සොෆ්ට් බටර් කුකීස් - නත්තල් කෑම රෙසිපි - Episode 917 - Soft Butter Cookies

සොෆ්ට් බටර් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් 100g ( කාමර උෂ්ණත්වයේ )
අයිසිං සීනි 60g
බිත්තර කහ මද 1
ලුණු තේ හැදි 1/8
වැනිලා තේ හැදි 1
කේක් පිටි 130g හෝ ( පාන් පිටි )
කොන් පිටි මේස හැදි 1
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 117

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka59222 жыл бұрын

    බොහොම ඉස්තුතියි ඔබ‍ට,

  • @deepikaranawana2887
    @deepikaranawana288711 ай бұрын

    හරි ම ලස්සන යි.ඔබට තෙරුවන් සරණයි!

  • @kathiewinslow8036
    @kathiewinslow80362 жыл бұрын

    Looks delicious. I will tryit on this christmas. Thank you so much aunty.❤️

  • @hansadilshan5764
    @hansadilshan57642 жыл бұрын

    Aunty dakkath athi hari siriyavanthai, Tnx ❤️aunty

  • @dhanojadilhani7750
    @dhanojadilhani77502 жыл бұрын

    ඔබතුමියගේ අදහස් හරිම වටිනවා, එක කියලා නිම කරන්න බැහැ ❤❤❤❤❤ බුදුසරණයි

  • @roshanirathnayaka1794
    @roshanirathnayaka1794 Жыл бұрын

    Harima rasai mm heduwa thanks aunty

  • @marinafonseka473
    @marinafonseka4732 жыл бұрын

    Thank you so much god bless you merry Christmas

  • @sugalachandarasekra2172
    @sugalachandarasekra21722 жыл бұрын

    Excellent!

  • @indrahettige4347
    @indrahettige43472 жыл бұрын

    Thanks for the recipe

  • @charming.shopping
    @charming.shopping2 жыл бұрын

    Thank you for recipe

  • @arunigeethika340
    @arunigeethika340 Жыл бұрын

    Thank you aunty.man haduwa maarama rasayi.soft ekata aawa.😘😘😘

  • @praneethaperera2126
    @praneethaperera21262 жыл бұрын

    මමත් හැදුවා .රසයි.ස්තූතියි ඔබට.

  • @annsumanasekera9993
    @annsumanasekera99932 жыл бұрын

    Thank you for sharing this recipe 🙂🎄🍥😋

  • @user-wt1hk7iq4q
    @user-wt1hk7iq4q4 ай бұрын

    Thank you

  • @fathimashanaz4412
    @fathimashanaz44122 жыл бұрын

    Thank you 💓 anoma 🥰

  • @shakilaantonettejayakody8234
    @shakilaantonettejayakody82342 жыл бұрын

    Thank you!

  • @herathkavi6915
    @herathkavi69152 жыл бұрын

    Thanks a lot aunty.. I will try thz 4 Christmas 🎄❄️

  • @darshijay8391
    @darshijay83912 жыл бұрын

    My favourite cookies thank you

  • @user-lb8gi8fk8b
    @user-lb8gi8fk8b7 ай бұрын

    මන් මෙ දැන් හැදුවා.මාරම රසයි.බොහොම සිතුති ඔබ තුමියට.හරියටම හරි රෙසපිය.❤❤❤❤

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa87812 жыл бұрын

    Thanks Aunty.❤️❤️❤️

  • @thilakjayasiri1592
    @thilakjayasiri15922 жыл бұрын

    Wooow nice recipe😊

  • @thamarajayasiri416
    @thamarajayasiri4162 жыл бұрын

    ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේ.ස්තූතියි. baking powderදාන්න ඕන නැතිද?.

  • @rovenshapeiris9195
    @rovenshapeiris91952 жыл бұрын

    Thank you dear aunty❤️

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera67162 жыл бұрын

    Anoma I made these cookies for my grand daughters birthday. They came out well and was so happy. Thank you so much. Pl keep posting some more receipies. Budusaranai 🙏🙏🙏🙏🙏

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne18802 жыл бұрын

    Harima lassanayi wagema godak watinawa aunty.godak sthuthiyi.❤️❤️🌹🌹

  • @samudihapuarachchi7649
    @samudihapuarachchi76492 жыл бұрын

    Aunty please make a red velvet cake for Christmas... It's a most await recipe.

  • @ishanimendis6291
    @ishanimendis62912 жыл бұрын

    Thank you so much

  • @deekapu1190
    @deekapu1190 Жыл бұрын

    Thanks Anoma....definitely. Will make tomo. Itsims....

