Galana Ganga (ගලන ගඟ ) + Ape Hadhakam (අපෙ හාදකම්) | Live at fm Derana Boom Town

Музыка

Live performance of Galana Ganga (ගලන ගඟ ) + Ape Hadhakam (අපෙ හාදකම්) | fm Derana Boom Town
Follow Infinity
Spotify : sptfy.com/eejX
Apple Music : apple.co/3h6b51T
KZread : / infinitysl
TikTok : / infinityslofficial
Facebook : / infinitysl
Instagram : / infinitysl
LinkedIn : / infinitysl
Twitter : / infinitysl_
Mixed & Mastered by Vihara Hettiwatta | Musix Factory Productions
All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Original Videos -
Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Charitha Attalage
• Galana Ganga (ගලන ගඟ )...
Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්)
• Uzi Senadeera - Ape Ha...
#SinhalaSongs #SinhalaPop #InfinitySL #SinhalaRap
Copyright @ 2023 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.

Пікірлер: 727

  • @user-ms9ew6yn2e
    @user-ms9ew6yn2e9 ай бұрын

    Keabord ගහන දෑතට බුදුසරණයි❤

  • @CRAZyKOLLA

    @CRAZyKOLLA

    9 ай бұрын

    එකෙන්ම පට්ට වැඩ්ඩෙක් 🔥❤️

  • @chandupalakshan558
    @chandupalakshan55810 ай бұрын

    News & Infinity වෙනම ලෙවල් දෙකක්. ආසම බෑන්ඩ් දෙක❤️🔥

  • @sithminichamathka8524

    @sithminichamathka8524

    10 ай бұрын

    Sira ❤

  • @sampathweerasooriya3948

    @sampathweerasooriya3948

    10 ай бұрын

    What a backing❤❤❤❤❤infinity as always

  • @shantharajapaksha6051

    @shantharajapaksha6051

    10 ай бұрын

    වස්ති සෙට් උනාම❤❤❤

  • @tiktokpisso710

    @tiktokpisso710

    9 ай бұрын

    Patta

  • @chamiya1209

    @chamiya1209

    9 ай бұрын

    වස්ති මොකක්ද බන්..අපේ හොද ගායකොයො කොච්චර ඉන්නව ද මේවාට

  • @Vimukthi_Methsiluna
    @Vimukthi_Methsiluna10 ай бұрын

    මේ බැන්ඩ් එක favorite කට්ටිය මේ පැත්තට❤🎉

  • @user-eg5sj6of8v

    @user-eg5sj6of8v

    4 ай бұрын

    innnnnnnnnnnoooooooo 😍😍🥰

  • @user-uf6gc1oj7z

    @user-uf6gc1oj7z

    2 ай бұрын

    ❤Inno😊

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-WishwadeepaniАй бұрын

    දෙයියනේ මේක නම් සුපිරි 🥺🥺❤️ ගලන ගග දැක්ක ගමන් අහන්න ආවේ 😍 නියමෙටම කියනවා ගීතයට කිසිම හානියක් නෑ..සිංදු දෙකම මරු

  • @viduminigamage6414
    @viduminigamage641410 ай бұрын

    ගලන ගඟ ❤❤❤ 2nd song එකේ ආසම "හන්තාන හීනේක මං තනි උනා.." කොටසත් කිව්ව නම් පට්ටම❤❤

  • @MusicContentsl
    @MusicContentsl10 ай бұрын

    ලංකාවට acoustic පිස්සුව ඇති කරපු band එක ❤🎇💯

  • @sunilshantha8676

    @sunilshantha8676

    10 ай бұрын

    News....❤

  • @Layuru_desilva.

    @Layuru_desilva.

