ezviz Smart Security Cameras in Sri Lanka

Ғылым және технология

ezviz Smart Security Cameras in Sri Lanka
..
OLD is GOLD chanuxbro.com/video
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 221

  • @MalixBro
    @MalixBro2 жыл бұрын

    මම දිනෙන් දින දියුණු වු පුද්ගලයාගෙ කතාව නිර්මාණය කරන්න කැමති. එ චනුක්ස් බ්‍රො ගේ කතාව මම එ කතාව අනිවාර්යයෙන් දවසක වීඩියෝ එකකින් ගේනවා.

  • @sasiru7251
    @sasiru72512 жыл бұрын

    නියමයි Chanux අයියේ තව video එකක් බලාපොරොත්තු වෙනවා ✌️😍

  • @ridmamihiranga3042
    @ridmamihiranga30422 жыл бұрын

    Oyala vage Aya Thamay lankavata Inna ona lankava godaaa….👌💕 Hama video ekakma super Nice work….❤️🥰

  • @surangarpsa2223
    @surangarpsa22232 жыл бұрын

    Chanux bro දැන් ඔයා ඉස්සර වගේ හාර්ට් එකකක්වත් එවන්නේ නෑ කොහොමවුනත් වීඩියෝ එක 👌

  • @chandaniamali3837

    @chandaniamali3837

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @HithataMuis
    @HithataMuis2 жыл бұрын

    Maru අයියේ හැමදාමත් වගේ සුපිරී

  • @TheekshanaAbiman
    @TheekshanaAbiman2 жыл бұрын

    පට්ට Chnux bro❤️

  • @slandroidgamer3980
    @slandroidgamer39802 жыл бұрын

    ගැම්මක් තමා ඉතිම් ❤️❤️

  • @resh_r.r
    @resh_r.r2 жыл бұрын

    අදත් නියමයි......සුපිරි....chanux aiye..💫👍 දැන් කාලෙ හොරුත් වැඩීනෙ......😒👍💔

  • @sandaruwanmunasinghe6759
    @sandaruwanmunasinghe67592 жыл бұрын

    Good 👍 mama godak kalin mage office ekata installed kara....

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha78742 жыл бұрын

    අදත් සුපිරියක් තමා ඉතින් ❤️❤️🔥

  • @Happy-fb2uc

    @Happy-fb2uc

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nqaN286KlLqXabA.html 😍😍 pc eke supirima weda tikak

  • @mrpandayt2433
    @mrpandayt24332 жыл бұрын

    Hi chanux ayye 😍😍❤️

  • @SadewLK
    @SadewLK2 жыл бұрын

    ❤️Chanux Bro 💦අදත් සුපිරි 🔥❤️‍🔥

  • @MrNiroshaneranga
    @MrNiroshaneranga2 жыл бұрын

    Good...explain karana eka hodai..puluwan nm market price ekath kiyanna..

  • @lifeproduction5917
    @lifeproduction59172 жыл бұрын

    මරු චනු අයියෙ

  • @kokilarupasinha1519
    @kokilarupasinha15192 жыл бұрын

    මාත් හරි ආසයි chanux අයියා වගේ tech වලින් ඉස්සරහට යන්න 😍😍.. නියමයි chanux අයියා ..හරිම වටිනවා ..🌹🌹🌹

  • @mr.pathuma3850

    @mr.pathuma3850

    2 жыл бұрын

    @SL පොඩ්ඩා YT 263 magen mawath subscribe karanna.

  • @softwarelk7200
    @softwarelk72002 жыл бұрын

    Superb😍❤

  • @wtharidumax
    @wtharidumax Жыл бұрын

    සුපිරි කැමරා සෙට් එක..... චනුක්ස් අයියේ....

  • @_ShashITech_
    @_ShashITech_2 жыл бұрын

    Superb aiya

  • @hirunhansaka745
    @hirunhansaka7452 жыл бұрын

    gammac thama ithin 🔥🔥

  • @chenithadance
    @chenithadance2 жыл бұрын

    Leagend ❤️🤩🔥⚡️

  • @D2K538
    @D2K5382 жыл бұрын

    adath gammak thama 🤩🤩

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN2 жыл бұрын

    Good job !

