ගොඩගත් අද්භූත සොහොනේ අභිරහස😱| හැමෝම ඉල්ලපු EXHUMA 2024 අලුත්ම කොරියන් චිත්‍රපටය | Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
ගොඩගත් අද්භූත සොහොනේ අභිරහස😱| හැමෝම ඉල්ලපු EXHUMA 2024 අලුත්ම කොරියන් චිත්‍රපටය | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 1 000

  • @InsideCinemax
    @InsideCinemax23 күн бұрын

    ⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @Mekanm_pissuwak69

    @Mekanm_pissuwak69

    23 күн бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @thevindudesilva8705

    @thevindudesilva8705

    22 күн бұрын

    ai siyage athme thamnge puthawa marala duwa ithuru kre🤔

  • @nature6744

    @nature6744

    22 күн бұрын

  • @ZHEU_FX

    @ZHEU_FX

    21 күн бұрын

    ❤❤

  • @NethuLavany
    @NethuLavany23 күн бұрын

    ෆෝන් එක ඕෆ් වෙන්න තියෙද්දිත් දැක්ක ගමන් ආවා🥺❤️ වෙනදට වචන දෙකක් තුනක් කිව්වට දැන් නම් නොකියම බැ අයියෙ ඔයා දැන් බ්‍රෑන්ඩ් එකක්👀 මෙ කමෙන්ට් එක දාන්න එද්දි එක ලයික් එකක්වත් තිබ්බෙ නැ හැබැයි දැන් මෙක පෝස්ට් කරලා බැලුවොත් අනිවාරෙන් 100 වඩා තියෙනවා👀❤️ ඔයා බ්‍රෑන්ඩ් එකක් කියන්න තවත් සාක්ෂි ඕන්නැ මන් හිතන්නෙ👀 එකගද කට්ටිය?

  • @sasmithasasmitha-wy8wb

    @sasmithasasmitha-wy8wb

    23 күн бұрын

    Ekagai 😌❤️

  • @user-jj1kp9xt8x

    @user-jj1kp9xt8x

    23 күн бұрын

    Akagai

  • @chamodyadilhara1570

    @chamodyadilhara1570

    23 күн бұрын

    Ekagai

  • @user-my1ns3mx5q

    @user-my1ns3mx5q

    23 күн бұрын

    Ekagai😊❤️

  • @chandikaramesh7423

    @chandikaramesh7423

    23 күн бұрын

    💯 එකඟයි

  • @wethecrazy2
    @wethecrazy223 күн бұрын

    ප්‍රශ්නය Econ නම් උත්තරය inside cinemax නාලිකාව 😂❤

  • @user-ju2cx1wj8r

    @user-ju2cx1wj8r

    23 күн бұрын

    😂😂😂😂

  • @kaweeshadewmini8963

    @kaweeshadewmini8963

    23 күн бұрын

    Attak ✌️😂

  • @prabodhidesilva9743

    @prabodhidesilva9743

    22 күн бұрын

    😂😂😂 අනිවා

  • @user-df6cf1nh8d

    @user-df6cf1nh8d

    22 күн бұрын

    Atta😂🎉

  • @angelgamming221

    @angelgamming221

    22 күн бұрын

    😂😂😂😂 econ ekenm goda itin

  • @MalithNethsara-yh6qv
    @MalithNethsara-yh6qv22 күн бұрын

    ඉන්දියන් horror film වලට වඩා කොරියන් horror film හොඳයිනේ මේවා තමා ඕනා

  • @Marisipala.
    @Marisipala.23 күн бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @Shamika-gi2dt

    @Shamika-gi2dt

    22 күн бұрын

    නිරෝගී වෙත්වා

  • @inzane8864

    @inzane8864

    22 күн бұрын

    නිදුක් වෙත්වා

  • @ashan4298

    @ashan4298

    22 күн бұрын

    ඊර්ශියා නැත්තෝ වෙත්වා

  • @tharushanavod4368

    @tharushanavod4368

    22 күн бұрын

    😂😂😂😂

  • @Ritabro__

    @Ritabro__

    Күн бұрын

    හිකෙත්වා

  • @user-kj3lf9pf3w
    @user-kj3lf9pf3w23 күн бұрын

    මගෙ මහත්තයා තමයි ඇබ්බැහි කලේ දැන් එයාම මට කෑ ගහනවා ඕවා බලලා බලලම අන්තිමට මාත් දාමඝාතකයෙක් වෙයි කියලා 😢😢 හරි නැද්ද මන් අහන්නෙ එයාම තමයි Inside cinemex වීඩියෝ එකක් දාපු ගමන් බලනවා බත් එක කන්න ගත්තත් ඉතිම් දවසක් මාත් ආසූර් එකේ එක කොටසක් බැලුවා ඇත්තමය්යි මන් රෑ එළිය වැටෙනකම් වීඩියෝ බලලා 😅😅 දැන්නම් මන් ඇබ්බැහි වෙලා වීඩියෝ එකක් දාපු ගමන් මන් බලනවා ඇත්තටම නියමයි සුබ පතනවා දිගටම වීඩියෝ ගේන්න 🎉🎉🎉

