බිරිදට හොරෙන් අල්ලපු ගෙදර කෙල්ල එක්ක කොල්ලා කරන දේ | Fortune Movie review in sinhala | Sl film one

Фильм және анимация

බිරිදට හොරෙන් අල්ලපු ගෙදර කෙල්ල එක්ක කොල්ලා කරන දේ | Fortune Movie review in sinhala | Sl film one
sinhala movie review
sinhala movie caps
#sinhalareview #sinhalafilmreview #movie

Пікірлер: 22

  • @dark124jk
    @dark124jk Жыл бұрын

    ගැලපෙන උන් දෙන්නා නෙවෙ බැදගෙන තියෙන්නෙ .පාර්තයි .අර ගමෙ කෙල්ලෙයි බැන්දනම් හැමදෙම ලස්සනයි

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    ඔව් 😊

  • @diyawijerathna1815
    @diyawijerathna1815 Жыл бұрын

    කතාව ලස්සනයි . නොගැලපෙන අයව ගලපන්න බැහැ කොහොම කලත් . ඒක තමයි ඇත්ත . 😄😄😄

  • @smallenglishconcepts
    @smallenglishconcepts Жыл бұрын

    👍😊 Good ah ...

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    thanks ❤️😊

  • @smrbrabath4038
    @smrbrabath4038 Жыл бұрын

    👍👍👍👍👍

  • @MR.SITHIJA17
    @MR.SITHIJA17 Жыл бұрын

    1 කමෙන්ට් එක

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    ❤️😊

  • @ireshadilhani4690
    @ireshadilhani4690 Жыл бұрын

    ජීවිතෙ කිසි දේකට උදව්වක් නැති ඔහොම ගෑනු , පිරිමි එකෙක්වත් වැඩක් නැ ❤️ දියුනු වෙන්න උදව් කරන අයයි දියුනු උනාට පස්සෙ ඇගෙ එල්ලෙන එවුන්ගෙයි ලොකු වෙනසක් තියෙයි. ආදරෙයි කියල බලෙන් කරදර ඇගේ දාගන්නවට වඩා හොඳයි තනියෙම් ඉන්න එක එතකොට දුක අඩුයි

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    ❤️😊

  • @kaushalyasylvester3547
    @kaushalyasylvester3547 Жыл бұрын

    ඔහොම තමයි ඉතිම් කසාද බැන්දට පස්සෙ කොච්චර ගැලපෙන්නැති උනත් ඉතිම් කරන්න දෙයක් නෑ ....😂

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    😂

  • @stylishs.w

    @stylishs.w

    Жыл бұрын

    නඩු කියන්නත් සල්ලී නැති නිසා කා ගෙන යනවා ඉතින්😂😂😂

  • @nandanakumara7037
    @nandanakumara7037 Жыл бұрын

    Hodai therun ganima wadagath

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    අනිවාරෙන් ❤️😊

  • @ChamaraDisanayaka-ql1ke
    @ChamaraDisanayaka-ql1ke Жыл бұрын

    Sorry pahadili madi tikak katawa

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    ❤️

  • @Ds26736
    @Ds26736 Жыл бұрын

    බොරු කියන්න එපා. ලෝකයේ හොදම ෆිල්ම් එකටත් ඉම්ඩීබී 9.2යි එහෙම එකේ මේක 9.3 වෙන්නේ කොහොමද.

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    ඒක මට වැරදිලා කියවුන එකක්. 😊

  • @user-cs4hy4fy3i

    @user-cs4hy4fy3i

    10 ай бұрын

    Kiyala wadak ne boru

  • @kaushinitharuka9230
    @kaushinitharuka9230 Жыл бұрын

    Oya kiyana widiya tikak pahadili madi.sorry

  • @SLFilmOne

    @SLFilmOne

    Жыл бұрын

    අනික් videosuth බලන්න.අඩුපාඩු හදාගෙන යනවා ☺️

Келесі