Five Million Money Drop S2 | Episode 50 | Sirasa TV

Ойын-сауық

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 71

  • @knone1124
    @knone11245 ай бұрын

    චරිත් අබේසිංහට ආදරේ කරන අය බලන්න ලයික් එකක් දාගෙන යන්න ❤❤

  • @gangulirajakaruna
    @gangulirajakaruna5 ай бұрын

    දෙවෙනි ප්‍රශ්නේ ඉදන් ලක්ෂ හතරක් තියාගෙන හයවෙනි ප්‍රශ්නෙටම ආව එක පට්ට ❤ සාරංග , පුබුදු ❤😊

  • @anomadesilva6712
    @anomadesilva67125 ай бұрын

    චරිත් අබේසිංහ කතා කරන විදිහ හරිම ලස්සනයි ❤😄🖐

  • @JanithSandalu
    @JanithSandalu5 ай бұрын

    ඇත්තටම හොඳ විදිහට තරඟ කරා දෙන්නටම congratulations , 🎉 චරිත් අයියත් සුපිරියටම ආස හිතන්න වැඩසටහන කරනවා❤

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e5 ай бұрын

    චරිත් අයියා බලන්නමයි හැමදාම මමනම් එන්නෙ ❤❤❤❤❤

  • @mallikasamarakkody2124
    @mallikasamarakkody21245 ай бұрын

    චරිත් දකින හැම විටම "ජුලියා" සහ "දුටු ගැමුනු" මතකයට එනවා. වැඩ සටහන හරිම ලස්සනට කරනවා.

  • @user-qr2ey2hv4z

    @user-qr2ey2hv4z

    5 ай бұрын

    Ou

  • @dilanatapattu4090

    @dilanatapattu4090

    5 ай бұрын

    Mokak hari ledak

  • @user-vm1wo5kf2h
    @user-vm1wo5kf2h5 ай бұрын

    ලෝකේ හැම දෙයක්ම දන්න සර්ව සම්පුර්ණ මිනිස්සු නෑ.දිනුවෙ නැතත් prasna 6ක් දක්වා ආවානෙ.ඒකත් ජයග්‍රහණයක් තමා.සුබ පැතුම් ඔයාලට.🎉️💗

  • @C424c424
    @C424c4245 ай бұрын

    පැරදුනත් හොඳම තරගයක් දුන්නා චරිත් අබේසිංහ මහත්මයාට සුභ පතපු එකම තරග කරුවන් දෙදෙනා...❤❤❤❤

  • @sdvlog69

    @sdvlog69

    5 ай бұрын

    Thanks C42 කවිකාරයා නම් සුපිරි. බැරිද අපිට යන්න 😮

  • @Sandakathmini01
    @Sandakathmini015 ай бұрын

    රුපියල් ලක්ෂ හතරක් අරං හයවැනි ප්‍රශ්නය දක්වා පැමිණීම අතිශයින්ම දුෂ්කර කාර්යයක්. ඉතාමත් හොඳ තරඟයක් ලබා දුන්නා. කිසිසේත්ම ඔබ පරාජයට පත් වුනේ නෑ. 💐 සුබ පැතුම් 🌹

  • @sdvlog69
    @sdvlog695 ай бұрын

    Sure ද sure ද එක්කෙනෙක් අහද්දී මතකය confused 😕 වෙනවා. දන්නේ නැත්නම් කට වහගෙන ඉදිම තමයි හොඳම option එක.

  • @ranimendis-zl7si
    @ranimendis-zl7si5 ай бұрын

    Hadawathin suba pathanawa❤❤❤❤❤

  • @rashmilakmini9643
    @rashmilakmini96435 ай бұрын

    කථා නායකගේ තට්ටේ පලන්න ඕනී 😂

  • @nishtv797
    @nishtv7975 ай бұрын

    "දැනුම" යනු කිසිදා සම්පූර්ණ කලහැකි දෙයක් නොවන අතර අපට කලහැකි වන්නේ හැකිතාක් එය වැඩිකර ගැනීම පමණකි. අපගේ දැනුමට යමක් එකතු කිරීමට පැමිණි ඔබ දෙපලටත්, සිරසටත් අපගේ ප්‍රණාමය 🙏❤️🙂

  • @JE-pq4wp
    @JE-pq4wp5 ай бұрын

    Thattayak nisa wetcha winnaiya. But good enthusiasm... Played well. Good luck 🙏

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p5 ай бұрын

    Pau pubudu puthe oya hugak daksha daruwek...oya sigiriye ape gedarah awa... budusaranai

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50085 ай бұрын

    Laksha 4n 6weni prasne dakwa Giya eka👍👍💐💐

  • @TG-ce9dx
    @TG-ce9dx5 ай бұрын

    Ayeth samitha genalla gon prashna ahala million ganak deela yawamu...