  • @bokka9668

    @bokka9668

    22 күн бұрын

    මගෙ නෝනත් ඕකම.කීවා😂

  • @MaheshSampath-pb6vy

    @MaheshSampath-pb6vy

    18 күн бұрын

    මහත්තය රහසිගතව උස්සමු

  • @kalumsameera7005

    @kalumsameera7005

    17 күн бұрын

    Ow mhathaya ussamu

  • @GreenTech_Solutions_

    @GreenTech_Solutions_

    16 күн бұрын

    ඔයාගෙ මහත්තයා නැතිවෙලාවට මම ඔයාට කෑ ගැස්සෙන්න ගහන්නද 😍

  • @GreenTech_Solutions_

    @GreenTech_Solutions_

    16 күн бұрын

    ​@@bokka9668ඔයාගෙ නෝන මං ගැන කිව්වෙ නැද්ද 😍

  • @asankapradeep339
    @asankapradeep33923 күн бұрын

    එකක් බලලා ඉවර උනු ගමන් ඉලග එක දානකන් ඉවසිල්ලක් නැතිව ඉන්න තරම් මේක නම් පිස්සුවක් 😍❤

  • @chamika0720
    @chamika072023 күн бұрын

    අනේ ඔයාගෙ ඔය කට කහඩට මුකුත්ම වෙන්න එපා ඔයාගෙ කටහඩ හින්ද තමයි ෆිල්ම් බලන්නෙ අපි❤❤

  • @SachinDewmina7
    @SachinDewmina710 күн бұрын

    කොරියන් නම් ඉතින් සුපිරියක්ම තමයි ❤🔥 Thank you Inside Cinemax ❤️

  • @user-zu9cf1yj6s
    @user-zu9cf1yj6s23 күн бұрын

    ඉක්මනින් 1 M වලට ගමන් කරනගමන් ඉන්න සුපිරි ජොඩුව 💑.අර මල්ලී කිව්වා වගේ ඔයා නම් දැන් බ්රැන්ඩ් එකක් වෙලා ඉවරයි .සිනමැක්සස්ලා ගේ ආදරේ හැමදාම ඔයාලා දෙන්නට.කවුරු මේ ෆීල්ඩ් එකට ආවත් ඔයා තමා නම්බර් one.❤❤❤❤

  • @MaheshFernando-kc8tu

    @MaheshFernando-kc8tu

    19 күн бұрын

    Ela ela👍👍👍👍

  • @ashaminduli9647
    @ashaminduli964723 күн бұрын

    අම්මෝ අදනම් මාරම විදිහට බය හිතුණා.හැබයි ඉතිම් අදත් වෙනදා වගේම ලස්සනයි .❤.

  • @user-sl5hs
    @user-sl5hs23 күн бұрын

    ඒක නම් සුපිරියක්..පපුව ගැහි ගැහි අවසාන වෙනකන් ම බැලුවා...ඒ වාගෙ සුපිරි ඒවා තව ඕනේ....❤

  • @WathsalaRuvini-lu4gk

    @WathsalaRuvini-lu4gk

    21 күн бұрын

  • @Nawooh829

    @Nawooh829

    12 күн бұрын

    Ammo bayen baluwe ♥️

  • @asankaindunil8882
    @asankaindunil888223 күн бұрын

    Me වැස්ස asseth ගිනි ගින්දර film එකක් ගෙනැවිත් දුන්නට cinamax lata බොහොම ස්තුතිය ❤❤😊❤❤

  • @HeshaniBandara-sq8cx
    @HeshaniBandara-sq8cx22 күн бұрын

    සර්පයාගේ මූණ🫡👍 දැන් නම් addict වෙලා ඉන්නෙ reviews වලට❤️🥹

  • @trudy5387
    @trudy538723 күн бұрын

    මම කලින් කතාව බැලුවා. ඒත් අයිය විඩියෝ එක දැම්මට පස්සෙ ආයේ බැලුවා. මේකනම් පිස්සුවක් 💜️💜️ අනිත් එක මම මේ කතාව බැලුවේ full sound දාලා. දැන්නම් පොඩ්ඩක් විතරක් බයකුත් දැනෙනවා. 🤭🤭🤭🥹