  • @tharidubro6033
    @tharidubro60332 жыл бұрын

    Chanux bro my fv yt channel 😎😎🥰❤️‍🔥💥

  • @ThasanTech2023
    @ThasanTech20232 жыл бұрын

    Superb 🤩🤩✌

  • @sujithchathuranga9195

    @sujithchathuranga9195

    Жыл бұрын

    ​@@ThasanTech2023 ං

  • @prasadchandima710
    @prasadchandima7102 жыл бұрын

    සුපිරිම කැමරා සෙට් එකක්.....ෆට්ට රිවිව් එක චනුක්ස්....😍😍😍❤️❤️❤️❤️❤️❤️❤

  • @Happy-fb2uc

    @Happy-fb2uc

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nqaN286KlLqXabA.html 😍😍 pc eke supirima weda tikak

  • @sadeepsasanka9134
    @sadeepsasanka91342 жыл бұрын

    Ado patta

  • @krishanthamunasinghe1155
    @krishanthamunasinghe11552 жыл бұрын

    අයියෙ hp 15s i5 DU3038TX lap එක ගැන විඩියො එකක් මට ඕන.

  • @sehassamarasekara
    @sehassamarasekara2 жыл бұрын

    සුපිරි

  • @MediatvSriLanka
    @MediatvSriLanka2 жыл бұрын

    Very interesting

  • @isurusrinethsahan4014
    @isurusrinethsahan40142 жыл бұрын

    Notify ආවා ආයි ගියා මම ආයි ආවා

  • @sanjukabandara7274
    @sanjukabandara72742 жыл бұрын

    අප්පේ ඒවනන් මරු වටිනවා 😱😱😱

  • @manethlavindu9917
    @manethlavindu99172 жыл бұрын

    හිතන්නවත් බැරි බඩු නම් තියෙනවා ලෝකේ...සල්ලි තමයි නැත්තේ😒

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai41102 жыл бұрын

    Chanux bro ♥️😘😁😘

  • @sandithyawijerathne6962
    @sandithyawijerathne69622 жыл бұрын

    Superb🤩🤩😍🥰🥳🥳

  • @netushimihansa537
    @netushimihansa5372 жыл бұрын

    Mama thamai 1st view

  • @isarajanith7469
    @isarajanith74692 жыл бұрын

    Chanux bro windows 12.1 gana video ekak oniii😎

  • @krishanthamunasinghe1155
    @krishanthamunasinghe11552 жыл бұрын

    මෙක නියමයි.

  • @musicbro2403
    @musicbro24032 жыл бұрын

    Super 👍👍👍👍

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake Жыл бұрын

    සුපිරියි

  • @MemesLokaya
    @MemesLokaya2 жыл бұрын

    දැම්ම ගමන් බැලුවා ✌️

  • @lakindiasinsanietech4762
    @lakindiasinsanietech47622 жыл бұрын

    Superb explanation

  • @mr.pathuma3850

    @mr.pathuma3850

    2 жыл бұрын

    7 subscribe eka mGen. mtath sup ekak denna

  • @shantharanasinghe623
    @shantharanasinghe6232 жыл бұрын

    Super camera

  • @thushara9534
    @thushara95342 жыл бұрын

    Chanux aiye Tecno spark 6 go phone eka usb cable ekakin tv ekata connect karaganne kohomada kiyala short video ekak hari dala pennannako.mama connect kalata wadakaranne na.please

  • @chamodpabasara
    @chamodpabasara2 жыл бұрын

    පට්ට

  • @PradeepLiyanage-pf6lb
    @PradeepLiyanage-pf6lb Жыл бұрын

    Mini spy cameras gana aniwaren video ekak karannako. buy karanne kohomada, quality product ekak ganna widiha gana ehema video ekak one. ehema video ekak karoth eka godak useful wenwa business karana hama kenektama

