No video
මෙච්චර බඩු ගොඩක් FREE ගන්නෙ කොහොමද 💰 || SUPERMARKET || Binario12
#Supermarket #FreeFood
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less
Пікірлер: 688
ඇත්තමයි මේ දේවල් කොලඹ පිටකොටුවේ මාර්කට් එකෙන් මිනිස්සු මිලට ගන්න බඩුවලට වඩා හොද තත්වයේ තියෙනවා.අපේ මිනිස්සු සල්ලි දීලත් ගන්නේ මීට වඩා හුගාක් upset,වස විස දාපු ඒවා. 😔 ලංකාවේ දුප්පත් මිනිස්සු ගැන දුකයි ඇත්තටම.💔
Ada nam baya nathiwa super market video eka kala eliyata danna kauruwath Naha😃😃😃
කැමරාව පිටිපස්සෙ වීරයව දකින්න තියන අමාරුව.🌚🙈 දෙන්නම කලු වෙලා වගේ අනෙ.🥺 පරිස්සමින් ඉන්න දෙන්නා.. Much Love B12 ❤️❤️❤️❤️❤️❤️❤️
@creativeeye7495
3 жыл бұрын
ඔව් දෙන්නම පට්ට කලුයි
@abhimaninimsara332
3 жыл бұрын
🥰
Mn dakapu ජොලිම කපල් එක ඇස් වහක් නම් වදින්න එපා..මතු හැම ආත්මෙකම ඔයාලා දෙන්නා පෙම්වතුන් වේවා
වාව් වෙනදා කරනවට වඩා ලස්සන සුපමාකට් ව්ලොග් එකක්.මේක තමයි හොදම එක.මටත් එන්න හිතෙනවා අනේ.මමනම් හිතන්නේ නැ ලංකාවේ සුපමාකට් වල ඔච්චරම අයින් කරනවා ඇති කියලා.පුලුවන් නම් අලුත් පැකේජින් හදලා ආය විකුනන්න බලයි.එහෙමයි මෙහෙ අය.ඔය අයින්කරන එකෙන් කොච්චර මිනිස්සු,සත්තුන්ගේ බඩවල් පිරෙනවද?කොච්චර පිනක්ද?
ඔයාල ලොකු පිනක් කර ගන්නවා හරිම සතුටුයි ලෙඩක් දුකක් නැතුව විශ්වයේ වැඩ සිටින සියලු දෙවියන් බුදුන් ඔයාල හැමෝම රැක දේවා.
Super...first comment 🤘ada.much love akki and aiya
Supermarket Vlog😍❤✌ 180K Subs😌Congratulations B12 Fam🙈 4:57 හතු රසැති Mushrooms❤ Me experience eka nm maru😎 Much love Guys Keep it up✌💫 #B12 Love
වීඩියෝ එක දානකම් බලන් හිටියා Love you ❤️❤️
Wowww supermarket video... enakan balagana hitiye... love you so much akki and aiya prissmen innaaa oyala denna 💝💝😘😘💙💙😍😍🤗🤗
Anee akkiiii aththatama dukath hithuna...... ane harima shoii e wade kisima nasthiyak na e wagema godaak pinakuth labenawa oyala karana wada walata..... adarei godaaaak oyala dennataiii oyala ekk inna hamotamaiii😊😙😙😙😙❤😍 parissamin inna hamoma bs jp ❤
ada wade nam maru..... niyama vlog eka... dennama parissamen inna. much love.
Wena mukuth oni ne... Ohetta ewith tiyana wedak karagena saththu balagena mta Inna thibba nm wena mkuth oni ne... Adarei ayya akki ... prsmn inna oyala 💖💖
Video eka 34 min kiyala dakkama danena sathuta😍... Thank you chiranthana aiya❤
හනේ...ආසාවෙන් හිටියේ ❤😍 ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න ❤
Wowww super market vlog ekanm maru ada..adareiiii godaak oya dennata😍😍😍💋💋💋❤❤ada chiranthana aiyage amuthu lassanak thiyenooo konda keli wetila😍😍
I saw you two after a long time. Really very happy Binary. Always with you two. What you are doing now is setting an example for the world to follow. love you binariyoo stay safe
Aww shoi ane ❤️mn balagenama hitapu video 1k😍 kiara bawwa cute 😘
Paaluwen hitiye akki aiya balagena htye vlog ekak enakan adarei dennatama oyalage videos man balanawa hebei mage 1st comment Eka thamai me ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Vdo eka podi naaa superbbb😍😍😘😘😘 budu saranai dennatama...
අනේහ් කියාරා🙈❤️
@nimalkarunatilaka2599
3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@nimanthaperera6646
3 жыл бұрын
එයා මාර කියුට් ❤❤❤🥺
@thenulilihansa2633
3 жыл бұрын
@@nimanthaperera6646 ❤hmm
@ravindupriyankara9343
3 жыл бұрын
ballada ? Kellada ?
