පිට්සා රාත්‍රිය - Episode 1090 - Pizza Night - Anoma's Kitchen

පිට්සා පිටි මෝලිය සඳහා
පාන් පිටි ග්‍රෑම් 250
ලුණු තේ හැදි 3/4
යීස්ට් තේ හැදි 1 1/2
සීනි මේස හැදි 1
වතුර ග්‍රෑම් 130
තෙල් මේස හැදි 1
200C මිනිත්තු 15 -20 පමණ බේක් කර ගන්න
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetung

Пікірлер: 263

  • @AnomasKitchen
    @AnomasKitchen8 ай бұрын

    Chicken Wings recipe Link kzread.info/dash/bejne/go54qq6gdLnHhco.html Garlic Chicken Wings recipe Link kzread.info/dash/bejne/nmyFlNRpZd22hps.html

  • @ugvg3002

    @ugvg3002

    8 ай бұрын

    Nice

  • @mohamedfarook1850

    @mohamedfarook1850

    Ай бұрын

    Mmmmmmmmm😊😊 0:55 0:56

  • @bhagiskitchen1375
    @bhagiskitchen13758 ай бұрын

    Woow හරිම රස පාටයි ආන්ටී ❤️❤️

  • @AnomasKitchen

    @AnomasKitchen

    8 ай бұрын

  • @SilmiyaGhouse-uv7tu

    @SilmiyaGhouse-uv7tu

    8 ай бұрын

    අනේ .....කන්නමයි හිතෙන්නේ aunty.👍👍👍💛💛💜️💜️💚💚

  • @chanchalamadushani9589

    @chanchalamadushani9589

    8 ай бұрын

    Akkath pizza video ekak dannako me wage

  • @Zonick532

    @Zonick532

    8 ай бұрын

    Overacting bhagi oyage

  • @shenu1478

    @shenu1478

    8 ай бұрын

    ආන්ටි කිව්වට අක්කා 🤣🤣

  • @chathuchathu1043
    @chathuchathu10438 ай бұрын

    අම්මෝ Aunty අද නම් super....එන්න හිතෙනවා මේ වෙලාවේ Aunty ge ගෙදර...❤❤❤❤❤

  • @nadeeedirisinghe7879
    @nadeeedirisinghe78798 ай бұрын

    අනේ මට හරිම සන්තෝසයි මම මේ වීඩියෝ එක දැක්ක ගමන් ඉස්කෝලේ ඉඳන්මයි බලන්නේ අද මං ගෙදර ගිහින් බබාලට රෑට පිට්සා හදනවා කියල හිතාගෙනන හිටියේ දැන් මට ඒ වැඩේ තවත් හොදට කරගන්න පුලුවන් වෙයි❤❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari50678 ай бұрын

    හරිම පිළිවෙලයි. ඔයා හැමදේම හොදට කියාදෙනවා.අසයි ඔයාගෙන් කෑමක් කන්න ඇත්තමයි.ඉස්සර T.V. එකේ උදේ 11 .00 විතර අනෝමා කීචන් වැඩසටහන යද්දි මම හැමදාම බැලුවා ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්න පුළුවන් ජීවිතේට ඉතිං ඔයාට නිදුක් නිරෝගී සුවය හැමදාටම 🙏🙏🙏❤️❤️❤️

  • @manolivera4813
    @manolivera48138 ай бұрын

    කොල්ලෙක් වුණාට බලන්න ආස ප්‍රෝගෑම් ටිකක් තමයි අනෝමා ඇන්ටිගේ චැනල් එක.... 😄❤❤💐🤟. කතා කරන විදිය, රෙසිපීස් ටික නියමයි... ❤💐. ඒ වගේම කතා කරන විදියත් හරිම ආදරණීයයි සහ කාරුණිකයි.... ❤💐.