  • @nilukajayalath7727
    @nilukajayalath77272 жыл бұрын

    Nice aunty ආදරෙයි ❤️❤️

  • @vindyathulapitiya6712
    @vindyathulapitiya67128 ай бұрын

    Best recipe ever.. the Biscuit came out so soft.. I used brown sugar instead of icing sugar since I made this for my toddler..

  • @himaliperera5294
    @himaliperera52942 жыл бұрын

    Thank you so much 👍❤️❤️

  • @kalpanikarunanayake4169
    @kalpanikarunanayake41692 жыл бұрын

    Thank you aunty for the super duper receipe. Today I made this cookies & it was tasty same as danish cookies. 🍪

  • @bekyney
    @bekyney2 жыл бұрын

    Thank u aunty !!!!

  • @threebrothers..2450
    @threebrothers..24502 жыл бұрын

    niyama wadak harima lassanai .rasath ewagemai kiyala hithenawa. Niyamai aunty 😘❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    Thank you Aunty ❤️😍

  • @kasuniwathsala4667
    @kasuniwathsala46672 жыл бұрын

    Aunty ,love cake hadana widiha kiyala denna puluwanda 😘rulan dala puhul dosi nathuwa

  • @sumali559
    @sumali5592 жыл бұрын

    Mamath ada hadala denawa miss puthalata.thankyou

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara91572 жыл бұрын

    Mrs.Anoma, oya mee stickers hada gatte kohenda kiyala danaganna puluwanda?

  • @nithasekara846
    @nithasekara8462 жыл бұрын

    ගෙදර හදන පුංචි කෑමක් උනත් ඉතා නිර්මාණශීලි අයුරින් තවත් කෙනෙක්ට දෙන පුරුද්දක් මා ලගත් තිබ්බත් ඒ දේ තවත් අලංකාරව කරන ආකාරය ඔබතුමියගෙන් මම ඉගෙන ගත්තා .ඔබතුමිය මා ඉගෙන ගත් පාසලේම ආදි ශිෂ්‍යාවක් බව දැන ගත් මොහොතේ හරිම සතුටක් දැනුනා.ඔබතුමිය මේ ලබා දෙන දැනුම ඉතා වටිනවා .ඔබට සුබ නත්තලක් වගේම සුබ නව වසරක් වේවා .

  • @anusharajapaksha3570
    @anusharajapaksha35702 жыл бұрын

    Mmm 😋 rasa patai 😍😍

  • @wasanthiperera8339
    @wasanthiperera83392 жыл бұрын

    Oya harima lssani aunty anom

  • @user-zo1bq5lu4x
    @user-zo1bq5lu4x8 ай бұрын

    Aunty i made this cookies Its very tasty and very soft Thank you so much ❤️

  • @dineshamanathunga9091
    @dineshamanathunga90915 ай бұрын

    Anti mey biscut eka කොච්චර kall පුළුවන්da tiya ganna

  • @kathiewinslow8036
    @kathiewinslow80362 жыл бұрын

    Aunty, if you can please make "වැලි තලප" before this christmas.

  • @worldofachi
    @worldofachi2 жыл бұрын

    Wonderful recipe auntie how long can we keep these ??

  • @surenirajapaksha5161
    @surenirajapaksha5161 Жыл бұрын

    Thanks a lot anoma arnty..I made for may 19 month old baby..he likes it soo much...once again thanks a lot 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikagithangaly8347
    @shalikagithangaly83472 жыл бұрын

    Mama kemathi Christmas kaleta aunty gawa thiyena ornament balanna.

  • @bhagyalakmini7670
    @bhagyalakmini76702 жыл бұрын

    Can we make this with airfryer ?

  • @hansikafernando6772
    @hansikafernando67722 жыл бұрын

    I made this yummy butter cookies for Christmas. Thank you so much Aunty Anoma!

  • @dureshikasandeepani2160
    @dureshikasandeepani21602 жыл бұрын

    Aunty's, icing suger nathiwa super danna barida

  • @duniralakmini4037
    @duniralakmini40372 жыл бұрын

    Miss,Hoda nozzles ganna puluwan thank danaganna puluwanda?me nozzles num 1M da?wenas cookies recipe thawa kiyala Denna.

  • @senalidesilva5421
    @senalidesilva54212 жыл бұрын

    Best i tasted..everyone loved the cookies coz they melt in mouth .baked twice and everything vanished in a second ..thanks aunty 🥂🥂🤗🤩

  • @nilminimapa3046
    @nilminimapa30467 ай бұрын

    Baking powder?