  • @binovintharuk7324
    @binovintharuk7324 Жыл бұрын

    Adath supiriyak

  • @malithmadhusanka3510
    @malithmadhusanka35102 жыл бұрын

    Second hand phones ගැන වීඩියො එකක් කරන්නකො අයියෙ

  • @buddikanuwan1906
    @buddikanuwan19062 жыл бұрын

    මරැ හැබැයි. ගැජට් කෑලි අත්‍යවශ්‍යම වෙලාවක් මේ 👍

  • @dinilsemitha
    @dinilsemitha2 жыл бұрын

    දැං අපේ ගෙවල්වල ආරක්ෂා කරගන්න දෙයක් නෑ බං🙄

  • @thimirathejanabro8644
    @thimirathejanabro86442 жыл бұрын

    Super

  • @adithyafrenando4358
    @adithyafrenando43582 жыл бұрын

    මට ඔයාව මතක් උනා එකපාරින්ම ඔයා තමා මේකට හරිම උත්තරේ දෙන්නෙ කියලා

  • @maliduthiwansha
    @maliduthiwansha2 жыл бұрын

    Superi

  • @kolitharathnayaka4483
    @kolitharathnayaka44832 жыл бұрын

    Chanux bro kariyada

  • @OLDBLACK680
    @OLDBLACK6802 жыл бұрын

    එල

  • @harshasuranga2812
    @harshasuranga28122 жыл бұрын

    අයියා කොහොමද මිල ගනන්,අඩුවට ගන්නෙ කොහෙන්ද

  • @ranulaheashan368
    @ranulaheashan3682 жыл бұрын

    sir ඔයාට පුළුවන් ද Android phone එකේ ram එක ගැන තිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් වීඩියෝ එකක් කරන්න

  • @slandroidgamer3980
    @slandroidgamer39802 жыл бұрын

    1st❤️❤️❤️

  • @dulanjalishashikala8027
    @dulanjalishashikala80272 жыл бұрын

    Chanux aiye Bitzean App eka gena ayeth video ekak karannko

  • @udayafantasy7796
    @udayafantasy77965 күн бұрын

    GOT ONE 2K+ H8C OUTDOOR CAM 28000/00 in kuwait.worth it..!!

  • @wasanthaabeysinghe4992
    @wasanthaabeysinghe49922 жыл бұрын

    1 st

  • @yasithmananjaya2006
    @yasithmananjaya20062 жыл бұрын

    Realme C15 Android 12 update එක තාම නෑනේ...එන දවසක් ගැන video එක්ක් ඕන චනුක්ස් අයියේ...🙄

  • @nima3458
    @nima34582 жыл бұрын

    Chanux aiye mage computer eka i5 9Gen ekak. Mata graphic card ekak oni karala thiyanawa video editing wage dewal walata. Mokadda hoda graphic card eka kiyala poddak kiyanna puluwanda

  • @tharindumanawasinha3791
    @tharindumanawasinha37912 жыл бұрын

    Chanux aiye puluwannam apple se3 eka gana video ekak ikmanata karannako

  • @sb6793
    @sb67932 жыл бұрын

    🔥🔥🔥

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL2 жыл бұрын

    1st view me

  • @rohinimalkanthi7527
    @rohinimalkanthi75272 жыл бұрын

    iPhone to iPhone all data transfer review ekk aiya

  • @akiladenuwan625
    @akiladenuwan6252 жыл бұрын

    අයියෙ පොඩි උදව්වක් ඕනෙ,Tiktok එකේ වෙරිෆයි account නැති නෝර්මල් Creators ලගෙ විඩීයෝස් Yutube upload කරලා අපිට Monetize කරන්න බෑද Metadata වෙනස් කරලාහරි කමක් නැ,Tiktok watermark remove කරලා upload කරලා monetize කරන්න බැරිද, එහෙම නැත්තම් වෙන ක්‍රමයක් තියනවද මොකද ගොඩක් අය ⁣එහෙම දානවා. පුළුවන්නම් ⁣ෙලාකු උදව්වක් අයියෙ?

  • @gamingnova4941
    @gamingnova49412 жыл бұрын

    චනුක්ස් අයියේ, TCL20 se phone එක ගැන රිවිවු එකක් ගේන්නකෝ please!!

  • @ruchirashehan3998
    @ruchirashehan39982 жыл бұрын

    Brooo🌝🌝

  • @prabashlakshitha9840
    @prabashlakshitha98402 жыл бұрын

    Any idea about price ?

  • @Supun.
    @Supun.2 жыл бұрын

    Chanux අයියව කෙට්ටු වෙලා.☹😥😢😭

  • @salilasday8486
    @salilasday84862 жыл бұрын

    Outdoor cctv review එකක් ඕනි සිම් කනෙක්ශන් තියන.