  • @Travelvlog964

    @Travelvlog964

    3 ай бұрын

    eka nam aththa

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13178 ай бұрын

    මෙහෙම ගෙදරට එන අය සතුටු කරන අනෝමා අක්කාගේ ජීවිතය තවත් වාසනාවන්ත වෙන්න ❤🌹🌷❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi93508 ай бұрын

    හරිම ෂෝක් අනෝමා ,ඒක නම් කියන්න බැරි තරම් රසවත් ,ආදරෙයි ස්තූති ❤

  • @warunirupasinghe8666
    @warunirupasinghe86668 ай бұрын

    මම පීට්සා හදනකොට dough 1ta pizza sauce දාල පොඩි වෙලවක් bake කරනවා. ඊගාවට cheese and toppings දාල bake කරනවා.. Worth to try that way as well.. Because i have received so many good comments from europeans.. And Anoma aunty, your pizza looks perfect !! ❤️❤️

  • @chathuchathu1043
    @chathuchathu10438 ай бұрын

    අනේ Aunty මීළඟ video එකෙන් bubble Tea හදන විදිය කියලා දෙන්නකෝ..please Aunty...බලන් ඉන්නවා...

  • @nimashathisera2720
    @nimashathisera27208 ай бұрын

    පිරිසිදුයි ❤ පිලිවෙලයි 😊 රසයි ගුණයි 🎉🎉

  • @inkhub4
    @inkhub48 ай бұрын

    කෑම හදන්න ආස හිතෙනවා දකිනකොටත් 🥰

  • @aperahata
    @aperahata8 ай бұрын

    ආන්ටිගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. කෑම හදන එක විතරක්ම නෙමෙයි ජීවිතේට මොනතරම් දේවල් ආන්ටිගෙන් ඉගෙන ගන්න පුළුවන්ද. පිරිසිදුකම, පිළිවෙලට වැඩ කරන එක, ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන හැටි…. මං දැකපු ආදරණීයම චරිතයක් ( ඒ හිනාව 😍)❤ much love

  • @ruwasamara3899
    @ruwasamara38998 ай бұрын

    හරිම රස පාටයි ආන්ටි ඔබට දීර්ඝ ආයු පතමි.හැමදාම සතුටින් ඉන්න.❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam32118 ай бұрын

    Your kindness as well as your recepies are same unty. You share love to the others by your kind words. You never forget to keep a ❤ even as a comment. You are such a lovable person. Love you unty... Take care... Love you...

  • @hirudinilawanya6379
    @hirudinilawanya63798 ай бұрын

    Antige visitors la nm harima lucky.. Adaren hadapu kama sathuten kala yanna puluwan e gollonta... දීර්ඝායුශ ලැබේවා ❤ සතුටින් ඉන්න ...🌷

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara69408 ай бұрын

    Thankyou darling ..hemadema apita වටිනා videos genavata.❤❤❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara98308 ай бұрын

    මාරම ආස හිතෙනව.හරිම වටිනව කියල දෙන හැම දේම.දැක්ක ගමන් කන්න හිතුන.ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️

  • @rajithanaresh5647
    @rajithanaresh56478 ай бұрын

    Wow.. it's amazing 👏....nicely planned and arranged. Very informative.. well done. Keep rocking 😎

  • @abhisheshibaby
    @abhisheshibaby8 ай бұрын

    Yummy yummy.....😋 හරිම රස පාටයි...ඒ වගේම හරිම පිලිවෙලයි❤️

  • @stephniecolastica3836
    @stephniecolastica38368 ай бұрын

    Thank you so much aunty vatina videos nitharama share karanava hari useful meka nam godak aadarei

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya45558 ай бұрын

    ස්තුතියි මෙදා christmas ekata අනිවාර්යයෙන් හදනවා..❤❤🙏

  • @Achini993
    @Achini9938 ай бұрын

    19 ක ගෑනු ලමයෙක්ට තනියෙන් හදාගෙන ආතල් එකේ කන්න ලේසියෙන් මොනවාහරි කියලා දෙන්න්කො🙂

  • @user-fc9fl1zm8g
    @user-fc9fl1zm8g8 ай бұрын

    we also had a pizza lunch yesterday. I added a chocolate topping with nuts for a difference since my children are demanding for it. 😊