  • @ureshadayarathne9096
    @ureshadayarathne90962 жыл бұрын

    Free heat karana time eke kohomada mis

  • @anomaserasinghe8524
    @anomaserasinghe85242 жыл бұрын

    Obathumiyage piliwalata thamai mama godark kemathi mama harima ma ashawen balanawa godark sthuthi budusarani 🌷🍄🌷🪔🌷

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 Жыл бұрын

    If we use margarine ?

  • @shehanisheha7777
    @shehanisheha7777 Жыл бұрын

    Aunty මේකට Baking Powder දාන්නේ නැද්ද?

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 Жыл бұрын

    ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණ වලින් කොච්චර ප්‍රමාණයක් හදන්න පුලුවන්ද කියලා හැම වීඩියෝ එකකම සඳහන් කරන්න. නැත්නම් හදන එක හොඳට අපු වේලාවක හැදුවේ පොඩ්ඩයි කියලා හිතෙනකොට දුක හිතෙනවා

  • @PM-um4lu
    @PM-um4lu2 жыл бұрын

    Aunty pantry cupboard organization video akak denako

  • @indikanilnuwandissanayake7903
    @indikanilnuwandissanayake79035 ай бұрын

    Mn Ada me cookies ekai chocolate chip cookies haduwa marama rasai thank you so much❤❤❤❤

  • @chandrakumarakumara1111
    @chandrakumarakumara111111 ай бұрын

    Mage cookies tika oven ekata dammama diya unane...ai a?

  • @villagenaturegirl8914
    @villagenaturegirl89142 жыл бұрын

    Oven wiwida warga gen vidiyo ekak karann puluwand

  • @ranigunaratne1367
    @ranigunaratne13672 жыл бұрын

    Thank you so much dear madam

  • @AnomasKitchen

    @AnomasKitchen

    2 жыл бұрын

    You are most welcome

  • @AyomiKurukularachchi
    @AyomiKurukularachchi4 ай бұрын

    I made very delicious 7:34

  • @oshadifernando2474
    @oshadifernando24742 жыл бұрын

    Good idea aunty thank you soooo mutch love you aunty

  • @AnomasKitchen

    @AnomasKitchen

    2 жыл бұрын

    Love you too Oshadi.

  • @amandisenanayake02
    @amandisenanayake022 жыл бұрын

    Aunty how many butter cookies does these amounts make?🤔

  • @dewnirajapaksha4827
    @dewnirajapaksha48272 жыл бұрын

    Thanks aunty for the recipe. I used to request cookie recipes you before a long time ago. But here you brought it for us. Will Definitely try this out🥰🥰🥰🥰🥰

  • @bhagyaamarasinghe5575
    @bhagyaamarasinghe55752 жыл бұрын

    Aunty me box eka kohenda gatte aunty?

  • @gemunupriyantha
    @gemunupriyantha2 жыл бұрын

    .ඔබට සුබ නත්තලක් වගේම සුබ නව වසරක් වේවා . 3

  • @shivikamadushani7200
    @shivikamadushani72002 жыл бұрын

    දියර කිරි ටිකක් දාන්න පුලුවන්ද

  • @kathiewinslow8036
    @kathiewinslow80362 жыл бұрын

    Aunty i have tried this right now. But it was melted when i put it to the oven after pipe. Why is that??

  • @PM-um4lu
    @PM-um4lu2 жыл бұрын

    Hi aunty kohomada

  • @neranjaamarasinghe27
    @neranjaamarasinghe272 жыл бұрын

    Melt wenawa aunty Ekata mokada karanne?

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 Жыл бұрын

    Oven එකේ උඩ යට දෙකම දාන්න ඕනෙද?

  • @madhumalifernando9225
    @madhumalifernando92252 жыл бұрын

    Aunty...can we use coloring for this recipe ??

  • @AnomasKitchen

    @AnomasKitchen

    2 жыл бұрын

    Yes you can

  • @happyhome3461
    @happyhome34612 жыл бұрын

    Milk cookies recepi

  • @mayurifernando2545
    @mayurifernando25452 жыл бұрын

    Auntie I appreciate your valuable thoughts . ❤ you are soooo lovely

  • @AnomasKitchen

    @AnomasKitchen

    2 жыл бұрын

    Thank you so much

  • @tsnmusic43
    @tsnmusic432 жыл бұрын

    ඔබතුමිය වගේම ඔබේ අදහස් හරිම ලස්සනයි ආදරණියයි ♥️♥️♥️♥️♥️♥️

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731Ай бұрын

    ❤❤❤❤❤❤

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 Жыл бұрын

    ❤️❤️

  • @roshanaradassanayake1844
    @roshanaradassanayake18442 жыл бұрын

    Most awaited recipe...Thank you Aunty....