  • @Musicplayeryou
    @Musicplayeryou23 күн бұрын

    දැන්නං නිදාගන්න කලින් සිනමැක්ස් ගෙන් ෆිල්ම් එකක් බලන්නැතුව ඉන්න බැ නිකං සික් එක් වගේ 😅 හැබැයි ඉතින් බලන්න තියෙන්නෙත් අලුතෙන් දාන ෆිල්ම් තමා. මන් හිතන්නෙ මෙකෙ ඉන්න ඔක්කොත් ඒමයි ෆිල්ම් එකට ගොඩක් ස්තූතියී ❤😊

  • @GreenTech_Solutions_

    @GreenTech_Solutions_

    16 күн бұрын

    මම දෙපාරක් පුකේ ඇරියනං සනිපයි

  • @greenteltab6825
    @greenteltab682523 күн бұрын

    INSIDE CINEMAX දවසක ලන්කාවේ හොද you tube channel එක වෙනවා...ඒක න්ම් sure ❤😊

  • @chamlinishantha3617

    @chamlinishantha3617

    23 күн бұрын

    වෙනවා නෙවෙයි වෙලා තියෙන්නේ

  • @user-nn9tq5gt7z

    @user-nn9tq5gt7z

    23 күн бұрын

    ❤❤

  • @greenteltab6825

    @greenteltab6825

    23 күн бұрын

    @@chamlinishantha3617 ow eka nm aththa

  • @ChathuraKavinda-ur5ou

    @ChathuraKavinda-ur5ou

    22 күн бұрын

    මම හිතන්නේ වෙලා තියෙන්නේ..අයේ අමුත්වෙන් වෙන්න දෙයක් නැ...ජය වේවා brouther. 🖤💪✨️

  • @GreenTech_Solutions_

    @GreenTech_Solutions_

    16 күн бұрын

    කටට ඔන වෙලාද කෙකර ගාන්නෙ

  • @slnore
    @slnore23 күн бұрын

    අම්මෝ ඇති මේ පිල්ම් එක දානකම් බලන් හිටියේ❤ ආදරෙයි

  • @thilinidilrukshi271
    @thilinidilrukshi27121 күн бұрын

    හැම film එකක්ම ඉවර උනාම හිතෙනවා ඇයි මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ කියලා.. ඒතම් මිනිස්සුගේ හිත් ඇද ගන්න පුලුවන් ඔයාට ජය වේවා..ආදරෙය..❤

  • @semininadeera8935
    @semininadeera893523 күн бұрын

    ඇත්තටම වෙන කිසිම movie explanations ගේන චැනල් එකක මේ වගේ ලස්සනට , ඒ වගේම බලන අයට තේරුම්ගන්න සහ බලන්න ආස හිතෙන විදියට වීඩියෝස් මම දැකලා නෑ. කතාව මොකක් උනත් inside cinemax channel එකේ ගේන වීඩියෝ එකක් නම් අනිවාර්යයෙන් ම බලනවා. ඔයාලගේ මහන්සිය අගය කරන්නම ඕනේ ❤. Movie එක මං බලන movie category එකේ නොවුනත් ඔයාලා explain කරන එකක් නම් අනිවාර්යයෙන් ම බලනවා❤😅

  • @chandimalasanthi7702
    @chandimalasanthi770223 күн бұрын

    ස්තුතියි ඔයාල දෙන්නටම. ❤🌹

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb23 күн бұрын

    Film eka බලලා මේකත් බැලුවා 💚

  • @DilshanSampath-dx5je

    @DilshanSampath-dx5je

    17 күн бұрын

    Film eke nama mokakda

  • @Chiara_Ilang

    @Chiara_Ilang

    13 күн бұрын

    ​@@DilshanSampath-dx5je Exhuma

  • @maliniitaly8860
    @maliniitaly886023 күн бұрын

    ඉහලින් ම සුපිරි කතාවක් මල්ලි ගොඩාාාක් ඉස්තුතියි ඔයාලා දෙන්කටම හැබැයි බලාගෙන අපේ මිනිස්සු ත් පටන් ගනි හුනියමි වලට අශ්ව ලේ වලින් නාන්න😅😅😅 එහෙම රටක් ජයවෙිවා මල්ලි 😘😘❤❤

  • @nilanthiwijemanna9791
    @nilanthiwijemanna979123 күн бұрын

    දවස් ගානකට කලින් ෆිල්ම් එක බලන්න ගත්තත්.. එක හරිම බොරින් නිසා බැලුවේ නෑ. එත් දැන් inside cmx එකෙන් සම්පුර්නයෙන්ම බැලුවා 👍

  • @kpopmusicvideolovers8289
    @kpopmusicvideolovers828910 күн бұрын

    මේ වගේ කොරියන් සීරිස්,මූවීස් තමා සුපිරිම..දිගටම මේ වගේ ඒව ගේන්න❤❤ආදරෙය් සිනමැක්ස්

