No video

Gee Mathaka | 22nd December 2018

Пікірлер: 29

  • @malimigeleo2199
    @malimigeleo21995 жыл бұрын

    සංගීතය වෙනුවෙන් බහරේන් රජ්‍ය තුල විශාල සේවයක් කල ඔබට ජයවේවා...!!

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 Жыл бұрын

    a legend අපේ ගැටවර වයස සංගීත රසයෙන් රසවත් කළ ඔබට ස්තුතියි 🙏

  • @naradakelum9102
    @naradakelum91023 ай бұрын

    Supiri geetha gayannek...jayenjayama wewa

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k4 жыл бұрын

    නෙමැරෙන සහ නැවක නෙපිදෙන ලංකාවේ ජාතික වස්තු මේ🙏🙏🙏🙏 නිදුක් නිරෝගි දීර්ඝ අායු මහත්තයා💗💗💗

  • @amazingmusic7578
    @amazingmusic75785 жыл бұрын

    Mewage nirmana aye bihi wenne nathi wei. Me nirmana kala samatath. Saman jayanath mahathmaya obatath bohoma pin. Ape desawan pinewwata. Bs

  • @AmilaJayathilaka
    @AmilaJayathilaka11 ай бұрын

    පිස්සුවක් මේ සිංදු❤️❤️❤️

  • @rrsr4335
    @rrsr4335 Жыл бұрын

    මෙතුමාගේ උමා සහ ගාන තෙල් සදුන් වරලස ගීත වල හරි අමුතු රහක් තියෙන්නේ.

  • @asankahannadige82
    @asankahannadige824 жыл бұрын

    ගිමන නිවනා...ගීතය හරිම ලස්සනයි

  • @christodinesh8575
    @christodinesh85754 жыл бұрын

    Dear Saman We had a nice memories in Pelwatta. Wish you all the best.

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya43239 ай бұрын

    Nice

  • @samanbandara1060
    @samanbandara10604 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @donal6830
    @donal68303 жыл бұрын

    thumula නමුණුකුල ගීතයේ අර්ථය danna kawuruhari ඉන්නව ද?

  • @arunalakmal4451

    @arunalakmal4451

    3 жыл бұрын

    නමුණුකුල කඳු මුදුනින් පායපු සඳ දුටු උමාට පෙම්බැඳි සිංහල තරුණයා ඒ උමා කියා රැවටුණා, ඔහුගේ රැවටීම දුටු උමා සිනාසෙන විට උමාගේ ලස්සන තවත් වැඩි වූ බව ඔහු දකිනවා.

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus21003 жыл бұрын

    Hi malli..mama Ella Sumethra.mata mathakuna malliwa .thathawath matak una.ekai sarch karala beluwe sindu ethida kiyala.dakinna lebuna..mathakadada mawa .sumethra Ella central eketh giye.😊😊😍

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu16082 жыл бұрын

    මෙතුමා ගායන උමා ගීතය තුල මොක් දේooo සැඟවුණු අමුතු ම හැගීමක් ලස්සනක් තියනවා

  • @ravinduupuljith9518

    @ravinduupuljith9518

    Жыл бұрын

    මේකෙ තේරුම හිතාගන්න බෑ තාම.උමා ඔය project එකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?? මට කවුරු හරි කෙනෙක් කිවුවා වගේ මතකයක්තියෙනව එහෙම දෙයක්

  • @travlwithsangeethdinu1608

    @travlwithsangeethdinu1608

    Жыл бұрын

    @@ravinduupuljith9518 අපේ සමන් මහතාගේ ම තමයි ඕක දැන ගන්න ඕන ඕනෑ මම අහලා බලන්නම් සමහර අවස්ථාව ල මුණ හමු වෙනවා හරිම යහපත් පුද්ගලයෙක්

  • @ravinduupuljith9518

    @ravinduupuljith9518

    Жыл бұрын

    ​@@travlwithsangeethdinu1608ගීතයේ කියවෙන කතාව ගැන අහන්න වෙලාවක් ලැබුනෙ නැද්ද ඔබතුමාට❤

  • @asweerasigha2328
    @asweerasigha23282 жыл бұрын

    Nidahase ahanna puluwan manasa suwapath kalahaki geetha

  • @sumadiranathunga6902
    @sumadiranathunga69023 жыл бұрын

    Me sinduwa school yana kaleth hari asai,adath Lasanai

  • @janakahasitha4707

    @janakahasitha4707

    3 жыл бұрын

    Dn wayasa 35 tath wedi ethi

  • @amilashanuka86
    @amilashanuka864 жыл бұрын

    ❤️✌

  • @chamilaprasad9248
    @chamilaprasad924811 ай бұрын

    02:41 - උමා

  • @kasundrumz2343
    @kasundrumz23435 жыл бұрын

    Supiri

  • @upekshaish
    @upekshaish4 жыл бұрын

    🥰

  • @jwcsenevirathna170
    @jwcsenevirathna1702 жыл бұрын

    මෙතුමා වැල්ලවායේ නේද ?

  • @omanmuscat311
    @omanmuscat3115 жыл бұрын

    Sinhala.lk

  • @jainithsanka5636
    @jainithsanka56363 жыл бұрын

    තබ්ලා ගහන මහත්මයාගෙ වාදනය පුදුම ඉහලයි (පට්ට රහයි)

  • @jwcsenevirathna170
    @jwcsenevirathna1702 жыл бұрын

    කියන්න වචන නෑ .