කඩල පිටි + කෝපි | සමට දීප්තිමත් පෙනුමක් | දවසින් සුදුවෙන මැජික් එකක් | face mask for glowing skin

Ойын-сауық

Hi everyone!
Hope you all are doing well ❤️
#coffee #facepack #srilanka #homeremedies #coffefacepack #dryskin #allskintypes #girls #beauty #beautytips #bodyscrub #coffescrub #scrub #beauty #girlsattitude #facial #foryou #forgirls #skincare #skinlightening #fypシ #acne #acnetreatment #pimple #oilskin
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: invitescon...
Tik tok: www.tiktok.com/@malee_fonseka...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 151

  • @chanchala6726
    @chanchala67264 ай бұрын

    ඇලෝවේරා ජෙල්වලට මගේ මූණ කසන්න ගන්න නිසා මම කඩලපිටියි,කෝපියි,වතුරයි එකතු කරලා පැක් එක ගාලා පැය බාගයක් හිටියා ඒක හොඳයි මූණට හොඳ එලියක් ආවා මූණ සොෆ්ට් වෙලා තැන්ක් යූ අක්කී...🤗❤️

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Жыл бұрын

    Thank You So Much Akki...!💕😍❤️

  • @selwakumar7952
    @selwakumar79528 ай бұрын

    Akke Akkage full body whiting pack ekaka video ekak danna.

  • @ayeshanethushi
    @ayeshanethushi Жыл бұрын

    මන් මේක මූණට අද apply කරා. ඇත්තටම මැජික් එකක් වගේ තමා. හොදට scrub කරන්න. ...... මේමයි ඉතින් මහා ගොඩක් සුදු වෙන් නෑ තමා . ඒත් මූණට හොද එලියක් එනවා.... හැමෝම try කරලා බලන්න.... ❤❤❤

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    Absolutely darling 🙈♥️

  • @himaliherath3303

    @himaliherath3303

    9 ай бұрын

    Meka sathiyata dawas kiyak wage krnna onada

  • @ayeshanethushi

    @ayeshanethushi

    9 ай бұрын

    @@himaliherath3303 සතියට එකක් ඇති මට නම්

  • @hansikarathnayake2560

    @hansikarathnayake2560

    6 ай бұрын

    ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල තියනවා මේකෙන් ❤

  • @sudassithero8749
    @sudassithero8749 Жыл бұрын

    😊Stay safe❤️akki.👍🏻🙏🏼☸️Jayawewa budusaranai.☸️🙏🏼

  • @ruwanjayawardana2751
    @ruwanjayawardana27514 ай бұрын

    තැන්ක්ස් අක්කියෝ 💗

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    ඔබතුමිය use කරපු aloe jel brand එක මොකක්ද

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani9 ай бұрын

    Alovera wenuwata Dr Rashel soothing Gel eka use karanna puluwan da

  • @rindiseesathya592
    @rindiseesathya592 Жыл бұрын

    Natural Aloevera use karanna puluvan d mekata

  • @user-jp5pf4zb2y
    @user-jp5pf4zb2y Жыл бұрын

    Akki black heads wltat solution ekk kiyl video ekk one .. 🥺

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Жыл бұрын

    හදවතින්ම ස්තුතියි.💖

  • @samanthakumara1948
    @samanthakumara1948 Жыл бұрын

    Malee nangi kiyla dunnu widiyta maath me dawas wala sathiyata 3parak withra kurudu kudu, bee honey gaanawa mage muhuneth pimples enawa scarse tyenwa pimples marks tyenwa habai mn ganne udeta gaala welenakal idla sodanawa rata gawoth hamathanama gaweine

  • @ilsara
    @ilsara Жыл бұрын

    මාත් දෙයක් කියන්නම්කෝ ඇත්තටම මගේ අවුරුදු 7 ක් තිබුන ඇක්නී පිම්පල් හොද උනේ කුරුදු කුඩුයි හොද මී පැණී මාසය ක් එක දිගට මම රෑට ගෑවා මූනේ කුරුලෑ තියෙන හරියේ ගාලා උදේට හෝදනවා . අනේ මට වචන නෑ කියන්න ඇත්තටම මගේ මූන දැන් හොදටම හොදයි . කාටහරි උදව්වක් වෙයි කියලා කිව්වේ

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    ඔව් ඇත්තටම ❤

  • @Uththama222

    @Uththama222

    Жыл бұрын

    Thank you ❤️

  • @himahima1863

    @himahima1863

    Жыл бұрын

    Scars walt hodaid

  • @priyanganikumari5521

    @priyanganikumari5521

    Жыл бұрын

    Gala udatada haduwa

  • @isharad.bulathsinhala7766

    @isharad.bulathsinhala7766

    Жыл бұрын

    Thank oyata.udeta nathuwa payak withara thiyala seduwata kamak nadda.

