පෙර පිනෙන් ධර්මාවබෝධය පිණිස මඟ විවර වන අසිරිමත් ක්‍රමය. Galigamuwe Gnanadeepa Thero

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
ඇසිය යුතුම දේශනය. පෙර පිනෙන් ධර්මාවබෝධය පිණිස මඟ විවර වන අසිරිමත් ක්‍රමය. Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 80

  • @shamalisadamali5820
    @shamalisadamali58203 жыл бұрын

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා !නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! ඉතාමත් පැහැදිලි අප සියලුදෙනාටම අනුකම්පාවෙන් ඔබවහන්සේ දේශනා කරන මේ උතුම් ශ්‍රී සද්ධර්ම දිවි තිබෙන තුරු සවන්පත් අතර රැවුපිලි රැවුදේවා ! සාදු !!! හතුරො මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ස්‍රවනය වේවා ! සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරනයි !

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92413 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh17273 жыл бұрын

    සාධු සාධු සාධු ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා දායකත්වය දැරූ සැමගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා සියලුදෙනා ටම ඒ උතුම් ශ්‍රි සද්ධර්ම ය අවබෝධ වේවා සාධු සාධු සාධු

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m3 жыл бұрын

    සාදු සාදු සාදු .පින්වත් .ලොකු ස්වාමින්වහන්සේට මාගේ.නමස්කාරය .නිදුක් නිිරෝගි සුව .දිිර්ගායු.ලැබේවා .නමෝ.බුද්ධාය 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @manjulathushara7603
    @manjulathushara76033 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිවන් දකින ආත්මයක් පාසා ඔබ වහන්සේගේ කල්යාන මිත්‍ර සේවනය නොවඩුව අපට ලැබෙනවා.ඔබ වහන්සේට ඇති වී තිබේන ලෙඩ දුක් තුස්නිම්බුත්‍ය වී දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු.

  • @rajithakumari1093
    @rajithakumari10932 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු

  • @chamindapushparanga3839
    @chamindapushparanga38393 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g3 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @asokadasanayaka4378
    @asokadasanayaka43783 жыл бұрын

    සාදු සාදු සාදු .

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka77493 жыл бұрын

    නමස්කාර වෙවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි🙏

  • @chitrarathnasuriya8035
    @chitrarathnasuriya80352 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබවහන්සේට .නිදුක් නිරෝගි සුවය ලැබේවා මෙි ධර්මයෙ බලයෙන්.

  • @samsung1samsung831
    @samsung1samsung8313 жыл бұрын

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa oba wahanseta deergau wewa

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o2 жыл бұрын

    සාදු සාදු සාදු!!!

  • @sampathvitharana2521
    @sampathvitharana2521 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ..

  • @giharisandaruwani9407
    @giharisandaruwani94073 жыл бұрын

    සාදු සාදු සාදු !!!!!

  • @dilwijayamuni9754
    @dilwijayamuni97543 жыл бұрын

    සාදු සාදු සාදු!

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    සාදූ සාදූ සාදූ !!! නමෝ බුද්ධාය !

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට හැකියාව ලැබේවා

  • @hasinthatharidu3962
    @hasinthatharidu39623 жыл бұрын

    සාදු සාදු සාදු

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag56473 жыл бұрын

    මේ පිනෙන් ඔබ වහන්සේටත් නිර්වාණ මාර්ගය ලැබේ වා තවත් අපට ධර්මය ශ්‍රවණය කිරීමට ඔබ වහන්සේ නීදුක් නිරොගි වේවා 🙏🙏🙏🙏🌺🌺

Келесі