    10 ай бұрын

    Ai bro Wayo ❤

  • @Rastha-kd2ox

    @Rastha-kd2ox

    10 ай бұрын

    දැන් හැමෝම indoor අහන්නේ

  • @tharushasandika9343

    @tharushasandika9343

    10 ай бұрын

    Atta katava bro

  • @SriLankanStuff

    @SriLankanStuff

    10 ай бұрын

    😂😂😂😂😂😂😂😂

  • @AnuruddhaWijekoon
    @AnuruddhaWijekoon10 ай бұрын

    චරිතගෙ ආසම සිංදුව ආසම band එකෙන් ... Excellent ❤

  • @rajithaupashantha6384

    @rajithaupashantha6384

    9 ай бұрын

    ඔව් නේද අනූ

  • @malsha1288
    @malsha128810 ай бұрын

    මොන band ගැහුවත් පිස්සුවෙන් ඇබ්බැහි වෙච්ච band එකක් 💓 #infinity

  • @NisalNimmitha
    @NisalNimmitha10 ай бұрын

    Galana Ganga art-form එකට හානියක් නොකර ඒක live perform කරනව දැකීම, ඇසීම සතුටක්.. Good job INFINITY♥️✨

  • @UK_hotspot

    @UK_hotspot

    6 ай бұрын

    Rap eka nam චොර...awlak na...ලොකු අවුලක් නැහැ😅😅😅

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha24125 ай бұрын

    අඩෝ ගලන ගඟ වොයිස් බං🥺♥️

  • @roohirathnayake

    @roohirathnayake

    3 ай бұрын

    eka harima raha voice ekak ne

  • @dilinilakshani6599

    @dilinilakshani6599

    2 ай бұрын

    😜අංජන

  • @janithparanagamage2140
    @janithparanagamage21408 ай бұрын

    ගලන ගඟ කන්නැතුව ගහපු එකම බෑන්ඩ් එක ❤

  • @sujeewakasampath8817

    @sujeewakasampath8817

    8 ай бұрын

    Sirawata ban❤ hariyata bhawanawak wage ♥️

  • @RasankaLahiru

    @RasankaLahiru

    3 ай бұрын

    Ayi bn newsuth gahuwe

  • @garusingechaminduyasithgar1675

    @garusingechaminduyasithgar1675

    3 ай бұрын

    ඇත්තටම

  • @polamusicart1313

    @polamusicart1313

    Ай бұрын

    Lead part tika keyboard eken neda me kelinne

  • @SLTECHTIGER____

    @SLTECHTIGER____

    12 күн бұрын

    සිරාවටම 😍

  • @sachi5477
    @sachi547710 ай бұрын

    අඩෝ සින්දු දෙක මික්ස් කරපු විදියට නම් හිරිගඩු පිපුනා හොදේ සුපිරි

  • @maleeshadinujaya9316
    @maleeshadinujaya931610 ай бұрын

    Infinity බෑන්ඩ් එක්ක නෙවෙයි brand එකක් well done boys ❤

  • @ameeshaInfinitysl
    @ameeshaInfinitysl10 ай бұрын

    අපේ සින්දු රස විඳින හැමෝට ම ස්තූතියි ❤️🫡

  • @user-sm7ln4yq5o

    @user-sm7ln4yq5o

    9 ай бұрын

    අමීශ අයියා😮 ආදරෙයි පැලෙන්න ❤

  • @user-sm7ln4yq5o

    @user-sm7ln4yq5o

    9 ай бұрын

    අමීශ අයියා😮 ආදරෙයි පැලෙන්න ❤ 0:05

  • @user-sm7ln4yq5o

    @user-sm7ln4yq5o

    9 ай бұрын

    අමීශ අයියා😮 ආදරෙයි පැලෙන්න ❤ 0:05

  • @user-gw1tf5pp7m

    @user-gw1tf5pp7m

    9 ай бұрын

    ❤❤❤❤

  • @kumarasiriperera1144

    @kumarasiriperera1144

    3 ай бұрын

    Ameesha Meka live da gahanne

  • @Music-rs3cy
    @Music-rs3cy10 ай бұрын

    ගලන ගගක සිංදුව ගහනවා ඇඩෙන්නම ❤️

  • @Asirilakmal
    @Asirilakmal10 ай бұрын

    Infinity ගැහුවොත් සුපිරියක් තමා 🖤✨️

  • @dilshan_lakshitha
    @dilshan_lakshitha10 ай бұрын

    4:43 - Ape Hadakam with Still D R E music & Galana Ganga harmony 😮 What a combo! ♥️😍✌️

