රත්තරං සවලෙන් කමු | Fab Ceylon

කෑම රුචිය වැඩි වෙන්න ඒ කෑම එක අපිට පිළිගන්වන විදියත් සෑහෙන්න බලපානවා. මේ තැනේ කෑම බීම පිළිගන්නවන විදිය දැක්කම කෙළ ගිලෙන්නෙ නැතුව ඉන්න විදියක් ඇත්තෙම නෑ.
Golden Shovel Biriyani - Rs 5800/=
Rameen Noodle - Rs 1300/=
Fab Signature frice - 4900/=
Tower ice cream - 1800/=
Watermelon mojito- 900/=
Brownie milk shake - 1000/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Ramen,Spicy Food,Kottu,Biriyani,Kandy,Fab Ceylon,Shawel rice,Shawel Biriyani,Cheese kottu,Chocolate tower,Mix biriyani,Chips,Milkshake,Watermelon

Пікірлер: 517

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga383310 ай бұрын

    වෙන දේවල් වලට හිත යන අය අතර කෑම වලට හිත යන අය තවත් සිටීද? 💞

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ❤️🥰🥰❤️

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya902910 ай бұрын

    මරු මරු අද විඩියෝ එකත් මරේ මරු.ආදරේයි ගොඩක් ඔයාලා දෙන්නටම.බුදු සරණයි.දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤

  • @nimhanikavindya4057
    @nimhanikavindya40578 ай бұрын

    ඔක බල බලා පරිප්පුයි බතුයි කන ගමන් ඔවා කනව කියලා හිතම් කාපු මම🤭

  • @chaturijayasena1217
    @chaturijayasena12179 ай бұрын

    බඩ පැලෙන්න කන්න ,ආස කරන හැම කෑමක්ම අරන් දෙන්න පුලුවන් අංවක හිත හොද උස කොල්ලෙක්ට නුවරින් ඇබෑර්තු ඇත ☹️

  • @manojbuddhika5063

    @manojbuddhika5063

    2 ай бұрын

    Yn

  • @fathimarukshana
    @fathimarukshana10 ай бұрын

    Akke colombo thiyena best dinner buffet nam Oyala suggest karanne kokada?kema rasata thiyennath oni hode

  • @umanshamadhushani5063
    @umanshamadhushani506310 ай бұрын

    Oh, I just remembered you two and asked if you posted a video 🥺♥️. There is no one like you, Kuchi and Buchi. Dear my favorite KZreadrs you...♥️♥️

  • @AkDJ581
    @AkDJ58110 ай бұрын

    *_රත්තරන් සවලෙන් ගෙනාපු චිකන් බුරියානි එකනම් ෆට්ට😋 🤘🏻අතින් හැන්දෙන් කාපු අපිට සවලෙන් කන්න තියෙන්නේ එකත් වෙනම එකක් කැම ලොකයක් නියමයි ☺️♥️_*

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    සවල් පිටින් දැන් කන්න තියෙන්නෙ 🤩😍

  • @Roshel246

    @Roshel246

    7 ай бұрын

    Price kohomda eke

  • @user-zf5nt3mq8l

    @user-zf5nt3mq8l

    28 күн бұрын

    Me restaurant එක onema welawaka thiyenawada kiyatada meka wahanne

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga383310 ай бұрын

    අදත් මරු අක්කි ඉතින් මේ channel එකේ තමා සුපිරියටම හිනා වෙලා ඉන්නේ 😘🥰👍

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ඔයාලට හිනාවක් දෙන්න පුලුවන් වෙන එක අපිට ලොකු සතුටක් 🥰😍🥰

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe75210 ай бұрын

    දකිනකොට බඩගින්නක් ආවා .අපිට නැති උනාට ඔයාලා කාලා බීලා සතුටින් ඉන්න .ආසාවෙන් බැලුවා

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi352410 ай бұрын

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage10 ай бұрын

    Kochchara kema kaala hitiyat yashi akki kiyna widiyata aayeth badagini wenwa😂❤.. dennatama adarei ithim❤❤❤

