සැපට සනීපෙට උයාගෙන කාලා ඉන්න තැනක් | Fort Sky

මෙම ස්ථානය මේ වනවිට මෙහි ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog

Пікірлер: 1 000

  • @MagicCompass
    @MagicCompass Жыл бұрын

    මෙම ස්ථානය මේ වනවිට මෙහි ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න.

  • @himaleranga

    @himaleranga

    Жыл бұрын

    meka den nedda aiyee

  • @sampathindikakumara6345
    @sampathindikakumara63453 жыл бұрын

    මං දකින හොඳ ම දේ තමයි කොච්චර කමෙන්ට් කළත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරන එක. ඒක හැමෝම ගාව නැති දෙයක්. සතුටින් ඉන්න. බුදුසරණයි !

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අපි හරිම ආසයි ඔයාලා එක්ක කතා බහ කරන්න. ඒකයි අපි කමෙන්ට්ස් වලට මේ තරම්ම කැමති. ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. 😍😍❤️❤️❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    3 жыл бұрын

    Aneeee ou..hemoma ehema ne.mtath okama hithuna.pau neda.

  • @buddhiwithanachchi8855

    @buddhiwithanachchi8855

    3 жыл бұрын

    ඔව් අනේ.....😍

  • @tharushikamadushani8570

    @tharushikamadushani8570

    2 жыл бұрын

    Ou ane harima hodai

  • @Jananisaranga998
    @Jananisaranga9983 жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා ගත කරන ජීවිතේට ආසා හිතෙනවා 💜හරිම නිදහස් බොරු පොශ් නැති සරල දෙන්නෙක්..ගොඩාක් ආදරෙයි අක්කටයි අයියටයි 😘කහ පාට ඇදලා මාර ලස්සනයි.සතුටින් ඉන්න හැමදාමත්..

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ වචන අපිට ලොකු ශක්තියක්. ආදරෙයි හැමදාමත්. 😍😍❤️❤️😍😍

  • @kavishasampath3191

    @kavishasampath3191

    2 жыл бұрын

    @@MagicCompass සුපර් සුපිරි tama dabala ලස්සනයි

  • @dinuabewikkama6533
    @dinuabewikkama65333 жыл бұрын

    පිස්සු ඩබල..බොරු පොශ් නැති එක තමා ලොකුම කොලටි එක..🥰🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ❤️😍❤️

  • @samithadilani3529

    @samithadilani3529

    3 жыл бұрын

    🤣🤣🤣

  • @ayuview9870

    @ayuview9870

    3 жыл бұрын

    Meka nm sir

  • @shero1003

    @shero1003

    3 жыл бұрын

    Aththa

  • @nishudishanudya95
    @nishudishanudya953 жыл бұрын

    දෙන්නටම කහාපාට හොදට මැච් වෙනවා තව එ් අැදුම් දෙක මාර ලස්සනයි ..😍තව අක්කිට ගවුම් ලස්සනයි😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍❤️❤️

  • @sachinipremasiri4480
    @sachinipremasiri44803 жыл бұрын

    අක්කට කහපාට 💛💛💛 ලස්සනයි ගොඩක්. අදත් video එක ලස්සනම ලස්සනයි 🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️😍❤️😍

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi96583 жыл бұрын

    Ape kollai kellai😘❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ ඔයා.... කමෙන්ට් සෙක්ශන් එකේ දකින්න ලැබුන එක පට්ටම සංතෝසයි හොඳේ. 😍😍😍❤️❤️❤️❤️😘😘😘😘

  • @yamunamanel5431
    @yamunamanel54313 жыл бұрын

    අදනම් කහ කිරිල්ලියි. කහ කුරුල්ලයි වගේ. ලස්සනයි . හැමදාම සතුටින් ඉන්න .❤️❤️🌹🌹

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අම්බානෙක තැන්කූ වේවා. 😍❤️😍❤️😍

  • @rangumrajapaksha5358
    @rangumrajapaksha53583 жыл бұрын

    Oyge video balanna patan gththe lagadi aththtma pissuwen wge serma baluwa ❤❤❤akkatai ayytai denntma subapathnwa

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ.... ගොඩාක් සංතෝසයි මෙහෙම අහන්න ලැබුන එක. ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍❤️😍❤️😍

