මරණ මංචකයේ අසරණ නොවීමට නම් මේ දේශනය අහන්න | galigamuwe gnanadeepa thero 2021 bana

මරණ මංචකයේ අසරණ නොවීමට නම් මේ දේශනය අහන්න | galigamuwe gnanadeepa thero 2021 bana
---------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Facebook page
/ vimukthiyemaga
Facebook group
m. groups/6730008...
Whatsapp group
chat.whatsapp.com/JtiwH7LuZiJ...
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemagablog.blogspot.c...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#galigamuwe_gnanadeepa_thero
#koralayagamasaranathissathero
#darmadesana_sinhala
#galigamuwe_gnanadeepa_thero_bana_2021
#budubana
#budu_bana
#dharma_deshana
#buddhism
#buddhis
#vipassana_meditation
---------------------------------------------------------------------
ven koralayagama saranathissa thero,koralayagama saranathissa thero,koralayagama saranathissa thero bana
budu bana, dharma deshana, buddhism , buddhist tv live, buddhist tv live stream, buddhist tv dharma deshana 2020,
vipassana bawanawa, vipassana meditation,

Пікірлер: 204

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga2 жыл бұрын

    අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න ,එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.

  • @lakshikaabeysinghe2647
    @lakshikaabeysinghe2647 Жыл бұрын

    නිවන සුව මෙලෙස තව තවත් ධර්ම දේශනා පවත්වන්න නිරෝගී සුවයම ලැබේවා 🙏🙏

  • @nilmininishanthi266
    @nilmininishanthi2662 жыл бұрын

    මේ බන හැමෝටම නිවන් දොරටුවක් වේවා🙏🙏🙏

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 Жыл бұрын

    මාගේ කල්‍යාණ මිත්‍ර ගලිගමුවේ හිමියන්ට දීර්ඝායුෂමවේවා ❤️🙏

  • @pushpakanthilg8143
    @pushpakanthilg81432 жыл бұрын

    මෙම ධර්මය දේශනා කල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! !!

  • @indikapriyantha3682
    @indikapriyantha3682 Жыл бұрын

    ඔබ වහන්සේ පතන බෝධියක් ඇත්ද මේ දහම් පඩුරු බෙදාදීමෙන් ඒ සදහා පාරමිතාවක්ම වේවා ....සාදූ...සාදූ...සාදූ...

  • @punyaathurupana2753
    @punyaathurupana27533 жыл бұрын

    ඔබ වහන්සේ අද දින පැවැත් වූ මරණ මංචකයේ අසරණවීම පිළිබඳ ධර්ම දේශනාව ඉතාමත් ම වටිනා කරුණු රැසක් පහදා දුන් අවස්ථාවක් . ඔබ වහන්සේට බොහෝ පින් අනුමෝදන් වේවා !!! සම්මා සම්බුදු සරණේ ආශිර්වාදයෙන් දීර්ඝායු වෙත්වා !!! සාදූ සාදූ සාදූ !!!

  • @chamaraprasansamuthukumara3766
    @chamaraprasansamuthukumara37663 жыл бұрын

    ඒ උතුම් ධර්ම දේශණාව පැවැත්වූ පින ඔබ වහන්සේටද අපිටද අනුමෝදන් වී නිවන් පුර රුවන් දොරටුව විවර වේවා!!! 🙏🙏🙏

  • @nishantinishanti7471
    @nishantinishanti74712 жыл бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @user-ph7ff6ws4w
    @user-ph7ff6ws4w3 жыл бұрын

    සාදු සාදු සාදු ලොව සියලු දෙනා සුවපත් වේවා

  • @samanaarachchige6339
    @samanaarachchige63392 жыл бұрын

    මෙම ධර්ම දේශනාවෙ පිනෙන් සියලු ලෝවැසයන් සුවපත් වේවා 🙏🏻🙏🏻

  • @udarichathurika4707
    @udarichathurika47072 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ සම්පතම ලැබේවා !!!

