German Student Visa | Free Education in Germany for Sri Lankan Students | Sinhala | නොමිලේ අධ්‍යාපනය
German Student Visa | Free Education in Germany for Sri Lankan Students | Sinhala | නොමිලේ අධ්‍යාපනය
ගේමක් දීල ජීවිතේ ජය ගන්න හැටි(Must Watch)
• ගේමක් දීල ජීවිතේ ජය ගන...
German Embassy Colombo
colombo.diplo.de/lk-en/servic...
DAAD Sri Lanka
www.daad-sri-lanka.org/en/stu...
Tuition-free Universities in Germany taught in English
www.mygermanuniversity.com/ar...
Deutsche Bank - Blocked Account Information
www.deutsche-bank.de/pk/konto...
German Blocked Account Providers
www.studying-in-germany.org/g...
Expatrio - Information
www.expatrio.com/living-germa...
German Language Courses in Colombo
www.goethe.de/ins/lk/en/spr/k...
Berlin School Sri Lanka
www.berlinsbi.com/internation...
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Like our FB Page
/ yakagewada
Follow us on Instagram
/ yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagepodcast #Germany #German_visa#Australia_sinhala
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala
Пікірлер: 399
Niyamai ගොඩක් දේවල් dana gathta thanks lot
Great stuff Yaka! 🔥
Thnx යකා අයියේ ඔයාලා තමා නියම මිනිස්සු ❤️🔥
@Yakagewada
2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා බ්‍රෝ👍👍
Thank you dear for the best clear explanation. God bless you
I'm in bonded with this channel 🤗 Thank you Uncle, for the Great Stuff 👌❤️ ජය වේවා!
@Yakagewada
2 жыл бұрын
Thank you so much ❤️💙🙏 keep in touch 👍👍
Thanks a lot brother for ur support ❤️
එල අයියේ
Such a great video 🥰🥰
Niyamai w3dasatahana....godak pin oba thumatath.. mage duwatath ratakata yanna udu karannako mudal hiyala dennam niweradi margaya pennannan...
Great video uncle👍❤️
@Yakagewada
2 жыл бұрын
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
good one Aiyaa👏
@Yakagewada
2 жыл бұрын
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
Thnx. Very useful
Thank you aiye❤️❤️❤️❤️🔥🔥🔥🔥
@Yakagewada
2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
Adath awa balanna ayyage video eka❤️❤️❤️
@Yakagewada
2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
Thank you aiye..♥️✨️
@Yakagewada
2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
Thank you so much malli
I feel like im so luck to watch this video ,this is so effective and so elite ,thank you for the links soo much ❤️🙏the content is superb
@Yakagewada
Жыл бұрын
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
@shehanirebecca7642
Жыл бұрын
@@Yakagewada ❤️
Thanks brother!!!!
@Yakagewada
2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
Thanks .. Good luck .....👍
@Yakagewada
2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
Thank you aiye ❤️🥰
@Yakagewada
2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
Danke aiya ....jaya wewa
@Yakagewada
2 жыл бұрын
Danke bro 😁😁💙❤️👍🍺🍺
Thanks aiye me gena danuwath karaata
සුපිරි 🥰🥰🥰
@Yakagewada
2 жыл бұрын
❤️💙❤️💙🔥👍👍👍🙏
Thanks bro 👍
Thankyou sir
Thankyou yaka aiye oya karala තියෙන්නේ ma yakage wada thama
@Yakagewada
2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
Thank for u 🤗
අදත් ඔන්න ආව යකා අයියා😍😍😍🥰🥰🥰 සුප්ප ඈ🥰❤
@Yakagewada
2 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
Adareii first commented
@Yakagewada
2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
හොඳම දේ තමයි ජර්මනි එන්න නම් අඩුම අවුරුද්දකට කලින් විතර ප්ලෑන් කරන්න. ඉතාම හොඳයි ජර්මන් භාෂාව ලංකාවේදීම ඉගෙන ගන්න පුළුවන් නම්. කොහොම හරි ගේමක් ගහගෙන එන්න. සියලු දෙනාටම සුභ පැතුම්.
@Yakagewada
2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
@thusithasuraj755
2 жыл бұрын
Oya kohomada giye?
@thusithasuraj755
2 жыл бұрын
Cost kiyak giya da?
@vinodsandaruwan5518
2 жыл бұрын
ලංකාවෙ ජර්මන් භාශාවේ කොච්චර දුරට කරන්න ඕනිද බැචිලර් එකකට ඇප්ලයි කරන්න
@chamindugunawardhana3465
2 жыл бұрын
@@vinodsandaruwan5518 German Bachelor nam C1 Level ekawath ona wei. English walin teach karana courses thiyenawa. Ewata enna German athyawashya na. Namuth German Igena ganna eka hama athinma watinawa.
