын

    God of war Ragnarok or Elden Ring

  • @nuskimohemmed1181

    @nuskimohemmed1181

    Жыл бұрын

    Might be

  • @dumindahashan5568

    @dumindahashan5568

    Жыл бұрын

    @@nuskimohemmed1181 I think it will be elden ring

  • @hashanherath585
    @hashanherath585 Жыл бұрын

    Supiri ayya...

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @adshen68
    @adshen68 Жыл бұрын

    මරු අයියේ 😊🔥👍

  • @Methika_Fonseka
    @Methika_Fonseka Жыл бұрын

    Niyamayi ayiye Nice explain.

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @chalaboysl943
    @chalaboysl943 Жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් ❤️

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @yakagaming1079
    @yakagaming1079 Жыл бұрын

    Gammk thama Ayye,patta kathawa👏👏

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @chanakapresanna1066
    @chanakapresanna1066 Жыл бұрын

    God of war godak loku kathawak ne

  • @SupulaPremathilake
    @SupulaPremathilake Жыл бұрын

    Meka patta aiya ❤️🔥

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @matheesha_shehan_69
    @matheesha_shehan_69 Жыл бұрын

    Ikmnta part 2 gendoooooooo ❤️❤️❤️

  • @MalixBro
    @MalixBro Жыл бұрын

    ගයාන් ඔෆ් ද ත්‍රෝන්ස් ..... ළඟදීම

  • @slgihangaming4459
    @slgihangaming4459 Жыл бұрын

    God of war පලවෙනි කතාව god of war sparta psp emuletor ekak පාවිච්චි කරලා play කරන්න පුළුවන්

  • @lightupali3797
    @lightupali3797 Жыл бұрын

    Ragnarok එකත් live series එකක් ගේන්න මක්ක හරි ලයිනක් ගහන්න අයියේ... ඕං අපි බලං ඉන්නවා🥺♥️😌!

  • @nadeeravlog6857
    @nadeeravlog6857 Жыл бұрын

    මරු අයියා❤️

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 Жыл бұрын

    maree maru,,,

  • @lakinduyethmin
    @lakinduyethmin Жыл бұрын

    well done 🤩🤩

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @dilshandill4595
    @dilshandill4595 Жыл бұрын

    2 වෙනි කොටස ඉක්මනට ඕනේ........ ❤️

  • @sahantharuka6698
    @sahantharuka6698 Жыл бұрын

    සුපිරියක් බන්

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @charithpathiraja
    @charithpathiraja Жыл бұрын

    Nice work 👍🏻👍🏻👍🏻

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @MalixBro
    @MalixBro Жыл бұрын

    කොහොම හරි රොක්ස්ටාර් වලටත් ඇරියනෙ

  • @stormwolf839
    @stormwolf839 Жыл бұрын

    One krpu video ekak

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @DISCO456
    @DISCO456 Жыл бұрын

    Supiri❤👍✌

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 Жыл бұрын

    digata game explain videos genna aiya..angta danena widihtma explain krnw

  • @gemer2t563
    @gemer2t563 Жыл бұрын

    Niyami aiya

  • @yb243
    @yb243 Жыл бұрын

    මේ video series එකේ ඉතුරු episodes ටිකත් එක්ක kratos ගේ මෙතෙක් දුර කතාව ඉක්මනටම අරන් එන්න බලන්න ... පට්ට ගති මේ කතාව අහනකොට ....✌️🤘👍♥️

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @shadowff7411
    @shadowff7411 Жыл бұрын

    Super

  • @playlist__1-s7t
    @playlist__1-s7t Жыл бұрын

    සුපිරි 😘🔥👍

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @mahelamaduwantha3456
    @mahelamaduwantha3456 Жыл бұрын

