Girls' High School - Mount Lavinia • Sinhala school anthem

දවස දවස දිරි යොදා
රකිමු වඩමු ඔප නගා
නම අපේ පාසලේ
උසස් බාලිකා
නිවන් යොමා පත පොතේ
දැනුම ලබා හැම අතේ
පහන් නගා හදවතේ
දිලෙමු දිවිපතේ
දවස දවස...
සොඳින් ඉගෙන විදු කලා
සොඳින් ජයට මුහුණලා
කෙළි බිමේ දි මුල් වෙලා
පිඹිමු යස නළා
දවස දවස...
ගැමුණු මව්න් ලෙස එදා
රටට දැයට දිවි පුදා
වීර පරපුරක් සදා
තබමු නම සදා
දවස දවස...
( උසස් බාලිකා // )

Пікірлер: 3

  • @user-nb1sd2wy5c
    @user-nb1sd2wy5c3 ай бұрын

    I love my school ❤❤

  • @amandahansani5038
    @amandahansani50384 ай бұрын

    ❤🙏

  • @pavithraanjali
    @pavithraanjali3 ай бұрын

Келесі