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d8 ай бұрын

    Fantastic idear dear sis. I'm a pizza lover and my family too. At least once a month I make pizza for dinner. I'll definately try a pizza night. 🥰🥰🥰

  • @manikshamein4838
    @manikshamein48388 ай бұрын

    හරිම ලස්සන table arrgenmet එකක්..👌👌

  • @dishari197
    @dishari1978 ай бұрын

    ලස්සනයි ආන්ටි.. රසම රස පාටයි. මමනම් කැමති chicken and kochchi pizza එකට 😍😍😍😍.. හරිම ලස්සනට කෑම පිළිගන්වනව. ආදරෙයි ආන්ටි

  • @cookinglaws5291
    @cookinglaws52918 ай бұрын

    You are such an inspiration to everyone.Keep it up aunty.

  • @ruvinifernandez3039
    @ruvinifernandez30398 ай бұрын

    ළග එන ක්‍රිස්මස් එකට super idea එකක්, tnx aunty 💖

  • @dilleelarathna271
    @dilleelarathna2718 ай бұрын

    කෑම එකේ රස බලන්න කලින්ම එක දැක්කම හිත පිරෙනවා😍

  • @gangadedigamuwa7796
    @gangadedigamuwa77968 ай бұрын

    Harima lassana dinner table ekak lasthi karala kanna kalinma rasa danenawa wage❤

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa11358 ай бұрын

    හරිම ආස කෑමක් ..හරිම ශෝයි ආන්ටි..❤️❤️

  • @nuzraazmi1806
    @nuzraazmi18068 ай бұрын

    Wow aunty it looks sooo delicious . ❤❤❤ The table looks sooo attractive . Good luck aunty❤❤

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe69908 ай бұрын

    කතා කරනකොටම බඩ පිරෙනවා❤️

  • @chinthikapathiraja9059
    @chinthikapathiraja90598 ай бұрын

    Thank you for the detailed video! Can we make the dough one day before the event and put in the freeze. Then to bake on day of the event. Thanks

  • @amithap6622
    @amithap66228 ай бұрын

    Delicious looking pizzas. Only thing i will change is the salad. Just make salad without any meat otherwise too much meat without any relief

  • @rudoslpet7975
    @rudoslpet79758 ай бұрын

    Wow ! අම්මි ගල් පීසා කියන්න පීසා හදපු auntie දැන් pitza night කරනවා. නියමයි ආන්ටි ❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne52418 ай бұрын

    Mouth watering auntie .thank you so much

  • @saralasuhodinee2012
    @saralasuhodinee20128 ай бұрын

    Aunty I learned so many thing as seen ur videos. This one definitely im ganna try it.

  • @subashinirodrigo3086
    @subashinirodrigo30868 ай бұрын

    Niyamai ada video aka thanks miss ❤

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya49717 ай бұрын

    I made this..quite nice..kids enjoyed a lot..thank u❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya17777 ай бұрын