  • @dilmiangammana7693
    @dilmiangammana76933 жыл бұрын

    ඒ scale එකේ කෙලින් හිටගෙන හිටියම බර හරියටම අවිත් නවතිනවා. ඕන නම් පස්සෙ ඒකෙන් බැහැලා බලන්න පුලුවන්. අයියා එක video කරන්න පල්ලෙහාට වෙච්ච නිසයි ඒක හැටට හැටේ ගියේ. සමහර විට ඒ නිසා බර වෙනස් වෙන්න ඇති. Akkai aiyai oya vidiyata lassanai ane. Kettu wenna ona na නිරෝගීව innai ona. Adarei ඩබල❤😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හරියටම හරි. මන් වීඩියෝ කරන්න පහත් උනානෙ. අන්තිමට බර කිරද්දි මගේ තිබ්බෙ 68. මේකේ 73. පහත් උන නිසා බර වැඩියෙන් පෙන්නන්න ඇති කියලා හිත හදාගන්නවා. 🙈🙈😁😁 බඩවල් අඩු උනානම් ඇති අප්පා. සම මීට වඩා මහත් නොවුනොත් රෙ ඇති. හෙ හේ. ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @militarywife3498
    @militarywife34983 жыл бұрын

    අනේ දැනුයි බැලුවේ වීඩියෝ එක..හරිම ලස්සනයි ♥️ Stay blessed guys❣️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍

  • @bantisl9027
    @bantisl90273 жыл бұрын

    ඔයාලා දෙන්නගෙ ඔය නිහතමානී කම හැමදාම තියා ගන්න....love you both ❤️ stay safe

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි නංගී අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️😍❤️

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara81413 жыл бұрын

    Wowwww video aka maru. parissamen sathutin inna love you so much akki & aiya Budhu saranaii.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔයත් හොඳ පරිස්සමින් ඉන්න නංගී. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️

  • @thilinapethum3976
    @thilinapethum39762 жыл бұрын

    Akkai aiyai dennama lassanai food challenge ekak karannako 😁❤️❤️❤️❤️😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    Thank you malli 😁😁🙌🙌 Ikmanata ayeth food challenge ekak aran ennamkoooo ❤️❤️😍😍

  • @isurukavishkaj
    @isurukavishkaj3 жыл бұрын

    බලන්නත් කලින් කමෙන්ට් එක අයියටයි අක්කිටයි ජය ආදරෙයි දෙන්නටම තෙරුවන් සරනයි🖤🖤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි මල්ලි. ආදරෙයි ගොඩාක්. ❤️😍❤️

  • @samudisamarasinghe7284
    @samudisamarasinghe72843 жыл бұрын

    Place 1t nm patta asa hithuna.. thanks informations dunnt.. oya 2nt gd luck👌💯❣️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    මේකනම් ඇත්තටම දැක්කම මාරම ආසා හිතෙනවා. අයිතිම කරගන්න හිතෙන්නෙ. ගොඩාක් ස්තූතියි සුභ පැතුමට. ❤️😍❤️

  • @user-uw1uc1tt6j
    @user-uw1uc1tt6j3 жыл бұрын

    Ada dennama lassanii. Kaha kuru jooduwa wage 😘😘🤩🤩👍😁🥰🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️😘😘😘

  • @thusharanayana5486
    @thusharanayana54863 жыл бұрын

    Wow maru place ek 🤩🤩 කහ කුරැළු ජෝඩුව 🥰🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ...... පට්ටම තැන්කූ හොඳේ නංහි. ❤️😍❤️

  • @oshadiperera8717
    @oshadiperera87173 жыл бұрын

    Oyala denna mn සුපිරි ...place ekath niyamaii...👍👍👍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️❤️

  • @thakshilaayoshani4924
    @thakshilaayoshani49243 жыл бұрын

    ye....💪 1st comment ..හැමෝම පරිස්සමින් ඉන්න..බුදු සරණයී..🙏 aiya and akka ❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි නංගි. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ආදරෙයි අපිත් ❤️😍❤️😍❤️

  • @asikasuraweera9609
    @asikasuraweera96093 жыл бұрын

    තැන නම් මාරම ලස්සනයි.👌👌👍👍 ජයවෙිවා දෙන්නටම ❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️

  • @MM-yc1pc
    @MM-yc1pc3 жыл бұрын

    忙しい(ඉසොගසීයි)=busy😭නිසා පරක්කු වුනා 🙏 හරිම ලස්සනplace එකක්👏👏👏 ලංකාවට ආවම යන්න ආසයි👌 බුදුසරණයි දෙපලට🙇‍♀️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අහා... ටිකක් පරක්කු උනාට මොකෝ අනේ. කෝම හරි ආවනෙ. ඔන්න එහෙනම් ලිස්ට් එකට දාලා තියාගන්න මේක. ගොඩාක් ස්තූතියි ❤️😍❤️😍❤️😍