  • @Chamubasnayake
    @Chamubasnayake23 күн бұрын

    සිංහලෙන් Film Review කිරීම කලාවක් නම් Insaide cinamax එහි පිකාසෝ විය.😍❤

  • @chandikaramesh7423
    @chandikaramesh742323 күн бұрын

    Notification එක ආවගමන්ම බැලුවේ .. කියන්න දෙයක් නෑ ඉතින් movie එක සුපිරි.රොශාන් අයියාගේ voice එකෙන් Explain කරනකොට ඒක වෙනම රහක් තියෙන්නේ 👌👌👌 පට්ට සුපිරියක් 👌👌👌👌👌👌ඇත්තටම හැමදාම සුපිරියක් ගෙන්න මහන්සි වෙන රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම ගොඩාක් ස්තූතියි 🙏💪❤ Inside Cinemax හදවතේ channel එක ❤❤❤❤❤❤ තවත් සුපිරිම සුපිරියක් ඕනේ ..

  • @CuTeCDMoChI
    @CuTeCDMoChI23 күн бұрын

    හම්මෝ......❤❤❤❤❤හුස්ම ගන්න මතකත් නෑ...අයිය නම් සුපිරියටම කතාව කියනවා....❤❤❤❤❤

  • @savindasamanga2657
    @savindasamanga265722 күн бұрын

    අද film එක නම් සුපිරි.. Thank you Inside cinemax♥️♥️♥️♥️

  • @ot13happiness
    @ot13happiness23 күн бұрын

    උදේ තමයි ෆිල්ම් එක බැලුවෙ . මෙන්න හවස ඒකෙ රිවීව් එකත් බලනවා 😅❤

  • @ksliyanage2562
    @ksliyanage256223 күн бұрын

    දෙයියො ..මේක පිස්සුවක් ..බලන් හිටියේ...ආදරෙයි සිනෙමැක්ස් ♥️♥️♥️♥️

  • @Nawidunethusara
    @Nawidunethusara22 күн бұрын

    අයියේ ඔයා ගැන නම් කියලා නිමක් කරන්න බෑ...ඇත්තටම ඔයාට ලඟදීම 1M ගන්න පුළුවන්...ඒකේ කතා දෙකක් නෑ...දිගටම මේ වගේ ලස්සන කතා දෙන්න...අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා...🥰❤️✨

  • @user-wr2go3il5x
    @user-wr2go3il5x23 күн бұрын

    හීන් දාඩියත් දැම්ම 🥶..supiri filmek...

  • @user-yr3br1xt7j
    @user-yr3br1xt7j23 күн бұрын

    දාපු ගමන් ආපු සෙට් ඒක මේ පැත්තට 🩷

  • @devindithiloka2512

    @devindithiloka2512

    23 күн бұрын

    කොහොමත් මේගොල්ලො දැම්මම ෆෑන්ස්ලා ඔක්කොම එහෙම තමයි 😁

  • @user-yr3br1xt7j

    @user-yr3br1xt7j

    23 күн бұрын

    @@devindithiloka2512 එකනේ සූදු

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha400722 күн бұрын

    ගොඩාක් ස්තුතියි මල්ලි ආපසු කොරියන් ෆිල්ම් එකක් දැම්මට අපේ යාලුවො ඔක්කොම කොරියන් ඒවා බලන්න කැමතියි නේද එකගද

  • @Samu_s_vlog
    @Samu_s_vlog23 күн бұрын

    ටික්ටොක් එකෙන් දැකලා බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් එකක්🎉❤

  • @user-my1ns3mx5q

    @user-my1ns3mx5q

    23 күн бұрын

    Balanna asa hitei

  • @Samu_s_vlog

    @Samu_s_vlog

    23 күн бұрын

    @@user-my1ns3mx5q බැලුව 😌

  • @hadokff1747
    @hadokff174723 күн бұрын

    උබලා ඔක්කෝටම උතුරන්න හරියන්න ඕන ❤❤❤❤❤❤❤

  • @dulmin_

    @dulmin_

    22 күн бұрын

    ❤️❤️❤️😇

  • @user-bg2xs5qn3w

    @user-bg2xs5qn3w

    18 күн бұрын

    You too😊❤

  • @GreenTech_Solutions_

    @GreenTech_Solutions_

    16 күн бұрын

    අපිට හරි ගිහින් උබට කෙලවෙන්න ඔන 😍

  • @SmileyGirl0409
    @SmileyGirl040921 күн бұрын

    අම්මෝ සුපිරි අයියේ..බලන්න ආසාවෙන් හිටපු film එකක් 😭🤍 අයියනම් ආයේ එලකිරි 🌷 🤔 අර ගෑනු ඔලුවක් තියෙන සර්පයාගේ කතාව එන්නේ ජපානෙන් නේද