  • @user-qe2ed7di2g
    @user-qe2ed7di2g2 ай бұрын

    ගොඩක් ලස්සන video එකක්‌❤ Yummy 🍦😋😋😋😋

  • @thanujakumarai7658
    @thanujakumarai765810 ай бұрын

    අම්මෝ ඒක නම් සුපිරි කැම ටිකක්

  • @NilushikaSenadeera-df8ty
    @NilushikaSenadeera-df8ty2 ай бұрын

    සල්ලි තියෙන අයට විතරි න ඔය වගෙ තැන්වලට යන්න ලැබෙන්නෙ

  • @sandalihewage8452
    @sandalihewage845210 ай бұрын

    Aww😍 Awesome foods✌ looks yummy doubala😋😋♥♥

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    🥰😍🥰

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee10 ай бұрын

    කෙල ගිල්ලා නෙවෙයි ගිලුනා😅 මාරම ලස්සනයි බලන් ඉන්න...රසත් ඒ වගේම ඇති❤❤ ආදරෙයි දෙන්නටම🌼🌹🌼🌹

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍😍❤️

  • @user-tc9ix6ec2b

    @user-tc9ix6ec2b

    9 ай бұрын

    ❤❤

  • @thisharasewwandi2134
    @thisharasewwandi213410 ай бұрын

    Ashenge bike biriyani ekata wadanam supiri wge...bike boruwta ganan witharai athi rahak na..denna kana widiya dakkama ape badai hithai dekama pirenwa...❤

  • @rashininimsara3049
    @rashininimsara30499 ай бұрын

    ඔයාලා දෙන්න ම හරි ම ආතල් අනේ.............අයියාගේ මීම් එකේ කතාව තමයි හොද ම 😂💔

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini776810 ай бұрын

    මහත අයට ගොඩක් අය කියනවා කැතයි කියලා 🥺. අනේ ඔය බෝලයක් වගේ අක්කේ.... ලස්සනයි ❤️

  • @narmadasilva1170
    @narmadasilva117010 ай бұрын

    අද නම් හොදටම කෙල ගිල්ලා මේ වැස්සත් එක්ක බඩගින්නට මරු හැබැයි ඉතින් නුවර යන්න බෑනේ 😢😢😢

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    නුවර යන දවසක ඕනෙ වෙයිනෙ. 😊😍❤️

  • @buddikavithanage
    @buddikavithanage9 ай бұрын

    සුපිරි presenting .

  • @aishacareem7193
    @aishacareem719310 ай бұрын

    Ane akke arcadia Cafe eke review ekak karannakoo ikmanata, plzz

  • @thenujakithmal717
    @thenujakithmal71710 ай бұрын

    සුපිරියි 👌😍 කෑම ටිකෙ ලස්සන දැක්කත් බඩයි හිතයි දෙකම පිරෙනවා ❤️😁😍. එ වගෙම හරිම ලස්සන ලෝකෙෂන් එකක් මාරම ලස්සනයි ❤️🍃🍃 kuchi & buchi 👌💥🔥.

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @user-tc9ix6ec2b

    @user-tc9ix6ec2b

    9 ай бұрын

    ​@@MagicCompass❤❤❤

  • @user-zp1qx6lk4b
    @user-zp1qx6lk4b10 ай бұрын

    Ayyyo adanam balnnama ...katata kelath uranawa...pudumaiii,supiriii .....anee price ekath dannakooo🎉🎉

  • @Zonick532
    @Zonick5329 ай бұрын

    Apo meh ganige kate hati. Watti ammage wage thola abara abara cheese cheese gaga. Oka thamai katr thiyena danna ekama raha. Balapan age hati

  • @chamodya3331
    @chamodya333110 ай бұрын

    Ada vidiyo eka patta ❤🎉

  • @pasindutech4578
    @pasindutech457810 ай бұрын

    Api wage duppaththu oya viidiyata kanne kohomada

  • @usersandu33
    @usersandu337 ай бұрын

    මරු ඩබලක් ඈ❤සුපිරි ඔයාලා දෙන්නා❤️❤️ආදරෙයි

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤niyamai ada video ekanam marai super akki ayya aniwaren mn yanawa ethanata

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😍😍😍❤️❤️😍😍😍

  • @sashikaladisanayake324
    @sashikaladisanayake32410 ай бұрын

    Ada nam supiriyak thanae.dennata godak adarei.😘😘😘😘

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake875110 ай бұрын

    Wow rasa patai 🤭Kandy idalath yanna beri wunane aiyoo😢 Adarei akki and aiya❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ඔන්න ඉඩක් ලැබුන ගමන් යන්න එහෙනම්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @Sandu908
    @Sandu90810 ай бұрын

    Suppirii aneh💞 adarei hode❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰😍

