තෙල් දාන්නෙ නැතුව රසට මාලු කරියක්/fish curry/Cook with Ishu 😊🤗

තෙල් දාන්නෙ නැතුව රසට මාලු කරියක්/fish curry/Cook with Ishu 😊🤗
අවශ්‍ය ද්‍රව්‍ය
මාලු 350g
බැදපු මිරිස් කුඩු මේස හැඳි 2
බැදපු තුනපහ කුඩු මේස හැඳි 1
රතු ලූනු ගෙඩි 5
අමුමිරිස් කරල් 2
සුදුලූනු බික් 6-7
රම්පෙ ,කරපිංචා
තලාගත් ගොරකා 3
ගම්මිරිස් තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1 /4
උලුහාල් තේ හැඳි 1 /2
කුරුඳු කෑල්ලක්
රස අනූව ලුනු
පොල්කිරි කෝප්ප 1/2
#fishrecipe #fishcurry #cooking

Пікірлер

    Келесі