  • @ThanukiArmyGirl
    @ThanukiArmyGirl23 күн бұрын

    වීඩියෝ එක හොදයි වගේ තම බලන ගමන් ඉන්නෙ ❤❤❤❤

  • @moviehub9707
    @moviehub970722 күн бұрын

    Supernatural අයෙ ඔනා කියලා කියන කට්ටිය මෙකට ල්‍යික්

  • @surangikumari-mm7se

    @surangikumari-mm7se

    18 күн бұрын

    උබට ඊලගෙ ආත්මෙ තමයි බලන්නෙ වෙන්නේ

  • @GreenTech_Solutions_

    @GreenTech_Solutions_

    16 күн бұрын

    කටට ඔන අය පෝලිමට එන්න

  • @nimeshalakshan2897

    @nimeshalakshan2897

    7 күн бұрын

    Klim meke dmma bn seson 6i dmme ithuruwa dmme nh🥺

  • @nimeshalakshan2897

    @nimeshalakshan2897

    7 күн бұрын

    Klim dmma bn ithuru tika dmme nh baget dmme🥺

  • @chathukasanu2375
    @chathukasanu237523 күн бұрын

    හැමදාමත් වගේ ඔයාලට ගොඩාක් thank you❤

  • @sadupiyathissa616
    @sadupiyathissa61622 күн бұрын

    ඉස්සෙල්ලා හොල්මන් ඒවට කැමති ඒත් දැන්නම් දාමඝාතන ඒවට කැමැති ඔයාලා දාන ඕනි මගුලක් බලනවා ඉතිම්❤️

  • @HASHnevdie
    @HASHnevdie22 күн бұрын

    ඇඩ් දෙකක් Skip කරලා ඇවිල්ලා විඩීයෝ එකෙත් ඇඩ් දෙකක් යද්දී දැනෙන සතුට 😊❤

  • @AnuuAnuradika
    @AnuuAnuradika23 күн бұрын

    මාත් දැක්කා වීඩීයෝ එකක් මේ ෆිල්ම් එකේ මන්ත්‍ර කියන කොටස සද්දෙන් අහන්න එපා කියලා. ඇත්තම මන්ත්‍ර තියෙන්නේ කියලා. 🫣🫣🫣

  • @tharukatharuka7425
    @tharukatharuka742523 күн бұрын

    නොටිෆිකේශන් දැක්ක ගමන් ආවේ ,අදත් සුපිරියී♥️... we will meet again

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv23 күн бұрын

    දැකපු .හැටියේ .awe❤❤❤❤❤❤

  • @user-zh2go2ml3r
    @user-zh2go2ml3r23 күн бұрын

    සිනෙමැක්ස්ලා දානවනම් සුපිරිම film තමා.ආයේ පට්ටම කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiluNilu-yx8qp
    @NiluNilu-yx8qp10 күн бұрын

    ඇත්තටම අයියගෙ කටහඩ නම් මාරම ලස්සනයි නිරවුල් කියන්න වචන නෑ සුපිරි 😍

  • @user-sf2po7tg7s
    @user-sf2po7tg7s22 күн бұрын

    අම්මෝ ඒකටනම් බය හිතුනා 😢ටිකක් රෑ 12.ට විතර බලද්දි ගෙදර බල්ලත් අතල් ගන්නවා උඩුබුරලා 😖බය දෙගුන උනා නින්ද යන්නෙත් නෑ දැන්😢🥺😒😒😒

  • @PawaniPremasiri-sc5fg
    @PawaniPremasiri-sc5fg16 күн бұрын

    අනේ...💜️💜️...request කරපු film එකම ගෙනාවට තෑන්ක්ස් අයියා & අක්කා ❤️‍🔥...බලන්නත් කලින්ම comment එක දැම්මේ...

  • @ravindukrishantha3738
    @ravindukrishantha373823 күн бұрын

    මේකනං සුපිරිම කතාවක් බලද්දී ඇගේ හිරිගඩුත් ආවා

  • @gayelperera1527

    @gayelperera1527

    13 күн бұрын

    Link eka denawada

  • @niroshachandrasiri8175
    @niroshachandrasiri81759 күн бұрын

    Inside cinemax දැන්නම් addict වෙලා ඉන්නෙ මේ channel එකට..වැස්සයි 🌧️ inside cinemax වීඩියෝ එකයි. වෙනම එකක් ඒක.🥰♥️

