අන්තිම වෙනකල් අහන්නෝ🤣 - Funny Trending Video eka

Subscribe karannoo
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes

Пікірлер: 166

  • @jms.kumari5067
    @jms.kumari5067Ай бұрын

    ඕවා පව් වැඩ බං අපිත් ඇතිතරම් හිනාවෙනවා තමා අපිටත් ඉතිං පව් .ආච්චිට බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8bАй бұрын

    ආච්චි අම්මා එවා ආසවෙන් කරාන්නෙ අනිත් අය පව් කිවට ලොකු පිනක් කර ගන්නෙ එයා කතා කරන එකම අති ආච්චිත් එක්ක තෙරුවන් සරනයි ඔයාලට

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    අත්තම්ම හරියට කියද්දි ඔයා වැරදියට කියනවා 😂

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    අනේ මගේ අම්මා ❤❤❤❤ ආදරෙයි පරෙස්සමෙන් ඉන්න ලොකූ හොදට බලා ගන්න තෙරුවන් සරණයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    හම් දිල්කෝ පුකේ සමන් 😂😂😂

  • @ChithraRanathunga-ze6st
    @ChithraRanathunga-ze6stАй бұрын

    😢තනි නොකර බලාගෙන ඉන්නවා .මොලයට පුහුණුවක් දා ලැබෙන වා

  • @nishanthishanti4504
    @nishanthishanti45048 күн бұрын

    Budu sarni පරිස්සමෙන් inn ආච්චි Amma 😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @sanduniudara609
    @sanduniudara609Ай бұрын

    අනේ මන්දා ලොකූ හිනාත් යනව මේ වැඩවලට ආච්චි සතුටින් ඉන්නව හැබයි ලොකූ එක්ක❤❤❤❤❤😂😂😂😂😂

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    අනේ පව් අනේ 🥰🥰 දීර්ඝයුෂ ලැබේවා 🙏🙏

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8yАй бұрын

    පව් අඩෝ ආත්තම්මා..දීර්ඝායුශ ලැබේවා

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5wАй бұрын

    😂😂😂❤adarei dalada samidu pihitai dennatama

  • @vinithafdo6721
    @vinithafdo672128 күн бұрын

    අනේ ලොකූ හිනාවෙලා පනයනව යකූ😁 අපි හැමෝම සතුටින් ජේසු පිහිටයි අත්තම්මටයි මුනුපුරාටයි🙏❤️

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    Ane loku oyage wada ලස්සනයි 😂😂😂😂😂😂

  • @rajahe7916
    @rajahe7916Ай бұрын

    මේරි අම්ම හොදට කියන්නෙ ඔය ආදරෙයි ඔයාල දෙන්නටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @lakmalijayawikrama69
    @lakmalijayawikrama69Ай бұрын

    මරු හොදට හිනා උනා ❤️

  • @nilanganikumari9981
    @nilanganikumari9981Ай бұрын

    අනේ ආච්චි අම්මට බුදුසරණයි ❤❤

  • @user-zt3yn8vu5t
    @user-zt3yn8vu5tАй бұрын

    අනේ මේ ලොකුනම් පවු ආච්චි ආදරේයි ආදරේයි❤❤❤❤❤

  • @maliesudharshi1488
    @maliesudharshi1488Ай бұрын

    Ape siriyawantha aththatamata Adarei ❤❤

  • @DhilekaLakmali
    @DhilekaLakmaliАй бұрын

    Lokutath patalena eke achchi amma😂😂😂😂😂😂😂

  • @nilminikumari5655
    @nilminikumari5655Ай бұрын

    අනේ ආච්චිත් සතුටින් ඉන්නේ අපිත් සතුටින් ❤

  • @tharushithathsarani7783
    @tharushithathsarani7783Ай бұрын

    Anee ආදරෙයි ආච්චි ගොඩාක් ගොඩාක් ගොඩාක් adrei sudu meerii❤❤❤❤❤❤❤❤❤

  • @madhushani2506
    @madhushani2506Ай бұрын

    තෙරුවන් සරණයි ආච්චි අම්මා !! නිදුක් නීරෝගී භාවය ලැබේවා !!දීර්ඝායු ලැබේවා !!

