Excel Column Chart | Excel තීරු ප්‍රස්ථාර | Excel සරලව

#column_chart #excel_chart_and_graph #SLteach
මෙම වීඩියෝවෙන් ඔබට Excel මෘදුකාංගය භාවිතා කොට Column Chart එකක් නිර්මාණය කර ගන්නා ආකාරය මනාව පැහැදිලි කොට දෙනු ලබයි. Excel වල සකස් කර ගන්නා ලද Sales Data සහිත වගුවක් භාවිතා කොට Column Chart එකක් නිර්මාණය කොට පෙන්වනු ලබයි. Column Chart එකක් නිර්මාණය කර ගනු ලබන Long Cut Method එක වගේම Short Cut Method එකත් මෙම වීඩියෝවේදී පැහැදිලි කරනු ලබයි. පළමුව Excel භාවිතා කොට නිර්මාණය කර ගනු ලබන Chart වලට පොදු කොටස් කිහිපයක් පැහැදිලි කර දෙනු ලබන අතර පසුව Chart Element Button එක භාවිතා කොට අදාල Element Add කර ගන්නා ආකාරයත් විස්තර කරනු ලබයි. Chart Style Button එක භාවිතා කොට Column Chart එකට සුදුසු ආකාරයේ Style එකක් ලබා දෙන ආකාරයත් ඉන් පසු Column Chart එකේ Column වල Colours වෙනස් කරන ආකාරයත් විස්තර කරනු ලබයි.
සමස්තයක් වශයෙන් මෙම වීඩියෝවේදී Excel Chart වල මූලික වශයෙන්ම ඔබ දැන ගත යුතු කරුනු පිලිබඳව කතා කරනු ලබයි. ඊට අමතරව Chart එකක් ඔබට අවශ්‍ය පරිදි සකස් කර ගන්නා ආකාරය ගැනද උගත ගත හැක. Excel තුල පවතින 2D Column Chart එකක් භාවිතා කොට මේ සියල්ල පැහැදිලි කරනු ලබයි.
අපගේ පේස්බුක් පිටුව සඳහා පහත ලින්කුව (Like Us on Facebook)
/ sl-teach-100248478312820

Пікірлер: 1

  • @slcrick6059
    @slcrick60593 жыл бұрын

    ammooo... el elm

Келесі