Ethuma ... එතුමා ටෙලිනාට්‍යය

Ойын-сауық

එතුමා..
එතුමා ටෙලිනාට්‍යය මගින් ලංකාවේ හොර දේශපාලකයන්ගේ හෙලුව මැනවින් පිලිඹිබු කරයි. අප අතරින් වියෝවු ප්‍රවීන රංගන ශිල්පි විජය නන්දසිරි මහතාද, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු ඇතුළු ප්‍රවීන රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් හැඩවූ එතුමා හාස්‍ය පාදක කරගත් ටෙලි නාට්‍යය එදා මෙන් අදත් අන්තිම විනාඩිය තෙක්ම රසවත්ය.. රැඳීසිටින්න මෙවැනි රසවත් හරවත් නැණවත් ටෙලිනාට්‍ය ඔබට ගෙනෙන CITIHITZ සමඟ නිරන්තරයෙන් රැඳීසිටින්න....
Watch More
Exclusively On Citihitz
Subscribe to CITIHITZ
/ citihitztv
/ citihitztv
/ citihitz
/ citihitz

Пікірлер: 141

  • @NipunLakshanDeAlwis
    @NipunLakshanDeAlwis3 ай бұрын

    2024 බලන්නේ කව්ද😊ආසම චාරිතයක් විජය නන්දසිරි ❤ඔබ තුමාට නිවන් සුව ලැබේවා 😢🙏

  • @norman_rashi

    @norman_rashi

    2 ай бұрын

    ❤❤

  • @naveensachi2322
    @naveensachi23222 жыл бұрын

    විජය නන්දසිරි 🙏 ඒ අසහාය කලාකරැවානන්ට උතුම් ඌ නිවනට යන්න ලබාගත යුතු පින අදටත් අපව හාස්‍යයේ උපරිමයට ගෙන යන හිත සතුටින් තැබු පිනම හොදටම ප්‍රමාණවත් මේ මගේ අදහස.💚

  • @dahamsasanka6437

    @dahamsasanka6437

    2 жыл бұрын

    ❤️❤️

  • @sonaligunasekara299
    @sonaligunasekara299 Жыл бұрын

    විජය මහත්තයා......ඉලුක්පිටිය මුදියන්සෙලාගෙ විජය නන්දසිරි ❤🙂අජරාමර නිවනින් සැනසේවා ❤🙂

  • @myfriend.7697
    @myfriend.76972 жыл бұрын

    2022 කවුද බලන්නෙ විජය නන්දසිරි ඉන්න ඒව කවදාවත් අමතක වෙන්නේ නැහැ හිනා කාල පන යනවා 😅🤣🤣🤣

  • @Hi-xy5nn

    @Hi-xy5nn

    2 жыл бұрын

    legend

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    Жыл бұрын

    Innnawa 2023

  • @user-us6it7gj9q

    @user-us6it7gj9q

    11 ай бұрын

    2023

  • @chinthakamadura7463

    @chinthakamadura7463

    6 ай бұрын

    2024

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Жыл бұрын

    අද අප අතර නැති උනත් ඔබගේ මතකය සදා අමරණීයයි RIP විජය නන්දසිරි මහතාණෙනි

  • @ashanfernando6925
    @ashanfernando69253 жыл бұрын

    අදටත් බලනව ❤

  • @lakshananushka6005
    @lakshananushka6005 Жыл бұрын

    අධ්‍යක්ෂක ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්.... ඒක දැක්කෙ අදනෙ මේක ‍ෂුට් කරෙ අපෙ ගමේ අපි ඉන්නවා මෙකේ මෙතුමාගේන් තැගි ගන්න ජවනිකාවකටත් එතකොට අපි ගොඩක් පොඩියි අද මෙ නාට්‍ය දකිනකොටත් ආඩම්බරයක් මට ❤️‍🩹💪

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    ගම මොකක්ද

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe25832 жыл бұрын

    අමරණීය රංගන ශිල්පී විජය නන්දසිරි .

  • @RuwanKulasekara-cm9hg
    @RuwanKulasekara-cm9hg2 ай бұрын

    2024/5/6 වෙනකොටත් අපි මේ නාට්‍ය බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ 💞❤️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 Жыл бұрын

    2002 අපි පොඩි කාලේ මට ලාවට මතකයි මේක TV එකේ ගියා අදටත් බලනවා ♥️♥️♥️

  • @asrilankanwee482
    @asrilankanwee4822 жыл бұрын

    ආසම නාට්‍යයක් 2022 අගෝස්තු

  • @hash_lk
    @hash_lk2 жыл бұрын

    Yes boss ඒතුමා නෝනාවරුනි මහත්වරුනි Nostalgia at its best 💯

  • @bro-bd9tp
    @bro-bd9tp3 жыл бұрын

    නිවන් සුව😭

  • @chandimamanori5040

    @chandimamanori5040

    2 жыл бұрын

    X

  • @heshanpathmasiri9774
    @heshanpathmasiri97744 жыл бұрын

    Wijaya nandasiri 😭 Niwan suwa labewa oba thumata.......!!!!...........