  • @user-cb7yf8tq5w
    @user-cb7yf8tq5wАй бұрын

    අනෙ අම්මේ හිනාවෙලා පන යනවා කොයවෙලාවක හරි,.ආද‍රෙයි ආච්චි අම්මේ ❤😍

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wjАй бұрын

    Ane loku puthe ආච්චි amma soi appa budusaranai parissamata inna dennama adarei godak ❤❤❤🎉🎉🎉

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    සුදූ ආච්චි අම්මේ ආදරෙයි බුදු සරණයි

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6wАй бұрын

    මේකේ ඉන්න එවුන් නිකන් ෆයර් වෙලා.. අත්තම්ම ආසාවෙන් කරනවනම් නිකන් ඉන්න එවුන් බොරුවට දගලන්න එපා...😒😒😒

  • @KAWIZZZ

    @KAWIZZZ

    Ай бұрын

    100/100

  • @Munupura

    @Munupura

    Ай бұрын

    අඩේ ඒ comment එක

  • @GGIJ-bp5yd

    @GGIJ-bp5yd

    Ай бұрын

    උන් හරි හොඳ එවුන්නෙ ඒකයි 😅

  • @jms.kumari5067

    @jms.kumari5067

    Ай бұрын

    උබෙ ආච්චිත් අල්ලං ඔබත් එකක් පටන් ගනින්

  • @user-kn5tc3ow7y
    @user-kn5tc3ow7y23 күн бұрын

    පව් 😎😎

  • @msdesilva4698
    @msdesilva4698Ай бұрын

    පව්.අනේ..අත්තම්ම... මොනාද අනේ මුනුබුරා ඔය අත්තම්ම ලවා.කියවන්නෙ. ජොලි.තමා...අපිත්..සතුටු වෙනව...හිනාවෙනව .තමා. අනේ පුතේ අත්තම්මව හොඳට බලාගන්න. ඔයා කියන..කියන.දේ.කරනව. පව්. දෙන්නාටම තෙරුවන් සරණයි.

  • @HJk-uw9em
    @HJk-uw9emАй бұрын

    Atiwanakam apata Hina wanna puluwan ana pau athtamma😂❤ budusaranai

  • @user-dy9dr4mo5w
    @user-dy9dr4mo5wАй бұрын

    හිනා වෙලා මැරෙනව අනෙ..තෙරුවන් සරනයි

  • @ChamiJayawardhana
    @ChamiJayawardhanaАй бұрын

    අනේ පව් අනේ..........❤❤❤

  • @IroshikaChamini
    @IroshikaChaminiАй бұрын

    අම්මේ ලොකු අයියෙ ඔයාගෙත් හිතට එන දේවල් ❤ අත්තම්මත් ඕන දේකට ඔට්ටුයි ❤

  • @Anu2802
    @Anu2802Ай бұрын

    Mulinma baluwe mama... ❤❤❤❤

  • @radikafernando4217
    @radikafernando4217Ай бұрын

    P....ke saman😁😁😁 adarei achchiamme❤

  • @nishunish1338
    @nishunish1338Ай бұрын

    2:43 😂😂😂😂❤❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928Ай бұрын

    අනේ මං රැට හැමදාම හිනා වෙලා නිදාගන්නේ 🤣🤣මේ මුණුපුරා නම් අම්මෝ 🤭🤭

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    අනේ ආච්චි හරියට කියනවා අයියෝ ලොකු 🤣

  • @nricndjfifmcj3667
    @nricndjfifmcj3667Ай бұрын

    පව් කොල්ලො නොදකින් විතරක් කියන්න එපා පව් නෙද😂😂😂😂😂😂😂😂😂

  • @user-bo1lr8ry1i
    @user-bo1lr8ry1iАй бұрын

    Ai rupiyal100k dunne.....5000k dennoo.athamme mama nam 5000k denawa...dan loku narak welane....loba wela....😂😂😂😂😂 dennatama ❤❤❤❤❤❤

  • @manoriNayanakanthi
    @manoriNayanakanthiАй бұрын

    පවු ලස්සනයි අමිමෙි...පොඩි ලමයේක් වගෙ

  • @sithyalkamya1253
    @sithyalkamya125327 күн бұрын

    යකෝ පවු බන් ආච්චි අමිමා මම ලග හිටියා නමි ගහනවා පොල් පිත්තෙන්

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    ආච්චි අම්මා පරද්දන්න ටිකක් අමාරුයි වගේ ලොකුට 😂 අනේ ඉතිං ආදරෙන් බලනවා අපිත් මේ කෝලම් 😂😂❤❤

  • @kwtkwt2630
    @kwtkwt2630Ай бұрын

    Pau yoko kollo api hina unata mewa pau weda.sudu ammata budu saranai ❤❤ eyage parana mathaka mathak karanna .

