Gampaha Mahanama Swamin Wahanse - අනිත්‍ය භාවනාව - Impermanence Meditation

Gampaha Mahanama Swamin Wahanse - අනිත්‍ය භාවනාව -Impermanence Meditation
©Copyrights - Soundlanka
Produced by Soundlanka
Presented and Sung by Mahabodhi Ransi (S Herath)
Recorded At Soundlanka Studio
Graphics By SLarts
#pirith
#piritha
#gampahamahanamathero
#mahanamatero

Пікірлер: 72

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz21 күн бұрын

    මෙවන් අකල් වියොවක් සසර සරනාතුරු සිදු නොවෙවා... අසත්පුරුෂ පාප මිත්‍රයන් නිවන් යන මගෙදි ඔබ වහන්සෙ ට කිසිදු බවයකදී හමු නොවෙවා..උතුම් අමාමහ නිවන්සුවම ලබත්වා...😢

  • @malaniattanayaka2774
    @malaniattanayaka277420 күн бұрын

    පින්වත් ඔබ වහන්සේට අසත්පුරුෂ ඇසුර නිසා.., කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ගිලිහී ගියා. නිවන්සුවයම ලැබේවා!!!

  • @p.asrangith1570
    @p.asrangith157017 күн бұрын

    දේසනාකලාවූ අප්‍රමාණ බුදුගුන බලයෙන් උතුම් නිර්වානයම අත්වේවා 13:05

  • @vipulagamage5356
    @vipulagamage535621 күн бұрын

    ගිනිගත් මිනිස්සු එක්ක ගිහින් නිවුනු ඔබ වහන්සේ වැනසුනා.

  • @rasmalie8539
    @rasmalie853918 күн бұрын

    ඉතාමත් විශිෂ්ට ධර්ම කථිකයන් වහන්සේ නමක්.ඔබ වහන්සේගේ ජීවිතයට මේ දහම කරුණු ගලපගන්න බැරි වීම කණගාටුවට කරුණක්.මේ ධර්ම දේශනා වල කුසලානිසන්සයෙන් ඔබගේ මතු ජීවිතය සුවපත් වේවා.නිදුරු භවයකදීම ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට පැවිදි ජීවිතයේ රැස් කරගත් කුසලනිසංස හේතුවේවා !

  • @a.g.skumari937
    @a.g.skumari93721 күн бұрын

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @amadamarana
    @amadamarana12 күн бұрын

    "සබ්බස්ස ලොකස්ස සදෙවකස්ස එසොව ධම්මො යදිදං අනිච්චතා" දෙවියන් සහිත ලෝකයේ සියලුම දේවල් වෙනස් වන අනිත්‍යතා ධර්මයට යටත්ය.පැවිදි නම මහානාමය.ගිහි කල නයන වාසුලය.ඔබටම ආවේණික වු සුගැඹුරු, සුමිහිරි කටහඩක් තිබුණා.ඒ හඩට වශී නොවෙන කෙනෙක් නෑ.ඒ වගේම ආරොහපරිණාහ රූප සම්පත්තියක් තිබුණා.ඔබත් අනිත්‍යතා ධර්මයට මුහුණ දුන්න.ඔබට ජරමර නැති අජර අමර උතුම් නිවන් සුව පතනවා.

  • @a.g.skumari937
    @a.g.skumari93721 күн бұрын

    ඔබ වහන්සේ සිවුරෙ හිටියනම් අදටත් ජිවත් වෙනවා

  • @user-mx5qp9lx7c
    @user-mx5qp9lx7c18 күн бұрын

    අපේ ගම්පහ මහානාම හමුද්රුවනෙ ඔබ වහන්සේට ඉක්මන් බවයකදීම උතුම් නිර්වාන සුවයම ලැබේව🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha934220 күн бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @DineshaWarnasooriya-po9sh
    @DineshaWarnasooriya-po9shКүн бұрын

    අහෝ ස්වාමීනී,ඔබ වහන්සේගේ පරිහානිය මගෙ හදවතට දරා ගැනීමට අපහසුයි.මට මගෙ දරුවෙක් නැති උනා හා සමාන දුකක් දැනෙනවා,

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe226712 күн бұрын

    Oba vahanseta uthum nirvana suvayama labeva. Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @manelj6765
    @manelj676518 күн бұрын

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage

  • @PodimanikeRajanayake-wp6qo
    @PodimanikeRajanayake-wp6qo16 күн бұрын

    Oba.wahanseta.nivan.suvaya.labewa.