  • @lahirudvm1766
    @lahirudvm17662 жыл бұрын

    ඒ කාලේ අපිට නිකමටවත් හිතුනද යකෝහ්, කුසුම්ට කපුටෙක් කොටයි කියලා ඈහ්හ්හ්🤣🤣🤣

  • @thusidasa2717

    @thusidasa2717

    2 ай бұрын

    😂😂😂

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck2 жыл бұрын

    සුපිරි ❤️❤️❤️🤟🤟🤛🤛

  • @DewPaba
    @DewPaba3 жыл бұрын

    නියම කොමඩි 🔥

  • @rukmalparakrama5381
    @rukmalparakrama53813 жыл бұрын

    අද්භූත ලාම්පුව movie eka දාන්නකෝ....

  • @ThushinDusa
    @ThushinDusa2 ай бұрын

    මම ආසම සින්දුවට🎉

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Жыл бұрын

    Vijaya nandasiri mahathata niwan suwa labewa 🙏🙏🙏🙏

  • @jayangajayarathna9437
    @jayangajayarathna94372 жыл бұрын

    මෙන්න කොමඩි ❤️⭐

  • @janakakumara4418
    @janakakumara44184 жыл бұрын

    thanks..! Please upload Nana Kamare full episodes...

  • @Amila9082
    @Amila9082 Жыл бұрын

    පොඩි කාලේ සිරස ටීවී එකේ ආසාවෙන් බලපු කතාවක් ❤️😍🌹😥🥺

  • @keshikamadushanka5017

    @keshikamadushanka5017

    Жыл бұрын

    මේක ගියෙ ජාතිකරූපවාහිනියෙ

  • @Amila9082

    @Amila9082

    Жыл бұрын

    @@keshikamadushanka5017 👎

  • @godsunchainedbeginner540

    @godsunchainedbeginner540

    9 ай бұрын

    කොහෙද පම්කයෝ මේක සිරස ටීවී එකෙ ගියේ මෙක ජාතික රූපවාහිනියේ ගියේ

  • @thilinabhagya9173

    @thilinabhagya9173

    7 ай бұрын

    😂😂😂 ඔයා වෙන එකක් ඔය කියන්නේ

  • @mirankasun8728
    @mirankasun87284 жыл бұрын

    නාන කාමරයේ full episode ටික දාපිය

  • @thilankaratnayaka
    @thilankaratnayaka4 жыл бұрын

    May your soul attain nibbana Vijaya Nandasiri

  • @hansikumari59
    @hansikumari593 жыл бұрын

    ලස්සනයි

  • @praneethgokula6585

    @praneethgokula6585

    3 жыл бұрын

    🥰😘

  • @pasanchamikara007
    @pasanchamikara0074 жыл бұрын

    Full episodes danna, nana kamare eketh full episodes danna ♥️

  • @chamilsara

    @chamilsara

    4 жыл бұрын

    ehema karanne naa ne tv channel eka promote karanna ne mea podda podda danne ...

  • @indrajithr2601
    @indrajithr2601 Жыл бұрын

    බන්දු සමරසිංහ ල කැලේ බන් . ඉල ඇදෙනව හිනා වෙලා

  • @agasthichathuranga6120
    @agasthichathuranga61204 жыл бұрын

    තේමා ගීතයට ආස හිතුනෙ මට විතරද 🤔

  • @dushanfonseka9444

    @dushanfonseka9444

    4 жыл бұрын

    🙂

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    Жыл бұрын

    👍

  • @TharangaHenegama

    @TharangaHenegama

    5 ай бұрын

    Maestro kemadasa Ivo denis ,lesly thomas

  • @nipunasrimal3352
    @nipunasrimal33522 жыл бұрын

    අදත් බැලුවා

  • @himalindika1879
    @himalindika18792 ай бұрын

    ❤❤❤❤❤❤

  • @I_love_BTS_2025
    @I_love_BTS_20252 жыл бұрын

    Please upload other episodes 🙏

  • @chamilaprasad9248
    @chamilaprasad92482 жыл бұрын

    2022 බලන්නේ කවුද.?

  • @upulruwan7224
    @upulruwan72243 жыл бұрын

    පහර 😍😍

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka26473 жыл бұрын

    Maru

  • @user-ij5jn7oh1o
    @user-ij5jn7oh1o2 жыл бұрын

    Niyamai

  • @nipuna3052
    @nipuna30524 жыл бұрын

    Pls upload more thank u

  • @hemachandraasarappuli7246

    @hemachandraasarappuli7246

    4 жыл бұрын

    One more

  • @malshaanuradi118
    @malshaanuradi118 Жыл бұрын

    ❤❤❤❤❤

  • @user-ii7gs5ly7h
    @user-ii7gs5ly7h5 ай бұрын

    Anyone in 2024?