  • @user-cx4nh7et4m
    @user-cx4nh7et4m12 күн бұрын

    අයියේ මොනා උනත් මරු කතාව ඉස්සරහටත් මේ වගේ කතා ගෙන්න අයියේ ..බුදු සරනයී....🙏❤️

  • @sameerasameera6642
    @sameerasameera664222 күн бұрын

    Insaid you tube channel aekata ජයවේවා ❤❤❤ කියලා හිත ගිය .katiya me pathata

  • @Yoru461
    @Yoru46122 күн бұрын

    මං බලපු හොදම හොල්මන් fiml එකහ් ❤️🔥😌 උදාරයි ❤🔥

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara713621 күн бұрын

    හරිම අගෙයි දැන්නං වෙිලාව හරියටම රෑ 12..39 ෆිල්මි එකක් බලන්නැතුව ඉන්න බැහැ නිකං සික් ඒක හැදිලා වගෙයි සුපිරිම සුපිරි ෆිල්මි එක මෙි වගෙ ෆිල්මි බලන්න පුළුවන් අපිට inside cimax චැනල් එකෙන් විතරයි ❤❤❤

  • @Chabiya732
    @Chabiya73223 күн бұрын

    Notification එක දැකපු ගමන් ආවේ❤

  • @tharakatik7539
    @tharakatik753923 күн бұрын

    මෙච්චර දවසක් ෆිල්ම් බැලුවා coment දැම්මේ නෑ සුපිරියක් ❤ එලම් අයියා

  • @pinkkitty26
    @pinkkitty2623 күн бұрын

    දැකපු ගමන් අවෙ අයියෙ Thank you අයියෙ මම අයියාගෙන් මෙක ඉල්ලුවා අතිමට දුන්නා ❤️

  • @YasiruPreedip
    @YasiruPreedip16 күн бұрын

    Fb එකෙන් බලලා බලලා දැන්නම් නිකම් පුරුද්දකට ගිහින් අයියෙ බලන එක විඩියො explen එකනම් සුපිරියක්ම ❤

  • @ameshakh729
    @ameshakh72923 күн бұрын

    දාපු ගමන් අවා ❤️ ආදරෙයි හැමදාම ❤️😍

  • @muthukumara7489
    @muthukumara748922 күн бұрын

    චමා චමා චමා😂😂 කියන කොටම දුව ගෙන එන මම😅😅😅

  • @thilinabudhika3410
    @thilinabudhika341022 күн бұрын

    සුපිරියක් තමයි බ්‍රදර් කොරියන් ෆිල්ම් ඉතින් පට්ට තමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ජයවේවා බ්‍රදර්

  • @arlojenus
    @arlojenus21 күн бұрын

    😱😱 exam එක තියන් film බලන මන් 😁 සුපිරියක් තමයි ඉතින් film එක නම් explain කරනවා නියමට ❤

  • @Dagaralla
    @Dagaralla17 күн бұрын

    Inside cinemax එකේ කටහඩ ජාතික වස්තුවක්❤ පරිස්සම් කර ගන්න ඕනී🎉

  • @harshanimuthu9408
    @harshanimuthu940823 күн бұрын

    තැන්කු අයියා ❤️ කලින් movie එක බැලුවත් තේරුම් ගන්න අමාරු උනා. හැමදාම වගෙ ගොඩක් පැහැදිලි විදියට කියන නිසා තේරුම් ගන්න පහසුයි.♥️ස්තුතිය . දිගටම කරන් යන්න. බුදුසරණයි ♥️

  • @sunsathaperera5933
    @sunsathaperera593323 күн бұрын

    පාන්දර එකට බලල අැදෙන් බැහැගන්නවත් බය උන මම😂❤

  • @user-sj3iu3iv9e
    @user-sj3iu3iv9e18 күн бұрын

    අන්තිමට ඇත්ත දේවල් කියද්දී නම් බය හිතුණා 😅 අදත් නියමයි inside cinamax👍

  • @anocturnal_
    @anocturnal_19 күн бұрын

    මම බලපු පලවෙනි සිංහල movie review එක මේ…Review එක සුපිරියටම කරල තියෙනවා…🔥ෆිල්ම් එක බැලුවා, ඒකෙ තේරෙන්නෙ නැති තැන් ටිකක් බලන්න තමයි මේක බැලුවෙ. ප්‍රශ්නෙට උත්තරෙත් හම්බුනා so thank you❤ පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනෙ නේද 31:12 ? ඒ ඉන්නෙ ලී හ්වා රිම් ගෙ සහෝදරියො දෙන්නා. බොං ගිල් ගෙදර අත් ඇරල ආව කෙනෙක්නෙ😇

  • @peramunalifestyle-nm2wf
    @peramunalifestyle-nm2wf23 күн бұрын

    මෙච්චර කාලයක් ෆිල්ම් බැලුවා...1st කමේන්ට් එක දාන්න ලැබුනේ අදයි❤❤❤❤❤

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn23 күн бұрын

    2:06 නොෆිටිකේෂන් එක දැක්ක ගමන් හැමදාම මම කරන්න ඉක්මනට ගිහිල්ලා බියර් එකක් අරගෙන ඇවිල්ලා ෆිල්ම් එක බලන්න චිල් එකේ සෙට් වෙනවා 😍 එ තරම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ තැන්කියු මචං උබට මෙි වගේ ෆිල්ම් ගෙනවාට ඉක්මනට 1M ගහන්න පුළුවන් වෙයි. මං වගේ ඇබ්බැහි වුනු තවත් අය ඉන්නවා නම් ලයික් එකක් දගෙන යන්න ❤

