කර කර ගා හැපෙන බිත්තර කාලා තියෙනවද? - Episode 987 - Crispy Fried Egg
අවශ්‍ය ප්‍රමාණයට බිත්තර
ලොකු කෑලි පාන්කුඩු
ලුණු ගම්මිරිස්
බැද ගැනීමට තෙල්
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Пікірлер: 247
අනෝමා ආන්ටිගේ කතා විලාශය, හිනාව හරිම ආදරණීයයි.
@suseethawijayawardhane9304
Жыл бұрын
Thank you for the.reciepe.
@jayadisnasenanayake2631
Жыл бұрын
@@suseethawijayawardhane9304 a
@darshikachathurani8676
Жыл бұрын
iwasiliwantha karunika kenek
@m.r.m.shirasshiras3686
Жыл бұрын
Ow eka aththa math hari asai
@diananileendra5924
Жыл бұрын
This is really useful
ආන්ටි, මේක ජපානයේ බෙන්තෝ (lunch box) වල නිතරම දකින්නට පුළුවන් ජනප්‍රිය කෑමක්. හරි රසයි. ගොඩ කලක් හදන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරුව හිටියේ . බොහොම 🙏 ස්තුතියි.
අනේ ආන්ටිගේ විඩියෝ අද දැක්කේ.කෑම වගේම ආන්ටිගේ හිනාව , කතාකරන පිළිවෙල අහං ඉන්න හරිම ආසයි.ජය වේවා . ❤️❤️❤️❤️❤️
හරිම ආසයි කෑම කෙසේ වෙතත් හදුන්වා දෙන විදිහට.ඔබට ජයම වේවා සොයුරිය.
ආන්ටි මන් ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම ඔයාගෙ ඉදිරිපත් කිරීම හරි විශේශයි
ඔයාගේ රෙසපි ඔයා වගේම ලස්සනයි . Thanks mrs Anoma
හරිම රසට ඇති කියලා හිතෙනවා. බිත්තර එක side plate එකට දාන්න කලින් ඊට උඩින් තෙල් කඩදාසියක් තියලා ඒකට panko Bread දාලා ඒකට බිත්තරය දැම්මා නං පහසුවෙන්ම තෙලට දාගන්න පුළුවන් කියලා මට හිතෙනවා.
@chithranikulathilaka3509
Жыл бұрын
ඒක නම් ඇත්තටම පහසුයි තමයි
@sunandadesilva602
Жыл бұрын
Daaa
@sunandadesilva602
Жыл бұрын
Þ
මිස් හදන හැම කෑම වර්ගයක්මම හදනවා මොකද මම ඉන්නෙ රට ඒ ගෙදර මිනිස්සු හරි ආසයි මම හදන දේවල් කන්න ඉතින් මිස්ගෙ කෑම තමයි ගොඩාක් බලාගෙන මම හදන්නේ මිස්ට ගොඩාක් පින් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@thiliniathapattu6549
Жыл бұрын
ඔයා මොන රටේද ඉන්නේ?
දැක්කාම ආස හිතෙනවා ,හදලා බලන්න ඕන ස්තුතියි
ඔයාට ගොඩාක් ස්තුතියි අනෝමා මිස් ජේසුපිහිටයි !!!
It looks delicious. Thank you Mrs Anoma ❤
Very nice new recipe. Thanks Anoma. Last night I made your prawns in hot chillie sauce. It came out well and my family was very happy with the taste. I told my sons its Aunty Anoma's recipe.❤😋
Thanks Aunty. Your recepies are really delecious.
I will try this reciepe.I love your reciepes aunty.You are doing a great job.❤
Thanks aunty , so useful recipe for me!!❤️
අලූත් විදිහක්, බොහෝ ම ස්තූතියි, ජය වේවා
ඔබ තුමිය හරිම කරුණාවන්ත විදිහට කථා කරනවා
මිස් මේක මම බලන් ඉඳපු වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි
Thank you very much for easy recipe 👍
ඒක අලුත්ම දෙයක් අනිවාර්යයෙන් try කරනවා ...thanks aunty 💐🙏
@hgmlani915
Жыл бұрын
ආසයි දැක්කාම . Thanks Anoma. මමත් හදන්න ඕන . ❤❤❤👍👍👍❤❤❤
Oyage recipes mama hadanawa harima rasai thank u so much
Very nice and new recipe 👏. Thank you Anoma aunty
Thanks mis rasata කෑම හදන්න කියලා denawa obata devi පිහිටයි 💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹🙏
Looks so delicious 😋
Different recipe. Thank you dear
Tx.Anoma.This method is very easy and also I like the way you present it.God blez you.
Great and thanks a lot aunty I was looking for a new recipe for the party. It is awesome ❤️❤️💐
Looks good and easy to make
Thanks for a new method introduced to make tasty eggs.
Looks delicious .... thank you
Harima rasai wgei thank you 😊 budusarani 🌷
Thank you very much Aunty It is amazing, I love your recipes. Thank you so much once again 🙏 👍❤️❤️❤️❤️❤️😘😘😘
Thank you Anoma. Very creative idea. As always, I love watching and learning from you.