තැන්කූ යකා මාමේ🥰
Thanks you so much yaka uncle ❤️ england walath vidio ekak dannako
@Yakagewada
2 жыл бұрын
අනිවා .. ජයවේවා ❤️💙👍👍🔥
Thank you very much for the information. ❤️👍
France ගැනත් කරන්න broh Thanks you
@Yakagewada
2 жыл бұрын
අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥
Thank you yaka
Thanks lots
නියමයිॐ
ayye very thanks
@Yakagewada
2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
Good video U provide information regarding free education Its very important our students in this poor country Thanks a lot 🙏🙏🙏🙏🙏
@Yakagewada
29 күн бұрын
You are mostly welcome 👍🏻❤️
Yaka ayya🦁🇱🇰❤️
@Yakagewada
2 жыл бұрын
💙❤️💙❤️🔥👍👍🙏🙏
බලන ගමන් ✌🏻✌🏻
@Yakagewada
2 жыл бұрын
❤️💙❤️💙🔥👍👍👍🙏
අයියේ මන් මෙහේ government university එකක selected ,ඒ උනාට දැන් ගොඩාක් කල් ඉඳන් ගෙදර..මන් කැමතී වෙන රටකට ගිහින් studies කරන්න.... එහෙම තියෙන මොනා හරි කියන්නකො සර්, scholarship වගේ
Thanx ayiye....❤️👌💪😎👏❤️❤️💥💌👹️
@Yakagewada
2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
Thnxx aiyya learning so much of information from your videos ❤😍 Keep it up great
Niyamayi yaka
Thank you ❤❤❤
@Yakagewada
20 күн бұрын
Any time!
Thanks
Thank you uncle ❤️
@Yakagewada
2 жыл бұрын
you are most welcome 💥🙏💥
I am a science graduate. But worked as a translator.. I have done German for ol' and AL would like to fly Germany. Now I am 57 years. Can I fly for further German language studies. Thank you so much for your honest effort to let correct path to know us.
@swethabanu2450
9 ай бұрын
I am English teacher but but teach germen do know can I go to higher studies to germen I got to know germen culture centre send students to germen f higher study 1 I am 53 if u know any information regarding this
Spain video ekak krmu..... wede ela 🌟❤️✌️😍
@Yakagewada
2 жыл бұрын
අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥
අයියේ university එකට හරි student visa හරි apply කරද්දි,සල්ලි හොයාගත්තු විදිහ ඒ කියන්නේ source of funds පෙන්නන්න ඕනිද.
Ayye vocational training eka ganath kiynna puluwnnm..❤️🔥
Well explained. Thank you so much😊😊😊
Niyamai
Mama oba thumage Hama vedio ekakma balala thiyanawa issarahatath balanawa wade kiyanne Mata oya kisima ratakata yanna educational qualification na mama Alewal maths kale ekath fail eka parai kale Dan waysa aurudu 29 Mata wena education qualification mokuth na ithin apita kohomath oba thuma oya kiyanawa wage ratakata yanna baa neda theruwan saranai obathumata
ඉතිං කොහොමද...කොහොමද...❤
thanks yaka
අයිය මම moratuwa university එකේ NDT කරල තියනව..civil engineering diploma එකක්.2 years acedamic and 1 year training. මම කැමතියි diploma එක Degree එකක් දක්ව ඉගෙන ගන්න germany වල.මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො
Thank you brother..❤💐
@Yakagewada
27 минут бұрын
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
මගේ පුතාට B1 එකක් තියනවා ..ඒජන්සියෙන් ලොකු ගානක් ඉල්ලනවා ....කොහොමද අපි තනියම ඉල්ලන්නෙ...පුළුවන් නම් මේ ගැන විස්තර ටිකක් කියන්න
යකා මහත්තයා නියමයි❤
Maths walin Al karpu kenekuta German wala University ekaka scholarship ekak ganna minimum result eka kiyak thiyenna onada?
මං student visa ගැන වැඩිය දන්න කෙනෙක් නෙමේ පොඩ්ඩක් කියන්නකො අයියේ හැමෝම Nz,canada ,Uk ගැන කතා කරාට USA ගැන කවුරුත් වැඩිය කතා කරන්නෙ නෑ නෙ 😕
රටට ඇතුල් උනාට පස්සේ ලංකාවෙන් ගේන සහතික වලට german foreign ministry එකේ න් සීල් එකක් ගහගන්න ඕන ද
Mama 2021 A/L kare...ලංකාවේ campas ekakata ගිහින් jarman language එකක් විදිහට ඉගෙන ගෙන jarman ආවොත් මොනවද කරන්න thiyana job..
ලංකවේ degree එක හොදටම කෙලවෙලා තියෙන්නේ මොකද කරන්නේ. වෙන ක්‍රමයක් නැද්ද? ආයේ පටන් ග්න්න
Ayye api 4 years digree ekkt ynwnm sampurna 4years walata adala living cost ek account ekt danna oned.nathnm apita awurudden awurrda salli account danna pulund.
bachelor ek English medium unath api ILETS krnn oned? mn science degree ekak krnw final year inne. mt degree ek iwara karann klin masters walat germany wala apply krnn puluwnd?
Yaka bro, After ol undergraduate courses puluwanda public ekaka?
