ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ආරක්ෂකයා | Gadget Mania - (2022-01-29) | ITN

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #GadgetMania
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZread: bit.ly/SubscribeITNSriLanka
© 2022 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 215

  • @arunaviduranga7459
    @arunaviduranga74592 жыл бұрын

    Program කියන්නේ මෙවනේ......thankz ITN 🔥🔥

  • @user-gj5fs6tv1d

    @user-gj5fs6tv1d

    2 жыл бұрын

    ❤️

  • @see4689

    @see4689

    2 жыл бұрын

    Ow aniwa 😎😎😎😎❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️❤️❤️❤️❤️❤️

  • @Oshadanilanga402
    @Oshadanilanga4022 жыл бұрын

    මෙ වැඩසටහන ගොඩක් වටිනිව ITN එකට එ වගෙම ප්‍රියදර්ශන අයියට ගොඩක් ස්තූතී 😍❤🌏🤘

  • @asithajayasooriya4095
    @asithajayasooriya40952 жыл бұрын

    රට වට බැඳි රන් වැට ශ්‍රී ලංකා නාවික හමුදාව.... ජයෙන් ජයම වේවා

  • @3designproductions386
    @3designproductions3862 жыл бұрын

    ලංකාවේ මේ වගේ දේවල් ගැන වැඩසටහන් හැදෙනවද කියන ගැටළුව තමයි තියෙන්නෙ. තාක්ෂණය ගැන කතා කරද්දි මේ වගේ අපි නොදකින දෙයක් පෙන්නන එකට ස්තුතියි. නියමයි ITN - මම හිතන්නෙ මේ වගේ දෙවල් ගැන කතා කරන එකම Program එක මේක

  • @strangerlk7721
    @strangerlk77212 жыл бұрын

    ලාංකිකයෙක් විදියට මේ තරම් තාක්ෂණයක් අපිට තියෙනවා දකිද්දී ගොඩක් ආඩම්බරයි 🔥🇱🇰 ස්තූතියි Gadget Mania ❤️

  • @tharindu6405

    @tharindu6405

    2 жыл бұрын

    Pake thakshane 😅

  • @wasantharanasinghe964

    @wasantharanasinghe964

    2 жыл бұрын

    අනිත් රටවල තියෙන War ship දැක්කම මේවා තාක්ෂණද කියල හිතෙනවා.

  • @chanakaweerakoon2821

    @chanakaweerakoon2821

    2 жыл бұрын

    Technology දැකපු නැති එවුන්ට magic

  • @silunamanthila

    @silunamanthila

    2 жыл бұрын

    mchn meka loku thakshanayk nm newei eth anik OSPV wlta sapekshawa meke thakshanaya aluth

  • @chamudithaheshan7476

    @chamudithaheshan7476

    2 жыл бұрын

    තාක්ශනේ ඉටිගෙඩිය... එදා අපි අපේම කියලා අපේ මිනිස්සුන්ගේ මොල වලින් වැඩ අරන් තාක්ශනයක් බිහිකරගත්තා නං .. අද වෙනකොට අපි ඇමෙරිකාවටත් ඉස්සරහින්....

  • @thanushkanirmanahettiarach8377
    @thanushkanirmanahettiarach83772 жыл бұрын

    Wepon system එකත් ඔය විදියටම සුපිරියටම තිබ්බනම් මරු 🙂🥂

  • @sandungonagala8315

    @sandungonagala8315

    2 жыл бұрын

    Battle ship වල weapon system confidential Bro.. 🛸

  • @shashindunimmika862
    @shashindunimmika8622 жыл бұрын

    ශ්‍රී ලංකා නාවික හමුදාව.. යුද්ධයක් දිනවපු නාවික හමුදාව ❤️

  • @mikeschoiceone6632
    @mikeschoiceone66322 жыл бұрын

    Great to see that SLN has updated its fleet with latest technology related to Navigation. In order to be a capable warship it needs more systems related to Armament controls and Detection systems. If not this would be good only for search and rescue. Even for that we would need night vision and IR capabilities. Wonder whether Colombo Dockyard could do a similar ship as we got lot many ships done by CDL during the war. Anyway thanks for ITN for bringing this video. All the best SLN.