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala88793 жыл бұрын

    අයියගේ ගායන හැකියාව නම් මරූ✌️🔥😋❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හම්බෝ... මන් බයේ උන්නෙ එතනින්ම කට්ටිය වීඩියෝ එක ක්ලෝස් කරයිද කියලා. 🙈🙈☺️☺️😍😍

  • @bhagyahalpawala8879

    @bhagyahalpawala8879

    3 жыл бұрын

    @@MagicCompass බය වෙන්නෙපා කට්ටිය වැඩි උනත් අඩු නම් වෙන්නෑ අයියේ. අපේ බෝල අක්කිත් ලස්සනයි හොදේ.💕

  • @sa_nuarts3095
    @sa_nuarts30953 жыл бұрын

    One of my favourite Travels ❤love you ඩබල ❤All the best

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ.... පට්ටම් පට්ට තැන්කු හොඳේ. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @vishuqeen8250
    @vishuqeen82503 жыл бұрын

    Aaww aaww ada dennama goda godaaaaak lassanaiiiii😍😘 adarei dennatama😍😘 හැමදාමත් ආතල් එකේ ඉමූ🤙👍🤗

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ආතල් එකේ ඉමූ. 😍❤️😍

  • @dr.thivankadissanayaka6273
    @dr.thivankadissanayaka62733 жыл бұрын

    Great place it seems.. nice vlog. 😇💙

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooooo much. ❤️😍❤️😍

  • @ridmatharangani1261
    @ridmatharangani12613 жыл бұрын

    මම ඔයාලගෙ video බලන්න අලුතින් එකතු උනත් ඉක්මනටම ඔයාලට ගොඩක් අදරේ හිතුනා.......❤️😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අහා.... සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ගොඩම ගොඩාරියක් අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි අපිත්. 😍❤️😍😘😘😘

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe79663 жыл бұрын

    Anee aiyagei akkagei lassana 😍😍 adarei oyalata godaaaak , පරිස්සමින් inna ,

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️😍

  • @prasadmadhusanka1922
    @prasadmadhusanka19223 жыл бұрын

    Video eka nm quality superb 🥰❤😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍❤️❤️❤️

  • @chamila2rendage237
    @chamila2rendage2373 жыл бұрын

    වෙනදා වගේම අසාවෙන් බැලුව vedio එක දෙන්නමට yellow colour එක හරිම ලස්සනයි 👌❤😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කෙ. 😍😍😍❤️❤️❤️😍😍😍

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli37953 жыл бұрын

    ayiye akke oyala galu yanna kalin davase mama galu gihilla travel vlog eka gemme

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අහා... ඔයත් එදා ගාල්ලෙද හිටියෙ?

  • @travelwithchootimalli3795

    @travelwithchootimalli3795

    3 жыл бұрын

    @@MagicCompass oooooooooooooo

  • @niranjalasandamali7565
    @niranjalasandamali75652 жыл бұрын

    Budu saranai දෙන්නටම hemadama sathutin inna lebewaaaa,🥰🥰❤❤❤❤

  • @ayeshasadamali4552
    @ayeshasadamali45522 жыл бұрын

    Niyamai video aka adath ayya &akki wish you all the best ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @nirushidhanushika9068
    @nirushidhanushika90683 жыл бұрын

    Ane hrim lssanai❤️simple life is the best jwellery .

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍❤️

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha3 жыл бұрын

    අඩේහ්හ් අනුරාධ අයියා දකුණු රටට ඇවිත්.. අපිත් දකුනෙ හරිය... ආදරෙයි ඩබලටම.. 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ශා මරුනේ. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍😍❤️❤️❤️

  • @binusworld6401
    @binusworld64013 жыл бұрын

    Akki aiyaa video ek marama Lassanai. Ynn one me place ektt 🌻🤗. Video eka iwara weddi dukai ithn thwa thibba nm shook kyla hithunaa. 💛💛🤗

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන තමයි අපේ ශක්තිය. 😍😍😍❤️

  • @yehansawirangi7457
    @yehansawirangi74573 жыл бұрын

    හරිම ලස්සනයි. සතුටින් ඉන්න ඩබලක්. ආදරෙයි දෙන්නටම 😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍❤️😍😘