    අඩෝ නියමයි බන් පට්ටටම තේරැනා😍

  • @_buwaa_
    @_buwaa_ Жыл бұрын

    Aiyata nikn holmanak gahala vageee dakke intro ekee😂

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    👌

  • @botman907
    @botman907 Жыл бұрын

    ෆියුරිලාගේ පුතා කියනවනෙ God of war සතුරන්ගෙ,අහිංසකයන්ගෙ,ආදරනීයන්ගෙ ලේ ක්‍රේටෝස් ලවා විනාශ කරන්නේ එයාගෙ පොරොන්දුව Blood bond එකක් බවට පත් කරන්න කියලා

  • @shavirurashmika6467
    @shavirurashmika6467 Жыл бұрын

    kretos ta axe eka hambechcha hatit kiyamu iilaga vedio eken

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    thaw agodak thiyenawa. Greek story eken passe thamai anek ewa wenne

  • @rashmikathamoddaya7972
    @rashmikathamoddaya7972 Жыл бұрын

    GG❤️

  • @minugavirusandaaberathna2649
    @minugavirusandaaberathna2649 Жыл бұрын

    සින්හල paper එකට මේවගේ විචාරක් ආවොත් කොහොමද ? "Assassin creed valhalla ගැන ඔබේ වචනයෙන් ලියන්න"

  • @sadeepakalhara9590

    @sadeepakalhara9590

    Жыл бұрын

    සත පට සත්ත පඩි වෙන්න ලියනව නැද්ද බං 😅

  • @minugavirusandaaberathna2649

    @minugavirusandaaberathna2649

    Жыл бұрын

    @@sadeepakalhara9590 oya hari bn

  • @lakinduyethmin

    @lakinduyethmin

    Жыл бұрын

    😅😅owanne kiwwa ithin

  • @DinethSathsara812

    @DinethSathsara812

    Жыл бұрын

    Maru😄

  • @lovindukusanju5372
    @lovindukusanju5372 Жыл бұрын

    සර්ගෙ වීඩියෝ එක බලල මට විචාර වලට A එකක් ගන්න පුළුවන් වෙයි 😃

  • @crush4969
    @crush4969 Жыл бұрын

    සියුස් තමයි හොඳටම කරලා තියෙන්නේ.

  • @slgihangaming4459
    @slgihangaming4459 Жыл бұрын

    Mobile එකෙන්

  • @cocwisthare
    @cocwisthare Жыл бұрын

    ❤️

  • @tharushasathsarapriyashand2977
    @tharushasathsarapriyashand2977 Жыл бұрын

    Supiri video ekak aiye. Godak watinw. Hodak de dana gaththa❤️❤️

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @vimugaming7567
    @vimugaming7567 Жыл бұрын

    ❤️🔥

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @sahanmadusha6955
    @sahanmadusha6955 Жыл бұрын

  • @yb243
    @yb243 Жыл бұрын

    මොකෝ ලෙඩින් වගේ.... ආයිත් උණද!?

  • @GHOST-xf4og
    @GHOST-xf4og Жыл бұрын

    අය්යෙ මාත් zeus කෙනෙක් උනොත් අවුල්ද🥲😁

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    😂😂mmmmm asai nehh

  • @bhagyakulathunga6068
    @bhagyakulathunga6068 Жыл бұрын

    ඊලග එක දාන්නේ කවද්ද

  • @kavindunethsara8674
    @kavindunethsara8674 Жыл бұрын

    ඔක්කෝම ටික ගෙන්නෝ

  • @geminsagi9264
    @geminsagi9264 Жыл бұрын

    අයියේ pc එකට ගේම් ඩවුන්ලෝඩ් කරන්ඩ වෙබ් සයිට් එකක් කියන්ඩකෝ 😔

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    dodi fitgirl

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u Жыл бұрын

    අයියෙ god of war ghost of sparta පොඩ්ඩක්වත් කෑලි අඩු නැතුව download karanna pluwan kohomadha?මම එකක් ඩව්න්ලෝඩ් කරා ඒකේ සමහර කෑලි අඩුයි.ඒකහින්ද අයියේ full game eka download karanna puluwan widihak kiyandako.?😘❤️❤️❤️❤️