  • @SSM600

    @SSM600

    18 күн бұрын

    Ethananm pissuwak🔥

  • @himsaramarasinghe4696
    @himsaramarasinghe469610 ай бұрын

    මේක live අහුවා. තනිකරම පිස්සුවක් 💥

  • @semuthusonal7638
    @semuthusonal763810 ай бұрын

    මේක live අහලා තියෙන මම පිස්සුවක් 😵‍💫🖤

  • @dinisurumadhuhansa4794

    @dinisurumadhuhansa4794

    10 ай бұрын

    සිකුරාද ගැහුවා ජෝසප් වාස් ❤🎉

  • @semuthusonal7638

    @semuthusonal7638

    10 ай бұрын

    ඔව් එදත් ඇහැවුවා ඊට කලින් ගැහැව්වා Negambo browns beach එකේ දී 😵‍💫

  • @IMESHARUBY

    @IMESHARUBY

    10 ай бұрын

    dream ekk infinity concert ekkt yn ek

  • @Ruwin_Wickramanayake

    @Ruwin_Wickramanayake

    10 ай бұрын

    kuweni concert

  • @dahaminduwara3315

    @dahaminduwara3315

    10 ай бұрын

    Pissuwak❤

  • @THEMRANUVA
    @THEMRANUVA10 ай бұрын

    Rap නන් rap 🔥 සිංදු නන් සිංදු 🔥 Dr.der 😁

  • @mahesharavinda4056
    @mahesharavinda405610 ай бұрын

    මාරම රහක් කියන්න වචන නෑ..live අහන්න ආසාවෙන් ඉන්නවා..😍❤

  • @user-ec2hw2ff6o
    @user-ec2hw2ff6o10 ай бұрын

    Live අහද්දි නම් පිස්සුවක් 💆‍♂️🤍

  • @Ashsandeepa

    @Ashsandeepa

    10 ай бұрын

    Math ahl tiye😌❤️

  • @White_spidy
    @White_spidyАй бұрын

    තවත් කොල්ලෝ ටිකකගේ හීනයක් මෙතනින් එලියට❤❤❤

  • @user-tp8dy9tr8v
    @user-tp8dy9tr8v6 күн бұрын

    Keyboard gahana kenage voice ek manakkalpithage voice ek wageemayii ❤❤😮

  • @anurangabuwanaka1189
    @anurangabuwanaka118910 ай бұрын

    හැමදාම puruddak karagena dawasata dethun wathawak Infinity , News sindu ahana aya me konata 👉

  • @sajithamadhusankha
    @sajithamadhusankha10 ай бұрын

    මේ සිංදුව මරු 😍❤️ කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️😌 ගැම්මක් තමයි 😌💪

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera70139 ай бұрын

    නිමාවක් නැනෙ INFINITY ❤

  • @thilinafernando8353
    @thilinafernando835310 ай бұрын

    Infinity කියන්නෙ technology එක්ක සුපිරියටම music creations කරන acoustic බෑන්ඩ් එකක්. Ameesha මල්ලි කියන්නෙ සුපිරිම keyboardist කෙනෙක්.. good luck boys ❤

  • @sethdinukandambi8282
    @sethdinukandambi828210 ай бұрын

    Boom town එකේම වෙරළු මල් ඕනි

  • @sithumnaleendra8990
    @sithumnaleendra899010 ай бұрын

    පට්ටම වැඩ්ඩෝ ටිකක්. ❤️‍🔥❤️‍🔥 ජයවේවා ✌

  • @Mr_Freddyy_
    @Mr_Freddyy_8 ай бұрын

    Infinity, line one, Daddy, News, Wayo, Marians, Next level bands in 🇱🇰.