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali57063 жыл бұрын

    මරණ මංචකයේ අසරණ නොවීමට නම් මිය යන්නට පෙර කල්‍යාණ මිත්‍රයකු හමු විය යුතුමය .මේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කල පින් බලයෙන් කළන මිතුරු ඇසුරම ලැබේවා !! උතුම් සද්ධර්මය දේශනා කරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් අමාමහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!සාධු සාධු !

  • @padmathewarapperuma4589

    @padmathewarapperuma4589

    Жыл бұрын

    Sadu Sadu Sadu

  • @user-yb2tp9ld8k
    @user-yb2tp9ld8k3 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🙏🙏🙏🙏

  • @kumarawaladeniya3266

    @kumarawaladeniya3266

    3 жыл бұрын

    +9

  • @indusamaranayake1453
    @indusamaranayake14533 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kumarykumar5727
    @kumarykumar57272 жыл бұрын

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva

  • @aisharajapaksha8807
    @aisharajapaksha88073 жыл бұрын

    සාධු සාධු සාධු නමෝබුද්ධාය තෙරැවන් සරනයි ඔබවහන්සේට නිවන් අවබෝධය පිනිසම මේ ධර්ම දේශනා කරන පින හේතු වාසනා වේවා .....🙏🙏🙏

  • @kperera2215
    @kperera22153 жыл бұрын

    ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ලැබෛ්වා

  • @pradipadirukhsi
    @pradipadirukhsi Жыл бұрын

    ඔබ වහන්සේ පතන බෝදියකින් අමානිවන් සුවය අත්පත් වේවා

  • @kumarikumari3582
    @kumarikumari358210 ай бұрын

    දීර්ඝායු ලැබේවා ...ස්වාමීන් වහන්සේ .......

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas50513 жыл бұрын

    සාදු සාදු සාදු .ඔබ අප සියලු දෙනාටම ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා .බුදු සරණයි .

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v3 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🙏🙏සාධු 🙏🙏සාධු 🙏🙏සාධු 🙏🙏ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිම ලැබේවා 🙏

  • @ruwankumarasingha9835
    @ruwankumarasingha983510 ай бұрын

    සාදු සාදු සාදු ගෞරවනීය අපේ හාමුදුරුවන්ට චිරං ජීවන්තු

  • @samithnilanka7992
    @samithnilanka79923 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා දුකින් මිදෙත්වා නිර්වාන සුවයම ලැබේවා ♥️♥️♥️🙏♥️♥️♥️

  • @channa7331
    @channa73312 жыл бұрын

    Oba Wahanseta Deergau Lebewa....! Anantha Pin Anumodan Karami. Sadu....!

  • @a.sujeewa5903
    @a.sujeewa59033 жыл бұрын

    සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing2 ай бұрын

    අවසරයි මටත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b
    @රුදිරය-වැගිරෙ-සහනේy5b3 жыл бұрын

    ගොඩාක් පින්සිද්ද වෙනෙව ඔබ වහන්සේට අපෙ හමුදුරුවනේ.

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    3 жыл бұрын

    දිර්ඝ යුෂ ලැබේ වා හාමුදුරුවන්ට

  • @ZainZain-oz7xz

    @ZainZain-oz7xz

    3 жыл бұрын

    W

  • @yamuna4041
    @yamuna40413 жыл бұрын

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.වහන්සේට. මගේ.නමස්කාර වෙවා

  • @ashokakariyawssam6044
    @ashokakariyawssam60442 жыл бұрын

    සාදු සාදු පිං අනුමෝදන් වේවා

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o3 жыл бұрын

    සාදු සාදු ලොව සියලු දෙනා සුවපත් වේව

  • @hemamaliewijerathna290
    @hemamaliewijerathna2903 жыл бұрын

    සාදු.සාදු.සාදු. සාදු.සාදු.සාදු. සාදු.සාදු.සාදු අපේ.පින්වත් ඔබ වහන්සේට නමස්කාර වෙවා නමස්කාර වෙවා නමස්කාර වෙවා