  • @hasithaekanayake9420
    @hasithaekanayake942010 ай бұрын

    සුපිරි මල්ලි & නංගී💚💚

  • @venulakrandi1606
    @venulakrandi16067 ай бұрын

    කුචී ඔයාවත් බිරියානියේ පාටටම පෙනුනා😁😁

  • @suga3572
    @suga357210 ай бұрын

    ලස්සන තැනක් ලස්සන කෑම සෙට් ටිකක් ..❤❤❤❤❤❤❤❤

  • @nox6468
    @nox646810 ай бұрын

    Ochara potion ekk nam lebune apita rahathne

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga383310 ай бұрын

    අදත් මරු ❤️

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    🥰😍😍🥰

  • @JslPrasandani
    @JslPrasandani10 ай бұрын

    Adath maru ehenam adarei dennatama❤🎉

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰🥰

  • @user-oh1wk2ib9x
    @user-oh1wk2ib9x10 ай бұрын

    ❤❤❤❤ oyalage video kochara baluvath epa wenna adarai hamada oya dennatama

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @user-hl2gm9ov2p
    @user-hl2gm9ov2p10 ай бұрын

    Ada nam oyl dennage adareeee.....♥️ ada thama lassanama........😍

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😍😍🥰🥰😍😍

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec10 ай бұрын

    අදත් අන්තිම කෑල්ල නෑ.😢😢මරු අාදරෙයි හැමදාම වගේ. මොනව kawath බලනව. ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍😍🥰🥰

  • @velkopetkov8461
    @velkopetkov84614 ай бұрын

    Biriyaniyata minchi sambal thibbanam maru❤

  • @chalanirashmika478
    @chalanirashmika47810 ай бұрын

    Mewai prices danna puluwanda?

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs86910 ай бұрын

    yummy yummy,koththu eka kaddi matath kela giluna😍🤩

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ☺️☺️☺️☺️🥰🥰🥰🥰

  • @HasthikaWijerathna

    @HasthikaWijerathna

    2 ай бұрын

    @@MagicCompass 👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-zp1qx6lk4b
    @user-zp1qx6lk4b10 ай бұрын

    Kandy apu eke ...vito wood 🔥 pizza ekath krnnakoo

  • @hash_fernan
    @hash_fernan10 ай бұрын

    Fab ceylon කෑම සුපිරි කෝමත්❤️

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    යන් දවසක සෙට් වෙලා. 😍 හැබැයි වැස්ස නැති දවසක් බලලා. 😁

  • @hash_fernan

    @hash_fernan

    10 ай бұрын

    @@MagicCompass සිරාවට ආ.😂

  • @sachiruwanthika5126
    @sachiruwanthika512610 ай бұрын

    Ane kottu eke price eka daannakoo 😊

  • @AkDJ581
    @AkDJ58110 ай бұрын

    *_අපේ නුවර මෙහෙම දෙයක් තියෙනවා එකටනම් ඇත්තට ආඩම්බරයි ගැම්මක් 🙂💖_*

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    🥰😍😍

  • @anuraporabaw6060
    @anuraporabaw606010 ай бұрын

    Mama hamadama video balanawa oyalage❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි 🥰😍

  • @ruwanthisera1760
    @ruwanthisera176010 ай бұрын

    Meki dakiddi patta kenthiyek.appiriyai

  • @wasanasewwandi1624
    @wasanasewwandi162410 ай бұрын

    Ara. Chocolate drink eka tama maruuu u ❤❤❤❤ patta kama tika

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ඒකනම් පිස්සුවක් 😍🥰😍

  • @ishanudara210
    @ishanudara21010 ай бұрын

    Ammo ekanam passuvak 😋😋😋😋😋😋😋😋😍😍😍😍 adarei kuchi&buchi 😘😘😘😘😘(dulshani)

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 🥰😍

  • @fathimaamani1872
    @fathimaamani187210 ай бұрын

    Prices please

  • @kavinduvihagana6631
    @kavinduvihagana663110 ай бұрын

    Ammoooo Niyamai ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ❤️🥰🥰❤️

  • @pgupali3449
    @pgupali344910 ай бұрын

    Niyamai kemak adarei b.s

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene399710 ай бұрын

    අඩේ කෑම ටිකේ ලස්සන, කෙළත් ගිලෙනවා, 🔥🔥🔥♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ❤️😍😍😍