  • @piyashjanindu4411
    @piyashjanindu441114 сағат бұрын

    Tx akki .💗

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 Жыл бұрын

    ස්තුතියි ...

  • @bianlofa9151
    @bianlofa9151 Жыл бұрын

    ස්තූතියි ගොඩක් 🙏🙏🙏

  • @shanuvedios
    @shanuvedios3 ай бұрын

    akke me vedio eke as yata dark wela gilila wage thiyenaw eth aluth ewage ne eka kohomad akke nethi kara gaththe 😢

  • @shalitha837
    @shalitha83711 ай бұрын

    Math akke meka kara mage pimple adu una thank you ❤

  • @kavinduaberathna9875
    @kavinduaberathna98756 ай бұрын

    akki meka koi time eke wageda apply karanna hoda. ee kiyanne mornign or night

  • @Dog.8905
    @Dog.8905 Жыл бұрын

    කලින් බ්ලිචින්ග් ක්රීම් පවිච්චි කරලා තිබ්බොත් ඔය පැක් එක පවිච්චි කලාම පින්පල් දානවද🥲

  • @evon-ze6nw
    @evon-ze6nw Жыл бұрын

    පිග්මන්ටේසන් වලට මොනවද කරන්නෙ කියලා කියන්නකො

  • @pranidhirangika
    @pranidhirangikaАй бұрын

    Thanks manika

  • @dilanishanika999
    @dilanishanika9999 ай бұрын

    නංගි ඔයා රාගම අවාද ඉරිදා කොලපාට ගවිමක් නෙද අැදලා හිටියේ මට කතා කරන්න බය හිතුනා පැටියො ඔයා ලස්සනයි

  • @tharukalakshan3604
    @tharukalakshan3604 Жыл бұрын

    Aloe jel brand eka kiyannakooo akke

  • @kalpamaheshika524
    @kalpamaheshika5246 ай бұрын

    Oya Lassanai ❤

  • @thilinidayananda3347
    @thilinidayananda3347 Жыл бұрын

    Ath wala suntan yawaganna deyak kiyala denna puluwanda dr

  • @tgpeiris-wq7bj
    @tgpeiris-wq7bj6 ай бұрын

    Alovera jel akama onada komarika kamaknadda

  • @eeshanithanuja5950
    @eeshanithanuja5950 Жыл бұрын

    Aloe vera me mkkd dear .....oya use krnne

  • @asokajayalath3228
    @asokajayalath3228 Жыл бұрын

    akki sudu wenna use krna supliment 1 mokkd

  • @pradeepudaha3020
    @pradeepudaha3020 Жыл бұрын

    Akike marunu hameta hode prathikarayak kiyaninakoooo ❤

  • @oshadiishari4772
    @oshadiishari47728 ай бұрын

    ඔයා හරි ලස්සනයි අක්කේ.තැන්කියු අපිටත් කියලා දෙනවට ❤️😊

  • @user-mi9xo3pm5z
    @user-mi9xo3pm5z6 күн бұрын

    akke mekata aththtama sudu wenawa ❤ thank you

  • @shiishii-on5qj
    @shiishii-on5qj2 ай бұрын

    Akki oya use karana face cream and body lotion mokadda

  • @thevisilva3122
    @thevisilva3122 Жыл бұрын

    🤗❤️

  • @shauki3720
    @shauki3720 Жыл бұрын

    Hi akki...room organization video one

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    ඔව් ගොඩාක් හොදයි ❤

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 Жыл бұрын

    Hadla frij eke dal tyn ganna berida

  • @gayashitharaka3819
    @gayashitharaka3819 Жыл бұрын

    Akkiyo room irganiz viduo ekk one

  • @janitha.nipuni12
    @janitha.nipuni12 Жыл бұрын

    Akke as yata kalu wela aka nsthi karagnna deyak kiynnko Lip wala dark gathiya adu wen deyak kiynn

  • @madhubhanirajapaksha8356

    @madhubhanirajapaksha8356

    6 күн бұрын

    Lips wala dark gathiya nathiwenawa meepani gawama.