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a Жыл бұрын

    💫👀🌝

  • @RandivRukshan-gk5fz
    @RandivRukshan-gk5fz8 ай бұрын

    Resident evil game eke store ekak danna

  • @hirun8248
    @hirun8248 Жыл бұрын

    God of war 1 gahamu ayye pc eke

  • @thumbsupff
    @thumbsupff Жыл бұрын

    aiya gunja wage deyak pavichi karada video eka karanna kalin aes deka ratuma ratu patai😅

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    😂😂 Video eke mulma tika tamai antimata gatthe wiswasa karahn pandara 1.23 🤩🤩

  • @induwaraaravinda878
    @induwaraaravinda878 Жыл бұрын

    Ikmnth Dapn Gayyo anit eke enkm iwasillak natuwa inne

  • @crickmaster6723
    @crickmaster6723 Жыл бұрын

    Reah titan kenek unata eya cronosta wada podine godakma 😐

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    eyalata penuma wenas karanna puluwan malli.dn atreus ge amma Faye eyath ehemai

  • @crickmaster6723

    @crickmaster6723

    Жыл бұрын

    @@SLPCLK Fayewa pennanne na neda Game ekedi norse mythology eka thinna 2018 apu eke

  • @Nethmina.149
    @Nethmina.1493 ай бұрын

    Nene oya gow mythology patalagenane😂

  • @Nethmina.149

    @Nethmina.149

    Ай бұрын

    Gow lore eka mythology ekt sambanda unata tikak wenas kam thiyenw

  • @wedageprinith4862
    @wedageprinith4862 Жыл бұрын

    දෙවැනි කොටස ඉක්මනට ගේන්න 😍🔥

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    aniwa

  • @shenufernando4598
    @shenufernando4598 Жыл бұрын

    ❤️❤️

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    😘😘

  • @lakinduyethmin

    @lakinduyethmin

    Жыл бұрын

    🤣🤣dan oyath comment danawada

  • @yb243

    @yb243

    Жыл бұрын

    @@lakinduyethmin 😅😆😂

  • @shenufernando4598

    @shenufernando4598

    Жыл бұрын

    @@lakinduyethmin ai awlda🤭

  • @lakinduyethmin

    @lakinduyethmin

    Жыл бұрын

    @@shenufernando4598 ow

  • @ROMESH27777
    @ROMESH27777 Жыл бұрын

    Part 2 එක ඔනෙ ඉක්මනට 💥

  • @productnall3202
    @productnall3202 Жыл бұрын

    meka 3 nadda

  • @lovindukusanju5372
    @lovindukusanju5372 Жыл бұрын

    මං හිතන්නේ සර්, ඕනෑම දෙයක් විචාරයකට නගන්න පුළුවන්. සර්ට පුළුවන් එහෙම තරඟයක් තියන්න games වල කතාව /ආදර්ශ /උපමා එහෙම විචාර වලට දක්වලා ලියලා එවන්න

  • @SLPCLK

    @SLPCLK

    Жыл бұрын

    Thank you bro

  • @LahiruHome
    @LahiruHome8 ай бұрын

    Oyata. Calin. Vena. Cenek. Maka. Kara . Copi. Caranna. Epa

  • @SLPCLK

    @SLPCLK

    8 ай бұрын

    එයාටත් කලින් තව ලෝකෙ ගොඩක් අය ඔය content එක කරලා ඇති.ඕන කෙනෙක්ට එහෙම කරන්න පුලුවන් ඒක Copy කිරීමක් නෙමේ 😅😅මොකද ඕක කිසිම KZreadr කෙනෙක්ට නීතියෙන් ලියලා දීලා නෑ බන්.ළිඳ ළග සංගමේ ගෑනු වගේ චීත්ත කතා කියලා ගොන් කමන්ට් දාන්න එපා 😅😅😅 මුලින්ම අකුරු ටික type කරහන් හරියට

Келесі