  • @kalinduwickramasuriya1968

    @kalinduwickramasuriya1968

    6 ай бұрын

    Absolutely

  • @coniglioparadise3115
    @coniglioparadise3115Ай бұрын

    ඇති යන්තන් රහට music අහන්න පුලුවන් ❤🎉

  • @NaradaKulasekara-wj8kv
    @NaradaKulasekara-wj8kv10 ай бұрын

    ඔයාලා ඔක්කොම පට්ට අයියේ......... @Ameesha ayya @ashen ayya @Nifal ayya @chinthaka ayya @Diga ayya @Thisara ayya. Gammak thama....... Perfect......................💪

  • @naveenperera-px6ng

    @naveenperera-px6ng

    10 ай бұрын

  • @Pasin_du
    @Pasin_du10 ай бұрын

    Infinity කියන්නෙ වෙනම ලෙවල් එක්ක් ❤

  • @prasadchandima710
    @prasadchandima71010 ай бұрын

    සුපිරියක් මේකනම්..❤❤❤❤❤❤❤❤❤Infinity ❤❤❤❤😍😍😍😍❤❤❤❤❤❤❤❤Best...❤❤❤❤❤❤❤❤

  • @sahansovis482
    @sahansovis48210 ай бұрын

    INFINITY කියන්නේ වෙනම brand එකක් 🐵❤

  • @mahimainduwara1446
    @mahimainduwara144610 ай бұрын

    ඇත්තටම accoustic කලාව වෙනසක් කරේ infinity thmei ගොඩක් උන් අහන්න ගත්තේ මුන් නිසා ❤

  • @rathneaiya-7593
    @rathneaiya-759310 ай бұрын

    Meka musicalwala ahala patta hinda yt eka peerala hewwa ada hambuna 😍❤

  • @NifalIbrahimInfinity
    @NifalIbrahimInfinity10 ай бұрын

    Thank you so much for your thoughts on this ❤️

  • @ShanaBoy927
    @ShanaBoy9276 ай бұрын

    2023.12.29 කලුතරදි live ඇහුවා... පට්ට 🤟❤️

  • @pasanmadusankha9507
    @pasanmadusankha950710 ай бұрын

    කුපිරියක් පුතා, එකෙන්ම කුපිරියක්.. ♥️🔥💯👌💐

  • @ThenirAJ99
    @ThenirAJ999 ай бұрын

    400K SUBSCRIBERS ARE COMPLETED...!!! INFINITY is the BEST💯 💪🐵♾️

  • @dinushadeshan709
    @dinushadeshan70910 ай бұрын

    Infinity මන් ආසම band එක 🔥🤘❤️

  • @sandaruwandahanayake8504
    @sandaruwandahanayake850410 ай бұрын

    keyboardist ගෙ voice එක මරු.original එකක් ඉක්මනින් out කරමු🤘

  • @Banakatha836
    @Banakatha8369 ай бұрын

    පිස්සුවක් මේක නම් බ්‍රෝ 💆❤️🥺

  • @short-library3339
    @short-library333910 ай бұрын

    Sri Lanka no1 band ❤❤❤❤❤ awesome performance brothers ❤

  • @Ruwin_Wickramanayake

    @Ruwin_Wickramanayake

    10 ай бұрын

    news

  • @maleeshadinujaya9316

    @maleeshadinujaya9316

    10 ай бұрын

    @@Ruwin_Wickramanayake 😂😂😂

  • @sujeewakasampath8817

    @sujeewakasampath8817

    5 ай бұрын

    @@Ruwin_Wickramanayake infinity lage quality ekath ekka News mokakda ban 😂😂😂

  • @roohirathnayake
    @roohirathnayake3 ай бұрын

    meka pissuwak hode 😍🥺💓 puduma rahai meka

  • @NIRASHDESHAN-wo9lt
    @NIRASHDESHAN-wo9lt3 ай бұрын

    ආදරෙයි අය්යෙ ❤😍😘

  • @ishanthaudayanga5280
    @ishanthaudayanga528010 ай бұрын

    ලේඩිස් ඔයිස් එකක් තියන්න ට්‍රයි කරමු කොල්ලනේ කෙල්ලෙක් ගමූ ගැම්මට යමූ

  • @simpleinventions9419

    @simpleinventions9419

    10 ай бұрын

    Atha

  • @Sachininisansala-yx8yg
    @Sachininisansala-yx8yg10 ай бұрын

    Well done set ekh❤❤ ekath supiryak thmi ❤❤

  • @user-nn5eu9zg7t
    @user-nn5eu9zg7t4 ай бұрын

    Mix karapu eka live gathiyata kisima haniyak nowennama karala thiyenava e vagema band eka pissuwak.infinity adadeiiii❤❤❤