  • @nethmilakshani8167
    @nethmilakshani81673 жыл бұрын

    අනේ කහ කුරුල්ලගෙයි කිරිල්ලිගෙයි ලස්සන ❤️❤️❤️🌸බොරුවට පොශ් වෙන්න දගලන අය අතරේ ඔය දෙන්නා සරලව නිහතමානීව ඉන්න එක තමයි ගොඩාක් වැදගත් .....දෙන්නා තුන් දෙනා වෙන්නේ නැද්ද 🤩🤩ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. මේ වචන අපිට ලොකු ශක්තියක්, ආශිර්වාදයක්. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️

  • @agrabhashinee9084
    @agrabhashinee90843 жыл бұрын

    අනේ දෙන්නගේ ලස්සන 😘😍❤️🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍❤️😍😘😘😘

  • @trexgaming533

    @trexgaming533

    3 жыл бұрын

    ❤️❤️❤️😍😍😘😘

  • @isharakavindi4614
    @isharakavindi46143 жыл бұрын

    Supiri place ekak 👌❤️😍කහ පාටට දෙන්නම ලස්සනයි 😘😘😘සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️😍💑

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍 ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ❤️❤️🤗

  • @samodyaudumalagala929
    @samodyaudumalagala9293 жыл бұрын

    Nice vlog.adreei akka and ayya.❤️❤️❤️ budusaraei denntma 😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍❤️❤️❤️

  • @samodyaudumalagala929

    @samodyaudumalagala929

    3 жыл бұрын

    @@MagicCompass ape mahagewal galle fort .aei welwaka awill yann enna akki ❤️❤️

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan63043 жыл бұрын

    ඔන්න අක්කේ....අපේ පැත්තෙ කොල්ලෙක් අක්කට හම්බ වෙලා තියනව...හැමදාම පැලෙන්න කාල පැලෙන්න ආදරෙන් ඉන්න ඕනේ ....දෙන්නම ලස්සනයි....

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️❤️😍😍❤️❤️😍😍

  • @dilshiekanayaka
    @dilshiekanayaka3 жыл бұрын

    අම්මෝ අපේ පිස්සු ඩබල😘.අද කහ කුරැලු ජෝඩුවක් වගේ❤️❤️ ⁣අපේ අක්කට එකට කෑම🍜🥪 දෙකට🌮🍗 කෑම තුනටත් කෑම🙄😞🥣🍩🥡🍵.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    තුනෙන් නවතින්නෙත් නෑ. අනන්තයට යනකම්ම කෑමම තමා. 🙈🙈😁😁

  • @upulnisantha9059
    @upulnisantha90593 жыл бұрын

    Godaaak adarei oyala dennata ,bs

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa3 жыл бұрын

    WOOOW NICE PLACE ... ❤️❤️❤️ අක්කි-අය්යා ❤️👍👍👍❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔව්.... මාරම සුපිරි තැනක් මේක. 😍😍😍😍

  • @ishararasanjali268
    @ishararasanjali2683 жыл бұрын

    Akkata frocks lassanai kiyna aya koo 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ... ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍😍

  • @thisaranirandunu6400
    @thisaranirandunu64003 жыл бұрын

    Video එක නම් මාරම කොලිටි අද මන් හිතන්නෙ කහ පාට තමා එකෙ රහස.💛💛

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    කහ පාටෙ මොකක් හරි බැඳීමක් තියෙනවා අපිත් එක්ක. 🙈🙈😁😁😍😍😍

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi13303 жыл бұрын

    Love you so much guys ❤️ all the best🧚🏻‍♂️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooooooooo much. ❤️❤️😍😍❤️❤️ Much Love. 😍❤️😍🤗🤗🤗

  • @nethmimiyurangi8863
    @nethmimiyurangi88633 жыл бұрын

    Hamadama vage video eka adath lassanai 😍 galle fort kiyanne man dakapu lassanama place eka 🌟oyala video eka harima lassanata karanava velava giyata therenne na kochchara diga unath video eka balanna puluvan 💫 harima lassanata vade karanava 😘 stay safe and blessed ❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන වලින් අපිට කියාගන්න බැරි තරමෙ ශක්තියක් ලැබෙන්නෙ. 😍😍😍❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @thetraveljournal3406
    @thetraveljournal34063 жыл бұрын

    කොහේ හරි ගියාම කන්න යන්න කලින් බලන්නේ ඔයාලාගේ videos...හොඳට කන්න හොඳම තැනක් හොයාගන්න නං ඔයාලා ඩබලම තමා ඉතින් ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ... ඒ විශ්වාසය අපිට මාරම වටිනවා හොඳේ. පට්ටම සංතෝසයි මේක ඇහුවම. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපි ගැන තියන විශ්වාසයට. ❤️😍❤️😍❤️😍