  • @brahmanageshantha9342
    @brahmanageshantha934220 күн бұрын

    සසරේ කවදාවත් පාප මිතුරන් ඇසුරු කරන්නට නොලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam385421 күн бұрын

    Iye dina maranayata path wuu oba wahansata uthum niwanin senasewa

  • @JaliyaMendis
    @JaliyaMendis20 күн бұрын

    අපරාදේ .මේ වුණු විපත උන් වහසේගෙන් දහම් අසා දහම කෙරෙහි පැහැදුණු අය මොනතරම් ඉන්නවද

  • @manelj6765
    @manelj676518 күн бұрын

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @shiranipiyarathna5969
    @shiranipiyarathna596910 күн бұрын

    සාදූ සාදු සාදු

  • @yamunananayakkara7177
    @yamunananayakkara717714 күн бұрын

    පැවිදි ජීවිතයෙදි රැස්කල සියලුම කුසල් බලයෙන් ඔබගේ සසර ගමන සුවපත් වේවා!!! උතුම් වූ නිර්වාණය නුදුරු භවයකදීම ලගාකර ගනිත්වා!!! නැවත කිසිම භවයක පාප මිත්‍ර ඇසුරක් නොලැබේවා!!!

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @sandyad.6129
    @sandyad.612913 күн бұрын

    Oba wahanseta ai me dharmaya mathakayata awe netthe. Oba wahanseta ikmanin niwan awaboda weva. 🙏🙏🙏

  • @malagomis2059
    @malagomis20593 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට අපේ හමුදුරුවනේ 🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ගායු සම්පත්ය සැල සේවා... 🙏🙏🙏

  • @jayaniranmal3473
    @jayaniranmal347310 күн бұрын

    මෙතරම් බන දේශනා කරපු ඉතාම හොඳින් ධර්මය අවබෝධය කරන් සිටි ඔබ වහන්සේ හිත වෙනස් කර ගත්ත විදිය බැලුවම අපි වෙනස් වෙන එක අහන්න දෙයක් නෑ මමත් බෞද්ධ නාලිකාවෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුව බැලුව හරිම ලස්සනයි ආකර්ශනීය යි නයන වාසුල ලෙස ඔබ වහන්සේ දකින්නට ,හදුනාගන්නට මියන තුරුම අපට නොලැබීමද එක අතකින් හොද දෙයක් මොකද මෙතරම් ශ්‍රද්ධාවෙන් ඔබ වහන්සේ ට ආදරය කරපු අපට ඔබ වහන්සේ තුලින් සාමාන්‍ය මිනිස්සුගේ ශෝභන දකින්නට ලැබුනනම් කලකිරීමක් එන්න තිබුන .. ඔබ වහන්සේට නැතිනම් නයන සහොදරයාට පැවිදි සහ ගිහි කල කරපු සියලු පින් පලදී ඉක්මන් භවයකදී නිවනේ දොරටු විවෘත වේවා 🙏

  • @Ravi56774
    @Ravi5677417 күн бұрын

    මේ ⁣comments කියවද්දි පේනව තාමත් මිනිස්සු ඒ පැවිදි උතුමන්ට කල ආදරය ගිහිව මියගයත් තාම මිනිස්සු අමතන්නෙ පැවිදි නමින් , මෙතරං දහම් කරුනු දන්නා හාමුදුරුවන්ට වැරදුනෙ කොතැනද තමන් බන කියා හම්බ කල තමන්ට වඩා වයසක අතින් අතට ගොස් සිරුර දිරාපත් වූ කාන්තාවකට වශී වෙලා තමන්ගේ ධනය පූජා කර ඇගෙ නාමික සැමියා ලෙස සැඟවුණු ජීවිතයක් ගෙවා මරනයට පත් වූ හැටි ඒ කාන්තාවගේ ශරීරයේ අනිත්‍ය නොදුටු හැටි

  • @user-bm5og9zg4z
    @user-bm5og9zg4z18 күн бұрын

    Oba wahan seta pera karumayak pala dunna ikman bawayakadi niwa ni niwee senasewa naraka genunge asura nolebewa

  • @pathirageperera9990
    @pathirageperera9990 Жыл бұрын

    අනන්ත වාරයක් මාගේ නමස්කාරයම වේවා!!!🙏🙏🙏

  • @JaRa-u6z
    @JaRa-u6z13 күн бұрын

    මෙවැනිචිංචිලා.සංසාසාරයෙ.කිසිබවයක.ඔබවහන්සේටහමුනොවෙිවා

  • @mojonewslk
    @mojonewslk Жыл бұрын

    බුදුසරණයි!!

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u Жыл бұрын

    උතුම් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @dayarathnayaka5267
    @dayarathnayaka52674 жыл бұрын

    oba wahanseta maage namaskaraya weewaa, sadu, saadu, saaadu

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    සාදු සාදු සාදු...🌼🌼🌼🌼

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon88862 жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @prabathasanka4648
    @prabathasanka46486 күн бұрын

    සසර කවදාවත් මෙවන් අකල් මරණයට ගොදුරු නොමවේවා

  • @monikaanju8746
    @monikaanju87463 жыл бұрын

    Sadu ..sadu..sadu... niduk nirogiwa dirgayu wewa oba wahanseta. .theruwansaranai...

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli26124 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sameesameera5349
    @sameesameera53495 жыл бұрын

    Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak wadagath .. sadu sadu sadu!!!!!!!