@nimanthaperera6646
3 жыл бұрын
@@ravindupriyankara9343 බල්ලා බං 😂
Ohh yes. Gdk kal balan hitiya vlog ekak. Adareiii
අපේ රටේ ඔයාලා පිට රටවල අයත් එක්ක හරි හරියට වැඩ කරද්දි මාර ම සතුටක් දැනෙනවා අක්කා & අයියා ... ❤❤❤ගොඩක් ආදරෙයි ❤❤😘 පරිස්සමින් ඉන්න ❤❤
Eka tamai hodama supermarket vlog ek❤️❤️❤️❤️😍😍😍
Kalekin dekke..marama sathutui akka & aiya.....parissamata inna hemo ekkama ..😘😘 much love ❤️❤️❤️❤️
අනෙහ් අන්තිම😍🙈හරි cute අප්ප😘🖤
අයියෝ 200k ගහන්නෙ නැද්ද අනේ.එල්බා වගේ සමරන්න ඕනෙ🔥🔥🔥🔥🔥
Mekanm supiri love you guys 🙌 keep it up
Niyamai mama asama vlog ekak godak asawen balan hitiye danagana adare dennatama❤❤❤❤
Ane deiyane akkiya kaluwela .. aiyai.. parissamin inna dennama..budusaranaii 🥰🥰 adareiii B12 😍
අපි ඒක උස්සමුද 😂😂😂 සුද්දට සිංහල බැරි හින්දම හොදයි චිරා අයියේ
@kaththakalyani2820
3 жыл бұрын
mun denna danatamath eka ussala aththe.lankaweneh
ආදරෙයි අහස තරම්....අක්කිටයි අයියටයි....🖤💣😍නදී අක්කිට ටිකක් වැඩිපුර ආදරෙයි ....😍💣🖤
Wowww ane patta vlog eka ada nam 😍😍😍😍😍😍😍😍😍😍😍
අනී ඔය ගබඩා කාමරේට මුරකාරයෙක් අවශ්‍යයයි කියලා මට දැන් හොඳටම තේරෙනවා.ඉතිං මං එන්නම්..හිතන්න එපා මට අවුලක් නෑ...😁
Supermarket vlog එකක් එනකම් බලාගෙන හිටියේ 🤩❤️🥳 නියමාආආආආආආආආආආආයී 🔥🔥🔥 Much love 💕 B12
Ada vlog akanm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯
මගහරින්නේ නැතුව බලන එකම KZread Chanal එක.. අපිත් ඔහේම ජීවත් වෙනවා වගේ.. ❤️❤️
අපිටත් මාරම සතුටුයි ....ජයවේවා ..ආදරෙයි ❤️❤️😘❤️❤️❤️😍😘😘❤️😘
ආසවෙන්ම හිටපු vlog එකක් 😍😍 අනේ අන්තිමට චිරන්තන අයියගේ හිනාව 💜️🙈🙈
බලාගෙන ඉන්නෙ 2K වෙනකම් ආසාවෙන්❤️❤️ අදත් ලස්සනයි vlog එක ..much love both of you😘😘💖💖
Oyala mona rateda akki inne.. man ada thama oyage video eka dekke.. lassanai
Notification eka apu gan awe.❤️love you b12
Ammo hrim happy ad nm vlog ek dla 😘😍lve u akki & aiya 😍😘
Niyamai akki &aiya පරිස්සමින් adarei💛💛💛💛💛😍
Ane maru ane oyala denna vidio akak godak hodai mama adamai baluwe dan ithin digatama balanawa
meka supiri wadak lankaweth mewage deyk karanna puluwn nm wenasma deyk wei..🖤💛🖤
🤩🤩🤩wensma athdekimkk shokk me vedio ekka akkee aiyee🤩🤩
Ane..balana gmn vedio eka ..❣️
Kiyarala okkoma soo cute ....😍 supermarket vlog akak nethiwa paluwen hitiye..thank youuuuuuu💖
Wow...asaaawen hitapu video aekak ❤❤❤😍😍
wow mn asama ගබඩාවට හරිම choi වෙනස් ම supermarket vlog ekak දෙන්නාටම අාදරෙයි❤ පරිස්සමින් ඉන්න
Good job akki and aiya adarei hamadama❤️❤️🌹
ලංකාවෙත් සත්තුන්ට ආදරේ අය එකතු කරන් B12 family අයත් එකතු වෙලා කවද හරි මේ වගේ දෙයක් කරමු නදි අක්ක and අයියා.සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම😍❤️
@Denumamawatha
3 жыл бұрын
Aniwarenma karamu man denatamath organic widiyata waga bima hadagena thiyenne. Registration tika thama karanna thiyenne
ඉවර කරද්දි අන්තිම ටිකට තමා ආසම 😌❤️
දැන් අපෙන් ඈත් වෙලා වගේ 😥 බලපු හොදම supermarket vlog එක..අපිට අලුත්ම experience එකක් 😘
Woooww e wadenm maru 🥺😍🤩 kisim deyaka winsa wnne na 🥺😍 Much love b12 😍🌹🥰