  • @shashikaladilrukshi8478
    @shashikaladilrukshi8478 Жыл бұрын

    Akki hoda face wash ekak kiyannko darling

  • @pradeepapriyadarshani5573
    @pradeepapriyadarshani55735 ай бұрын

    Aloe vera නැතුව කඩල පිටි, කෝපි කුඩු විතරක් ගාන්න බැරිද ?😢

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 Жыл бұрын

    Natural komarika dammata kakam nadda

  • @osadiruwandika2513
    @osadiruwandika2513 Жыл бұрын

    ❤️❤️

  • @sanduniindeewari4738
    @sanduniindeewari4738 Жыл бұрын

    ඇස් යටට ගන්න බැයිද 🤔😍

  • @nethminideshanjana6625
    @nethminideshanjana66253 күн бұрын

    Akki oka reta apply krat kamak nedd

  • @AnnoyedPalmTrees-sg9bm
    @AnnoyedPalmTrees-sg9bm3 ай бұрын

    අක්කි කෝමාරිකා නැත්තම් කමක් නැද්ද

  • @SharmiPoornima-no1sr
    @SharmiPoornima-no1srАй бұрын

    Akka ගෙදර කොටපු කොපි කුඩු ගත්තට කමක නැද්ද පැක් එකට ❤

  • @mishennethru6328
    @mishennethru6328 Жыл бұрын

    Me alove gel eka mokaka ...price kiyada

  • @vinodmanahara65-jc4dw
    @vinodmanahara65-jc4dw7 ай бұрын

    කොමරික දන්න පුළුවන් ද

  • @desikadissanayake2710
    @desikadissanayake271010 ай бұрын

    Before muna th pennath epaya ...oowa ganna kalin

  • @nethmiimasha6270
    @nethmiimasha6270 Жыл бұрын

    Akki meka pimples marks walatatg hdi da

  • @achinitaniya5594
    @achinitaniya5594 Жыл бұрын

    ❤️ නංගා oya use karana face and body creams මොනවද

  • @name-hi6jm

    @name-hi6jm

    Жыл бұрын

    අනෙ ඔව් කියන්නකො

  • @user-qc9ug3iq2y
    @user-qc9ug3iq2y23 күн бұрын

    Dawase koiwelaweda karanna hoda

  • @Thashni_Ahanya
    @Thashni_Ahanya3 ай бұрын

    Akki meka hamadama gawata kamak nadda

  • @user-hy3zo2jg4b
    @user-hy3zo2jg4b2 ай бұрын

    පොල් තෙල් ගත්තට කමක් නැද්ද

  • @kaweeshakaldera1808
    @kaweeshakaldera18084 ай бұрын

    Meka avurrudu 11 ta vadi ayata kamak nadee

  • @mangalika3109
    @mangalika3109 Жыл бұрын

    මාත් කරලා බලන්න ඕන ස්තුතියි ❤

  • @ashasenu4805
    @ashasenu48055 ай бұрын

    අපිට බැරිද ස්වාභාවික කොමාරිකා මද ගන්න

  • @chanukachanuka4518
    @chanukachanuka4518Ай бұрын

    Akke kurule enne n ned mn evt beheth gthth dn ev adui tikk පැහැපත් venn oni ekt mek hodid

  • @AyeshaSanjeewani
    @AyeshaSanjeewaniАй бұрын

    මේකට කස්තුරි කහ දෑවට කමක් නැද අක්කියෝ.. ඉක්මනින් රිප්ලයි එකක් ඕනි 🥺

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani13499 ай бұрын

    දින පතා ගාන්න හොඳ නැද්ද

  • @erandinuwanmala8220
    @erandinuwanmala822020 күн бұрын

    Meka satiyata ki parak krnna onida

  • @user-md1vz1br7t
    @user-md1vz1br7t2 ай бұрын

    Hamadama puluwanda .dry weida

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    මේකටම යෝගට් ටිකකුත් දාන්න ඕන..

  • @hsvlog2101
    @hsvlog2101 Жыл бұрын

    🌼❤️

  • @imeshamadushani3353
    @imeshamadushani3353 Жыл бұрын

    අත් වල එහෙම ගාන්න බැයිද ඔය පැක් එක

  • @k.v.a.balasooriya3313
    @k.v.a.balasooriya3313 Жыл бұрын

    අක්කෙ කඩල පිටි වලට pimple දාන්නෙ නැද්ද ?