  • @theslworld5043
    @theslworld50432 жыл бұрын

    ITN එක දැන් සුපිරි program කරනවා. Good job #ITN 😍😍😍

  • @adishadealwis8771
    @adishadealwis87712 жыл бұрын

    patta program ekak! Keep it up itn! ❤️

  • @harithahewabatage5861
    @harithahewabatage58612 жыл бұрын

    Great achievement brother. Good job. Keep going with your team.👍👍👍👍

  • @daneingram7139
    @daneingram71392 жыл бұрын

    Really loved it Bravo

  • @bhpriyangika3415
    @bhpriyangika34158 ай бұрын

    Australian Adelaide class frigate retire කරනවලු . ඒවා හරියට නඩත්තු කරන්න පුළුවන්නම් ලංකාවට ලබාදෙන්න පුළුවන් කියලා website එකක් වාර්තා කරල තියෙනවා මම දැක්කා

  • @gamingwithangibro7703
    @gamingwithangibro77032 жыл бұрын

    Best program. Thanks itn. Respect

  • @yasithlakshan134
    @yasithlakshan1342 жыл бұрын

    අපිත් නැව් 500න් ගිහින් බුරුමේ වගේ රටවල් අල්ලගතා(පරාක්‍රමබාහු රජතුමා )💪💪💪🇱🇰🇱🇰 ඒ විතරක් නෙමෙ ඉස්සර ලෝකෙ ලොකුම ලී නැව් තිබ්බෙ අපිට චිනෙට ඒව යද්දී මුලු චීනෙම මිනිස්සු බලන්න එනවලු💪💪🇱🇰🇱🇰.මම නෙමෙ කියන්නේ චීනෙක්ම කියන්නේ .අපෙ එවුන් අපි කිවුවම බොරු කියලනෙ හිතන්නෙ.youteub එකේම tok with chathura එකට ආපු චීන කෙනෙක් කියන්නෙ.මාත් අහම්බෙන් දැකල බැලුවේ .ඔයාලත් බලන්න .....................ප්‍රියදර්ශන අයියා පට්ට ඈ♥️♥️♥️♥️

  • @SmilingBreakfast-ii5wi

    @SmilingBreakfast-ii5wi

    3 ай бұрын

    ඔක ප්ට්ටපල්බොරු... පර්සියන් වර්තා වල තියෙනව අපේ නැව් ගැන.... සාපේක්ෂව කුඩයි...😂😂😂

  • @White_Hawk_17

    @White_Hawk_17

    2 ай бұрын

    ​@@SmilingBreakfast-ii5wi Thamange de agaynna Dan nathi kalakanni kammaliyek Mu kiyana ewa kavuruth ahanna epa. Mun wage un hinda lankawe nawa nirmana eliyata ennaththe. Anika persiyawata monawa kiyanna barida Sakshi wagema China burumeth oppu karanawa me wage negative gonnu kiyana dewal ahanna epa Lankawe supiri thakshanayak thibba ewata data enna denna me wage gonnu rate innakam

  • @SmilingBreakfast-ii5wi

    @SmilingBreakfast-ii5wi

    2 ай бұрын

    @@White_Hawk_17 සාක්කි එක්ක වාර්තා පෙන්නපන්කෝ ඉතින් http 🤣... ලංකාව එදත් අදත් සේම් , අපිට බැරි උනා ලොකු ට්‍රේඩ් වලට යන්න මේ වගේ ලොකෙශන් වල ඉදලත්, නෙගටිව් නෙවේ ඇත්ත කියන්නෙ.... මුන් කියන කියන හැම එකම පිලි අරන් පුප දුන්න උබලා වගේ http තමා ලංකාවට හෙනේ...🤣🤣 තිබ්බා pcc... දැන් තියෙනවා pcc... පලයන් දන්නැති පුකවල් කතා නොකර... ගොනා 🤣

  • @White_Hawk_17

    @White_Hawk_17

    2 ай бұрын

    @@SmilingBreakfast-ii5wi අනේ නපුංසකයෝ තෝ දන් නැති උනාට අපි අලුත් දේවල් හදනවා ඝෝපි වගේ නිකම්මු හින්දා තමා ඒවා එළිදක්වා ගන්නවත් විදිහක් නත්තේ හැමදාම නැහහි ගාතේ කියලා කියලා යින්නවා මෙලෝ වැඩක් බැ තොට gAnuminihaa

  • @White_Hawk_17

    @White_Hawk_17

    2 ай бұрын

    @@SmilingBreakfast-ii5wi අනික තෝ කොටින්ගේ පැත්තට කතා කරපු පලියට තොපේ ප්‍රබාකරන් කියන බල්ලට පන එනවද ආය ඕකට පන එනකම් තමා අපිත් බලාගෙන ඉන්නේ තෝ වගේ කොටින්ටයි උටයි සලකන්න. 🤣 නපුම්සකයා.

