බිත්තර පාන් වැඩියෙන් ලාබ කඩෙන් ගන්න ඒවාද? ගෙදර හදන ඒවාද? Episode 1033 Egg Bun Homemade VS Bakery

Official: www.anomaskitchen.com
Facebook: anomaskitchen/
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 83

  • @chathuchathu1043
    @chathuchathu1043 Жыл бұрын

    ගෙදර හදන ඒවා තමයි ඉතින් රසම රස වගේම පිරිසිදු කමත් thiyanawa නේ Aunty...

  • @vinavipadmathilake2865
    @vinavipadmathilake2865 Жыл бұрын

    Thank you so much aunty...I also tried it for our dinner today and everyone enjoyed alot 😊

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හොද දේ කියාදෙන ඔයාට ගොඩක් ස්තුතියි ඒ වගේම ආදරෙයි❤

  • @kumariperera1065
    @kumariperera1065 Жыл бұрын

    Thank you so much 💓. May God bless you all!

  • @kusumdias3343
    @kusumdias33438 ай бұрын

    ගොඩාක් ස්තූතියි. වැදගත් දැනුවත් කිරීමක්.ඔබට ජය.

  • @anupamaamarakoon2230
    @anupamaamarakoon2230 Жыл бұрын

    Thank you Aunty. Very useful inform .❤

  • @wihangasubasinghe9292
    @wihangasubasinghe9292 Жыл бұрын

    Thank you so much for your nice advice

  • @kithwinvlogs
    @kithwinvlogs Жыл бұрын

    Aunty very useful video no matter who criticize sausages. If they don’t want to eat sausages they can avoid them. But it’s not their duty to tell you what to make and all. You are totally generous. Love you Aunty. Nice video

  • @sriyanjaleeuduwanage7639

    @sriyanjaleeuduwanage7639

    Жыл бұрын

    M

  • @ruhansa7174
    @ruhansa7174 Жыл бұрын

    Aunty katha karana widiyata ape badath pirenawa. Sweet voice aunty ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    Home Made Food Mean Clean Healthy and Tasty too Dear🥰🥰🥰 very useful video Thank you💐🥰💐

  • @mashudapackeer1257
    @mashudapackeer1257Ай бұрын

    Seems good I make buns with these fillings for breakfast. Thanks

  • @uditharajapaksa2460
    @uditharajapaksa246010 ай бұрын

    ❤ thank you so much for your valuable ideas.❤❤❤

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 Жыл бұрын

    හරිම ආදරණිය පැහැදිලි කිරීමක් මිස් ලස්සනයි ගොඩාාාාාාක් ඒ වගේමයි අතට සරිලන විදියටකටට රසටහදන විදියට ආස හිතෙනවා

  • @mis.darshi1236
    @mis.darshi1236 Жыл бұрын

    කවදත් හොදම දේ පැහැදිලිව කියල දෙනවට ගොඩාක් ස්තූතිය ආදරෙයි 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️

  • @SanAbey6851
    @SanAbey6851 Жыл бұрын

    Love your videos... You are so pleasant.... Nice to listen to you..... ❤💐

  • @krishankagayani6836
    @krishankagayani6836 Жыл бұрын

    ❤❤❤❤❤❤❤ ඒ දවස්වල හරියට වටිනවා වගේ ඒ දවස්වල හරියට වටිනවා video

  • @englishmadeeasierwithravin1590
    @englishmadeeasierwithravin1590 Жыл бұрын

    We love your presentation so much. Worth watching them. We learn such a lot from you Anoma. My two young daughters aged 18 & 14 love to make your dishes. Top of all that what a soothing touch you bring to your videos with a lovely and a friendly smile. A true daughter of Mother Lanka. Hats off to you.

  • @AnomasKitchen

    @AnomasKitchen

    Жыл бұрын

    Thank you so much for your loving comment.

  • @srimalimadavi3401
    @srimalimadavi3401 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අනෝමා මිස්..

  • @lddilinika1191
    @lddilinika1191 Жыл бұрын

    Hamadema Hadanna bari unath.. Hama video ekekma balanwa.. Harima asai.. Video balana.. ❤ ❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Жыл бұрын

    Thank you so much 🙏 love 🎉❤ you all 🙏 good luck God bless you all

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    බොහෝම ස්තූතියි 👍 අපිට පහසුවෙන් සාදාගත හැකි ලෙස විස්තර කිරීම ගැන සතුටුයි 💐💐 ජයවේවා ❤️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 Жыл бұрын

    Thanks for the video

  • @kalyaperera414
    @kalyaperera414 Жыл бұрын

    Thankyou so much

  • @priyanganimudalige6193
    @priyanganimudalige619310 ай бұрын

    Godak wadagath budusaranai Oyata

  • @chinthawijesundara2976
    @chinthawijesundara2976 Жыл бұрын

    Really useful video. Thank you so much ❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 Жыл бұрын

    Thank you.