  • @janitha.nipuni12

    @janitha.nipuni12

    Жыл бұрын

    Na

  • @k.v.a.balasooriya3313

    @k.v.a.balasooriya3313

    Жыл бұрын

    @@janitha.nipuni12 Thanks

  • @sarasvlog898
    @sarasvlog898 Жыл бұрын

    Natural alo vera gan plwnd

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    අනිවාරෙන් පුලුවන් ❤️

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 Жыл бұрын

    Math nangi aurudu ganak pimpal nisa godak duk vidina kenek mona beheth gavata adu vennena muna piccuna gathiyak thiyenne dan man kadala Piti kaha kiri ekathukarala ganava velavaka ta gala hodapuhama muna hodata ma rathupatatata bibili enava ita passe rose vathura komarika ganava

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    අක්කා ඉක්මනින් skin specialist කෙනෙක් හම්බ වෙන්න යන්න …❤️

  • @guwanikodituwakku771

    @guwanikodituwakku771

    Жыл бұрын

    Man nangi sahenna dottori 👨‍⚕️ gavata giya lankave vitharak neme man inna rate pava antibiotici eka digatama gaththa kisima deyak preyogana une na mage hama velila piccuna eka vitharai une hama nikan tisu ekk vage enisa man hithuve sinhala gedara thiyen deval valin karala balanna

  • @paraminew4924

    @paraminew4924

    Жыл бұрын

    Pimple thiyna kenk kawdwat Kiri , yogurt mune apply karnna epa pimple wadi wenwa math kalyk dannthuwa Kara enn Enna pimple wadi una

  • @Supunmadusa
    @Supunmadusa4 ай бұрын

    අක්කි රොස වතුරද පවුඩර් එකද ඕනෙ❤❤

  • @nandaniyapa2130
    @nandaniyapa2130 Жыл бұрын

    ♥️♥️♥️♥️

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

  • @nawodya9715
    @nawodya9715 Жыл бұрын

    Lips pink colour karana video ekak oni akki

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    ඉක්මනින් ගේන්නම් ❤️

  • @lakshikaravihari5784

    @lakshikaravihari5784

    Жыл бұрын

    Ane ow lips walth ekk ikmninm oni akki. Scrubekakui blam ekui dekam oni☺️❤️

  • @sayu9065
    @sayu9065 Жыл бұрын

    Mita wada hodayi coffee,dehi,kaha,mi pani gana eka athata ma sudu wenwa mn kara ❤😊

  • @gayashitharaka3819

    @gayashitharaka3819

    Жыл бұрын

    Anee aththtama sudu wenvda

  • @DinushaRathnayaka-pu8gx

    @DinushaRathnayaka-pu8gx

    10 ай бұрын

    Anee ethtatama sudu weawada

  • @user-rs9lw9es6b

    @user-rs9lw9es6b

    5 ай бұрын

    දෙහි හොඳද muunata 😊

  • @dinithinikesha8486
    @dinithinikesha84862 ай бұрын

    මූනට විතරක් නැතුව ඇගටත් එක්කම ඇප්ලයි කරන්න පුලුවන් .... එතකොට ඇගත් පැහැපත් වෙනවද දන්න අය කියන්නකො

  • @aenjidissanayaka6374

    @aenjidissanayaka6374

    2 ай бұрын

    Ow

  • @yenushiprobuddika4004
    @yenushiprobuddika400410 ай бұрын

    mekt pimples adu wenawada akki.plz reply

  • @NawoNawo-jr2yl
    @NawoNawo-jr2yl2 ай бұрын

    ස්වභාවික කෝමාරිකා දැම්මට කමක් නැද්ද

  • @amandinamaldeniya1428
    @amandinamaldeniya142810 ай бұрын

    Pimples ආවට පස්සේ තියන කැළල් නැති කරගන්න විදියක් නැද්ද...තියනවනම් දන්න කෙනෙක් කියන්නකෝ ලොකු උදව්වක් 🥺🙏

  • @inokasanjeewani9467

    @inokasanjeewani9467

    9 ай бұрын

    අර්තාපල් අලය මැද හැන්දකින් සෙමින් සෙමින් හීනියට සූරගෙන ඒකට දෙහි බිංදුවක් දාලා කැලැල් උඩ විනාඩි 20ක් තියලා ඇල් වතුරෙන් සෝදන්න

  • @amandinamaldeniya1428

    @amandinamaldeniya1428

    9 ай бұрын

    @@inokasanjeewani9467 සතියට කී සැරයක් කරන්න ඕනෙද...ඔකට ඇත්තටම කැලැල් නැති වෙනවද🥺

  • @inokasanjeewani9467

    @inokasanjeewani9467

    9 ай бұрын

    @@amandinamaldeniya1428 එක දිගට කරන්න...එතකොට එ කැලලෙ හම මෙලෙක් වෙලා ඒක ඉක්මනින් මැකෙනවා...මම ඒක තමයි කරන්නේ...

