Galadari High tea buffet | ඇත්තටම ගලදාරි High tea එක හොදද? 🤔 පිස්සු Case 2ක් එක්ක ගිය High tea එක

#srilanka #hotel #hotelreview #hightea #buffet

Пікірлер: 101

  • @SaumiJayawardhana
    @SaumiJayawardhana2 ай бұрын

    Bhagi please mention ur eye liner products....

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi51124 ай бұрын

    Ithin ayema thundenama waters edge high tea ekata yanna ko, video ekak genna❤❤❤❤

  • @nethu1492
    @nethu14924 ай бұрын

    Video aeka ආයෙත් daala.pau oya darling ❤...adanm harima ලස්සනයි ❤drass aeka oyatama gelapenawa...සතුටින් ඉන්න හැමදාමත් ❤❤aadarei❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාලා ආස විදිහට ආපහු දැම්මා ආදරෙයි ❤️

  • @sachinilakshika1285
    @sachinilakshika12854 ай бұрын

    Akki as wahak na oya harima lassanai. Aththamai. Gahanu kenek unama jiwithe oya wage widinna one. Mamath godaak kamathi jiwithe mama asa karana dewal aran asa widiyata adala lassanata inna.thiyana widiyata mama jiwithe widinawa.god bless you akki. Hamadama sathutin parissamin inna.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මට මෙහෙම කියන්න ඔයා කොච්චර ලස්සන කෙනෙක් වෙන්න ඇතිද? ඔය විදිහට හිතන නිසාම තමා ඔයාටත් ජිවිතේ සතුටින් ඉන්න ලැබෙනවා ඇත්තේ ආදරෙයි ❤️

  • @duladissanayaka1532
    @duladissanayaka15324 ай бұрын

    හායී අක්කෝ... ඊයෙත් බලලා අදත් බලනවා.... ආදරෙයි අනේ ඔයාට 😊❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️

  • @hemaliwicramasinghe8362
    @hemaliwicramasinghe83624 ай бұрын

    Harima ලස්සනයි . සකුරා ge video ekath baluwa.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @thisisdinithi0108
    @thisisdinithi01084 ай бұрын

    Hiii bhagi Try Nugegoda cool planet. The hand bag will be there 🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Thank you so much ❤️🙏

  • @luneartz5250
    @luneartz52504 ай бұрын

    Ane lassana video ekk. Mn eeye baluwata comment ekak damme nh. Adath daala nisa baluwe. Api ithin kathawata asaii ne.❤. Lassana dress eka, makeup eka lassana kiyala wadak nh. Mageth konde kaali tuk ekaka yanakota yakek wage wenawa😅. Oyage konde nm godak lassanaiii.Love you dr.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ හැමදාම මගේ විඩියෝ බලනවාට ආදරෙයි ❤️

  • @menakamadushani4211
    @menakamadushani42114 ай бұрын

    නංගා මැණික සකු නංගිත් ඇවිත් එයාව දැක්කේ ගොඩක් දවසකින්..හරි ෂෝයි..යාළුවෝ එක්ක මේම ඇවිදින්න යද්දී ඒක වෙනමම සතුටක්..🤗 ඔයා ඉතින් කොහොමත් හරි හැඩයි කෙල්ල..mekup නැතිවත් ලස්සනයි..ඔයා mekup කරන විදිය මාර ඊ..හරි ලස්සනයි නංගෝ අඩුත් නෑ වැඩිත් නෑ..බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ එකට..ආදරෙයි..සතුටින් පරෙස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏😘

  • @iresharuwanmali8131
    @iresharuwanmali81314 ай бұрын

    ඔයාගෙ ලස්සන .....lucky girl ..හරිම ප්‍රියමනාපයි ඔයා...❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @ChndraKumara-jc7bv
    @ChndraKumara-jc7bv4 ай бұрын

    Lassani akke oya me video eke...❤ mn asama akke oyage hair ekata marama lassani ane akkiyo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මාත් ගොඩාක් ආසයි එත් දැන් මගේ කොණ්ඩේ ඉස්සර වගේ ලස්සන නැ 😭

  • @gayaniweerakoon5614
    @gayaniweerakoon56144 ай бұрын

    Hi make up eka harima lassani. Mokakda use karapu foundation eka dear...very beautiful ❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Mac foundation නංගී බොහොම ස්තූතියි! ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    දෙපාරම බැලුවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33244 ай бұрын

    ලස්සනයි නංගි ❤❤❤

  • @buddikadayarathne4144
    @buddikadayarathne41444 ай бұрын

    අදනම් ගොඩක් ලස්සනයි, අක්කේ,

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    බොහොම ස්තූතියි! නංගීයෝ ❤

  • @hasikaranthilini5784
    @hasikaranthilini57844 ай бұрын

    Harima lassanai ♥️ T shirt ela gathtekohenda??