  • @thetraveljournal3406

    @thetraveljournal3406

    3 жыл бұрын

    @@MagicCompass ජය වේවා ඩබලටම...වැඩි වැඩියෙන් කන්න ලැබේවා...😍😍

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily20803 жыл бұрын

    Beautiful couple ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooooooo much. 😍❤️😍

  • @piyumiasanga8293
    @piyumiasanga82933 жыл бұрын

    අද දෙන්නම ගොඩාක් ලස්සනයි 🌼🌼🌼🌼🌼🌼🌼 අනිත් දවස් වලත් ලස්සනයි හොදේ..... ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @alokamuthumani6097
    @alokamuthumani60973 жыл бұрын

    Looking like a couple of oreoles.. so pretty......💛💛💛

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooooooooo much. ❤️😍❤️😍❤️😍

  • @senushk1728
    @senushk17283 жыл бұрын

    මට ආස හිතුනා මේකට යන්න😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගියාම එන්න හිතෙන්නෙ නෑ. ❤️❤️😍

  • @taprobean4587
    @taprobean45873 жыл бұрын

    Ran samanala joduwa wage 💓

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අපි දෙන්නා මේ මල් පාරේ. 😍😍❤️

  • @taprobean4587

    @taprobean4587

    3 жыл бұрын

    @@MagicCompass 💓💓

  • @shashikumarasinghe98
    @shashikumarasinghe983 жыл бұрын

    ඇත්තටම මාර ලස්සන surrounding එකක් ගාල්ලේ ලස්සන දවසින් දෙකෙන් බලන්න බැරිම තරම් දකුණනේ ❤️කොහොම උනත් ඔයාලා ගත්ත මේ වෑයම සාර්ථකයි .නිහතමානී කමට පට්ට ආදරෙයි පොඩි යෝජනාවක් තියෙනවා high tea එකක් indetail එක්කම කරන්නකෝ ❤️ ගොඩාක් දෙනෙක්ට වටිනවා ❤️ ඒ වගේම මේ room එකෙන් අයියලාට ideas ගන්න පුලුවන් මොකද ඔයාගේ simple idea walata gdk match wenw ❤️ හරි සරලයි හිතට ගතට මාර comfortable ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔයාගෙ යෝජනාව මරු. ඒ ගැන අපිත් හිතලා තියෙන්නෙ. ඉස්සරහා දවසකදි high tea එකක වීඩියෝ එකකුත් අරන් එන්නම්. එතකන් ඔයා බලන්න "අපේ කතාව" චැනල් එකේ කරලා තිබ්බා මරු high tea වීඩියෝ එකක්. 😍😍 ඇත්තටම මේ තැන දැක්කමනම් අපිටත් මාරම ආස හිතුනා. මේක ගෙදර උනානම් පට්ට ගතිනෙ කියලා හිතුනෙ. ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @shashikumarasinghe98

    @shashikumarasinghe98

    3 жыл бұрын

    මන් එකත් බැලුවා එකයි තවත් full details එක්කම කරන්න යෝජනා කලේ ඒ vlog එනකන් ආදරෙන් බලන් ඉන්නවා ❤️😊

  • @tharukamadu9282
    @tharukamadu92823 жыл бұрын

    Oyala dennata mama suba pathanawa .....oyalage idiri wedawalata........!!!!! Video eka nam supiri❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට යෝධ ශක්තියක්. ❤️😍❤️

  • @MJJNamalDias
    @MJJNamalDias3 жыл бұрын

    නියම place එකක් ගැනනෙ පෙන්නුවෙ... ඇත්තටම එතන වෙනම රටක පෙනුමක් තියෙන්නෙ... අද background music mix වෙලාතියෙන විදිහ හරිම විශේෂයි... වෙනදට වඩා ඒ පැත්ත සෑහෙන්න ⁣ගතියක් වීඩියෝඑකට එකතු කරලා තියෙනවා කියලා හිතෙනවා... ඒ වෙනස ඉස්සරහටත් පවත්වාගෙන යන්න... entertaining ගතිය නම් වෙනදා වගේමයි...

