හිටගෙන,ඉදගෙන හෝ නිදාගෙන මෙසේම සිතන්න,බලන්න මොකද වෙන්න කියා | galigamuwe gnanadeepa thero bana

හිටගෙන,ඉදගෙන හෝ නිදාගෙන මෙසේම සිතන්න,බලන්න මොකද වෙන්න කියා | galigamuwe gnanadeepa thero bana #galigamuwe_gnanadeepa_thero #bana #budubana #darmadeshana #dharmadeshana

Пікірлер: 35

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe58135 ай бұрын

    අපේ හාමුදුරුවනේ ..තියෙන වැඩ අස්සෙත් ඔබ වහන්සේගේ බන කතා 2-3 වත් දවසකට අහනවා..ඒක පිපාසය ක් වගේ ..වෙලාව මදි හින්දා 2× ස්පීඩ් එක දාලා අහන්නේ ..ඒ තරමට ඔබේ වචන ඔලුවට දාරනය වෙලා තියෙන්නෙ ..ඔබ වහන්සේට මේ පිනෙන්..අමා මහ නිවනට හේතු වාසනා වේවා ..

  • @piyumierangi4683
    @piyumierangi46835 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe15835 ай бұрын

    SADU..SADU..SADU...APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali57065 ай бұрын

    අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fn6ms7jd6d

    @user-fn6ms7jd6d

    5 ай бұрын

    Apa penwath samin wahnsa ob wahnseta ma pinma ati niwnatah wdinna❤ sadu sadu said

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w5 ай бұрын

    sadu 🙏 sadu🙏sadu🙏samma sam du saranai oba wahanseta

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe19465 ай бұрын

    Sadu sadu sadu තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij5 ай бұрын

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminikulatunga4648
    @padminikulatunga46485 ай бұрын

    Awasarai ape hamuduruwane mama oba wahansege bana ahanawa dinapatama.namuth wadi wela ahanna vidihak na weda karana gaman tamai ahanne eya pawakda.mama Kuwait wala gedaraka weda karanne.🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu 🌺🌺🌺🌺🌺

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🌷🙏🌷🙏🌷

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe81525 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට මා හරිම කැමතියි. සරලව සුන්දර ව දේශනා කරනවා. ඔබ වහන්සේගේ දේශනා කුසල ශක්තියෙන් මෙතේ බුදුන් දැක අමාමහ නිර්වාණ සුවයම සාක්ශාත් කර ගනීවා. තෙරුවන් සරණයි !

  • @nirmalaudeni6368
    @nirmalaudeni63685 ай бұрын

    තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @samanthalekamge2995
    @samanthalekamge29955 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra57125 ай бұрын

    පිංවත්අපේ ස්වාහමින් වහන්සේට නිදුක් නිරෝගී දී්ර්ඝයුෂ ලැබෙිවා මාගේ නමස්කාරය වෙිවා

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka5 ай бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා....🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53085 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpaathukorala1460
    @pushpaathukorala14605 ай бұрын

    Kalyana mitrayan wahanse suwapat wewa miyagiya mawa piya swam8ya ta mepin anumodan wewa utum niwan sampatiya labewa.

  • @ramyakumari4927
    @ramyakumari49275 ай бұрын

    Apee හාමුදුරුවනේ hamadama mama eka banakathawak hari ahanawa oba වහන්සේගේ theruwan saranai oba වහන්සේට

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w5 ай бұрын

    Sadu sadu sadu

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka91735 ай бұрын

    Sambudu.saranai.devi.raka.waranai.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.siyalu.denatama.bohoma.pen

  • @srimathiehaddala6518
    @srimathiehaddala65185 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa77955 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏hari ade wen ahuwa hamuduruwane bana tika mn budusaranai 🙏

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi99355 ай бұрын

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara60904 ай бұрын

    අපේ හාමුදුරුවනේ මම මගේ නොනා අවු 45 වනවිට නැතිවෙලා භාවනාව වඩලා සමහරැ දොස් කියලා නොනා නැතිවෙලා ග⁣ානක් නැහැ කියලා. මේකයි අපේ ස්වභාවය පවු මිනිස්සු.

  • @malanieindra123
    @malanieindra1235 ай бұрын

    සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nilanthi22nila93
    @nilanthi22nila935 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani83295 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew5 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹

  • @ramanimedonza1970
    @ramanimedonza19705 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaliDilrukshi-hw9uv
    @AmaliDilrukshi-hw9uv5 ай бұрын

  • @devikasudarshani1133
    @devikasudarshani11335 ай бұрын

    🙏🙏🙏🙏

  • @madhujanaranjani2362
    @madhujanaranjani23625 ай бұрын

    🙏🙏🙏

  • @user-mj9kb4ei9f
    @user-mj9kb4ei9f5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53085 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @dulannisala6587
    @dulannisala65875 ай бұрын

    🙏🙏🙏

Келесі