අයියා ජර්මනියේ vocational training visa ගැනත් video එකක් කරන්නකෝ..... ❤️✌️😍
@Yakagewada
2 жыл бұрын
අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥
@madusankamahasara4616
2 жыл бұрын
Mekata aniwa reply onnii aiyee
@gamindabandara2961
2 жыл бұрын
aiye reply vedio ekk dennko mekt
❤❤❤❤
Australia වලට scholarship එකක් ගන්න හැටිත් කියන්න
Aiya german universities wala winter & summer intake 2k thiyanawa. Api apply karana course ekata adala intake ekata masa kiyakata kalin api mekata wada patanganna onida.
Visa process eka wenna issella block account ekata money transfer krala visa reject unoth aye apita salli tranfer krnwda
මම ලංකාවෙ government nurse කෙනෙක්..මේ වෙනකොට b1 සම්පූර්ණ කරලා ජර්මනියේ හොස්පිට්ල් එකකට ඇප්ලයි කරලා තියෙනවා..මට ෆැමිලි වීසා ඇප්ලයි කරන්න ටික කාලයක් යනවා. ඒ අතර තුර මට මගේ දුවව ගන්න ක්‍රමවේදයක් තියෙනවා ද..16 ට වැඩි උනොත් C1 level කරන්න ඕනද
ලංකාවේ Goethe institut, Colombo එකෙන් German භාෂාව ඉගෙන ගෙන එන එක ගොඩක් ලාබයි. නැත්නම් ජර්මනියේ 3 ,4 ගුනයක් වියදම් එක couse එකකට.😊
@Randika771
7 ай бұрын
Oya germany yanwada
Ayye mn canous eke igengnne German, international studies and geography. Mt puluwnda atye German wl job ekk krnne . Hoda job ekk
English medium 4year degree ekak තියනවනම් ielts අවශ්‍යද?
❤
@Yakagewada
2 жыл бұрын
💙❤️💙❤️🔥🔥👍👍👍🙏
😍
@Yakagewada
2 жыл бұрын
💙❤️💙❤️🔥🔥👍👍👍🙏
Can you do a video about Germany Business visa?
@Yakagewada
2 жыл бұрын
💯🔥👍👍
මරු මරු යකා අන්කල් ♥️ Italy,switzerland,france ඒවත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට .
@Yakagewada
2 жыл бұрын
අනිවා .. ජයවේවා ❤️💙👍👍🔥
@luckyworld4
2 жыл бұрын
switzerland ekak aniwa ona aiye
@kosalakekulandara8919
2 жыл бұрын
onkel...😁
Is it possible to convert from tourist visa to work visa within the country?
නියමයි 👌
@Yakagewada
2 жыл бұрын
Thank you so much ❤️💙🙏 keep in touch 👍👍
👍
Block account වලට සල්ලි පෙන්නන බ්‍රෝකර්ස්ල ඉන්නවද ලංකාවේ ??? කොහොමද හොයා ගන්නේ ?????
ilets one weida london alevels karapu ekenekta
යකා අයියේ ජර්මනියට බැචුලර්ස් ඩිග්‍රී වලට ෆුලී ෆන්ඩඩ් ස්කෝලර්ශිප්ස් නැද්ද?
student visa enawanm block account eke euro 10,500 ta amatharawa thawa yana wiyadm monawada. 2022 anuwa full cost eka kiyak withara yanawada 🙂 germany student visa consultant karana kauruth nedda.
Thanks යකා අයියා. Switzerland walatath apply karna widiyata poddaka hoyala kiynwda?
🤩🤩🤩
@Yakagewada
2 жыл бұрын
❤️💙❤️💙🔥👍👍👍🙏
අයියේ A/L Result කොහොමද ඕනි study visa Apply කරන්න
Mn summer akht apply karnn inne danat ape rate tiyn prashnath akk a weddi ynn bari weid reject wenn ida tiyed?
❤️🤟❤️
@Yakagewada
2 жыл бұрын
❤️💙❤️💙🔥👍👍👍🙏
අයියේ මේකේ අර block account ekt salli danne Visa awama nehd? Eh salli පරණ වෙන්නෝනද?
@Yakagewada
2 жыл бұрын
Visa interview යද්දි funds transfer වෙලා තියෙන්න ඕනේ කියලා තමයි තියෙන්නේ
Puthe thanks mage duvata It b Ma c Pi s Duvava thereida kiyala kiyanna puluvanda puthe
My daughter has 3 A passes for Accounting, Economics and Business Studies in 2021 A Level and c pass for General English. She has 9 A passes for O Level. How can we apply for a fully funded bachelor degree scholarship in a state university.
aiya mata meka poddak pahadili karala denna puluwanda //// General higher education entrance qualification ("Abitur") or university of applied sciences entrance qualification ("Fachhochschulreife")
Godak hodayi oya wadasatahana. Monada Cambridge Alvel ahanna public universiy walata apply karanna
@DhaneshMadhushanka
Ай бұрын
Whp msg ekk dnn
University ekakata apply karanna AL results oneda? AL karala results enakn inne dn