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    මේ t එකෙන් අරගෙන ගොඩාක් කල් ඩාලිං මහරගම තිබුන shop එකක්. එකෙන් ඔය වගේ branded t ගෙනවා tag එක කපලා අඩුවට විකුණනවා එහෙම තැනකින් ගත්තේ දැන් නම් ඒ shop එක තියෙනවා ද? දන්නෙත් නැ darling බොහොම ස්තූතියි! ❤️

  • @shaniruvindika3317
    @shaniruvindika33174 ай бұрын

    Same experince with me . cinnamon lakeside and watersedge can recommend .By the way u look nice 😘😘😘😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Thank you so much ❤️

  • @indeewarihettige4922
    @indeewarihettige49224 ай бұрын

    Akke,eye makeup eka karana hati kiyala dennako❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මාත් තාම ඉගෙන ගන්නවා නංගී ❤

  • @Sandya7788
    @Sandya77884 ай бұрын

    අද නම් බාගියෝ ඔයා හරිම ලස්සනයි ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනෙස් බොහොම ස්තූතියි! ❤️

  • @snowwhite587
    @snowwhite5874 ай бұрын

    අනේ ....සතුටුයි නංගීයෝ ...ආපහු වීඩියෝ එක දාලා .පව් අනේ ඔයා.ඔයා නිසා මම සකුරා නංගී ගේ වීඩියෝ ත් බලනවා.ආයිත් ඔයාව බලන්නත් පුලුවන් නේ.හරිම ලස්සනයි ඉතින් .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ආපහු විඩියෝ එක බැලුවාද? ආදරෙයි හොදේ ඔයාට ❤️

  • @sugandikaperera8199
    @sugandikaperera81994 ай бұрын

    Thank you so much ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu4 ай бұрын

    wooooooooooow .....very beautiful baaaaghi..💛💛💜️💜️..ලස්සන අඇස් දෙකයි,ලස්සන කටක් තියෙනව ඔයාට ....ගොඩාක් හොදයි....

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤❤

  • @imanthavisha9021
    @imanthavisha90214 ай бұрын

    Nice outfit dear 😊😊😊😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Thank you ❤️

  • @anuradhakalpanirajapaksha2662
    @anuradhakalpanirajapaksha26624 ай бұрын

    Hi akki lassanai makeup eka ❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda36954 ай бұрын

    Beautiful makeup🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Oh thank you so much ❤️

  • @HimanshiRuwandana
    @HimanshiRuwandana4 ай бұрын

    Akki oya use karana sun cream eka mokadda ane.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    එක branded එකක් නම් නෙමෙයි මං හිතන්නෙ වැඩිය දැකලාම නැති එකක් නංගී ඩොක්ටර් උපෙන්ද්‍ර දිපු එකක් නම් මතකත් නැ

  • @niluper3952
    @niluper39524 ай бұрын

    Thank you akki oyage honest review ekata ❤ oyala 3ma godak lassanai 😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Thank you darling ❤

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi76904 ай бұрын

    Adanm gdk lssanai akki...aththtm eyeshdow lssanai ehm oyt...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @piumidilshani9059
    @piumidilshani90594 ай бұрын

    අනේ හොඳ අක්කි කට හඩ නැතුව පාලුයි 😊ඔයාගේ ඇස් ලස්සනයි ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani13404 ай бұрын

    මටත් ආසයි යලුවෝ එක්ක ඔහොම යන්න ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ඉදලා හිටලා ඔහොම ගිහින් බලන්නකෝ ❤️

  • @thamarakumari3026
    @thamarakumari30264 ай бұрын

    මටනම් අමාරුම eye makeup තමා.ඔයා ඒක ලස්සනට කරලා..ඒක ලස්සනයි භාගී..❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ඔව් eye makeup එක දාන එක ලේසි නැ අමාරැයි තමා එත් පුරැදු උනාම දාගන්න පුළුවන් බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx4 ай бұрын

    😍❤️😀

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ❤️🙏

  • @ShadesofLifeByVindya
    @ShadesofLifeByVindya4 ай бұрын

    ❤❤

  • @pradeepkumara813
    @pradeepkumara8134 ай бұрын

    Akkige ada lassana

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @jayanthabandara8098
    @jayanthabandara80984 ай бұрын