  • @nadininadee4588
    @nadininadee45883 жыл бұрын

    Mage miya giya demapiya dedena budun deka niwan dakeewa sadu Sadu saduuuuuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jmljayasundara4128
    @jmljayasundara41282 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🙏

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v3 жыл бұрын

    Sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏amameni budu piyage utumu darama apata awaboda kara dena pinawat suwamin wahanseta niwan doratu viwarawewa

  • @chamillakmal9301
    @chamillakmal93013 жыл бұрын

    මාගේ නමස්කාරය වේවා ! සාදු ! සාදු !! සාදු !!!

  • @gamagechamalkumara5987
    @gamagechamalkumara59873 жыл бұрын

    ස්වාමීන් වහන්සෙ සුවපත් වෙත්වා සියලු දෙනා සුවපත් වෙත්වා

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini60373 жыл бұрын

    මේ උතුම් ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ

  • @dushandushan5057

    @dushandushan5057

    3 жыл бұрын

    me uthum darama karana oba wahanseta chathurarya sathya awaboda karageneemata hethuwasana wewa.

  • @yeshandinuja6012
    @yeshandinuja60122 жыл бұрын

    ඔබ වහන්සේට පින්

  • @klathaed7541
    @klathaed75413 жыл бұрын

    යූටියුබ්ඓකෙ geewithaye yathrthaya බලා නිවන් දකින්න

  • @sakunthalakumari8924
    @sakunthalakumari89242 жыл бұрын

    Mama godak asai obawahansege. Darma desana ahanna mata godak pahadiliwa therum ganna puluwan oba wahanse niwan dakewa sadu sadu

  • @vinithathalpawila1527
    @vinithathalpawila15273 жыл бұрын

    උතුම් ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කෙරිණි , ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ සුවයම අවබෝධය වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @indu2573

    @indu2573

    3 жыл бұрын

    ස්වමීන්වහන්සේට උතුම් නිර්වාණ සුවය අවබෝධය වේවා !!!!

  • @mohamedrazik77

    @mohamedrazik77

    3 жыл бұрын

    Me pin Apatat Anumodan vava

  • @peyoriskularatne4378

    @peyoriskularatne4378

    3 жыл бұрын

    9

  • @s.adesilva7877
    @s.adesilva7877 Жыл бұрын

    Ma atulu sama denama Suwa path wewa 🙏🙏🙏🌹🌹🌹

  • @user-ko6qm7ry5v
    @user-ko6qm7ry5v2 жыл бұрын

    සාදු සාදු සාදූ සා

  • @champikapriyadarshani9645
    @champikapriyadarshani96453 жыл бұрын

    Sadu Sadu sadu

  • @dineshboruggamage1362
    @dineshboruggamage13622 жыл бұрын

    සාදු🙏🌷 සාදු🙏🌷 සාදු🙏🌷

  • @malanandani4584
    @malanandani45843 жыл бұрын

    Jivitaya anitayai lokaya vinasha vena sului kisivak naha niyata

  • @namalgunarathna780
    @namalgunarathna7803 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @s.a.ramani3023
    @s.a.ramani30232 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso16842 жыл бұрын

    තෙරුවන් සරණයි........ අපේ හාමුදුරුවනේ....

  • @ajanthanadeeja131
    @ajanthanadeeja1312 жыл бұрын

    Obawahanseta pin sidu wewa.niduk nirogi suwaya labewa.

