මේ වීඩියෝ එකෙන් ඔයාගේ fondant icing ගැන තියන ප්‍රශ්න විසදෙයි | LKISS TV Free Cake Tutorials | EP 05

ලේසියෙන්ම Fondant icing හදමු | Let's make Fondant icing at home
Video Link - • ලේසියෙන්ම Fondant icin...
Fondant recipe
Water 5Tbsp
Gelatin 1Tbsp
Liquid glucose 1Tbsp
Glycerin 1Tbsp
Icing sugar
තමන්ගෙම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙරට තරුණ තරුණියන්ගේ හීන හැබෑ කරන්න පුංචි හෝ අත්වැලක් දීම අපගේ අපේක්ෂාවයි.
ඒ අනුව කේක් සැකසීම සදහා අවශ්‍ය දැනුම නොමිලේ ඔබ වෙත ලබා දීම මේ හරහා සිදු කිරීමට නියමිතයි
Lakshmi Kumari - International Sugar Studio & Academy
How to make Fondant icing | Homemade Fondant |
How To Make easy and elastic Fondant Icing at home |
Fondant Recipe | homemade | Video Tutorial
Fondant icing, also commonly called simply fondant is an icing used to decorate or sculpt cakes and pastries. It is made from sugar, water, gelatin, vegetable oil or shortening, and glycerol.
It does not have the texture of most icings; rolled fondant is akin to modelling clay, while poured fondant is a thick liquid.
The flavor is generally considered a weak point, as it is sweet and chalky. It is generally chosen for its appearance rather than the way it tastes.
The word, in French, means 'melting,' coming from the same root as fondue and foundry.

Пікірлер: 28

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna68143 ай бұрын

    මිස් අපි ඉගෙනගෙන තිබුණේ පොන්ඩන්ට් එක හදද්දි මෝතා වලින් හදන්න.වෙන ඒවගෙන් හැදුවම ට්‍රක් වෙනව කියල.ඒත් මන් මිස්ගෙ විඩියෝව බලල competition එකට ඩමිය කවර් කරේ මිස් කියල දුන්න දේවල් දාල ඒ විදියට .ඇත්තටම ඒ පොන්ඩන්ට් එක මාරම සොෆ්ට්.මන් ලස්සනට ඩමිය කවර් කරා.මිස්ට ස්තුතියි ❤❤❤❤

  • @rasithsawndahennadige5976
    @rasithsawndahennadige597624 күн бұрын

    හරිම පැහැදිලිව ඔක්කොම පියවරෙන් පියවරට කියලා දෙනවා මිස් thank you 🙏❤

  • @udaniwijenayaka9933
    @udaniwijenayaka99333 ай бұрын

    ගොඩාක්ම පින් මිස් වගේ කෙනෙක් නොමිලේ ලබාදෙන මේ දැනුමට🙏

  • @mallikajayasekara1435
    @mallikajayasekara14352 ай бұрын

    මිස් කේක් ටොපර් හදන්න ගන්න ෆොන්ඩන්ට් එක කියලා දෙන්න.

  • @saliyadanu796
    @saliyadanu7963 ай бұрын

    Godak thankiw mis oyage video walin godak dewal egena gaththa❤❤

  • @sakiladewanmini6574
    @sakiladewanmini65743 ай бұрын

    හරිම ලස්සනයි මැඩම් . Thank you so much❤️

  • @ishuonline2379
    @ishuonline23792 ай бұрын

    Godak sthuthi mis, harima pahadili,, dummy cover karana hati video ekath karala pennannako

  • @arunimadushaniweerasinghe247
    @arunimadushaniweerasinghe2473 ай бұрын

    Ane thank u miss... ❤❤

  • @anishasukoor5908
    @anishasukoor59083 ай бұрын

    Thank you ❤

  • @binukadinsara9727
    @binukadinsara9727Ай бұрын

    Thank you. Godak pin

  • @dulkadilrukshi3540
    @dulkadilrukshi35403 ай бұрын

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි මිස් 🥰 මිස් ටොපර්ස් හදන පේස්ට් එකත් කියලා දෙන්නකෝ❤..

  • @dilkodi1550
    @dilkodi15502 ай бұрын

    Thank you teacher

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya73363 ай бұрын

    ❤❤❤ස්තූති❤❤❤

  • @annann1343
    @annann13433 ай бұрын

    Miss oya thama best ma cake miss aththame oyata wadi wadiyen Hari yanna ona ..apita egena ganna Loku Salli naha ...aththame adaree

  • @disnafernando904
    @disnafernando9043 ай бұрын

    Thank you madem

  • @KumariFernando-nf8cj
    @KumariFernando-nf8cj3 ай бұрын

    Thankyou

  • @arunimadushaniweerasinghe247
    @arunimadushaniweerasinghe2473 ай бұрын

    මං ඉගනගත්තේ තයිලෝ දාලා අනිවාර්යයෙන් පැය 8ක් තියලා ගන්න කියලා. Thank u miss කියලා දුන්නට..

  • @user-bq6el2ih1v
    @user-bq6el2ih1v3 ай бұрын

    Thankyou miss ❤ Miss cake toppers hadanna kiyala dennako

  • @user-ep4jf7kb4t
    @user-ep4jf7kb4t3 ай бұрын

    Ane mis meda sanvich karaddi cake kudu gewena ekata visadumak kiyannko

  • @ridmeemadhushani819
    @ridmeemadhushani819Ай бұрын

    Topers hadanna ganna fondant hadana widiha gana kiyala denna puluwan da miss

  • @desilvaduminda1055
    @desilvaduminda10553 ай бұрын

    Topeers hadana fondant ekath kiyala dnnako mis

  • @asmymohammed9367
    @asmymohammed93673 ай бұрын

    Miss cup cake and butter icing kiyala theanna

  • @DinushaDananjani-bd7vb
    @DinushaDananjani-bd7vb3 ай бұрын

    ❤❤

  • @charundyamiyurangi8939
    @charundyamiyurangi89393 ай бұрын

    Toppers hadana foundad ekath kiyla dena miss.

  • @LS1764
    @LS17643 ай бұрын

    ❤❤❤❤

  • @binalimadubhashini7609
    @binalimadubhashini76093 ай бұрын

    ❤❤❤

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2skАй бұрын

    Cupl cake walata fondant karanna onida butter icen walin dizin karanna barida mis

  • @moondrops3705
    @moondrops37052 ай бұрын

    Rainy days waladi , glycerin danawada

Келесі