  • @thenuranemhan8428
    @thenuranemhan84282 жыл бұрын

    Maru me wage program digtma krnna Best of luck ITN.❤️

  • @--3450
    @--3450 Жыл бұрын

    Great programme..👍

  • @mas2491
    @mas24912 жыл бұрын

    Super 👍 🇱🇰 ජය වේවා

  • @Aqua.7786
    @Aqua.77862 жыл бұрын

    Great video

  • @chinthaka3960
    @chinthaka39602 ай бұрын

    ප්‍රධාන මධ්‍ය ආයතනයකින් මේවැනි වැඩසටහන් කරන එක අපිට වැදගත්

  • @induniludara4757
    @induniludara47572 жыл бұрын

    Okata wada ara parakrama bahu ship eka advance... Eka ape navy ekata hariyata service karagandath bari seen ekk thiyenne... War ship ekk kiwwata issaraha thiyenne padal gun ekkda koheda...

  • @JohnHCS

    @JohnHCS

    2 жыл бұрын

    Parakamabahu ship kedila kiynne aththada

  • @pesandunanayakkara4371
    @pesandunanayakkara43712 жыл бұрын

    great job itn

  • @kavindaperera8882
    @kavindaperera88822 жыл бұрын

    Aniwaa supiri bro program eka

  • @surajwithanachchi5544
    @surajwithanachchi55442 жыл бұрын

    Well my friend what you showed everything consists on merchant vessels even in yachts, what is unique on a navy ship is it’s armament, CIC and all without all those it’s just a walkthrough on a commercial ship

  • @prasadchandima710
    @prasadchandima7102 жыл бұрын

    ඇත්තටම මාරම වටින වැදගත් කරුණු ටිකක් දැනගත්තා සිදුරල නෞකාව ගැන... මේ වගේ වැඩසටහන් නම් මාරම විදියට වටිනවා...ගැජට්මේනියා කියන්නේ මම ලංකාවේ රූපවාහිනී නාළිකාවක දැකපු හොඳම වැඩසටහනක්....😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa2 жыл бұрын

    Very Noize Programme

  • @Mindbeacon1
    @Mindbeacon12 жыл бұрын

    පට්ට

  • @alightfx2055
    @alightfx20552 жыл бұрын

    Ela ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @lisath123p3
    @lisath123p32 жыл бұрын

    පරාක්‍රමබාහු නැව ගැනත් වීඩියෝවක් ඕනෙ

  • @dinidushasimal5538
    @dinidushasimal55382 жыл бұрын

    අම්මෝ මං හිතුවෙ නෑ නැව මෙච්චර ලොකු ඇති කියල 😯😯

  • @Desertfox18
    @Desertfox182 жыл бұрын

    ශ්‍රී. ලං. නා. නෞ ගජබාහු(අධිකාරියෙන් ඉවත් කරන ලද USCG Sherman) නැව ගැනත් ගේන්නකො.

  • @majeewa
    @majeewa2 жыл бұрын

    jayawewa

  • @shehannjana
    @shehannjana2 жыл бұрын

    සුපිරි මෙ ශෝ එක

  • @mkyasapala7047
    @mkyasapala70472 жыл бұрын

    Proud to be a sailor of slns sindurala intial crew

  • @ericdensil547
    @ericdensil547 Жыл бұрын

    Good betr best

  • @rkgaming09099
    @rkgaming090992 жыл бұрын

    පට්ට PC GUIDS අය්යී.

  • @rashinidilhara1232
    @rashinidilhara12322 жыл бұрын

    Good job aiya😍

  • @TheJani308

    @TheJani308

    2 жыл бұрын

    ❤️

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 жыл бұрын

    👌 🔥 🔥 🔥

  • @hashanmadhumal9169
    @hashanmadhumal91692 жыл бұрын

    Good job Lcdr WAMI fernando sir.All the best.

