Explain About Speaker Voice Coil - Sinhala

Ғылым және технология

I think you got knowledge about voice coil in speakers.So i say to you subscribe my you tube channel & like,comment,share my videos.Thank you.
Make voice coil video link -
• Speeker voice coil
PASI music

Пікірлер: 43

  • @slguitarguide
    @slguitarguide2 жыл бұрын

    Dynamic හා Condence mic වල වෙනස හා ඒවා යොදාගන්න විදිහ පැහැදිලි කරන්න... පුලුවන්නම් මේවාට වීඩියෝ කරන්න... ඔයා දෙන දැනුමට ස්තුතියි... ඒ වගෙම පිං

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka Жыл бұрын

    නියමයි දැනගන්න ඕන දේවල් ටිකක් දැනගත්තා 😊❤

  • @rohanliyanage1028
    @rohanliyanage10282 жыл бұрын

    Thank you

  • @dhanuahkakeerthirathna2081
    @dhanuahkakeerthirathna20812 жыл бұрын

    ela 👍👍👍👍

  • @slguitarguide
    @slguitarguide2 жыл бұрын

    පොඩි වැඩක් කරගන්න.. (wedding dj එකක්, one man show එකක් වගේ) quality යට කරගන්න budjet setup එකක් set කරගන්න විදිහ වීඩියෝ එකක් කරනන... brand name හා price එක්කම කියන්න... ගන්න පුලුවන් තැන් උනත් පොඩ්ඩක් මතක් කරන්න

  • @mr.jaybeats.1091
    @mr.jaybeats.10912 жыл бұрын

    අයියේ sound system, buffel manufacturing, sound engineering වගේ දේවල් ගැන ඉගෙනගන්න හොඳ Course එකක් නැද්ද?

  • @kamalpuspakumara2669
    @kamalpuspakumara26692 жыл бұрын

    Ela

  • @slguitarguide
    @slguitarguide2 жыл бұрын

    Irig එකට directly guitar එකක් සම්බන්ධ කරන්න පුලුවන්ද? Padel එකක් යොදන්න ඕනැද?

  • @ruk1764
    @ruk17642 жыл бұрын

    අයියගෙ නම්බර් එකක් දෙන්නකො

  • @slguitarguide
    @slguitarguide2 жыл бұрын

    Thanks ඔයාගේ වීඩ්යෝ වලට... අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා... USB නැති පරන mixer වලින් Record කලාට quality sound එකක් ගන්න බෑ නේද? හොඳ budjet Recording studio එකක් හදාගන්න විදිහ කියන්න. නැත්නම් video එකක් කරන්න

  • @chathurakumara7205
    @chathurakumara72052 жыл бұрын

    👍👍❤️❤️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 Жыл бұрын

    Spider eka,cone eka ehema ganne kohenda

  • @southtech1993
    @southtech19938 ай бұрын

    Apo nodanna dewal koitram tinawada , egena gena ewarakarana be kiyanne etta.

  • @mazdafamili5386
    @mazdafamili5386 Жыл бұрын

    aiye speaker eke alawann gam eka mokkda kiynn puluwnnd

  • @lakshanchamikara4820
    @lakshanchamikara4820 Жыл бұрын

    voice coil eke watt gana check karaganne kohomada

  • @damindu988
    @damindu9886 ай бұрын

    Voice coil thiyena speaker ekak gannawanm twitter gahanna one nadda bass ekath ekka katahadath enawada

  • @arunaperera7507
    @arunaperera75072 жыл бұрын

    ඈම්ප් එකේ ඕම්ස් 8 නම් බෆල් එකේ ඕම්ස් 6 නම් අවුල්ද

  • @slguitarguide
    @slguitarguide2 жыл бұрын

    Base bin පාවිච්චි නොකර dj වගේ setup එකක් කරගනන බැරිද? මේ සේරම එකට එක speaker තියෙනවාද? ඒවා මොනවාද

  • @slguitarguide
    @slguitarguide2 жыл бұрын

    Guitar play කරන ගමන් වොයිස් එකත් qualty විදිහට ගන්න පුලුවන් (බාහිරින් Record නොවී) හොඳම විදිහ කියන්න නැත්නම් video එකක් කරනන...