  • @shanuu5976
    @shanuu59762 жыл бұрын

    අපිට මේ විදිහටම chocolate chip cookies හදන්න පුළුවන් ද මිස්

  • @sandunihansika6973
    @sandunihansika69732 жыл бұрын

    ආන්ටි ඒ බොක්ස් එකෙන් කුකිස් එකට හුලන් වදිම්නෙ නැද්ද

  • @adithya6992
    @adithya69922 жыл бұрын

    අවන් එකට කුකීස් දැම්මහම ඒවගෙ තියන හැඩය නැති වෙන්නෙ නැද්ද

  • @SachiniMadumai
    @SachiniMadumai6 ай бұрын

    Wow Best recipe anoma aunti.thank you so much❤

  • @sunethrasauri7940
    @sunethrasauri79402 жыл бұрын

    ❤️❤️❤️

  • @UD125
    @UD1252 жыл бұрын

    බිත්තර නොදා හදන්න බැරිද?

  • @sharadushyanthie8875
    @sharadushyanthie88752 жыл бұрын

    It was delicious 👍😍

  • @shanikawariyappruma225
    @shanikawariyappruma2257 ай бұрын

    කේක් පිටි නැතුව පාම්පිටි පාවිච්චි කරොත් ඒකට බේකින් පව්ඩර් දාන්න ඕනද?එහෙම දානව නම් ආන්ටි ගත්ත ප්‍රමානෙට කොච්චර බේකින් පව්ඩර් දාන්න ඕනද??

  • @harshiperera2262
    @harshiperera22622 жыл бұрын

    I made these just now. Came out well. I used 1/2 teaspoon of baking powder. Thanks for the recipe 🥰🥰🥰

  • @pinkyudupihilla944

    @pinkyudupihilla944

    2 жыл бұрын

    Mn balan hitiya recipe ekak thanks dear Anoma ms ❤️🌹

  • @viharaparamee8769
    @viharaparamee87692 жыл бұрын

    Niyamai aunty..

  • @priyanjaliperera3729
    @priyanjaliperera37292 жыл бұрын

    උඩ යට දෙකම හීට් කරනවද මිස්

  • @dilharasewwandi7648
    @dilharasewwandi76482 жыл бұрын

    අයිසින් සීනී 60g ක් කියන්නේ මේස හැදි කීයක්ද ආන්ටි

  • @basurujayathilaka1846
    @basurujayathilaka18462 жыл бұрын

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🌟🌟

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala20242 жыл бұрын

    ආන්ට් අපි christmas apirha hadala balannm j.p oyata ලබන2022අවුරුද්ද මිට වඩා දෙ කරන්න sakrhi labewa

  • @anushikalalanthi7453
    @anushikalalanthi74532 жыл бұрын

    😀😀😀😀👍👍👍👍💓💓

  • @litelchefnave2669
    @litelchefnave26692 жыл бұрын

    මන් හොයපු රෙසිපි එකක් aunty thank you so much. gas නැතිව උයනේ කොහොමද oya aunty mata උයන වෙලාවට ඔයා මතක් වෙනවා .මන් දර වලින් උයනේ .බුදුසරණය්

  • @srimalialahakoon4698
    @srimalialahakoon46982 жыл бұрын

    Anoma aunty mata oyagen denaganna dewal wagayak thiyenawa uyana weda sambandawa oyawa contact karaganne kohomada private chat ekakata man hari asai ane oya ekka katha karanna

  • @aheshimethsara3442
    @aheshimethsara34422 жыл бұрын

    *ඔයා ට පුලුවන් නම් කකුළුවො හදන විදිහ කියලා දෙන්නකෝ අනේ 🥺🥺🥺*

  • @mewnaperera9765

    @mewnaperera9765

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fn6D0aZxhti8mpM.html

  • @mewnaperera9765

    @mewnaperera9765

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gaxlwZSDnZvUqs4.html

  • @mewnaperera9765

    @mewnaperera9765

    2 жыл бұрын

    Search කරලා බලන්න

  • @aheshimethsara3442

    @aheshimethsara3442

    2 жыл бұрын

    Thx oyata🤗🤗🤗 budu saranay i!!!🌸🌸🌸

  • @jayawicks59

    @jayawicks59

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gaxlwZSDnZvUqs4.html

  • @rekacolonne3066
    @rekacolonne30662 жыл бұрын

    බෙිකිං පවුඩර් නැත්නම් බෙිකිං සෝඩා දමන්න ඔනි නැද්ද?

  • @AnomasKitchen

    @AnomasKitchen

    2 жыл бұрын

    බේකින් පව්ඩර්ම දාන්න.

  • @milindachandana9676

    @milindachandana9676

    Жыл бұрын

    Koi welawatada danna oni

Келесі