  • @user-fn1lk7br8l

    @user-fn1lk7br8l

    22 күн бұрын

    Eya salli hoya ganiy oya dawasin dawasa leda wei 😢

  • @SupunTharaka-uv5fn

    @SupunTharaka-uv5fn

    22 күн бұрын

    @@user-fn1lk7br8l හොරකම් නොකර වංචා නොකර සල්ලි හොයන්න නැති මෙි වගේ කොල්ලෙක්ට චුටි හරි හෙල්ප් එකක් දුන්නාට පව් නැ ලමයො ❤

  • @user-uf4kk4tm8g

    @user-uf4kk4tm8g

    22 күн бұрын

    Ado beyar bonna apa ubata moves balanna panapeting enna bari veyi, 😊😊

  • @ThepuliJayasinghe
    @ThepuliJayasinghe20 күн бұрын

    ෆිල්ම් එක බලන්න කලින් ලයික් එකක් දාලම ෆිල්ම් එක බලන මම..😁 ඒ තරමට විශ්වාසයි සුපිරිම චැනල් එකක් සුපිරිම වීඩියෝ එකක් කියලා😌❤️

  • @NikiniLiyanagamage
    @NikiniLiyanagamage21 күн бұрын

    අම්මපා ඔයා නම් සුපිරියක් අය්යේ , මමත් ලොකු උනාම භූතයො අල්ලන කෙනෙක් වෙනවා 😂😂😂😂

  • @dilshanpramod1000
    @dilshanpramod100022 күн бұрын

    ඒකනම් සුපිරි ෆිල්ම් එකක් 👊හැමදාමත් ඔයාලට ආදරෙයි අපිට මේ වගේ ලස්සන සුපිරි ෆිල්ම් අරන් එනවට love you incide cinemax ❤️‍🔥

  • @tigergaming3783
    @tigergaming378323 күн бұрын

    දැක්ක ගමන් අවේ😩💗

  • @maliyaproduction7092
    @maliyaproduction709218 күн бұрын

    ඒකටනම් ඇත්තටම බය හිතුන🥺සුපිරියක් තමා ඒකනම්

  • @darkmusic446
    @darkmusic44620 күн бұрын

    දැන් මට නින්ද යන්නෙ නෑ මේ කටහඩ ඇහෙන්නෙ නැත්තම් . වීඩියො නැති දවසට පරන වීඩියො එකක් හරි බල බල තමා නිදාගන්නෙ 😏❤️

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_23 күн бұрын

    නොටිපිය ආව ගමන් ආවා.තැන්කියු අයියා...❤❤❤

  • @S.KavishkaWickramarathna
    @S.KavishkaWickramarathna23 күн бұрын

    🥺❤️‍🔥ආසම විදිහේ film review එකක් ගෙනාවට Thank you 🫣Notification එක එනකන් මගබලන් ඉදියේ

  • @GoldenMaknae305
    @GoldenMaknae30517 күн бұрын

    කොරියන් ෆිල්ම්ස් නං ආයේ කතා දෙකක් නෑ සුපිරියක් තමයි🔥❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga23 күн бұрын

    අයියගෙ කටහඩ උපතින් ලැබුනු දායදයක්....මිනිස්සුන්ගෙ අවධානය ඔයාගෙ පැත්තට ගන්න ඔයාට ලොකු දක්ශතාවක් තියෙනවා...හැමෝටම බෑ ඉතින් මෙව්වා...දවසෙ shedule එකේ තියෙන්නෙ උදේට වැඩට යන එකයි රෑ 8ට විතර ගෙදර එන එකයි...කන එකයි inside cinemax එකේ වීඩියො එකක් බලන එකයි...ඇබ්බැහිවෙලා වගේ...මොකෝ කියන්නෙ කට්ටිය එකගයිද

  • @TUBEH991
    @TUBEH99123 күн бұрын

    කොරියන් film 2ක් ළඟ ලගම දුන්නා නෙහ් දැන්..ඊළග පාර සුපිරි English Film එකක් ඕනි...😊

  • @sachithanu8064
    @sachithanu806418 күн бұрын

    මං මේ ෆිල්ම් එකහ් බැලුවා...බලලා ඉවර වෙද්දී මගේ ඇග රිදෙන්න ගත්තා කවුරු හරි මට ගහනවා වගේ දැනුණා ඒ ඇයි