  • @scwgunathilake1640
    @scwgunathilake1640 Жыл бұрын

    Gaje soyaganne kohomada

  • @chamilawaguregamararalage9722
    @chamilawaguregamararalage9722 Жыл бұрын

    Speker mona kadaval valada thiyenne

  • @duminduavishka2183
    @duminduavishka2183 Жыл бұрын

    Voice coil කොහෙද ගන්න තියෙන්නේ

  • @nilukashehan5079
    @nilukashehan5079 Жыл бұрын

    Voice coil වල අගල් 3/3.5/4 කියන ඒවගෙන් සද්දේ වෙනසක් වෙන්වද?

  • @keepit7006
    @keepit7006 Жыл бұрын

    Sub eke volume wadi karanakota sub woofer eka chara chara ganawa ai e

  • @raviduviduranga7970
    @raviduviduranga79702 жыл бұрын

    vedio eka balanna kalin cmnt kale👌🥰

  • @ThenukaKawusalya2-nx9gj
    @ThenukaKawusalya2-nx9gj7 ай бұрын

    වොයිස් කොයිල් කඩේ වෙනම ගන්න තියෙනවද

  • @Musicworld19962
    @Musicworld19962 Жыл бұрын

    Voice coil ganna thiyenne koheda aiye

  • @scwgunathilake1640
    @scwgunathilake1640 Жыл бұрын

    Koheda voice coil ganna thiyenne

  • @kassa6538
    @kassa65387 ай бұрын

    ඩබල් ටොප් එකෙ එක පරටම සද්ද්ව් නැති උනා හයිස් වැඩ කරනවා. මොකද්ද කියලා කියන්න පුළුවන්ද .

  • @ashanthusitha7760
    @ashanthusitha7760 Жыл бұрын

    Shop එක කොහෙද තියෙන්නෙ

  • @herathbanda7028
    @herathbanda702810 ай бұрын

    අයියා පිකර්වල රැල්හඩක් එන්නෙ මොකක් නිසාද පිකර්පිච්චෙඉද

  • @singharasl3455
    @singharasl3455 Жыл бұрын

    ඈම්ප් එකේ වොට් ගානයි ස්පීකර් එකේ වොට් ගානයි සමාන වෙන්න ඕනද? ඔම් ගාන කොහොමද ගලපගන්නෙ ඈම්ප් එකෙයි ස්පීකර් එකෙයි?

  • @kwkuma
    @kwkuma Жыл бұрын

    Speaker එකක් පිටින් බලල voice coil එකේ ප්‍රමාණය (අඟල් ගාන ) බලාගන්නේ කොහොමද

  • @AroshaSL
    @AroshaSL2 ай бұрын

    මේවා කඩෙ ගන්න තියනවද අයියේ

  • @ashanshashika2024
    @ashanshashika2024 Жыл бұрын

    Aiye studio master double top dekak thiyenawa multi audio eke eka gana video ekak dannako🙂

  • @sleetproduction
    @sleetproduction21 күн бұрын

    මට ඔයාගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @prasannamahesh1907
    @prasannamahesh1907Ай бұрын

    Oyage phone no ekak dannako

  • @kusalmaduranga2450
    @kusalmaduranga24502 жыл бұрын

    Al

  • @roshanbandara623

    @roshanbandara623

    Жыл бұрын

    Podi deyak dna ganna ona mata oyalage 4n nb ekk denna

  • @herathbanda7028
    @herathbanda702810 ай бұрын

    අයියා පිකර්වල රැල්හඩක් එන්නෙ මොකක් නිසාද පිකර්පිච්චෙඉද

  • @herathbanda7028
    @herathbanda702810 ай бұрын

    අයියා පිකර්වල රැල්හඩක් එන්නෙ මොකක් නිසාද පිකර්පිච්චෙඉද

  • @herathbanda7028
    @herathbanda702810 ай бұрын

    අයියා පිකර්වල රැල්හඩක් එන්නෙ මොකක් නිසාද පිකර්පිච්චෙඉද

Келесі