  • @priyanthamanohara6317
    @priyanthamanohara631710 ай бұрын

    Superb

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa10 ай бұрын

    අපිත් මේක try කරා අක්කි n අයියා . 👌😋👌 Recommend this kottu and signature frice ❤️❤️❤️ Tower icecream එක කන්න ඔනේ 😉❤️😉

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    පිස්සු හදවන කෑම සෙට් එකක් නේ? 😍😍🥰🥰

  • @mr_and_mrs_nimaa

    @mr_and_mrs_nimaa

    10 ай бұрын

    @@MagicCompass ow akki . Niyamai ❤️🤗❤️

  • @user-vn9dq7wd9m
    @user-vn9dq7wd9m10 ай бұрын

    Kurunegala peththatath ennako

  • @isharasamith10
    @isharasamith1010 ай бұрын

    Appo okeen kawoth wathur haliyk wth bonn one..😂😂😂ee thrm rasakaaraka ..😂😂 lassana withrai melo rahk nee...😂👍

  • @lankavithanage2478
    @lankavithanage247810 ай бұрын

    Location please

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h10 ай бұрын

    අයියාගේ හැම කටකම ම්.... සද්දෙ තියෙනවා❤❤😊

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😃😃😍❤️

  • @surangiperera7758
    @surangiperera775810 ай бұрын

    aiya perfectly chopsticks handle karanava...asai balan enna...❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    තැන්කූ වේවා 🥰😍

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi772610 ай бұрын

    මරු 👌❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    🙌🏼😍❤️

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs8699 ай бұрын

    දෙවෙනි වතාවට බලනවා අදත්

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    අඩේ...😍❤️🙏

  • @wathsalapriyangika6299
    @wathsalapriyangika629910 ай бұрын

    ගනන් කොහොම ද අපිටත් ඔය වගේම දෙයිද

  • @sampathsampathkumara145
    @sampathsampathkumara14510 ай бұрын

    Kanna ona. bonna ona. athal eka Inna ona.❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    🥰🥰😍😍🥰🥰

  • @indrageeekanayake1249
    @indrageeekanayake124910 ай бұрын

    You have dubed it?

  • @dilupapriyanka6407
    @dilupapriyanka640710 ай бұрын

    Ammooo adanam kema tika dekala aththamma kela giluna appaaaa.ape kuchi thaniyen ara thadi biriyani ekata wede dunnada appaaaa 🤔🤔🤔.ai ithin eke seafood dala thibbane.isso innawa kiyaddima buchiya paw kiyala hithuna.

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    අපිත් ගෙනාවට පස්සෙනෙ දන්නෙ ඉස්සො දැල්ලොත් ඉන්නවා කියලා. චිකන් විතරයි කියලා හිතගෙනනෙ ගත්තෙ.

  • @kasunprasanna5589
    @kasunprasanna558910 ай бұрын

    Me video eke Audio eka wenas . Wenada wage ne oyala dub karada mata hari wenas. Natural ne wage tikak awul wage. Apahu ehema dub karanna epa pls. Ehema neththan oyala aluth noise cancelation mic ekak hari filter ekak hari use karada?

  • @chathurikahettiarachchi2064
    @chathurikahettiarachchi20642 ай бұрын

    මරු ❤

  • @nayanikarawita9539
    @nayanikarawita953910 ай бұрын

    Kohomada ape kellti kollati mn dakka nihatha manima capl eka adrei goddddddddaaaaaakkkkkk💖😙💖😙

  • @hirunakalesli

    @hirunakalesli

    10 ай бұрын

    Aniwaren ashen

  • @hirunakalesli

    @hirunakalesli

    10 ай бұрын

    👍💖😚😙👍

  • @hirunakalesli

    @hirunakalesli

    10 ай бұрын

    💖

  • @MusicLk-wq6kq

    @MusicLk-wq6kq

    10 ай бұрын

    Ow kolloooo

  • @slwithgaming-je8tt

    @slwithgaming-je8tt

    10 ай бұрын

    Ow ow

  • @chamilamaduwanthi6434
    @chamilamaduwanthi64346 ай бұрын

    Ochchara kanna puluwan da aa

  • @craftly1752
    @craftly175210 ай бұрын

    Ada thamai family aka ekka enna thibune. Oyalata me keama wediy.