  • @AsankaEmpirE
    @AsankaEmpirE2 жыл бұрын

    අපේ ඒරියල් එකේ 🇱🇰🔥❤️

  • @chinthanahewavithana719
    @chinthanahewavithana7192 жыл бұрын

    Lankawe inna dakshain ekathu unoth mita wada dahas gunayen hoda rata rakina auda apitama hadanna puluwan💪 Lankawe inventions walata hoda support ekak lebena dawasaka inventor kiyana nama bebalena dawasaka mulo lokema confuse wena taram balayak lankawata thiyevi💪

  • @sajithruwan614
    @sajithruwan6142 жыл бұрын

    Pc guide අයියා👌❤️

  • @maneeshalakmali8930
    @maneeshalakmali89302 жыл бұрын

    ❤️❤️❤️

  • @sakdukawnika2283
    @sakdukawnika22832 жыл бұрын

    ප්‍රියදර්ශන අයියා........🥰😍

  • @kithmikaushalya5554
    @kithmikaushalya55542 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @ishankamadushan
    @ishankamadushan2 жыл бұрын

    Ela

  • @pirategames2347
    @pirategames23472 жыл бұрын

    ❤️🔥

  • @RamithD
    @RamithD2 жыл бұрын

    Perfect 👍👍🤜🤜

  • @sadalirajapahksha644
    @sadalirajapahksha6442 жыл бұрын

    ❤️

  • @niroshanviduranga6328
    @niroshanviduranga63282 жыл бұрын

    යුධ නාවික යාත්‍රා මුලින්ම නිර්මාණය කරන්නේ.. කාර්තේජීයන් වරු.. රෝමාණුවන් එය කොපි කලා..

  • @nethummanditha6992
    @nethummanditha69922 жыл бұрын

    wow

  • @madhawawijesinghe433
    @madhawawijesinghe4332 жыл бұрын

    Made in india.එහා පැත්තෙ තියෙන්නේ පරාක්‍රමබාහු පවර්පුල් frigate එකක් කෑලි ගලවල දාපු දල කඩපු නයෙක් මේක නාවික හමුදාවකට වඩා හරියන්නෙ වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට සටන් වලට හැරෙන්නවත් බෑ.

  • @mikeschoiceone6632

    @mikeschoiceone6632

    2 жыл бұрын

    Somewhat true. I found the main armament is not the same as what SLN had during the war.

  • @user-wd3vn2gt5m

    @user-wd3vn2gt5m

    2 жыл бұрын

    පරාක්‍රමබාහු දැං සේවයේ නැ වගේමයි වරායටම සිමා වෙලා.... එවගේ අධ්තාක්ෂණික ( 2000 දි ව්තර තෑක්ෂණයට අනුව ) නැවක්නඩත්තු කරන්න සල්ලි නැ ලංකාවට

  • @JohnHCS

    @JohnHCS

    2 жыл бұрын

    Parakamabhau ship aka kedila kiyne aththada

  • @user-wd3vn2gt5m

    @user-wd3vn2gt5m

    2 жыл бұрын

    @@JohnHCS කැඩ්ලා නෙවේ කඩලා.... නඩත්තු කරන්න යන ව්යදම අනිත් නැවු වලට වඩා වැඩ්යි ඉතිං නඩත්තු කරන්න සල්ලි නැතුව අතැරලා දාලා

  • @amilaranasingha4079
    @amilaranasingha40792 жыл бұрын

    👍👍

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk66192 жыл бұрын

    💪💪

  • @dilshanedirisinghe3009
    @dilshanedirisinghe30092 жыл бұрын

    ♥️♥️♥️♥️♥️

  • @chamathpriyamantha6079
    @chamathpriyamantha60792 жыл бұрын

    Me war ship eke tiyena gun monavada

  • @sankhamalika
    @sankhamalika2 жыл бұрын

    Niyamai Priyadarshana ayye

  • @newcountry1774
    @newcountry1774 Жыл бұрын

    👍👍👍👍

  • @chamithaudantha4558
    @chamithaudantha45582 жыл бұрын

    Aiya slns parakkramabau ship aka ganat video akak denawada

  • @indikasubhashanajayasooriy9255

    @indikasubhashanajayasooriy9255

    2 жыл бұрын

    I am in p bahu

  • @JohnHCS

    @JohnHCS

    2 жыл бұрын

    A ship aka kedila lu dang

  • @alightfx2055
    @alightfx20552 жыл бұрын

    pcg nam niyami 😘😘😘😘🤩🤩🤩🤩🤩

  • @itzpradiya
    @itzpradiya2 жыл бұрын

    mekanm athi supiriyak

  • @densilpeiris5745
    @densilpeiris57452 жыл бұрын

    මේ නැව ගැන තව විස්තර දැණගන්න හැමෝම කැමති වේවි.