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    කොහොමත් ගාලු කොටුව ඇතුල ටිකක් යුරෝපා රටක ෆීලින් එකක්නෙ තියෙන්නෙ. මේ වගේ තැන් කරද්දි ඒ වගේ වැඩ කෑලි දාන්න පුලුවන්. හැබැයි රෙස්ටුරන්ට්ස් කරද්දි එකම ෆෝමැට් එකනෙ අප්පා. ඒකයි සමහර රෙස්ටුරන්ට්ස් වලට මියුසික් දාන්නෙම නැත්තෙ. පට්ටම තැන්කූ මේ අගය කිරීමට. 😍😍😍😍

  • @MJJNamalDias

    @MJJNamalDias

    3 жыл бұрын

    @@MagicCompass මේ විදියත් හොඳයි ඒවටත්... try කරලා බලන්නකො...😊😊😊👍

  • @rashmisankalpana9289
    @rashmisankalpana92893 жыл бұрын

    ගාලු කොටුවේ වෑව් බෑම්මට යන්න ඕනේ දවසක🤣🤣 Thank u.keep it up🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඒලට මුලින්ම වැව හදලා ඉන්න ඕනේ. 🙈😁😁 ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @pandababy4236
    @pandababy42363 жыл бұрын

    Amuthuma video ekak eka patta ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍❤️

  • @Diaryofs
    @Diaryofs3 жыл бұрын

    දවස් දෙකක් තිස්සෙ ඔයාලගේ වීඩීයො ගොඩාක් බැලුවා.කැම්පස් එකේ යාලුවොන්ටත් ශෙයා කරා.මරු අයියේ.ගොඩක් අනිත් අය වගේ බොරු සෝබනේ නැතුව වැඩේ පට්ට විදියට කරනවා.අක්කාත් ලකී අයියා වගේ කෙනෙක් ලැබෙන්න.❤😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ... පට්ටම පට්ට තැන්කූ හොඳේ. මේ වචන අපිට මාරම හයියක්. දිගටම හම්බෙමු 😍😍❤️❤️😍😍❤️❤️

  • @sampathsapagmail.com1237
    @sampathsapagmail.com12373 жыл бұрын

    Fort sky....sakila manathunga....good luck malli....

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ❤️😍❤️😍❤️😍❤️

  • @dayanadiana4153
    @dayanadiana41533 жыл бұрын

    Niyamai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️

  • @chabiibrogaming8361
    @chabiibrogaming83613 жыл бұрын

    Ada dennama kaha kurullo dennek wage. Maru maru. Wenada wagema comment ekk noda bari hinda adath chabii kollagen me comment eka. Nice one.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    බලන් ඉන්නෙ ඈ කමෙන්ට් එකක් දානකම්. පට්ටම තැන්කූ. ❤️❤️😍😍❤️❤️

  • @nimalimadushika5883
    @nimalimadushika58833 жыл бұрын

    Godak lassanai anee.me wagema hamadamath adaren inna idiriyedi karana hama wadakma sarthaka krgnna shakthiya labenna kiyl adaren prarthana karanawa.hamadamath adarei.prissamin inna

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණිය ප්‍රාර්ථනාවට. මේ වචන අපිට ආශිර්වාදයක් වෙලා අපේ ගමනට ලොකූ ශක්තියක් වෙනවා. ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍😍❤️❤️❤️❤️

  • @heshdsrm3913
    @heshdsrm39133 жыл бұрын

    Denna nikn kaha kurullai kaha kirilli wage ane harima lassanai,room eka patta denntma jaya wewa👍🏻👌🏻🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ.... තැන්කූ සෝම සෝම සෝ මච් හොඳේ. 😍😍😍😍😍❤️❤️❤️🤗🤗🤗

  • @udarifernando1479
    @udarifernando14793 жыл бұрын

    Etna maru man bluwa🤗awahma ynoo🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ.. මරු මරු ඈ. සුපිරි එක්ස්පීරියන්ස් ගන්න පුලුවන් වෙයි ඔයාට. 😍😍😍😍

  • @udarifernando1479

    @udarifernando1479

    3 жыл бұрын

    @@MagicCompass ow etna asa hituna dkkhma

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi88553 жыл бұрын

    අක්කි ගවුමට හරිම හැඩයි...😍 බොරු සෝබන නෑ ඔයාලගෙ ...හරිම ආසයි මේ වීඩියෝ බලන්න ඒක නිසා.. අද මේ චැනල් එක සෙට් උනේ...උදේ ඉඳන් වැඩ පැත්තක තියල ඔයාලග්‍ර් වීඩියෝ බලාගෙන යනෝ.. 🙊😌❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ..... අහද්දිත් ගොඩාරියක් සතුටුයි නංගි. ගොඩම ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ඒ වගේම මේ ලස්සනම ලස්සන අගය කිරීමට. ❤️😍❤️