  • @nn-xj7em
    @nn-xj7em5 жыл бұрын

    Sadu sadu sadu

  • @pathirageperera9990
    @pathirageperera9990 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @ShanuThusith
    @ShanuThusith22 күн бұрын

    Niwansuw lebawa

  • @ccsl6890
    @ccsl689018 күн бұрын

    Athumata niwana duranowewa.

  • @dilumvidura3822
    @dilumvidura38222 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumara9933
    @kumara993316 күн бұрын

    Mekage ahawal eka kappadu karala mahana karanam NO PROBLEMS Mekata apaye suwasampath labewa Lodiya rasaya divagata danewa

  • @user-ie4kn5jy8n
    @user-ie4kn5jy8n21 күн бұрын

    uthum niwanin sanasewa !!!😢

  • @manoriyapa5151
    @manoriyapa515113 күн бұрын

    අනේ මෙවන් අකල් මරනයක් මතු භවයකදි සිදු නොවේවා ...

  • @roshininawarathna6169
    @roshininawarathna6169 Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @pathirageperera9990
    @pathirageperera9990 Жыл бұрын

    සියලු සංස්කාර අනිත්‍යයි!!!

  • @PraneethWikrama
    @PraneethWikrama21 күн бұрын

    Niwan sale labewa

  • @user-gh5mn4mn8o
    @user-gh5mn4mn8o8 ай бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය තේරුවන් සරණයි🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @roshininawarathna6169
    @roshininawarathna6169 Жыл бұрын

    Sadhu sadhu sadhu !!!

  • @apedhedhakinna6649
    @apedhedhakinna664920 күн бұрын

    කොහොමද මාරයාට අහු උන විදිය.....

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 Жыл бұрын

    🌼🙏🌼🙏🌼🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama39846 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @adjidaa2940
    @adjidaa2940 Жыл бұрын

    Tharuwan saranai apa pinwath samin wahansata

  • @ramaniramani5551
    @ramaniramani55512 жыл бұрын

    🙏🙏🙏

  • @kumariekanayaka651
    @kumariekanayaka651 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sumithradias5314
    @sumithradias5314 Жыл бұрын

    Saadu! Saadu!! Saadu!!!

  • @shanthaperera512
    @shanthaperera5123 жыл бұрын

    9the

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45626 ай бұрын

    Geg fgeAditya Bhavna dfsc efdg fgdv vrg ffd ❤ egdv Wuiiis iie jjdjcddj jjv Ejjcdd jdjvjd ie jjjdj duvd jcejjvrvjrj ffjdjv urggri uuvuue urufii Wfe ecueec dicuiii uui diuj Sf ffegfe school 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Jejjjjjxjj Djjjkskxkkskxkskxks djkc kfkdks dkckdk kdkdke iejcjd jjdjcddj 🙏🙏djajjjs ejdjw Wijekkie fieiic dicii jjjvuuuummmononojij9jihhgytku9gyyysbbbrtttAAATHEJJJDDDDDDDFKKKKKFFFFFUUUDRUUUUURJJJJJDJJJJJDDDDDDTUUUUURFFFFFFUUUTJJJTDDDDDDDDDDHTTTRHHHHHSSSSSSRYY මාවලා කරල්ල

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45626 ай бұрын

    🎵 fdefw crrfeff fggvvfgr dff thtgd fvdc ff fffv ffg Ffgfv fddczccvcvcvc

  • @pathtohappiness.k.w.4562

    @pathtohappiness.k.w.4562

    6 ай бұрын

    භාවනා කරලාමොලේ වැදි වෙලවයි පිලාඩු බෝතල් බෝතල්වා සාදු සාළු ඔයාලා වත් සේ නිසාදුකට හේතුව 🙏🙏භාවනා කරලා ලිසි ඔබ වහන්සේගේ

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 Жыл бұрын

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya7 ай бұрын

    🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45626 ай бұрын

    Geg fgeAditya Bhavna dfsc efdg fgdv vrg ffd ❤ egdv Wuiiis iie jjdjcddj jjv Ejjcdd jdjvjd ie jjjdj duvd jcejjvrvjrj ffjdjv urggri uuvuue urufii Wfe ecueec dicuiii uui diuj Sf ffegfe school 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Jejjjjjxjj Djjjkskxkkskxkskxks djkc kfkdks dkckdk kdkdke iejcjd jjdjcddj 🙏🙏djajjjs ejdjw Wijekkie fieiic dicii jjjvuuuummmononojij9jihhgytku9gyyysbbbrtttAAATHEJJJDDDDDDDFKKKKKFFFFFUUUDRUUUUURJJJJJDJJJJJDDDDDDTUUUUURFFFFFFUUUTJJJTDDDDDDDDDDHTTTRHHHHHSSSSSSRYY මාවලා කරල්ල

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Жыл бұрын

    🙏🙏🙏

Келесі