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama2 жыл бұрын

    ප්‍රියා 😍

  • @SailorsDiary
    @SailorsDiary2 жыл бұрын

    Technology eka nm niyamayi 🧑🏻‍✈️🤍

  • @aspireship376

    @aspireship376

    2 жыл бұрын

    oyage community post eka dakala awe

  • @slgaminhashi2042
    @slgaminhashi20422 жыл бұрын

    Weapons system එක ගැන කිව්වෙ නැනෙ

  • @achinthasadaruwan5532

    @achinthasadaruwan5532

    2 жыл бұрын

    💢Type 76 ද්විත්ව 37 mm නාවික තුවක්කුව. 💢30 mm MK44 Bushmaster ll වලින් සමන්විත Typhoon Mk 30-C දෙකක් තියෙනව. 💢බහු W85 බර මැශින් තුවක්කු 💢බහුවිද type 80 මැශින් තුවක්කු.

  • @randikanj7540

    @randikanj7540

    2 жыл бұрын

    @@achinthasadaruwan5532 බොරු කියන්න එපා බන්....

  • @achinthasadaruwan5532

    @achinthasadaruwan5532

    2 жыл бұрын

    එහෙනම් හොයල කියන්න 😂 තියෙන ටික

  • @idekakumara5009
    @idekakumara50096 ай бұрын

    Sanjeewa 🇱🇰 💗

  • @dkdragon0
    @dkdragon02 жыл бұрын

    Weapons System?

  • @yashithahashan7956
    @yashithahashan79562 жыл бұрын

    The last ship මතක් උනා

  • @pasindudilshan8199

    @pasindudilshan8199

    2 жыл бұрын

    sirawatama bn

  • @tv6n6_6

    @tv6n6_6

    2 жыл бұрын

    Sira 🙂

  • @Wikumranabahu
    @Wikumranabahu8 ай бұрын

    Sarthaka navika satanvalata muhunadan akama Navika hamudava sri Lanka navy aka vitharay

  • @jayanithyachamikara4489
    @jayanithyachamikara44892 жыл бұрын

    Vatina video ekak

  • @katupulle
    @katupulle2 жыл бұрын

    Bravo Zulu ✌️

  • @anushkamalith4057
    @anushkamalith40572 жыл бұрын

    Priyadarshana aiya❤️

  • @milroynishantha3216
    @milroynishantha3216 Жыл бұрын

    🌟🌟🌟🌟🙏🇱🇰

  • @playbuddy1865
    @playbuddy18652 жыл бұрын

    Apita Warships na hello....

  • @lahirumihirang1729
    @lahirumihirang17292 жыл бұрын

    ශ්‍රිලන්කවේ යුද ශක්තිය ගැන්න තිබ්බනන්

  • @majeewa
    @majeewa2 жыл бұрын

    athi sarthaka wedasatahanak

  • @moviehub6652
    @moviehub66522 жыл бұрын

    මේ නැවේ කිසිම missile system නෑ නේද ? බොහොම ප්‍රාතමික මට්ටමේ ආයුද ටික්ක් තියෙන්නෙ. Heavy canons වත්, torpido වත් නෑ . සාමාන්‍ය ඩෝරා යාත්ත්‍රාවක ආයුද ටිකමයි තියෙන්නෙ

  • @nayanajithkularathna4926

    @nayanajithkularathna4926

    2 жыл бұрын

    Lankawe annayathawa ....dunu wemin pawathinawane

  • @randikanj7540

    @randikanj7540

    2 жыл бұрын

    මේක Advance OPV එකක්.. destroyer එකක් වත් frigate එකක් වත් නෙවෙයි....

  • @moviehub6652

    @moviehub6652

    2 жыл бұрын

    @@randikanj7540 මේක saryu class OPV එකක්. අර මන් කිව්ව weapon systems මේ වර්ගෙ නැව් එක්ක එනව. ඒත් මේ නැවේ ඒ systems purchase කරල නෑ පේන විදියට.