  • @dilkiehewagama2539
    @dilkiehewagama25395 ай бұрын

    Season 3 එකේදිවත් මීට වඩා වැදගත් ප්‍රශ්න අහන්න. කථානයකයාගේ තට්ටය ගැන වගේ මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව.😡😡

  • @Shaun1993ful
    @Shaun1993ful5 ай бұрын

    අමාරු ප්‍රශ්න ආවේ. කොල්ලෝ දෙන්න talented

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n5 ай бұрын

    සෝනම් කපූර් තමයි කලින්ම ආවේ

  • @devikadilukshi8339
    @devikadilukshi83395 ай бұрын

    අනේ ඉසුරු අයියේ❤

  • @yahampath7968
    @yahampath79685 ай бұрын

    කතානායක තමා වැඩේ කෑවේ 😂

  • @mallikaabeyratne9285
    @mallikaabeyratne92855 ай бұрын

    ❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha5 ай бұрын

    ❤❤❤❤❤

  • @ransikathathsarani4045
    @ransikathathsarani40455 ай бұрын

  • @isharadarshana5678
    @isharadarshana56785 ай бұрын

    ❤❤🔥

  • @ganganiherath7717
    @ganganiherath77175 ай бұрын

    😮🎉❤❤❤

  • @sitagunawardana5701
    @sitagunawardana57015 ай бұрын

    Mamath asama nehatha manei charith good ආදරය ❤

  • @user-gb9fw1zl5n
    @user-gb9fw1zl5n5 ай бұрын

    Charith aiya..kata hada lassanai

  • @user-qr8rc5hl6y
    @user-qr8rc5hl6y5 ай бұрын

    ❤❤😂😂🎉🎉🎉

  • @user-re7ns8wh2k
    @user-re7ns8wh2k5 ай бұрын

    🎉🎉❤

  • @user-ib4vx2we1b
    @user-ib4vx2we1b2 ай бұрын

    Desapalanaya ගැ වුණ තැන ඉවරයි

  • @samanpushpakumara2904
    @samanpushpakumara29045 ай бұрын

    Ane charith aiye madavi enthani eyage mahaththaya kasunwai gennannako..me weda satahanata.🙏🙏🙏🙏

  • @user-ld3dp3xe5n

    @user-ld3dp3xe5n

    5 ай бұрын

    ou ou ekanm hodai blgnna pluwn weda

  • @user-qw1xx8hw6n
    @user-qw1xx8hw6n5 ай бұрын

    😅lhoda weda satahanak

  • @isaraguruge8612
    @isaraguruge86125 ай бұрын

    සාමානය දැනීම බිංදුවක්.ඇත්තේ පොතේ දැනීම පමණයි ....

  • @sns-ow9rj
    @sns-ow9rj5 ай бұрын

    😅😅😅

  • @edirisinghemonika912
    @edirisinghemonika9125 ай бұрын

    Ane manda kiyannama deyak na😢

  • @dsmeegodagamage4017
    @dsmeegodagamage40175 ай бұрын

    Aiyyo ade nam wedakme na. Den inne lamainge samaneye denime 0%😢😢😢😢

  • @hhnsilva9027
    @hhnsilva90275 ай бұрын

    Awasana kotasa neda

  • @ranimendis-zl7si
    @ranimendis-zl7si5 ай бұрын

    Charith hoya awanka dakcha nihatamani putek b s

  • @lavindu_sachintha
    @lavindu_sachintha5 ай бұрын

    Gemmac thama ape faculty eke podi un denna

  • @pubuduthennakoon4236

    @pubuduthennakoon4236

    5 ай бұрын

    Aiya❤️

  • @hhnsilva9027
    @hhnsilva90275 ай бұрын

    Aiyoo dewan diya alla pahu karala thamai sent kleyar

  • @user-xs8oj7kg2o
    @user-xs8oj7kg2o5 ай бұрын

    දැන් ඉන්න campus ළමයිගේ සාමාන්‍ය දැනීම කොතනද තියෙන්නේ කියලා මේකෙන් හොඳටම දැක්ක, හරිම කණගාටුයි 😢

  • @JanithSandalu

    @JanithSandalu

    5 ай бұрын

    මොකක්ද ඔබතුමා සාමාන්‍ය දැනීම කියලා බලාපොරොත්තු වෙන්නේ කතානායකවරයාගේ තට්ටේ පෑදුනේ කොහොමද කියලා දැනන් ඉන්න එකද නැත්තං ෆිල්ම් එකට නිළියගේ හෝ නළුවගේ දුවගේ නමද , නිකං කැම්පස් යන්න බැරි වුණාම ඒකට බනින්නැතුව තරුණ ළමයිට බනින්නේ නැතුව වැඩසටහන බලලා ඒකෙන් දැනුමක් වර්ධනය කරගෙන පාඩුවේ ඉන්න😂😂😂😂