  • @lalanipriyankajayalathatta1496
    @lalanipriyankajayalathatta1496Ай бұрын

    Ane Sudu amma oya duke ba ❤❤❤❤❤

  • @GGIJ-bp5yd
    @GGIJ-bp5ydАй бұрын

    100 නම් මදි ලොකුවො 😊ආච්චිගෙ දිව උලුක් වෙන වචන කියන්න දීලා😂😂😂

  • @renukadamayanthi5795
    @renukadamayanthi5795Ай бұрын

    😂😂පව් ආච්චි

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020Ай бұрын

    පවු අනේ මහන්සි කරන්නේ තෙරුවන් සරනයි

  • @pandaproduction618
    @pandaproduction618Ай бұрын

    Olmada sithuwam......❤❤❤❤❤

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266Ай бұрын

    අනෙ පවු අනෙ ❤️

  • @nilminiperera7529
    @nilminiperera752929 күн бұрын

    Bs ආච්චි ❤❤❤❤❤❤

  • @crisentadunuwila5421
    @crisentadunuwila5421Ай бұрын

    පව් යකෝව් 😂

  • @emonemon105
    @emonemon105Ай бұрын

    Loku guti kanna epa hode 😂😂😂😂

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684Ай бұрын

    හම් දිල්කෝ......😅😅😅😅

  • @priyaniperera2838
    @priyaniperera2838Ай бұрын

    ආච්චී 👍♥️

  • @priyangikamadushani3186
    @priyangikamadushani3186Ай бұрын

    😂❤

  • @ramyafernando4742
    @ramyafernando4742Ай бұрын

    ලොකු මේ පව් වැඩ කරන්න එපා දැන් හොදටම ඇති වෙන දෙයක් කරන්න ඕවා පව්

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    23 күн бұрын

    මොකක්ද බං පව මේකෙ? පැහැදිලි කරන්න

  • @prageethaalwis1505
    @prageethaalwis1505Ай бұрын

    හම් දිල් දේ චුකේ සනම් 😂

  • @kwtpass2361
    @kwtpass2361Ай бұрын

    පව් හාලෝ ආච්චි අම්මට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nadunichathuhewagama8043
    @nadunichathuhewagama8043Ай бұрын