  • @hirunikd

    @hirunikd

    2 жыл бұрын

    @@moviehub6652 purchase karaddi weapon cost eka ship eke cost eka wage double ... weapon nathuwa purchase kale. Lankwata awilla thamai weapon fix kale lankawe thibba ewa

  • @naturehike3601
    @naturehike36012 жыл бұрын

    ආඩම්බර ❤️වෙන්නෝනි ඒත් ලංකාවෙ ආරක්ෂාව සම්බන්ද දේවල් වර්ල්ඩ් වයිඩ් ව්‍යාප්ත කරන එක හරිද💔

  • @kaushlyadilshni824
    @kaushlyadilshni8242 жыл бұрын

    Oya kiyawanawa wadi eyata katha karanna dunnan hodai man hithanne. Wadasatahana hodai ela

  • @slgaminhashi2042
    @slgaminhashi20422 жыл бұрын

    Sailor channel එක bslanna

  • @tarinduchathura6981
    @tarinduchathura69812 жыл бұрын

    Sl navy ❣️❣️❤️❤️

  • @knowledgeseeker4968
    @knowledgeseeker49682 жыл бұрын

    dukai ape rata gana😮‍💨😮‍💨 anith rata wala war ship ekk athi ape ratama iwara krala danna

  • @shadowbeast8177
    @shadowbeast81772 жыл бұрын

    Sad to say we have 0 submarines

  • @thiwankamadusanka877
    @thiwankamadusanka8772 жыл бұрын

    Lankawe war ship ithamath prathamaika mattame thiyenne dan loketh ekka......

  • @clc.products

    @clc.products

    2 жыл бұрын

  • @asithanuwan8368
    @asithanuwan83682 жыл бұрын

    Ok navy got upgraded ships. So when our air force will get their upgrade. When they gonna have advanced fighter jets? Cause they still using old shuts still

  • @shadowbeast8177

    @shadowbeast8177

    2 жыл бұрын

    Jets very high price

  • @hirunikd

    @hirunikd

    2 жыл бұрын

    After the war there is no use of advance jets to sri lanka... but to protect and do rescue missions in srilankan waters we need ships. SL government get paid by UN and other merchant ship companies if Navy do some rescue operation, Establishing secure transport and etc

  • @idekakumara5009
    @idekakumara50096 ай бұрын

    Sanjeewa ගින්දර 🇱🇰

  • @sihinadewdu2568
    @sihinadewdu25682 жыл бұрын

    Mamanam atha thiyalaa thiyenawa newa තුන් ආකරට අරන් යන්න පුලුවන් 😑✌️

  • @asikabro
    @asikabro2 жыл бұрын

    Aiya tavel with chathura podak balanna

  • @majeewa
    @majeewa2 жыл бұрын

    mewage wedasatahan thawa thawath karanna ITN

  • @pubuduperera6540
    @pubuduperera65402 жыл бұрын

    CIC එකට එක්කන් ගියේ නැනෙ.. 😁😁

  • @tharindu6405
    @tharindu64052 жыл бұрын

    swayan windanaya ❤

  • @janithwasala3331
    @janithwasala33312 жыл бұрын

    ඔය නැවේ යුද බලය ගැන කියන්න තිබ්බ

  • @duvindunirmitha
    @duvindunirmitha2 жыл бұрын

    1st comment 🤗🤗🤗🤗

  • @lahirumihirang1729
    @lahirumihirang17292 жыл бұрын

    ශ්‍රිලන්කාවේ යුද ශක් තිය දැන ගන්න තිබ් බනන් ඇති

  • @methum4084
    @methum40842 жыл бұрын

    Oya poddak navathila kivvanam

  • @nalindakumara5297
    @nalindakumara52972 жыл бұрын

    Weapon system eka gena kathakare nane😉😉

  • @PiyushanTechTips

    @PiyushanTechTips

    2 жыл бұрын

    අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ 😁

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi8 ай бұрын

    No answer

  • @SmilingBreakfast-ii5wi
    @SmilingBreakfast-ii5wi3 ай бұрын

    අධිතාක්ශනික 😂😂😂😂

  • @bhashishehan9703
    @bhashishehan97032 жыл бұрын

    Othanama eha patte mn inna ship eka tynne

  • @nipunmihiranga728
    @nipunmihiranga7282 жыл бұрын

    ආයුද නෑනේ.... ටුවරිසම් වලටද තියන් ඉන්නෙ

  • @clc.products

    @clc.products

    2 жыл бұрын

    ගැඹුරු මුහුදු ආවේශන වලට

  • @user-md7yk6gz8s

    @user-md7yk6gz8s

    8 ай бұрын

    ​@@clc.productsආවේක්ෂනය හා නිරික්ෂණය දෙකම එකයි නේද... බලනවා කියන එකනෙ ඔය කියන්නේ

Келесі