  • @upamaliadm4807
    @upamaliadm48072 жыл бұрын

    Oyalage video mula idala balanawa man..ane pissu hedenawa..marama lassanai ..hena jollyen inne oyala..😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @sahannimesh9120
    @sahannimesh91203 жыл бұрын

    Marama hodai akkki ayyya I ayyalge kacha ka heta tami mmth kamatima akki ayye.. Adreliiii dentam ❤️🙏

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ... මගේ කියවිල්ලට ආස උන එක ගැනනම් පට්ට සංතෝසයි. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @nilanthirenuka5764
    @nilanthirenuka57643 жыл бұрын

    Lassanaiiii geraw dennage life eka satuten paressamata enna teruwan saranai 🙏

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️😍😍🙏🙏🙏🙏

  • @hashinisilva8929
    @hashinisilva89293 жыл бұрын

    අක්කියෝ ඔයා අද ගොඩාරියක්ම ලස්සනයි.. හැමදාම මේ වගේ සතුටින් ඉන්න..ආදරෙයි අක්කි & අයියා ..බුදුසරණයි දෙන්නාටම..😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයත් පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත් 😍😍🤗🤗😍😍❤️❤️❤️❤️

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 Жыл бұрын

    ආදරෙයි ඔය දෙන්නට ගොඩක් ...ආසාවෙන් බලන chanal ek...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...bs

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @sandeepaumayangani5881
    @sandeepaumayangani58813 жыл бұрын

    Akki & aiya marama lassanai...ada vedio ekat super ❤️❤️❤️❤️😍❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️❤️😍😍

  • @chathurikaherathananmanan9336
    @chathurikaherathananmanan93363 жыл бұрын

    Dennama lassai.lassanai thenak. Ayyage gamath lassanai 😀😀😀😀😀❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍

  • @chathuranikariyapperuma4040
    @chathuranikariyapperuma40402 жыл бұрын

    Aththatama oyala dennanam Maru.asai aradei oyala innavidiyata .

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @roshshali8182
    @roshshali81823 жыл бұрын

    Ane shoi ane.akki hari ahinsaka patai e vedio 1.adarei dennatama ❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පට්ටම තැන්කූ හොඳේ. ආදරෙයි මහා ගොඩාක්. 😍😍😍😍❤️❤️❤️

  • @pasindumadusanka6215
    @pasindumadusanka62153 жыл бұрын

    හම්මෝ පට්ට ගාලු පුරේ සිරි පෙන්නුවට ජයවේවා ❤️💪🏼💪🏼💪🏼

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @isharajayasundara9178
    @isharajayasundara91783 жыл бұрын

    Adanam maru ane shok aiye akke.math oyala wage wenawa dawasaka math asama ohoma inna.adrei oya dennata

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ... ඒක ඇහුවම මාරම සතුටක් දැනුනා නංගි. ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️😍

  • @nisansalachathu5804
    @nisansalachathu58043 жыл бұрын

    Woow මාර ලස්සනයි ඔය දෙන්න කහ පාටට කහ කුරුල්ලයි කිරිල්ලී` වගේ.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @anu-bn7tr
    @anu-bn7tr3 жыл бұрын

    විඩියෝ එකක් දානෙකන් බලාගෙන ඉන්නේ ... අයියේ ඔයා නම් නියමයි ... බොරැ ශෝ නැතුව සරලව ඔයාලා දෙන්නා නියමෙටම වැඩේ කරනවා. ඇත්තටම හරිම සතුටුයි .❤️ ආදරෙයි දෙන්නටම... ❤️❤️ බුදු සරණයි ... අපිව හිනස්සවන්න මොන දේ කරත් ඔයාලා දෙන්නා පරිස්සම් වෙන්න ... දැන් තියෙන තත්ත්වය එක්ක...🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන තමයි අපේ ශක්තිය. අනිවාර්‍යයෙන්ම නංගි අපේ ආරක්ශාව තියෙන්නෙ අපේ අතේමනෙ. පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @anu-bn7tr

    @anu-bn7tr

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @tkkaushalya7328
    @tkkaushalya73283 жыл бұрын

    හැමදේම උපරිම වෙනකොට ඔයාලගේ food trawel පිස්සුත් උපරිමයි ❤❤❤ ආදරෙයි ගොඩක් ආතල් එකේ ඉමු