අනේ හරිම ලස්සනයි අද video එකත්.. නදී නංගා පින් හොදේ අමාරු වුණත් හැමදේම පිළිවෙලකට කියලා දෙනවාට. ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💕
වීඩියෝ එක දැම්ම ගමන් ආවා එතකොටත් coments 85 😒 කමක් නෑ ඉතිම් ආදරෙයි දෙන්නටම 😘😘😘❤️
එක නම් පට්ට😍 සුපර් මාර්කට් එකකින් ඔහොම හම්බෙනවා කියන්නෙ ශොක්නෙහ්. එදෝ හරි ෆනී අනේ. ඇදුම් හම්බෙන විදියත් ඉක්මනට විඩියෝ එක ඕනි🤭😁😁 අනේ අනේ අවසානෙට අයියාට ලැජ්ජා හිතිලා❤️🤭
Much Love akki & aiya ❤🌼
Ettatama oyala denna harima hoda couple eka.ekama adhas wala ekathuwak oyala dennanam.oyala denna karana me vedios nisa man godak dewal igena gatta.all the best.nanga.malli.🥰🥰🥰👌👌👌
Much love b 12 😘❤️
Woow asawen idipu vlog ekak ❤️❤️❤️❤️
Wenas deyak akka & aiya..thank you binario 12...love u so much...😘😘😘❤❤❤❤❤😍😍😍
Ammo me vlog eka enakn balagena hitiya 🥵❤ much love guys 🙊💕
හොඳම super market episode එක...🥰 Its lovely ❤️
Adeeeee eka nm maru🙌🙌🙌🙌😍😍😍😍
ෆින්කා එකේ අයටත් සිංහල කියලා දෙමූ.......😁😁😁🇱🇰
Eknan maru 😘😘❤️love u 😘😘😘akki ❤️aiyaa
Hoda welawata atana katawath sinhala noterenne,athtama oya wage deyak karanna ,oya taram lassanata idea aka awa kena nm maraii👍👍👍🥰
Binario 12 my favorite travel youtuber superb🔥❤😍🇱🇰
කියාාාාරාාාා oh my darling ❤️😂
අදත් ආව කලින්ම😍❤️
Much love akki and aiya❤️
What a great job!!!!!!! love u guys
ඔය වැඩිය නරක් නොඋන පාං තියේනම් කෑලි කෑලි වලට කඩලා අව්වේ වේලලා කුඩු කරලා ගත්තොත් රොටී හදන්න පුළුවන් ට්‍රයි කරලා බලන්න 👍💜
Adarei dennatama ❤️❤️
ඒකට ලංකවේ spermarket තියා නිකං කඩේක වත් අහකට යන එව්වා අපිට සල්ලි දීලා වත් ගන්න බෑ සමහර තැන් වල 😟😭
අදනම් මරු😍❤️
Adarei nangi malli.♥️♥️
Iyee adnm ikmntm enna puluwan una.. love you binario 12 ❤❤💪
1st comment magen onna😍😍
🥰🥰 5 වෙනකන් බලන් හිටපු අය, Notification එක එනකන් බලන් හිටපු අය කෝ බලන්න ❤️
Ammo chira aiye tikak wadiyen cam ekata enna ane akkith ekkama love you akki aiya parissamin inna 😘😘😘😘
ඔන්න අදත් හරියටම පහට ආව ගොඩක් දවස් ඉදන් බලන් හිටියෙ මේ වීඩියෝ එක එනකන්
@kavigemein9674
3 жыл бұрын
Kavi gemein
Yeh 1st❤️❤️❤️❤️
අද තමයි නදී අක්කගේ ගමකට බඩු ගන්න එක hariyatama කළේ 🤣😂😍😘
Love you nadee akki & chiranthana aiya 😍 ❤
Asama video ekak😍😍
හොදම supermarket tour එක 🙊🙊 එක නම් ශොයි අනේ බඩු ඔක්කෝම නිකම් 😊😊😘
Awa awaa yee lv u akka aiyaaa 😘😘😘
යේ යේ 🤩🤩🤩 1 minutes ago 😍😍😍
අම්මෝ දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ stories බලලම.......අනේ ඔහොම තැනක ජීවත් වෙන්න ඕන.ඔලුව relax එකේ තියාගෙන 😥.love u finca guys........😘😘😘😘😘😘💕💕💕
Much love♥️😘
කැමරාව පිටිපස්සේ වීරයාගේ ලැජ්ජාව🤭🤭🤭 ශෝයි අදත්.much love ❤❤❤❤😍😍😍
Ada kale pirimi aya kade tiyena baduwaka hoda narakawath danne.samaharu kadeta gihin badu hariyata thorannawath danneti kaleka chira malli e athin superb.eya hoda partner kenek nadi nagage life ekata lebunu.adarei oyaka dennatama.🥰🥰👍👌👌
අනේ මරු වීඩියෝ එක...❤️❤️❤️❤️❤️
Balagena hitiye😌✌
මේක නම් සුපිරි 🖤
Oyala nm marama wasanawanthai ane... ❤️😍💓