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 Жыл бұрын

    ඇයි දැං ආන්ටි Vedios අරං නැත්තෙ එන්නෙ, හැමදාම බලනව අද වත් ඇති දාල කියල, But ආදරෙයි ❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤♥️❤

  • @mithunwidanapathirana2149

    @mithunwidanapathirana2149

    Жыл бұрын

    😘

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 Жыл бұрын

    හරිම හොද video එකක් මේ විදියට පැහැදිලි කිරීම ට බොහෝ ම ස්තූතියි ජය වේවා

  • @rfernando3082
    @rfernando3082 Жыл бұрын

    Really useful video. Thank you so much aunty.🙂

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 Жыл бұрын

    Amathaka una dayak aunty❤ mathak kala, thanks aunty

  • @Sugandika.
    @Sugandika. Жыл бұрын

    Auntyge video ekakata palaweni paara comment karanne, aunty hadana kama kanna asa hithenawa wagema hariima suhadashili bawak danenawa aunty katha karana vidihen. Aunty hadana kamath mama hadala rasa balala tiyenawa ❤❤❤ 🎉🎉 jaya wewa aunty 🎉🎉

  • @user-ge7pj9gi5j
    @user-ge7pj9gi5j4 ай бұрын

    Thank you

  • @sanaliyatawara7156
    @sanaliyatawara7156 Жыл бұрын

    WOW AUNTY GOOD JOB

  • @uadarianandika540
    @uadarianandika540 Жыл бұрын

    Bun hadala kal thiyagnna puluwanda, ehema kohomada miss,

  • @kaushalyamarasinghe182
    @kaushalyamarasinghe182 Жыл бұрын

    Anoma miss man oyage Vedio s balanne oya me Chanel aka patan gatta dawas wala idala Oya thamai man dakapu nihathamaima KZreadr Gamana dirgai miss Congress 🎉

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 Жыл бұрын

    Thanks darling ❤

  • @nilankamadushani1757
    @nilankamadushani1757 Жыл бұрын

    Thanks aunty ❤️

  • @sewwandiranaweera7122
    @sewwandiranaweera7122 Жыл бұрын

    Thank you aunty ❤️

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Жыл бұрын

    Thanks vidio akata

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 Жыл бұрын

    Thankyou ❤🌹🙏♥️

  • @sluk3062
    @sluk3062 Жыл бұрын

    Heta hadanna hithaddimai meka dakke ❤

  • @piyanthirajapaksha5775
    @piyanthirajapaksha5775 Жыл бұрын

    Superb

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 Жыл бұрын

    ආස හිතුනා ❤

  • @jayasinghedanu.-pe8ps
    @jayasinghedanu.-pe8ps7 ай бұрын

    මේ වගේ මිලත් එක්ක රෙසිපි දිගටම ඕනී

  • @hashimanjula5227
    @hashimanjula5227 Жыл бұрын

    බන් එක කල් තියාගන්න හදන විදියත් කියල දෙන්නකෝ...

  • @kpjp1012
    @kpjp1012 Жыл бұрын

    මැයෝනිස් ගෙදර හදන එක දිනපතා වගේ කෑවට කමක් නැද්ද දන්නව නම් කියන්න

  • @warsil3735
    @warsil3735 Жыл бұрын

    Sauce damna gaman real taste eka nakila sauce taste enbw rasa marala danawa natural rasa

  • @irushikaheshani2118
    @irushikaheshani2118 Жыл бұрын

    👌👌👌

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 Жыл бұрын

    Ane me bun eka gedara hadanna kiyala denna plz thank you 💐💐💖💖

  • @nilukajayalath7727
    @nilukajayalath7727 Жыл бұрын

    ❤️❤️❤️

  • @dhammikalanka62
    @dhammikalanka62 Жыл бұрын

  • @wordpressbpg1519
    @wordpressbpg1519 Жыл бұрын

    Oya ගොඩක් ලස්සනයි ada හැමදාම yh ලස්සනයි honde ගොඩක් preyojanavath එකක් ස්තුති

  • @champikajayalath2039
    @champikajayalath2039 Жыл бұрын

    Adahas tika watinewa

  • @dilhanipriyanka1962
    @dilhanipriyanka1962 Жыл бұрын

    💕💕💕💕

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 Жыл бұрын

    Ane anoma aunty mata kawadawat bun ekak hadagana ba..anik one deyak puluwan.meta kalinut aunty mata reply kala....eth mata eka karannamq baha.man apahu me vedio dakala me comment kale aunty.