    ❤😅😅😅

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999Ай бұрын

    mage manika.bs❤,

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9jАй бұрын

    පව් රුපියල් 100 දෙන වදයක් ලොකු අචිචිට 😂🤣🤣🤣

  • @user-sv9vp1di6l
    @user-sv9vp1di6lАй бұрын

  • @wasanthirumeshika6328
    @wasanthirumeshika6328Ай бұрын

    😂😂😂

  • @sunethragamage9392
    @sunethragamage9392Ай бұрын

    😂😂😂😂😂😂❤❤❤❤❤

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380Ай бұрын

    ❤️❤️❤️

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531Ай бұрын

    🤣🤣🤣🤣

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928Ай бұрын

    පව් මගෙ ආච්චි ❤️❤️❤️අහිංසක ❤️❤️❤️

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    ❤❤❤❤😅😅😅😅😅😅

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fyАй бұрын

    ❤❤

  • @user-vy3et4fj3b
    @user-vy3et4fj3bАй бұрын

    Yaku mu waraddanne😂

  • @SithuminiDinesha
    @SithuminiDineshaАй бұрын

    පව් මේරි ආච්චි ඇති අයියෙ දැන්

  • @DhilekaLakmali
    @DhilekaLakmaliАй бұрын

    😂😂😂😂😂😂

  • @sakunikawijesekara5769
    @sakunikawijesekara5769Ай бұрын

    අනේ ශෝයි මේ ආත්තම්මා❤️මටත් හිටිය නම් මෙහෙම ආත්තම්මා කෙනෙක්🥺❤️❤️❤️

  • @IsuruDahanayaka-nd9xr
    @IsuruDahanayaka-nd9xrАй бұрын

    😍😍😍

  • @suduchutti1419
    @suduchutti1419Ай бұрын

    ❤❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007Ай бұрын

    දළදා සමිදු සරණයි අපෙ ආාචීචිට❤❤❤

  • @reonirama8617
    @reonirama8617Ай бұрын

    චුකේ සමන්😂

  • @InokaKularathna
    @InokaKularathnaАй бұрын

    ආච්චි pau ane

  • @sithuweerasekara5936
    @sithuweerasekara5936Ай бұрын

    අනේ පව්❤❤😊

  • @anoshachandima2750
    @anoshachandima2750Ай бұрын

    ❤❤❤❤❤😂😂😂😂

  • @Seetha-pj8yi
    @Seetha-pj8yiАй бұрын

    අනෙ ඔයා පව් වැඩ ලරන්න එපාදුක හිතෙනව කිරි අම්මා ඔයා නම් ...අනේ මන්දන්නෙ නැහැ 😂❤🎉

  • @geethajayasinghe1314
    @geethajayasinghe1314Ай бұрын

    Achchiwa vikuna gena kanawa balu weda

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    සීයෙන් මාළු පාන් දහයක් කන්න ඔයාගේ බේකරියක් ද තියෙන්නේ 🤣

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413Ай бұрын

    කොහේන් හරි උඹ විජය products pramott කරනවා නේ ...😅😅,......ආච්චා පව් කියන ඕන දෙයක් කරනවා ....👍...එක අතකින් මුනූ කවුරු මොනා කීවත් ඔහොම නිතරම මොන මොනවා හරි කියවන කොට , කරන කොට එයාලා හරි සතුටින් ඉන්නේ ඔය වයසට හිතෙන තනිකම , මරණ බය වගේ දේවල් නැති වෙනවා ....උඹ හොඳ එකා බං අන්තිම තත්පරේ වෙනකල් අත්තම්මා හිත සතුටින් , හොඳින් තියන්න ..ඔයාට ලොකු පිනක් අත්වෙයි..😊😊❤️

  • @Munupura

    @Munupura

    Ай бұрын

    ආදරෙයි ඇහ්

  • @chandrikasenanayake6413

    @chandrikasenanayake6413

    Ай бұрын

    @@Munupura 😊😊

  • @DarshaniWeerakoon-fg1wj

    @DarshaniWeerakoon-fg1wj

    Ай бұрын

    Aththatama puthe eka nam ඇත්ත kathawa❤❤

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami4095Ай бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sriyanideema7900
    @sriyanideema7900Ай бұрын

    බුදු සරණයි නිදුක් නිරෝගී සුව 🙏❤

  • @kumarijayawardana295
    @kumarijayawardana29521 күн бұрын

    Ane loku apahasuthawayata path karannepa eyawa eyata pahasu dewal ahanna❤

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159Ай бұрын

    පව් අනේ....

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686Ай бұрын

    Ane achchi nathi dawasama babala hinawenna dirgauwewa amme🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @suwarnasuwarna2210
    @suwarnasuwarna2210Ай бұрын

    Apa adoo oo

  • @suwarnasuwarna2210

    @suwarnasuwarna2210

    Ай бұрын

    Athatama aya nathi dawsaka patta paluwak danei ..

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8nАй бұрын

    ඇත්තටම කවුරු බැන්නත් ඒ වගෙ කෝලම් කරන්නෙ ආදරේනම් විතරමයි . එයාව පහත් කරලා සලකනවා නෙවෙයි ආදරෙන් විනෝදෙන් ඉන්නවා. ඒකට පින තියෙන්න ඕන. මොකද මන්මගෙ අම්ම එක්ක ඉන්නෙ තනිකරම යාලිවො වගෙ . කෙනෙක් දකින කෙනෙක් මොනා කීවත් ඇත්තටම එහේම ඉන්න එක තුල පුදුම ආදරයක් බැදීමක් තියෙනවා . ❤

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    Meri 😂😂😂😂😂😂

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tqАй бұрын

    පව් යකෝ රුපියල් 100ට මේ තරම් වද දෙන්නේ 😡බුදුසරණයි ආච්චි අම්මේ 🥰🌹

  • @user-mk1in1hj1k
    @user-mk1in1hj1kАй бұрын

    Aiyo pau ane.

  • @antonfernando526
    @antonfernando526Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @paramisanjana104
    @paramisanjana104Ай бұрын

    වද දෙන්න එපා කොල්ලො අපේ මේරි ආච්චි ට පව් එයා හරි අහින්සකයි

  • @user-yp3rh6tc3k
    @user-yp3rh6tc3kАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020Ай бұрын

    හිනා යනවා අනේ පවු

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867Ай бұрын

    Podi lamaima tama itin ❤💐🇱🇰 🇮🇹... Italy.....

Келесі