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි මහ ගොඩාක්. ආතල් එකේ ඉමූ. 😍❤️😍❤️❤️❤️❤️😍😍😍

  • @prasansaliyanage9491
    @prasansaliyanage94913 жыл бұрын

    Adeeee ape gamata awane ehenam,dakune kollekne ape aiya,adarei dennatama

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    දකුණ් ගැම්ම තමයි. 😍😍😍 ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️

  • @sahansubashitha6186
    @sahansubashitha61862 ай бұрын

    Supuriy😊❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰😍🥰

  • @nilukarathnayake1133
    @nilukarathnayake11333 жыл бұрын

    Shoooooooke anee.... Ada oya dennama godak lassanai ..... Oww owww cheese kali dekak wagee..😀😀😀😀😀

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️😍😍

  • @danushkaprasad3882
    @danushkaprasad38823 жыл бұрын

    Lassanai..... Prissamn..... Bs...

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍😍😍

  • @rshira1017
    @rshira10173 жыл бұрын

    Nawatila ynne mktd ane api khmath galunii.. dennata kaha pata mara lassanai.. akki bolee.. parissamin inna me tike gdrt wela.. budu saranaii

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    මේ තැන හරියන්නෙ ගාල්ලෙ ලස්සන විඳින්න පිටින් එන අයට. ගාල්ලෙ අයටත් ගෙදරම ඉඳලා කම්මැලි වගේනම් ගිහින් ඉඳලා ආවට කමක් නෑ ඉතින්. හෙ හේ. ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ඔයත් පරිස්සමින් ඉන්න. ❤️😍❤️

  • @mekaladilshani2279
    @mekaladilshani22793 жыл бұрын

    Adanam godaaaak lassanai oyala denna . Akka lassanai ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @rashisadaruwani348
    @rashisadaruwani3483 жыл бұрын

    Aiye konde wawannko tikak.😊akka nam lassanai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    දැන් කොන්ඩේ මේ ගානටම තියන් ඉඳලා පුරුදු වෙලා වැවෙනකොට මාර අවුල් වගේ අප්පා. ☺️☺️😊

  • @chathuchathuni4495
    @chathuchathuni44952 жыл бұрын

    Adarei gdak akki ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි නංගී අපිත් ගොඩාක් 😍❤️❤️😍

  • @sudusudu8376
    @sudusudu83763 жыл бұрын

    Wooooowww 😍😍😍 lassana place ekak.. e wagema oyala dennath godak lassanaii aiya & akka.. adareiiii.. 😍😍❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh42423 жыл бұрын

    Adath ithin shoak ane oyala denna. awidinna giyata kamak na parissam wenna Akka aiya. Corona hama thanama budu saranai oyalata 💖💖💖💖💖

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    මේ දවස් වලනම් යැවෙන්නෙම නෑ ලොකු ගමන් බිමන්. මේ කලින් ගියපු ඒවා පෝලිමට දාන් යන්නෙ. ගොඩාරියක් ස්තූතියි නංගි. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ❤️😍❤️

  • @alfa3536
    @alfa35363 жыл бұрын

    Patta video ekak

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පට්ටම තැන්කූ වේවා. 😍😍

  • @MealsofFoodies
    @MealsofFoodies3 жыл бұрын

    WOW..Amazing..My Birth place too..

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Glad to know bro 😍 Cheers ❤️❤️

  • @sjayawardhana3557
    @sjayawardhana35573 жыл бұрын

    Hi Anuradha.... (saumya) Good job....

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ... ඔයා.... තැන්කූ සෝ මච් හොඳේ. 😍😍😍

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda99073 жыл бұрын

    මරූ👌👌👌👌 ...

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @Kalabalaya
    @Kalabalaya3 жыл бұрын

    Maru vlog eka. Hotel review ekak neme mepara kitchen tour vlog ekak ne 🙈🙈

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හෙ හේ... සිරාවටම.... අපි ගිහින් කුස්සියක නැවතිලා හිටියා වගේ. 😀😀😍😍😍

  • @shaliniwijesuriya140
    @shaliniwijesuriya1403 жыл бұрын

    Lovely sis & bro😍😍❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooooo much. 😍😍❤️❤️❤️😍

  • @malathiefernando8582
    @malathiefernando85823 жыл бұрын

    lassanai dennama ❤️😘😊😍❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි ❤️😍❤😘😘

  • @dilsaku5644
    @dilsaku56443 жыл бұрын

    ඔයාල දෙන්න හරිම cuteee 🥺❤️ much love

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි. 😍❤️😍

Келесі