  • @nipuna3052
    @nipuna30524 жыл бұрын

    Episode playlist ekk hadala dannakoooo

  • @chamaralasantha561
    @chamaralasantha5613 жыл бұрын

    එද ටිවී එකේ අද යුටියුබ්

  • @tharangagunathilaka3078
    @tharangagunathilaka30782 жыл бұрын

    Adatath epawnna.😃😃❤❤👍👍

  • @chamathcooray2984
    @chamathcooray29845 ай бұрын

    2024

  • @chanakaprabhath797
    @chanakaprabhath7974 жыл бұрын

    👍👍👍

  • @b.v.ranasinghe3309
    @b.v.ranasinghe330911 ай бұрын

    ❤😢

  • @SLmeme-ez7iv
    @SLmeme-ez7iv2 ай бұрын

    Ow

  • @malithnilupul9626
    @malithnilupul96264 жыл бұрын

    තොපිව අන් සබ් කරනව නාන කාමරෙයි මේකයි පිලිවෙලට එක දිගට දැම්මෙ නැත්තං...

  • @talkwithpubudu3313

    @talkwithpubudu3313

    4 жыл бұрын

    මාව subscribe කරන්න සපෝට් එකක් දෙන්න

  • @veronacomputermadushanka1447

    @veronacomputermadushanka1447

    4 жыл бұрын

    Aniwa

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    3 жыл бұрын

    Vod lk මේක යූටියුබ් ස්ච් කරහන් මේ චැනල් එකේ දර ගැරේජ් දානව මචං

  • @thilankadharmathissa7743

    @thilankadharmathissa7743

    3 жыл бұрын

    සිරාම බං

  • @chanuvlogs5559
    @chanuvlogs55593 жыл бұрын

    නාන කාමරේ කෑලි කෑලි නොදා සම්පූර්ණයෙන් දාහල්ලකෝ

  • @sandalijayawardhana7350
    @sandalijayawardhana7350 Жыл бұрын

    Serama episode tika ona

  • @rooproduction5312
    @rooproduction53122 жыл бұрын

    2022

  • @Tharindudilshanfranando
    @Tharindudilshanfranando2 жыл бұрын

    Pl.send Sandalu Thalaye Geethikaawa comedy teledrama also.

  • @malithweerasekara
    @malithweerasekara Жыл бұрын

    Suhada koka haduwe me teliya nisa wenna athi eth nandasiri mahaththaya nisa thama hama ekkma hit une apita nathi une godak mila karanna bari manikak 🥺

  • @chanakasampath7534
    @chanakasampath75343 жыл бұрын

    💙❤🥇

  • @Samsara-jm1kj
    @Samsara-jm1kj3 жыл бұрын

    💛

  • @againethu7582
    @againethu75823 жыл бұрын

    බොරුවට 1 කොටසක් දාන්නේ..ඕකත් නොදා හිටපියකෝ..පුලුවන් කෙනෙක් දායි ඔක්කොම 😈😈🤬🤬

  • @prasannakasun2110

    @prasannakasun2110

    3 жыл бұрын

    මන් දාන්නම්

  • @b.v.ranasinghe3309
    @b.v.ranasinghe33093 ай бұрын

    🙏🙏🙏

  • @sanjeewachathuranga9345
    @sanjeewachathuranga93454 жыл бұрын

    Stutei apita lassana lama kalayk dunnata

  • @TraveloguebyKulinduKithmina
    @TraveloguebyKulinduKithmina2 жыл бұрын

    Janai priyaige video ekan passe ena un ko balanna 🙂

  • @asithadilan300
    @asithadilan300 Жыл бұрын

    yess boss නැත්තෙ ඇයි දැන් යූටුයුබ් එකේ

  • @dameeradkuruppu1685
    @dameeradkuruppu16852 ай бұрын

    Yako denuth baluwa

  • @user-sj1zv2ve4f
    @user-sj1zv2ve4f Жыл бұрын

    මැරුනත් නොමැරෙන වීර චරිත.....ඒත් 225තොපි සක්කිලි පනුවො ගහලම මැරියන්..ජාතිවත් මතකෙට නොයෙන්නම...

