ඔබේ සමට ගැලපෙන හරිම foundation එක තෝරා ගන්නෙ කොහොම ද?how to choose correct foundation sri lanka.
#makeup# #foundation# #typeoffoundation# #foundationforoilyskin# #foundationfordryskin# foundationfornormalskin# #foundationforcombinationskin#
how to choose correct foundation.තමන්ගෙ සමට ගැලපෙන foundation එක තෝරා ගැනීමේදී මුලින්ම සම හදුනා ගත යුතුයි.සම හදුනා ගැනීමේ සිට සියලුම විස්තර ඉතා පැහැදිලිව මෙම විඩියෝ එකේ ඔබට පෙන්වා දී තිබේ.
foundation වර්ග කිහිපයක්ම තියෙනවා.එ foundation වර්ග සෑම එකක්ම ඔබට හොදින් මෙහි පැහැදිලි කර ඇත..
Пікірлер: 45
Kambula 2 patte chuty bibili wagayak tiye man talelui kata wate tikak munata wada kalui mata hariyane foundation mkakda kiyanawada liquid da natnm cream ekada
I am sri lankan in perth pls tell me where is yr saloon insri lanka
Thank you
@bypunsara92
7 ай бұрын
❤️❤️
👍 niyamai dr ❤
@bypunsara92
2 ай бұрын
❤️❤️
❤
සැලුන් එක කොහෙද තියෙන්නේ මිස්
Mis mage skin colour eka fair wage. Viana eka gannawanm chinese eka gannada, kaylon eketh chinese eka match wenawada?
@bypunsara92
4 ай бұрын
kraylone kohomath hodai
Oily skin ekakata liquid ekada hoda nattam serum foundation ekada?nattam wenama ekakda
@bypunsara92
6 ай бұрын
stick eka hodai
Mage skin eka oily & pimple marks tikak thiyenawa.mata ona shine look ekak ganna.ekata honda foundation eka mokakda akki?
@bypunsara92
5 ай бұрын
powder eka hari stick hari ganna
Music eke sadde wadi. Kiyana eka ahenne na
Krelon ivory no1 ,no2 kiyla tiyenne ai
@bypunsara92
7 ай бұрын
E colour shades wenas ekai.1 ekata wada 2eke color wenas
Kraylon foundation vala expier date eka thiyenne open karala 24 months vagene samaharu kiyanava eunata 5 years vage use karanna puluvan kiyala eka aththada ehema use kalata aulak nadda
@bypunsara92
Ай бұрын
ow 5yearsma use karanna epa 2.5 years gataluwak naha
@bypunsara92
Ай бұрын
mkd kraylone eka alergy wennaha. one year thibbata expire wela awruddak ekahamarak pawichchi karanna puluwan
@BihaduChethula-hd3fs
Ай бұрын
Thank you 🥰
Goodak හොඳ weda සටහනක්
@bypunsara92
5 ай бұрын
Thank you 🙏🏼❤️
Dry skin ekakt foundation dann kalin moisture cream ekak ganna onida miss
@bypunsara92
5 күн бұрын
ow moisturizer eka makeup ekata kalin kawruth use karanna oni
Hoda Ibrow penchil aekak kiyannako
@bypunsara92
Жыл бұрын
Jordana eken ganna jordana eyebrow pencil hodai
@wasanthapathminee513
4 ай бұрын
Thalelu samata hariyana stik aka mokadda mis
Fs36 e kiuve mokadda foundation num da ?
@bypunsara92
Ай бұрын
ow
පැන්ක් කේක් එකේ නම්බර් හොයන්නෙ කොහොමද. මගේ සම පැහැපත්.
@bypunsara92
8 ай бұрын
Oya ganna brand eka mkkd.no ekata wada oyage skin ekata wada tikak light color ekak ganna mkd gawata passe oyage same pata Rs tikak color eka dark wenawa
36 එකයි, චයිනිස් එකයි මික්ස් කරලා තලෙලුත් නැති, සුදු ත් නැති කෙනෙක් ට මැච් වෙයි ද
@bypunsara92
6 ай бұрын
මට එහෙම කිව්වට තෝරගන්න අමාරුයි ඒ කියන්නේ ඔයා ටිකක් සුදු කෙනෙක්නේ.ඒ colors දෙක ටිකක් dark වෙයි කියලා හිතෙනවා ඔයාගගේ skin color ekata wada tikak light color ekak ganna mkd ocsidize wela color eka oyage skin eke color ekata adu wenawa
Foundation එක apply කරාම සුදු පාට මිදෙන්නෙ ඇයි
@bypunsara92
Жыл бұрын
Oyage skin ekata Mach wennaha ekai
@prabhadasanayaka4194
2 ай бұрын
Mune unwanted hair remove karann oni
මට තියෙන්නේ තලෙලු සමක් මට ගැලපෙන එක මොකක්ද මිස්
@shashalpz5950
Ай бұрын
Mageth thalalau comminesion face mage nam ekata set vena makeup cream eka mokadda sis ?
ජෝ ලයින් එකේ ගාල බලලත් ගත්තෙ .ඒත් සුදු මිදෙනව
@bypunsara92
Жыл бұрын
Eka oyage hamata mach wennaha ekai.
Thank you
@bypunsara92
8 ай бұрын
❤️❤️
❤
@bypunsara92
Ай бұрын
❤️❤️❤️❤️