  • @ART-dd8hl
    @ART-dd8hl2 жыл бұрын

    මම wifi camera එකට හදපු email එකවුන්ට් එකට ලොග් වෙන pw මතක නෑ. ඒ නිසා මගේ කැමරා ඇප් එකට යන්න බෑ. Forget pw දුන්නත් ඒකට දීල තියෙන mobile අංකය මම disconnect කළා කාලෙකට කලින්. කොහොමද ඇප් එකට ලොග් වෙන්නේ? ඒ account delete කරන්න පුළුවන් ද? මම කීප තැනකට ගියා.

  • @charithdilshan7791
    @charithdilshan77912 жыл бұрын

    Bitzean gana kiyala dennakooo 😍😍😍

  • @lk_beats.
    @lk_beats.2 жыл бұрын

    1st

  • @happypoppypandashow5806
    @happypoppypandashow58064 ай бұрын

    👌👌👌

  • @lakviduupasara
    @lakviduupasara2 жыл бұрын

    මම ගැහුවා ඇත්තටම සුපිරි.

  • @mrchamiraju8995

    @mrchamiraju8995

    Жыл бұрын

    Price kiyade

  • @lakviduupasara

    @lakviduupasara

    11 ай бұрын

    ​@@mrchamiraju8995 ඒ දවස්වල 12 හමාරයි දැන් 20 ඉදන් තියනවා

  • @challenjeondoomdoom8371
    @challenjeondoomdoom83712 жыл бұрын

    බෑග් ගැන එකක් ඕනි

  • @wasanthaabeysinghe4992
    @wasanthaabeysinghe49922 жыл бұрын

    1 st comment

  • @kp_wolfy
    @kp_wolfy2 жыл бұрын

    First comment 😘

  • @sltech-sltechgaweshaka6833
    @sltech-sltechgaweshaka68332 жыл бұрын

    ගන්න බැරි උනත් හැමදාම චනුක්ස් අයියගේ වීඩියෝ බලනව

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri9002 жыл бұрын

    මිල ගනන් දාන්න ගන්න හැකි තැන දාන්න.

  • @harsharuwan2293
    @harsharuwan22932 жыл бұрын

    👍👍

  • @geeganagehub8238
    @geeganagehub82382 жыл бұрын

    😍😍😍

  • @hamoe7230
    @hamoe72302 жыл бұрын

    My visa wont work on Huawei app gallary sri lanka can u help me

  • @imashlakshan383
    @imashlakshan3832 жыл бұрын

    chanux bro aiya podi video ekak danna puluwanda iphone storage eka gana e kiyanne 128gb gaththoth kochchara kalayak pavichchi karanna puluwanda 256gb gaththoth kochchara kalayak pavichchi karanna puluwanda 128gb or 256gb ekada hoda kiyala danna puluwanda video ekak pls.......😃😃😃

  • @malaneevikramasinha2943
    @malaneevikramasinha29432 жыл бұрын

    Xiaomi poco F4 GT phone eka gana video ekak karannako😊

  • @senuthdilnada2197
    @senuthdilnada21972 жыл бұрын

    I am the first one

  • @hirushantechacademy9718
    @hirushantechacademy97182 жыл бұрын

    මම රියල් පලවෙනියා

  • @user-hv5if5ct7q
    @user-hv5if5ct7q2 жыл бұрын

    😎❤

  • @trapmonster3307
    @trapmonster33072 жыл бұрын

    1st comment

  • @gayanthamunasingha7965
    @gayanthamunasingha7965 Жыл бұрын

    Airtel X - Safe security system ek gana review ekk oni

  • @maliduthiwansha
    @maliduthiwansha2 жыл бұрын

    Samsung J7 Pro Aka Gana Review Akak One...

  • @musicbro2403
    @musicbro24032 жыл бұрын

    I’m first view

  • @dulshanprabuddha9363
    @dulshanprabuddha93632 жыл бұрын

    💖👍

  • @AyeshIshara-xj4ns
    @AyeshIshara-xj4ns2 жыл бұрын

    💖💖

  • @rajithamax
    @rajithamax2 жыл бұрын

    🤘👍

  • @thiwankawewalwlavideos9831
    @thiwankawewalwlavideos98312 жыл бұрын

    අද පලවෙනියා😂

  • @nimanju
    @nimanju8 ай бұрын

    Tapo camera ගැන විස්තරයක් දාන්නකෝ

  • @supunsadaruwan4959
    @supunsadaruwan49592 жыл бұрын

    👍👍👍👍

Келесі