  • @kavi6289
    @kavi628910 ай бұрын

    Hiru mega Blast ekak play karanawa balanna thiyenam🥺❤

  • @mobilephotography588
    @mobilephotography5885 ай бұрын

    ඒකනම් හදවතටම වැදුනා infinity හැමදාම ❤

  • @pasindukannangara5536
    @pasindukannangara553610 ай бұрын

    Infinity is not s band, it's a brand😍

  • @movindudissanayaka9643
    @movindudissanayaka964310 ай бұрын

    Love you Infinity Band Sri Lanka🇱🇰🎤❤️🙏☺️🎊🎉

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage4 ай бұрын

    Keyboard aiya maruwt sing karanw.superb ❤ good luck aiya infinity kiynne ithim brand ekak 😌❤

  • @INTER_BEATZ
    @INTER_BEATZ8 ай бұрын

    pissuwak ne meka oi... respect kollo💪💪💪.... yako mewane band🤩

  • @shenukabandara5241
    @shenukabandara524110 ай бұрын

    Akonge me wge set ekak thibba nm maru Infinity

  • @Mr._Nesh
    @Mr._Nesh10 ай бұрын

    Super talented ,aasam band ekkak🎧❤️🎶

  • @user-lq2lf4vx5r
    @user-lq2lf4vx5r10 ай бұрын

    Band ekaknm infinity thamai superb

  • @kalindushavinda950
    @kalindushavinda9508 ай бұрын

    Infinity thama mn asama band eka ❤❤❤🌸🔥🔥🔥🥰

  • @asankagunawardhana9012
    @asankagunawardhana901210 ай бұрын

    Infinity එහෙන් පිටින්ම පිස්සුවක්❤😘

  • @adeeshanilukshana5299
    @adeeshanilukshana52996 ай бұрын

    පිස්සුවක් ඒක නම් ❤️🫡

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd22 күн бұрын

    Infinity . 2024/6/28 අනුරාධපුරයේ පුරවර උදානයට ඇව්ත් මේ සින්දුව කිව්වා මාරම ලස්සනයි .i love you infinity .😇❤

  • @Kanishkadhananjaya-cw8nl

    @Kanishkadhananjaya-cw8nl

    12 күн бұрын

    hm eknam pissuwak bn💗👼

  • @MaduMadawalage-fh1wd

    @MaduMadawalage-fh1wd

    12 күн бұрын

    @@Kanishkadhananjaya-cw8nl Mh ❤😍

  • @HalfBloodPrince09

    @HalfBloodPrince09

    9 күн бұрын

    @@MaduMadawalage-fh1wd Eda nm tikak awl neda tikak.... newathi newathi kiuwwe.eka digata kisi galagen yanaa gathiyak tibbe na

  • @MaduMadawalage-fh1wd

    @MaduMadawalage-fh1wd

    9 күн бұрын

    @@HalfBloodPrince09 ow halo sounds hari na nae 🥺

  • @HalfBloodPrince09

    @HalfBloodPrince09

    8 күн бұрын

    @@MaduMadawalage-fh1wd ou eeka tmh..🤭

  • @Janithpercussionist
    @Janithpercussionist10 ай бұрын

    Supiriyak Tama ithin Aye Infinity 😍❤

  • @playking7652
    @playking76524 ай бұрын

    #infinity

  • @maleeshadinujaya9316
    @maleeshadinujaya931610 ай бұрын

    ඉලගට sandarenu galana medley eka ona please 🙏

  • @evil.fernando824
    @evil.fernando82410 ай бұрын

    Wennappuwa💜💜💜 Yesterday

  • @supunsanjana9784

    @supunsanjana9784

    10 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ruviniiroshima9664
    @ruviniiroshima966410 ай бұрын

    Infinity🙊 wow ...superb.. 🔥👍 Love you all ❤

  • @UdayangaSandesh
    @UdayangaSandesh8 ай бұрын

    අම්මෝ ඒ වොයිස් එක.... ❤❤❤❤

  • @rc0377
    @rc037710 ай бұрын

    ❤❤❤❤❤❤eeekanam supiriyak kollaneeeee...