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake74763 жыл бұрын

    🌷🏵️🌼🌸💮🌹🌷🏵️🌼🌸💮🌹🌷🙏 Sadhu 🙏 Sadhu 🙏 Sadhu

  • @sumithraperera2896
    @sumithraperera28963 жыл бұрын

    සාධූ... සාධූ... සාධූ...🙏🙏🙏🙏 නොදන්නා දේවල් කියල දෙනවට පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි....☸️☸️☸️☸️

  • @w.sajeewani3441
    @w.sajeewani34413 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    l believe budha desana Pinwath swaming wahanse my thatha kawadawath temple wath gehing netha but jevithwa inakota heriyata pawu kara gatha pasu kaleka leda wela godak duk we dala marnyata path una Sansara maha bayakmai waha waha kusalyata sitha barakargana 🙏🙏🙏 theruwan sarnai

  • @user-pu3ho8xh3f
    @user-pu3ho8xh3f3 жыл бұрын

    🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼🙏🏼 සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🌹🌹

  • @maheshinilminirathnayaka7230
    @maheshinilminirathnayaka723010 ай бұрын

    සාදු..සාදු

  • @janakajanaka3846
    @janakajanaka38463 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @parindajayasuriya1358

    @parindajayasuriya1358

    3 жыл бұрын

    Q

  • @limashaharini5481

    @limashaharini5481

    3 жыл бұрын

    Terwuwa saranai ape hamuduruwane

  • @indukulasingha5346
    @indukulasingha53463 жыл бұрын

    Saduu saduuuu saduuuuuu saduuuuuuuuu

  • @supunitaruka1078
    @supunitaruka10783 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට..සසර දිගු නොවේවා 🙏🙏🙏

  • @secretofceylon15
    @secretofceylon152 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kumaragegayan5920
    @kumaragegayan59203 жыл бұрын

    Sadu sadu mamada pin anumodan wyumi

  • @asankadisanayaka6156
    @asankadisanayaka61563 жыл бұрын

    Sadu sadu sadu

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka40783 жыл бұрын

    Sadu.sadu.sadu.namobuddaya🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @chandieta8043
    @chandieta80433 жыл бұрын

    නමෝබුද්ධාය සාධු` සාධු` සාධු` පිංවත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @anomananayakkara7149
    @anomananayakkara71493 жыл бұрын

    Sadu sadu

  • @namalsobservation9019
    @namalsobservation90193 жыл бұрын

    සාදු..🙏🙏🙏සාදු..🙏🙏🙏සාදු..🙏🙏🙏

  • @priyashanthapriya168
    @priyashanthapriya1683 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @sarathgamini101
    @sarathgamini1019 ай бұрын

    ඔබ වහන්සේට.තේරුවන්.සරනයි.මට දැනගන්න.දේමවුපින්.හරි. සහොදයෙක්.හරි.ඉන්නකන්.රනන්ඩුවේනවා.ගහානවා.බනිනවා. ඉන්නකොට.සලකන්නැ.මැරුනයින්.පස්සෙ.ගමටපෙන්න.රටට.පෙන්න. දානමන.දිලා.හොදටම.පිං.දේනව. ඒකෙන්.පිංනක්.සිද්දවෙනවාද.අපෙ.හාමුදුරුවනේ

  • @vijecompanyt6767
    @vijecompanyt67673 жыл бұрын

    සාදු...සාදු....සාදු!!!

  • @mangalanishantha5451
    @mangalanishantha54513 жыл бұрын

    හිතනිවන බුදු බණ දේශනාකරන යතිවරයාණන්ටත් මේකරන කුසල් බලවත්වේවා

  • @pramadasakuwait6635
    @pramadasakuwait66353 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @dulayasenali7702
    @dulayasenali77023 жыл бұрын

    Hamuduruvanta nivan sapa labeva..සාධු!සාධු!සාධු

  • @nethminishara3036
    @nethminishara30362 жыл бұрын

    Me uthum darma deshanawa asimata apa pin kara atha

  • @SH-nx2rt
    @SH-nx2rt3 жыл бұрын

    Watina dharma deshanawak deshanakala pinwath swaminwahanseta uthum chathurarya sathyama awabhoda wewa .... sadhu sadhu sadhu ....!