  • @ayodyakrishani4484
    @ayodyakrishani4484 Жыл бұрын

    Aunty I love you soooooooo much.

  • @nazreenghaffoor3455
    @nazreenghaffoor3455 Жыл бұрын

    Can I microwave the buns to defrost as well ?

  • @AnomasKitchen

    @AnomasKitchen

    Жыл бұрын

    Yes, you can microwave it, but only for few seconds.

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 Жыл бұрын

    ❤❤❤❤❤

  • @thilinisamanthika1204
    @thilinisamanthika1204 Жыл бұрын

    වැඩි වැඩ බොරු කයිවාරු නැහැ අහගෙන ඉන්නත් ආසයි දැක්කත් හිත පිරෙනවා

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 Жыл бұрын

    👍👍👍👍👍👍😍

  • @bestoftiktok6619
    @bestoftiktok6619 Жыл бұрын

    😍😍😍😍😍

  • @info_bits
    @info_bits Жыл бұрын

    110-25=85

  • @warsil3735
    @warsil3735 Жыл бұрын

    Buthrhra kalai godak ewa wala

  • @ashokaperera8784
    @ashokaperera8784 Жыл бұрын

    ලංකාවේ තියන මස්ටඩ් ක්‍රීම් හොද නැද්ද සැන්විච් වලට දන්නැති නිසා අහන්නේ

  • @mahishasandamali1936
    @mahishasandamali1936 Жыл бұрын

    සමහර buns වලට filling කරනකොට කැපුමෙන් වෙන් වෙනවනෙ auntie 😢

  • @indrapushpalatha8430
    @indrapushpalatha84306 ай бұрын

    🌹❤️මිස් ඔයා ගොඩක් හොදයි අපි හරි ආදරේ ❤️🌹

  • @UrbanfoodiesSL
    @UrbanfoodiesSL Жыл бұрын

    How to make rosted chicken Dolphine Kottu 🥗 පාර අයිනේ හැදෙන රෝස්ට් චිකන් ගොඩාක් දාලා හදන ඩොල්පින් කොත්තූව kzread.info/dash/bejne/q6if07h-h6W3Yco.html

  • @imeshahansani6314
    @imeshahansani6314 Жыл бұрын

    Bread rolls 160ta nm ne dan

  • @AnomasKitchen

    @AnomasKitchen

    Жыл бұрын

    මම ගිය සුමානෙ ගත්තෙ 160ට තමයි.

  • @chamindathushara8310
    @chamindathushara831011 ай бұрын

    මිරිස් කරලka සර කොටස ඉවත් කරන්න එපා මිරිස් නම් sarata තිබිය යුතුය

  • @dharmawijesekera3871
    @dharmawijesekera387110 ай бұрын

    සොසේජස් තම්බලා ද තෙල් දැම්මෙ?

  • @AnomasKitchen

    @AnomasKitchen

    10 ай бұрын

    ඒවා precooked නිසා තම්බන්න ඕනෙ නැහැ. පොඩ්ඩක් බැදලා ගත්තාම ඇති.

  • @isuusammani9710
    @isuusammani9710 Жыл бұрын

    Auntyta pin amma laga nathuwa thaththa nathuwa hadune man uyanna danne na marry karaddith. Eth mahaththaya uyana dewal rasata kanawa aunty nisa

  • @GAMINGYUMA
    @GAMINGYUMA Жыл бұрын

    බිත්තර කාලයිතියන්නේ..

  • @onelayasmine8769
    @onelayasmine8769 Жыл бұрын

    🥪🌭🥖🌮🍔🍞❤

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 Жыл бұрын

    No offence aunty. Please don't promote sausages. I understand this is just a video/ Food suggestion. But avoid these whenever possible. Beacuse many look upon you as a respectable social icon. So, many people follow you . Even as a "not so frequent food" sausages are not healthy to consume at all. The number 1 carcinogenic food in the market is, processed meat. May be you can teach us a home made sausages recipe with no harmful additions❤. Thanks aunty

  • @sriya-kanthi-
    @sriya-kanthi- Жыл бұрын

    මයොනිස් දාන්න බෙරිද නන්ගි ඔකට❤

  • @Dinadi__Hansali

    @Dinadi__Hansali

    7 ай бұрын

    පුළුවන්

  • @onelayasmine8769
    @onelayasmine8769 Жыл бұрын