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka54637 ай бұрын

    Lankawa ethule dekapu lassanama band ekk ❤

  • @thushanjayawardhane
    @thushanjayawardhane10 ай бұрын

    Damn❤ That's fire🔥

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka385810 ай бұрын

    සුපිරියි මචං Sound මාරයි❤❤❤❤❤❤❤❤❤

  • @prageethrathnayake5705
    @prageethrathnayake570510 ай бұрын

    අඩෝ ඒකනම් පිස්සුවක්!!😍♥️🔥

  • @user-us6ug2hx9y
    @user-us6ug2hx9y10 ай бұрын

    song eka end ekadi songs dekma background eka sing karanakota aga hiri wathila ghiya.... me combinantion ekanm pissuwak...❤❤❤

  • @Thilakarathna-ub2eq
    @Thilakarathna-ub2eq5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි තවත් මේ වගේ කරන්න දීර්ඝායුශ ලැබේවා..😊😊😊😊😊😊😊

  • @nishaad3868
    @nishaad386810 ай бұрын

    excellent brothers woow 👌👌❤️‍🔥

  • @nuwantheekshana1996
    @nuwantheekshana199610 ай бұрын

    Eka patta❤

  • @chathiminapabodya465
    @chathiminapabodya4655 ай бұрын

    චරිත ගෙ ආසම සින්දු❤️

  • @sunilkumara4121
    @sunilkumara412110 ай бұрын

    Infinity මේකනම් සුපිරි😊

  • @kavindusahansith
    @kavindusahansith10 ай бұрын

    Infinity,news,midlane ❤🌟පිස්සුවක්

  • @dasun_pinsara
    @dasun_pinsara10 ай бұрын

    සුපිරියක් ❤

  • @sandeepguruge6382
    @sandeepguruge638210 ай бұрын

    Always being the best 😩❤️

  • @ishy_ru1192
    @ishy_ru119210 ай бұрын

    Wow... amazing 😍

  • @nadeeshdhananjaya3947
    @nadeeshdhananjaya394710 ай бұрын

    Supperb mix as well as proud of your new unique mashupes...

  • @lakshanrajapaksha3335
    @lakshanrajapaksha33359 ай бұрын

    Wenama lokekata giya ❤

  • @lahiruabeykoon6890
    @lahiruabeykoon68904 ай бұрын

    ❤❤❤ crazy yaar...❤️🎧

  • @pasindusandaruwan540
    @pasindusandaruwan54010 ай бұрын

    weerawila infinity galana gaga kiwwa welaawe thamai eeka hithatama wedune mulinma

  • @xtreme_lk

    @xtreme_lk

    10 ай бұрын

    ඒ version එක තමයි සුපිරිම. වීඩියෝ එක දැන් හොයාගන්න නෑ.

  • @densilmahesh6140
    @densilmahesh614010 ай бұрын

    ❤❤ පට්ටම love band එකට

  • @user-xg1ny8ck8l
    @user-xg1ny8ck8l10 ай бұрын

    ඒක සුපිරි ❤❤❤

  • @ChanadanaShan
    @ChanadanaShan13 күн бұрын

    Ela ela aaaa

  • @sM_ccR8021
    @sM_ccR80218 ай бұрын

    Gammak ela❤😮

  • @chandupasadew6041
    @chandupasadew604110 ай бұрын

    Vazian night eke live ahapu aya ko❤

  • @user-yw3op4vd4r
    @user-yw3op4vd4r10 ай бұрын

    සුපිරිyk tham infinity nam❤

  • @BODAGENT
    @BODAGENT9 ай бұрын

    Favorite infinity...💗✨🚶‍♂️

  • @sandunisiriwardhana5077
    @sandunisiriwardhana507710 ай бұрын

    එක මරු ❤️

  • @sudeshdeshanga4708
    @sudeshdeshanga470810 ай бұрын

    Awesome brothers ❤

  • @erangadissanayake838
    @erangadissanayake8384 ай бұрын

    Perfect magical voice 🎉

  • @pubudutharaka1171
    @pubudutharaka11718 ай бұрын

    Heart touching music ❤

Келесі