    Bagith meka danakam balan hitiye iten thank uu

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ ❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh4 ай бұрын

    අක්කි❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Halo nangi ❤️

  • @MalithiFernando-sw2yh

    @MalithiFernando-sw2yh

    4 ай бұрын

    @@bhagiskitchen1375 ❤️❤️

  • @achinishayamali4074
    @achinishayamali40744 ай бұрын

    Hinen wage hithuna kiwwa neda......matath ehema wenawa 😂...ane shok ithin ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ඔව් ගත්තේ නැති උනොත් හිනෙන් පෙනවා එක අරගන්නකම්ම ඉතින් ඊට පස්සේ පිස්සු වගේ 😂 මං වගේ අය තව ඉන්නවා දැක්කාම ලැබෙන සතුට අම්මෝ 😂❤️❤️ බොහොම ස්තූතියි! හොදේ 🙏

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet4 ай бұрын

    That’s a disappointment but glad that you gave an honest review 😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Thank you 🙏

  • @user-qk9wo2mx7q
    @user-qk9wo2mx7q4 ай бұрын

    ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ❤️❤️

  • @mohamedilliyas6557
    @mohamedilliyas65574 ай бұрын

    wow

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    😊

  • @dilinithusharika5975
    @dilinithusharika59754 ай бұрын

    ❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ❤❤❤

  • @hansimadubashini4360
    @hansimadubashini43604 ай бұрын

    Ammo maradankadawala yakadaya wage.as 2 nam wal patai.chethananam hari lassanai.hari cute.sakuth lassanai.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    හා කමක් නැ එත් විඩියෝ එක බලන්නකෝ 😂

  • @mohamedilliyas6557
    @mohamedilliyas65574 ай бұрын

    Very beautiful voice nose ring

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Thank you so much 😊

  • @mohamedilliyas6557

    @mohamedilliyas6557

    4 ай бұрын

    love to watch your videos

  • @wk-ws9iv
    @wk-ws9iv4 ай бұрын

    මාරම ලස්සනයි ඔයා.....මේ වීඩියෝ එකේ නම්

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    බොහොම ස්තූතියි! ❤

  • @wk-ws9iv

    @wk-ws9iv

    4 ай бұрын

    @@bhagiskitchen1375 😘😘😘

  • @indrikadethabrew9199
    @indrikadethabrew91994 ай бұрын

    galadari eke buffet eka hari naha neda .elder daughter lankawata awe wele api giya.oyala hindi film fans la neda .mama hindi film ekak balapu kalayak mathaka naha .Baghi oya ge sunglases walata mama harima asai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    Halo Mrs. Indrika good morning 🌞 අනේ ඔව් නේ galadari high tea හරි ගියේ නැ. ඔව් Hindi films වලට මාරම ආසයි. අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට. මං sunglasses ගන්නේ, vision care එකෙන් Ray ban / Gucci තමා මං ලග තියෙන්නෙ ❤

  • @rashmishihara9341
    @rashmishihara93414 ай бұрын

    Akki hilton hotel එකේ කෑම රසයි.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ඔව් ඊලග පාර යන්න ඔනා බලන්න ❤️

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani13014 ай бұрын

    අක්කෙ කැමතිනන් විතරක් කියන්න, galadari එකේ high tea එක්කෙනෙනක්ට කීයද?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    නංගී විඩියෝ එකේ විස්තර ඔක්කොම තියෙනවා

  • @nileekadewindi4270
    @nileekadewindi42704 ай бұрын

    Ane appa shok...කලින් එකනම් එපා උනා🤣🤣🤣🤣🤣

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ sorry අනේ 😁

  • @wk-ws9iv
    @wk-ws9iv4 ай бұрын

    ඔයා කටහඩ නැතුව වීඩියෝ එක පාලුයි අනේ.වොයිස් කරපු එකනම් හොදයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤

  • @wk-ws9iv

    @wk-ws9iv

    4 ай бұрын

    @@bhagiskitchen1375 😘😘😘

  • @okithdissanayake763
    @okithdissanayake7634 ай бұрын

    Ohoma makeup dapuwama hari kathai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    එක එක්කෙනාට ඒ පෙන විදිහ නේ ඔයාට කැත ඇති. මට නම් ඉතින් ගොඩාරියක් ලස්සනයි එක නිසා මං දානවා බොහොම ස්තූතියි!😊

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge19414 ай бұрын

    ❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    4 ай бұрын

    ❤️❤️

Келесі