  • @Nehara89282
    @Nehara8928210 ай бұрын

    Prices discription box eke na ne

  • @chamodchathuranga6779
    @chamodchathuranga677910 ай бұрын

    Oi tika okkoma kave kohomada ,, attatama😮

  • @SLFoodsVlog
    @SLFoodsVlog10 ай бұрын

    Niyamai eka ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😍😍🥰🥰😍😍

  • @sadurathnayakamudiyansel-ys3dl
    @sadurathnayakamudiyansel-ys3dl10 ай бұрын

    Oyal denn nm harima joly❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    🥰🥰😍😍🥰🥰

  • @PoddiAkka
    @PoddiAkka10 ай бұрын

    සුපිරි

  • @shaanvlogs4217
    @shaanvlogs421710 ай бұрын

    කුචී බුචී ආදරෙයි ❤❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰🥰🥰

  • @chamindaekanayaka9039
    @chamindaekanayaka9039Ай бұрын

    Gann kohomada

  • @Piyomiwijethunga.
    @Piyomiwijethunga.3 ай бұрын

    Hi ithin kohomada

  • @kalpanisithara5249
    @kalpanisithara524910 ай бұрын

    Fab ❤ fav 🎉

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😍😍🥰🥰

  • @nimeshaedirirathne455
    @nimeshaedirirathne45510 ай бұрын

    මල පෙරේතයෝ දෙන්නා කොච්චර කෑවත් හිත නම් පිරෙන්නෙ නෑ මේ දෙන්නගෙ බඩවල් නෙමෙයි මේවා 😂😂😂😂😂

  • @Hasithaleo
    @Hasithaleo10 ай бұрын

    Price?

  • @user-hk3nb9cg5l
    @user-hk3nb9cg5l6 ай бұрын

    Kaduwela,malabe,gampaha awata nada ane sawalen kanna tanak

  • @user-sc2nr5st7z
    @user-sc2nr5st7z10 ай бұрын

    Price ko

  • @lpcookingshow1703
    @lpcookingshow170310 ай бұрын

    Supiriyak ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    🥰🥰😍😍

  • @SevuvandiSenabandara-ik8ov
    @SevuvandiSenabandara-ik8ov10 ай бұрын

    ඉයා හරි කෙට්ටුඉ අක්කි

  • @mangalasuwarna9272
    @mangalasuwarna927210 ай бұрын

    Oya aunty ta commed biriyani akakak tiyanawa oni nam dannam sawal beriyani walata wada aka hodai

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    Hondai nam oya kanna ithin 🤭😂 Apita mewwa hondai

  • @nimalikaushalya9889
    @nimalikaushalya98896 ай бұрын

    🤩🤩Fv akko kn ewage ganath dannko

  • @hansikasandeepani246
    @hansikasandeepani24610 ай бұрын

    Ee kama tika dakkama thibbe nathi badaginnak awa kiyannakoo😂😂😂😂😍😍😍❤️❤️🤗👍 kandy awith nee 😃😃

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😃😃😃😍😍❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ58110 ай бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰 ❤️_*

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ආදරෙයි ගොඩම ගොඩාක් 🥰😍

  • @mangalasuwarna9272

    @mangalasuwarna9272

    10 ай бұрын

    Akki kikki kiyala boriwata nalawana kikkiyo

  • @AkDJ581

    @AkDJ581

    10 ай бұрын

    @@mangalasuwarna9272*මට ඕනම් ඕන කෙනෙක්ව නලවනවා ඒක කව්රුත් බාදාවක් කරගන්න උවමනාවක් නැහැ තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියොත් හොදයි*

  • @frozenfrozen9702
    @frozenfrozen970210 ай бұрын

    නුවර කොහෙද අක්කි හරියටම තියෙන්නෙ මේක කොත්තුවේ ගාන කීයද

  • @rathnayakeharshana761
    @rathnayakeharshana761Ай бұрын

    atha hodalada kanne

  • @user-jf1in3lw7i
    @user-jf1in3lw7i4 ай бұрын

    ආසයි මං හොද කඩේකින් කාලා නෑ කවදාවත්

  • @lakshikasumuduni8319
    @lakshikasumuduni831910 ай бұрын

    ඇත්තටම කෙල ගිලුනා ඒ කැම ටිකට නම්❤️

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😍😍❤️😍😍

  • @user-zd4wt4kv1p
    @user-zd4wt4kv1p18 күн бұрын

    සවල් බිරියානි එක කීයද අක්කියෝ....

  • @erandimadumali7285
    @erandimadumali72856 ай бұрын

    Phone numbers tiyeda akka book karanna onida pls reply

  • @piumiisurika2211
    @piumiisurika221110 ай бұрын

    Supiri❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    😍🥰🥰😍

Келесі