  • @mallikahettiarachchi974
    @mallikahettiarachchi9743 жыл бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @withoutname3403
    @withoutname34033 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @cyrilliyanage6790

    @cyrilliyanage6790

    3 жыл бұрын

    සාදු සාදු සාදු නිදුක් වේවා තෙරුවන් සරනයි

  • @kusumawathe1817
    @kusumawathe18173 жыл бұрын

    සාදු සාදු සාදු,,! theruwan Srani Pinwth Oba Wahanseta.

  • @manelweerakoon3305
    @manelweerakoon33053 жыл бұрын

    ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @tharangaroshini7719
    @tharangaroshini77193 жыл бұрын

    🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🌷🌷

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf20233 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌼🌼🌼💐💐💐🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @srimathihp5787
    @srimathihp57873 жыл бұрын

    ඔබ වහන්සේ නම් හාමුදුරුවනේ දර්ම බාන්ඩාගාරයක් .පෙර ගොඩාක් පිං කරල තියෙන්න ඕනෙ ගිහියන්ට මේ තරම් හිතට වදින්න බන කියන්න.ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන් පුරේ දොරගුලු විවර වේවා තෙරුවන් සරනයි !

  • @silaniakka7051
    @silaniakka70513 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇩

  • @user-zj7up2tx2i
    @user-zj7up2tx2i10 ай бұрын

    Sadu...sadu...sadu...

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji77943 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා සියලුම dena ta me pin hethu wasana වේවා

  • @shanthigamage5952
    @shanthigamage59523 жыл бұрын

    සාදු! සාදු! සාදු! ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @mallikasarojini5845
    @mallikasarojini58453 жыл бұрын

    Sadu sadu sadu!!!

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe35643 жыл бұрын

    පින නොවේ වැදගත් . සන්සාරයෙන් මිදීමට පුලුවන් වෙන්නේ කුසලයෙනි. පින් යනු සන්සාරයමයි. කුසලය යනු උපාය. කුමටද ? සසරින් මිදීමට උපාය . කුමක්ද උපාය ? ආර්‍ය් අස්ටාන්ගික මාර්ගය.. බය වෙන්න ඔනේ අනිකකට නොවේ , සන්ස්කාර පිලිබදවයි. සන්ස්කාර පිලිබද අවබෝධයක් නොමැතිව සසරින් මිදීමට කිසිදු කලෙකදී නොලැබේ. මෙයයි පරම සත්‍යය. අමරසිංහ කුරුණෑගල

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5723 жыл бұрын

    Theruwan saranai pinwath swaminwahanseta

  • @lasantamanoj116
    @lasantamanoj116 Жыл бұрын

    Budu saranai

  • @tharindumadushanka4974
    @tharindumadushanka49743 жыл бұрын

    සාදු සාදු සාදු ............!!!!!!!!!!!!

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara70773 жыл бұрын

    Oba wahansetath dayakau sematath niduk neerogee deergau lebewa.pathana bodhiyakin obawahanseta itum nirwanaya awabodhawewa!

  • @prchchannel7012
    @prchchannel70123 жыл бұрын

    Sadu saduu saduuu

  • @udulagabadage6272
    @udulagabadage62723 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @kusaladhammathero372
    @kusaladhammathero372 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi84363 жыл бұрын

    සාදරයෙන් දේසනාව පිලිගත් බවත් දේසනාවට,පින් ලබා නිවන්සුව ලබා ගන්නට,හැකිවේවා

  • @samandias8409

    @samandias8409

    3 жыл бұрын

    Oda Wanseta Pisiduweewa🙏🙏🙏🙏

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5723 жыл бұрын

    Sadu sadu sadu pinwath swaminwaha seta theruwan saranai

  • @kusumsamarakkodi8446
    @kusumsamarakkodi84463 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama87903 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ..

  • @surangasuranga8442

    @surangasuranga8442

    3 жыл бұрын

    Wedanasiiti mata me bana padaya diwa osuwak

  • @dilshidiaz1064

    @dilshidiaz1064

    3 жыл бұрын

    sadu..sadu..

  • @indranirathnayaka7694
    @indranirathnayaka76943 жыл бұрын

    Sadu sadu saduuu

Келесі