This is really good for my little girl's day care lunch pack too... Have to try ❤️ Thank you Aunty.... ❤️❤️❤️
Wow. New idea. Thanks Aunty 😊
Curious to know how you find these unusual recipies Aunty..
hari shok aunty.math hadala rasa kiyannam.thank you.🥰
හරිම රස කෑමක්. 💜💜💜💜
Heduwa anty harima rasai Thanks anty me wage Rasa recipes kiyala denawata 😍😍😍😘😘😘
I kept it in the freezer 1/2 before fry it. Its worked
Thank you for the new recipe.👍🙋
අදම හදල බලන්න ඕන මේකත් 😍😋
You really touch my heart. Studied at St Mary's Convent Matara and much older than yourself we have excelled in our own chosen fields. Blessings to you and yours Anoma. You make cooking interesting to people . All the very best..
මේ විදියට හදල burgers හදන්න පුලුවන්.බබාලා ආසයි..thank you aunty..
මගේ අම්මා මට මේක හදලා දුන්නා chicken වගේමයි ...හරිම රස ❤❤❤❤
අනෝම මිස්ගෙ කෑම හරි අගෙයි. පෝර්ක් black curry මම හැදුව මිස්ගෙ රෙසිපියට 3 වතාවක් හැදුව ඔක්කොම කීව ගොඩාක් රසයි කියල ඒකෙ ස්තුතිය මිස්ටයි
Thanks O..I haven't seen this before
....that looks tasty...thanks for sharing.
very nice new recipie god bless you..
Thankyou mrs. Anoma.
රස ඇති.මන් අනිවාර්යයෙන්ම හදල බලනව
Shoi ane lassanai.ape.lamai harima asawei bithtara kanna meheme thanks anoma
Looks delicious
Miss man oya hadana kama try karala teyanawa.harema rasaye😋
Nice recipe Aunty... Could you pls post a video on how to make aggala
ඔයාට ගොඩක් ස්තූතියිමමත් අදම හදනවා
Man Hari asai miss oyage kama balanna e wagema miss Katha karana widiya Hari lassanai
Very creative idea.
බොහොම ස්තුතියි ඇන්ටි.
අලුත් විදිහක් ස්තූතියි මිස්
Since I am a lacto ovo vegitarian, this is so useful for me.Thanks a lot...❤
Wow.mis.very.delicous.Thanks.fo.you.
Thank you so much.
ඔයානම් හරිම ආදරණීයයි😍😍😍😍
Wow.super .excelante
රස පාටයි මමත් ඉක්මනටම හදනවා
Ane harima shook aunty.... ❤️ Definitely i have to try this
Ada tamai baluwe aunty..... Aniwaryen hadanawa.. Aluth dewal kiyala dena nisa harima asai hadanna.. Thank you very much ❤❤
මම මේකට පාන් කුඩු වෙනුවට බබා කන්න කැමති නැති corn flakes දාලා හදන්න හිතන් ඉන්නේ..
Aunty oya harima loving....aunty ge recipes thamai mama godak hadanne. Budusaranai... good luck..
Niyamai look very nice ❤ ❤ ❤ thank you 👍
නියමයි👍👍👍❤️❤️❤️❤ theruwan saranai !
Thanks aunt.... love this recipe 😋 😍
@chulanidilruk
Жыл бұрын
Meke hari rase ඇති ලේසියි hdanne ස්තුතිය 👍🙏
Thanks Mrs Anoma
අදම හදලා බලන්න ඕන
ඇන්ටි ගේ වීඩියෝ බලන හැමවිටම බලන්නෙ ,kitchen ඒකේ තියෙන සිත්ගන්නා සුලු items දිහා අර හාව egg container ඒක ඒකේ කූකූල හරි කුරැල්ලා හිටිය නමි ෂෝක් ඇන්ටි ගේ පිටරට insruments😂 හරි වාසනාවන්ත ලස්සන සැබෑමට අම්මා වගේ 😊ඇන්ටිට දීර්ඝායු ලැබේවා කියල පතනව
I like very much
That looks yummy...... Definitely gooing to try it.....😋
හරි ලස්සනයි ... 🌹💜️
Thanks dear
God bless you aunty. Very interested ❤❤❤❤.and you have to be healthy to show us such delicious food every day❤❤❤
❤️❤️❤️ thank you aunty
Hi sister paankudu nathuva biscuit kudu use karanna puluvantha
Thank you anoma aunty..love u 😘
Mat rata inne meka nam maru mama bittara kannat godak asai maru 😊 😊 thank you so much sister
නියමයි
Thank you aunty
Very nice dear Anoma
Thanku miss
Man harima adarei madam oyata,wadi purama oya Katha karana hariyata,man mage duwata madamge vedios pennanawa,kamatath wadiya madam Wade sanwarawa,lassanata Katha karanna igena ganna kiyala,Budu sarani oyata
Thank you very much 🥰
අනේ නියමයි aunty.thank you ඔයාට❤❤❤
🤗 හදලා බලමු 👍
Thank you aunty ❤️❤️👍
Thanks dr ❤️
Superb...😋😋 thank you aunty 😘
Niyamai aunty thank you
Rasa patai aunty.hadala balanna one.♥️💜
මයෝනෙයිස් සෝස් එකත් එක්කත් රස ඇති මේක. අද මන් එහෙම හදල කාලා බලන්න ඕනෙ 😋💓
@nilanthiwijesooriya8319
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
Thank you