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon98223 ай бұрын

    🎉🎉🎉

  • @user-ed6pl9gm1b
    @user-ed6pl9gm1b8 ай бұрын

    කො ඉතුරු ටිකත් දාන්නකො

  • @dhashikahettiarachchi2446
    @dhashikahettiarachchi24464 жыл бұрын

    anith episode tikath danna

  • @nipuna3052
    @nipuna30524 жыл бұрын

    Patta

  • @rasangijayakody4675
    @rasangijayakody46752 жыл бұрын

    2022..අගෝස්තු

  • @mandivpathirana5470
    @mandivpathirana54703 ай бұрын

    2024..😂❤

  • @RUU1997
    @RUU19973 жыл бұрын

    Meke okkoma epi dannooo

  • @somasundaramnadarajamani2468
    @somasundaramnadarajamani24685 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nanduniayeshika6696
    @nanduniayeshika66962 ай бұрын

    😮😅😊❤

  • @newworld5465
    @newworld5465 Жыл бұрын

    2022.10.01

  • @shanukamadusha4203
    @shanukamadusha4203 Жыл бұрын

    2023

  • @catchupvlog2872
    @catchupvlog28723 жыл бұрын

    Me oie okkoma episode tika danawako nanakabare anik ewai

  • @mandodari208
    @mandodari208 Жыл бұрын

    ඔක්කොම episode තියෙද

  • @isurujayaweera472
    @isurujayaweera4724 жыл бұрын

    Anithh ewath full episode upload kranna macho hotel d කලබල bandu සමරසිංහ teledrama full episode දෙන්න

  • @netfox8966

    @netfox8966

    4 жыл бұрын

    Gqwertyiasddg

  • @netfox8966

    @netfox8966

    4 жыл бұрын

    Qweryyu

  • @netfox8966

    @netfox8966

    4 жыл бұрын

    Weed

  • @user-nq9vc9us1c
    @user-nq9vc9us1c3 ай бұрын

    Kalu. Mudalali. Kalui😂 ammo. 😂😂😂😂

  • @supungeethan189
    @supungeethan189 Жыл бұрын

    mul episode ko

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s4 ай бұрын

    මන්ත්‍රීල කියන්නෙම සට කපට අවස්ථාවාදී අයියල. ..

  • @user-rs1ki8rk4d
    @user-rs1ki8rk4d2 ай бұрын

    2024/05/13

  • @krishanpradeep1996
    @krishanpradeep1996 Жыл бұрын

    2020/05/09 😂😂😂😂

  • @lakdiwamahaawedano9677
    @lakdiwamahaawedano96774 жыл бұрын

    Dan am dukkai

  • @dushanfonseka9444
    @dushanfonseka94444 жыл бұрын

    Asawen balapu drama ekak

  • @LawShorts.Ak47
    @LawShorts.Ak472 жыл бұрын

    Me sinduwa aheddi mahindage deshapalane gana hondata therenawa.

  • @b.v.ranasinghe3309
    @b.v.ranasinghe330911 ай бұрын

    විහිළු නම් විහිළු 😂

  • @SKASKumar
    @SKASKumar2 жыл бұрын

    මේක මොන අවුරුද්දේ ද ?

  • @kalumtharanga893

    @kalumtharanga893

    2 жыл бұрын

    2002 jathika රූපවාහිනියෙන්

  • @TharangaHenegama
    @TharangaHenegama5 ай бұрын

    Bodima Athuma Waadiya Bogoda andaraya

  • @ruchithalakshan9523
    @ruchithalakshan9523 Жыл бұрын

    Kalu mudalali kalui 😂ammo

  • @prasannajayawickrama3464
    @prasannajayawickrama34643 жыл бұрын

    ei me okoma kali aduwen dane eken rasa windanayata hani wenava ne

  • @user-nq9vc9us1c
    @user-nq9vc9us1c3 ай бұрын

    😂😂😂😂😂😂😅

  • @user-ck7vy3um6u
    @user-ck7vy3um6u Жыл бұрын

    හිනා යන්නැ මට❤️❤️❤️🖐️👍👍👍👍🖐️❤️😈❤️‍🔥❤️‍🔥😂උ

  • @chamilagunasekara7799
    @chamilagunasekara77993 жыл бұрын

    Ethuma drama eka danna

  • @Ayodhya9439wijayaratne
    @Ayodhya9439wijayaratne2 жыл бұрын

    🤣👍

  • @user-eq2dg9ul2s
    @user-eq2dg9ul2s9 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-jd8oi6wo3m
    @user-jd8oi6wo3m3 ай бұрын

    Aye kotas danne nadda

  • @nalakanishan9307
    @nalakanishan93072 ай бұрын

    I

  • @GamingMate
    @GamingMate3 жыл бұрын

    ko yako nanae kamaree

  • @arunapradeep6713
    @arunapradeep6713Ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 6:40 6:43

  • @user-eq2dg9ul2s
    @user-eq2dg9ul2s9 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👎👎👎👎

  • @Mathssuperone2942
    @Mathssuperone29424 жыл бұрын

    ඉයා

  • @praneethchathuranga7639
    @praneethchathuranga76392 ай бұрын

    ❤❤❤❤❤❤

Келесі