    හරිම ලස්සනයි පිලිවෙලට කියා දුන්නාට ස්තුතියි ❤

  • @warsil3735
    @warsil37357 ай бұрын

    She hs inspired so many to go for cooking , particularly the ones away from home

  • @dayawathiemanchanayaka8520
    @dayawathiemanchanayaka85208 ай бұрын

    Hamam version ekakma balanawa oba tumiyata teruwan saranai

  • @happyhousewithme
    @happyhousewithme8 ай бұрын

    Wow ! Such a good idea! Thank you💌

  • @thejaekanayake790
    @thejaekanayake7908 ай бұрын

    ❤ Another great idea. Many thanks 🌹🌹🌹🙏🙏

  • @thasowathynixon4553
    @thasowathynixon45538 ай бұрын

    superb. Nice dinner. Thank you dear ❤

  • @shamashama331
    @shamashama3318 ай бұрын

    Wow ummmmy mis thanks for you and god bless

  • @dilumamunugama4839
    @dilumamunugama48398 ай бұрын

    Wow Anoma pizza looks so delicious 😋

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi8 ай бұрын

    Wow aka nam hadannama oni anoma mis,a dena ideas nam kiyala wadak naha,thanks

  • @FathimaRukshana-ot5fm
    @FathimaRukshana-ot5fm8 ай бұрын

    Thanks for giving this recipe. ❤

  • @anneprimali
    @anneprimali8 ай бұрын

    Hi aunty, thank you for your cooking videos and your kindness. From where did you buy the pizza pan rack and how much is it?

  • @renukapriyadarshani475
    @renukapriyadarshani4758 ай бұрын

    ලස්සනට පිළිවෙළට තියෙනවා ❤️❤️

  • @ama4169
    @ama41698 ай бұрын

    Anoma ammage aluth spoon set eka lassanai ❤

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka24348 ай бұрын

    Nice idea .Thank you very much

  • @coversgate8540
    @coversgate85408 ай бұрын

    harima watina video ekak...

  • @NeshaEgodawatta
    @NeshaEgodawatta8 ай бұрын

    Thank you Anoma Aunty ❤️❤️❤️

  • @Rajiv999ish
    @Rajiv999ish8 ай бұрын

    Aunty pls share some table arrangements for the upcoming season

  • @ganganisenanayake8823
    @ganganisenanayake88238 ай бұрын

    Wow aunty oyage kathawa ahan inna hari aasai.

  • @user-qt4xq4ub7j
    @user-qt4xq4ub7j8 ай бұрын

    Aunty, microwave oven eke paan ,cake , malu paan hadanna puluwanda?

  • @user-mz8bh8qn4y
    @user-mz8bh8qn4y8 ай бұрын

    හරිම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Orang-Down
    @Orang-Down8 ай бұрын

    Well presented..

  • @pandakingprinceboola340
    @pandakingprinceboola3408 ай бұрын

    Very creative

  • @nilukasanjeewaninilu1247
    @nilukasanjeewaninilu12478 ай бұрын

    Thanks aunty ❤

  • @nilavlogs8768
    @nilavlogs87688 ай бұрын

    මේක හරි රසයි ස්තූතියි ඔයාට ඇන්ටියෝ

  • @thilakaekanayake3702
    @thilakaekanayake37028 ай бұрын

    Healthy n nice dinner table ekak ❤

  • @helenfernando1528
    @helenfernando15288 ай бұрын

    Thanks dear

  • @Error_editz1607
    @Error_editz16078 ай бұрын

    Aunty from where did you get that flour kneeding machine plz

  • @dhammikawitharana2672
    @dhammikawitharana26728 ай бұрын

    How many of you wish she was your neighbor. 🙋‍♀️

  • @piumiprasadini6349
    @piumiprasadini63498 ай бұрын

    Woooow so attractive table

  • @paramihimanthika5400
    @paramihimanthika54008 ай бұрын

    Thank you ❤❤❤

  • @user-oo5eo2jd2l
    @user-oo5eo2jd2l8 ай бұрын

    හරිම පිලිවෙලයි , රස පාටයි.

  • @ShyShyamali
    @ShyShyamali8 ай бұрын

    Unty pizza tray racks kohenda gatte?

  • @ishanifernando2139
    @ishanifernando21398 ай бұрын

    Thanks aunty

  • @mybookoflifebyMalki
    @mybookoflifebyMalki8 ай бұрын

    හරිම රස පාටයි ආන්ටි අනෝමා

  • @dilrukshisenerath4174
    @dilrukshisenerath41748 ай бұрын

    ඇන්ටි පීසා වර්ග හදලා හරි පිලිවෙලයි ලස්සනයි නියම

  • @chinthiperera4127
    @chinthiperera41278 ай бұрын

    Those looks so delish 😊

  • @incredibleizu4
    @incredibleizu48 ай бұрын

    This is what we call " feast "🤩🤩❤

  • @warsil3735

    @warsil3735

    7 ай бұрын

    Unhealthy fat rich food though..