  • @fairydimples33

    @fairydimples33

    6 ай бұрын

    Koththamalli, biththara sudumada, suduhadun, amu Kaha oya tika dala hodata blender karala dawasak Ara dawasak ganna vinadi 30 thiyala wash off karanna, ita passe ice cube ekak apply karanna, kalayak eka digata karaddi adu wenawa

  • @SriyaniSamanlatha-tt7pu
    @SriyaniSamanlatha-tt7pu9 күн бұрын

    Ita passe mokadda karanna ona kiyala oya kiyan nene.bagetane vidio eka

  • @lilly_lillygirl
    @lilly_lillygirl10 ай бұрын

    Aiooo sounds full wadi karalath oya kiyna ewa ahnne na...just speak loudly menn...its so annoying

  • @medhangiisurika4623
    @medhangiisurika4623 Жыл бұрын

    මේක මමත් ගානවා අවුරුදු 3ක වගේ ඉඳන්ම..ඇත්තටම ගොඩක් හොඳයි..මූනට glow.එකක් එනවා.. මට වෙන cream වර්ග මුකුත්ම ගාන්න බෑ ඉතින් මේක දවස් 4කට වගේ සැරයක් ගානවා.. ඉඳලා හිටලා pimple එකක් දෙකක් එනවා ඒත් මේක ගොඩක් හොඳ සාර්ථක treatment එකක්..

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    Thank you soo much ☺️💕 love

  • @kayshiweerasekara5656

    @kayshiweerasekara5656

    Жыл бұрын

    Pack 1 iwarata ice katayak tiyanna pimples en na

  • @medhangiisurika4623

    @medhangiisurika4623

    Жыл бұрын

    @@kayshiweerasekara5656 thank you dr💐

  • @noushaalajmi9393
    @noushaalajmi93932 ай бұрын

    nescafe kamak nadda

  • @sunethradayananda3170

    @sunethradayananda3170

    10 күн бұрын

    Epa

  • @chandaninirosha2293
    @chandaninirosha2293 Жыл бұрын

    Ane akki oya use karana face & body cream monawda 🥺

  • @Maleevlogs

    @Maleevlogs

    Жыл бұрын

    Mn video ekak gennm nanga ❤️

  • @geethaniwathsala5514
    @geethaniwathsala5514 Жыл бұрын

    මගේ මූනේ නම් මොකුත් ගාන්න බෑ අනේ කුරුලෑ දානවා 😔😔

  • @hmniluka2002

    @hmniluka2002

    Жыл бұрын

    Mageth😢😢

  • @rangakumara4884

    @rangakumara4884

    11 ай бұрын

    Ow ane

  • @nilunilusksh8285

    @nilunilusksh8285

    10 ай бұрын

    අනේ ඔවු🥺🥺🥺🥺 හැමෝටම හරි යන්නෙ නෑ මේවා

  • @gimhanithennakoon2648

    @gimhanithennakoon2648

    10 ай бұрын

    Pimples tiynwnm mune oya home remedies mokuthma ganna epa . Mth issra eka eka ewa gawa . Passe doctor knkgen beheth gatha. Eya mn mune mokuthma ganne na kiyna promise eka pita thamai treatments ptn gathe. Muna allanna epa , scrub krna eka anam manan gana eka hondama na kewa , muna hodanna dunne Acnil face wash eka , baby powder ekk ganna kewa echcharai. Mge dn aththatama pimlpes naha. Oylta udwwak wei kiyalai ma comment eka damme

  • @ashinitharuka5016
    @ashinitharuka5016 Жыл бұрын

    කුරුලෑ වලවල් වලට කරන්න දෙයක් නැද්ද 😪

  • @harshanikaushalya2849

    @harshanikaushalya2849

    Жыл бұрын

    Kurudu kudu+ mee pani best

  • @ashinitharuka5016

    @ashinitharuka5016

    Жыл бұрын

    @@harshanikaushalya2849 thank u for ur kind reply 😍

  • @chamarikanilu6858

    @chamarikanilu6858

    Жыл бұрын

    හැමදාම ගෑවොත් අව්ල් යයිද

  • @jayasinghechanimasanju2929

    @jayasinghechanimasanju2929

    Жыл бұрын

    ටෙිුටින්-ඒ ගොඩාක් හොදයි

  • @kanchanadinesh5900

    @kanchanadinesh5900

    5 ай бұрын

    පොටි ගාපිය 😂😂

  • @user-ks2dn5zs2f
    @user-ks2dn5zs2f9 ай бұрын

    😅😅😅😂😂😂❤😊😊🎉🎉🎉🎉

  • @Prettyinnails
    @Prettyinnails Жыл бұрын

    ❤️❤️

Келесі