  • @janaktmc
    @janaktmc22 күн бұрын

    සියලු මානසික ප්‍රශ්න වලට විසඳුම inside cinemax❤

  • @tharivlogs1755
    @tharivlogs175518 күн бұрын

    අති භයංකාර film එකක් මේක නම් 😰😱👌 film එක තනියෙන් නම් බලන්න බැරි වෙයි 😱😰

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi804523 күн бұрын

    මුල ඉදන්ම අයියගේ වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන් තැන්කූ අයියා අක්කි දෙන්නටම inside cinemax කියන්නේ සුපිරියක් ❤👍

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha400722 күн бұрын

    වෙනදා වගේම අදත් නියමයි මල්ලි ඇත්තටම දැන් අපි ඔයාගෙ කටහඩට වසී වෙලා වගේ 🥀🥀🥀🥀❤️❤️❤️

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer20 күн бұрын

    ඔක්කොම reviews බැලුවා...නියමයි..❤❤❤❤ subscribed...

  • @PiyumiHerath-jh9sn
    @PiyumiHerath-jh9sn23 күн бұрын

    යේ යේ.....අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන් 🤩❤️ ආදරෙයි inside cinemax 🥰🤍👍ආරාදනා කරනවා අපේ සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව අවසන් විනාඩිය තෙක් බලන්න එන්න කියලා....😚♥️🫶

  • @Love_yourself.304
    @Love_yourself.30423 күн бұрын

    මේකටනම් rply එකක් ඕනෙමයි අයියේ 😒 කවදද අපිට ආයේ මවුස් වගේ සුපිරි series එකක් දෙන්නේ ආයේ? 🥺♥️

  • @kaweeshachandrasiri9499
    @kaweeshachandrasiri949922 күн бұрын

    මාර් සතුටක් ආවේ notification එක දැකලා.... වැස්සේ නිදාගන්න කියලා බලද්දි notification එක දැක්කේ ❤❤❤ සුපිරියක් අදත්❤❤❤❤❤

  • @user-ce7ej8jh8z
    @user-ce7ej8jh8z20 күн бұрын

    Aye 🖤 ithim kiyanna wachana na aththatama supirima supiri film genne inside Cinemax witharamaii 💖😘🥰❤️ Hamadama supiriyak thamai ❤❤❤❤❤️ Sri Lankan number 1 best channel ekak thamai inside Cinemax kiyanne my most favorite channel 😍 eka 🖤😌👍 inside Cinemax 😍😍😍😍

  • @pavithrasamarathunga21
    @pavithrasamarathunga2123 күн бұрын

    අහම්බයෙන් මට මේ films explanation channel එක හම්බවුණේ. පළවෙනි දවසෙම channel එක subscribe කරලා විවේකයක් ලැබෙන හැමවෙලේම films බලන්න පටන් ගත්තා. ඒ වගේම ඉස්සරහට තියෙන වැඩ සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා. Inside Cinemax කියන්නේ Brand එකක් තමයි ❤️🔥

  • @SUDDA_GAMING2005
    @SUDDA_GAMING200523 күн бұрын

    පැකේජ් එක ඉවරවෙලත් නෝමල් ඩේටා වලින් බලන මම

  • @user-my1ns3mx5q

    @user-my1ns3mx5q

    23 күн бұрын

    අඩො ඔව් බන් ❤

  • @AspikaFathi-vw9rg
    @AspikaFathi-vw9rg22 күн бұрын

    InsideCinemax මල්ලි ඔයාලා දෙන්නා දැන් බ්‍රෑන්ඩ් එකක්...❤

  • @amilarathnayake5080
    @amilarathnayake508022 күн бұрын

    අඩෝ... බැලුවට නම් පාඩු නැති ෆිල්ම් එකක්...😯 සුපිරි index cinemax😊😊🎉

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey22 күн бұрын

    අදත් ඉතින් සුපිරියක් තමා.. Inside cinemax කියන්නේ කොහොමත් හිත ගන්න බැරි දේවල් කරන chanel එකක්... අසාවෙන් හිටියේ එකක් දානකම්.. ජයෙන් ජය අයියේ දිගින් දිගට මේ වගේ සුපිරි සිරියස් ගෙන්න.. ❤️😍

  • @TharinduDisnaka
    @TharinduDisnaka23 күн бұрын

    Bring more of these things, brother, we are always with you❤❤

  • @user-ow1bi1xy9v
    @user-ow1bi1xy9v22 күн бұрын

    ෆිල්ම් එක බලල තියෙද්දිත් රිවීව් එකත් බලන්න ආවා...keep it up 🔥

  • @ushirajayasekara796
    @ushirajayasekara79622 күн бұрын

    මගේ මුළු දවසේම වැඩ කරෙන්නේ අයියගේ film review එකක් අහන බලන ගමන්මයි ❤❤

Келесі