  • @fathimarisviya1972
    @fathimarisviya19728 ай бұрын

    superb and wonderful

  • @annefernando5183
    @annefernando51838 ай бұрын

    Thank you for the detailed explanation of your pizza variations. Your dinner table looks so colourful. What is the diameter of your pizza Pan?

  • @j0shknXO

    @j0shknXO

    8 ай бұрын

    She said 11" right

  • @iroshanilasanthi6349
    @iroshanilasanthi63498 ай бұрын

    Ane aunty oyge ovens gena karapu vedios mn beluwa. singer oven eka use krann gnna hodaida mt kiynwda?

  • @thariquesabar6481
    @thariquesabar64818 ай бұрын

    Woooow…..❤️

  • @user-wf7hz4kt7v
    @user-wf7hz4kt7v8 ай бұрын

    ඔයාට බොහොම ස්තූතියි😊😊😊😊

  • @KamalaRupasinghe-hy5fd
    @KamalaRupasinghe-hy5fd8 ай бұрын

    Excellent !!!

  • @deepikapriyangani8445
    @deepikapriyangani84457 ай бұрын

    Miss awan akak Natuwa hadanna wedeya kiyala danna puluwanda.

  • @sathsaradinupama8308
    @sathsaradinupama83088 ай бұрын

    වැලිතලප recipe එකකුත් දාන්නකෝ❤

  • @DeMon-nr5uj
    @DeMon-nr5uj8 ай бұрын

    Ists wenuwata baking powder gnna berida

  • @dilanialuvihare7321
    @dilanialuvihare73218 ай бұрын

    Wow superb meal.❤😮

  • @yamunawijemanne5296
    @yamunawijemanne52968 ай бұрын

    Yummy Yummy Thank you

  • @sanduskitchen8131
    @sanduskitchen81318 ай бұрын

    එතන හිටියනම් කියල හිතුනා😘❤❤

  • @sandawalallawita1024
    @sandawalallawita10248 ай бұрын

    හරිම ආදරණියයි ❤

  • @Upeksha.Dissanayake
    @Upeksha.Dissanayake8 ай бұрын

    Harima neat aunty ❤️

  • @yahyasheriff4536
    @yahyasheriff45368 ай бұрын

    Hi auntie um always watching your vedios and tried lot All came very well I need wafer cake recipe which in srilankan bakeries Please

  • @savitriwijesinghe3282
    @savitriwijesinghe32828 ай бұрын

    Wow Anoma wonderful pizzas ❤❤❤❤

  • @ruki9248
    @ruki92488 ай бұрын

    Looks very tasty aunty!! Thank you for the clear instructions!!😍😍 Even though it's gonna cost over Rs 7- 10 thousand for to make them with best ingredients alone with three toppings according to current prices in srilanka I will try it this weekend 😂🍕🍕

  • @j0shknXO

    @j0shknXO

    8 ай бұрын

    If you're going to buy from out it will cost you like double to triple the amount. So making it at home is actually very cost effective and hygienic 😊

  • @palithaprasanna5785
    @palithaprasanna57858 ай бұрын

    Nihathamanikama uparimai. Man dakapu hodama ammek. Love u Sooomuch

  • @mukarramamukni8070
    @mukarramamukni80708 ай бұрын

    Is it possible to bake 3 pizza's together in a 50L Beco Oven ?

  • @user-qw3tr7qs5i
    @user-qw3tr7qs5i8 ай бұрын

    Harima shork aunty 😊

  • @mps1516
    @mps15168 ай бұрын

    හරි ලස්සනයි

  • @queen333-vt8ts
    @queen333-vt8ts8 ай бұрын

    Oya harima lassanai ❤❤

Келесі