  • @SandhiyaSepali-dp7ip

    @SandhiyaSepali-dp7ip

    5 ай бұрын

    Campus ලමයින්ට පොතේ දැනුම විතරයි තියෙන්නෙ

  • @dilkiehewagama2539

    @dilkiehewagama2539

    5 ай бұрын

    සාමාන්‍ය දැනීම කියන්නේ කතානායකයාගෙ තට්ටය ගැන දැනගෙන ඉන්න එකද?? ඒකෙන්ම තේරෙනව ලංකාවේ අයගෙ මානසිකත්වය. මේ ලමයි peradeniye university එකේ final year එකේ දරුවෝ.

  • @user-xs8oj7kg2o

    @user-xs8oj7kg2o

    5 ай бұрын

    @@dilkiehewagama2539 තට්ටයාගේ තට්ටේ ප්‍රසිද්ද කතාවක්. ඒකයි ඔතන අහන ප්‍රශ්නයක් උනේ ඒ සිද්දිය.

  • @user-xs8oj7kg2o

    @user-xs8oj7kg2o

    5 ай бұрын

    @@JanithSandalu අනේ කිරි පුතේ මට reply කරලා වැඩක් නෑ, comment කරලා තියෙන අනිත් මිනිස්සුන්ටත් පුළුවන්නම් ඔය reply එක copy paste කරලා පෙන්නන්න. කතානායකගේ තට්ටේ ගැන ඇහුවේ ඒක හැමෝම දන්න ප්‍රසිද්ද incident එකක් උන නිසයි.

  • @gavinwijayarathne8303
    @gavinwijayarathne83035 ай бұрын

    Thamunge field eka dannawa. Samanya daneema binduwai. Jeppoth ochcharai!! 😂

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f5 ай бұрын

    Money drop එකට කතා කරන නම්බර් එක දන්න කෙනෙක් කියන්නකො

  • @user-bn2qk6gg7p

    @user-bn2qk6gg7p

    5 ай бұрын

    Dan yanna bane thawa sathiyak dekak wage aththe

  • @user-pr8iu5td9l
    @user-pr8iu5td9l5 ай бұрын

    Aiyoo me kata padam ugathun ne?puduma wenna deyak na

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana41995 ай бұрын

    විශ්ව විදයාල සිසුන්ගේ සාමාන්‍ය දැනීම දැන්නම් ගොඩක් අඩුයි කියල පේනවා ...කට පාඩම් කරල විභාග පාස් වීමේ අනිසි ප්‍රතිඵල තමයි මේ....😢😢

  • @Tharaka-wt2cr

    @Tharaka-wt2cr

    5 ай бұрын

    Thatte gena ganne nethi nisada😂😂

  • @Tharaka-wt2cr

    @Tharaka-wt2cr

    5 ай бұрын

    Okkama prashnawalata uttra dannwd oya..🤣🤣🤣🤣

  • @user-fq8wj2vg7b

    @user-fq8wj2vg7b

    5 ай бұрын

    Waliyak😂

  • @sunilmohotty5077
    @sunilmohotty50775 ай бұрын

    Campus Gon banak

  • @kevin-bb7ho
    @kevin-bb7ho5 ай бұрын

    Shit

  • @Piumal_landscape
    @Piumal_landscape5 ай бұрын

    ළඳ බොළඳ ගඳ සුවඳ 🤮🤮🤮

  • @brocommunication9252
    @brocommunication92525 ай бұрын

    ඇත්තටම හොඳ විදිහට තරඟ කරා දෙන්නටම congratulations , 🎉 චරිත් අයියත් සුපිරියටම ආස හිතන්න වැඩසටහන කරනවා❤ 7 Reply @knone1124 @knone1124 3 days ago චරිත් අබේසිංහට ආදරේ කරන අය බලන්න ලයික් එකක් දාගෙන යන්න Five Million Money Drop S2 | Episode 50 | Sirasa TV

  • @brocommunication9252

    @brocommunication9252

    5 ай бұрын

    good

  • @user-zo1yc7ml9m
    @user-zo1yc7ml9m5 ай бұрын

    ❤❤❤

  • @uvinduaviresha5665
    @uvinduaviresha56655 ай бұрын

    ❤️

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6k5 ай бұрын

    ❤️❤️❤️

Келесі