අනුත්තර | පින කියන්නේ පවක්ද ? පව කියන්නේ පිනක්ද ? | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 06

අනුත්තර | පින කියන්නේ පවක්ද ? පව කියන්නේ පිනක්ද ? | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 06
ලුනුගල පූරාණ රජමහාවිහාරාධිපති හා විශ්‍රාමික පරිවේණාධිපති පූජ්‍ය පණ්ඩිත සේනාපතියේ විමලරතන ස්වාමින් වහන්සේ
#yarltv #Anuththara #පූජ්‍ය_පණ්ඩිත_සේනාපතියේ_විමලරතන_ස්වාමින්_වහන්සේ
COVID-19 | Corona Virus | Stay Home Stay Safe
Watch Your Favorite Yarl TV Programmes
Subscribe to us on KZread ➤ / yarltvofficial
Follow us on Facebook ➤ / danyarltv
Visit our Website ➤ www.dantv.lk
© Copyright 2023 ASK Media (PVT) LTD. All rights reserved.
#ASK Media Network #ASK Cable Network #Yarltv

Пікірлер: 48

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn2 ай бұрын

    තෙරූවන් සරණයි ආපේ ආරහාතනමි සූවාමින් වහන්ස ඔබ වහන්සේ සූවේන් සිටිනවාද සූව පත් වේවා

  • @nalinimanamendra6959
    @nalinimanamendra69597 ай бұрын

    අර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා ය් අද්ඩ්ස්ටාන කරම්

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn2 ай бұрын

    සුව පත් වේවා

  • @indikabandara80
    @indikabandara804 ай бұрын

    අරියන් වහන්සේට නිදුක් නිරෝගිසුවය ලැබෙිවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙත්වා::!!

  • @user-gx7wb3jd1s
    @user-gx7wb3jd1sАй бұрын

    Sadu sadu sadu sathye k

  • @dprohitha4423
    @dprohitha44238 ай бұрын

    සියලු සත්වයෝ රාගයෙන් ද්වෙිෂයෙන්⁣ මෝහයෙන් මිදෙත්වා .

  • @shashikaanjali7325
    @shashikaanjali73258 ай бұрын

    සියලු සත්වයෝ සසර දුකින් මුදවා ගන්නට නිවැරදි නිවන් මග පෙන්වන උතුම් වු ආර්‍යන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවපත් බාවය ලැබේවා!!!

  • @rasikasampath1793
    @rasikasampath17938 ай бұрын

    සුවපත් වේවා

  • @menikwelagedara1934
    @menikwelagedara19348 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ මේ දේශනා කරන දේශනා ඉතා පැහැදිලියි.මේ දහම මේ සියලු ලෝ වැසියන්ට අවබෝධ වේවා. ඔබ වහන්සේට කායික මානසික සුවය අධිෂ්ඨානය කරමි…!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo8 ай бұрын

    අර්්‍යයන් වහන්ස නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @jinjeecartoonvideo6289
    @jinjeecartoonvideo62898 ай бұрын

    දහමින් සිත නිවී සත සුවපත් වේවා.!!

  • @user-uq2lg4pe8c
    @user-uq2lg4pe8c8 ай бұрын

    ආර්‍යතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....!

  • @mihirangarukshan4692
    @mihirangarukshan46928 ай бұрын

    Suwapath wewa Aryan wahansa 🙏🙏🙏

  • @IndikaDumith
    @IndikaDumith5 ай бұрын

    🙏🙏🙏🙏

  • @namodabuddini7747
    @namodabuddini77473 ай бұрын

    ආර්‍ය්න් වහන්සේ ගේ දේසනා ඉතාමත් පැහැදිලි යි ඔබවහන්සේට නිරෝගී සුවලැබේවා

  • @Pyasiri
    @Pyasiri7 ай бұрын

    අපේ ආර්යන් වහන්සේ ට ධිර්ගඅයු ලැබේවා .බුදු සරණින් යහපතක්ම වේවා .

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara10388 ай бұрын

    අපි අසරණ යි අනාථයි ස්වාමීනි ඊ ළග වැඩ සටහන එන තුරු ඉවසුමක් නැත හරිම පැහැදිළියි ඔබවහන්සේ උතුම් වූ නිවනින් සුවපත් වේවා

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo7 ай бұрын

    අාර්යන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @arundiweerasekara9357
    @arundiweerasekara93578 ай бұрын

    Aryan wahanseta Niduk nirogi suwa adishtana krnwa🙏

  • @shehanmadusanka7312
    @shehanmadusanka73128 ай бұрын

    Nuduk wewa suwapath wewa

  • @Pyasiri
    @Pyasiri8 ай бұрын

    බුදු ධහම ඉතාමත්ම හොදින් මට අවබෝධ වෙත්වා . බුදු සරණින් යහපතක්ම සැලසේවා .

  • @SujikaDeMel
    @SujikaDeMel8 ай бұрын

    Aryanwahansa deergau wewa,,,,,,,suwapath wethwa

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka47677 ай бұрын

    ඔබ වහන්සේ ගෙ ධර්මය ගැබුරුයි තෙරුම් ගන්න නම් හිත හොදින් යොමු කරන්න ona තෙරුවන් සරණයි ආර්‍යවහන්සෙට🙏🙏🙏

  • @rwmmuthubanda5065
    @rwmmuthubanda50656 ай бұрын

    Oba wahanse niduk wewa niroogiwewa suwapatht wewa

  • @rangengunasekara6645
    @rangengunasekara66456 ай бұрын

    සතිපට්ඨානය වඩන හැටි පහදා දෙන්න ස්වාමීන් වහන්ස

  • @Pyasiri
    @Pyasiri7 ай бұрын

    අර්‍යන් වන්සෙට මගේ නමස්කාරය බුදු සරණින් යහපතක්ම සැලසේවා

  • @SaumyaSaloon
    @SaumyaSaloon4 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @DamayanthiHewage-ku9nd
    @DamayanthiHewage-ku9nd8 ай бұрын

    Apage Bhagyawathunwahanset suwapath wewa... kaika neerogibawa labewa... niduk neerogi deergayu suwa laba thawath lo sathun me sasarin ethera kirimata oba wahanset shakathiya dairya wasanawa labewa....ape aryan wahansa...🌸🌹🌷🌼 Ayesha Eeshani 2023.11.04

  • @kumarikumari4940
    @kumarikumari49408 ай бұрын

    අපිරිසිදු සිත් වලින් අයින් වෙන්න. පිරිසිදු සිතින් වලින් වැඩකරන්න සුවපත් වේවා!!!!!!!

  • @sudharma4313
    @sudharma43138 ай бұрын

    අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @arunamanoj9979
    @arunamanoj99798 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara10818 ай бұрын

    🙏🙏🙏

  • @Pyasiri
    @Pyasiri8 ай бұрын

    ගරුතර පුජනිය අපේ හාමුදුරුවන් වහන්සෙට මගේ නමස්කාරය .

  • @hasini7991
    @hasini79918 ай бұрын

    🙏🙏

  • @dheepaathukorala9338
    @dheepaathukorala93388 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @thuhini
    @thuhini7 ай бұрын

    මන් ආර්‍යන් වහන්සේගේ බුද්ද භාවනාවට සම්බන්ද වෙන කෙනෙක්

  • @nalinidahanayake3685
    @nalinidahanayake36858 ай бұрын

    Saadu Saadu Saadu.

  • @SithilaSanchith
    @SithilaSanchith5 ай бұрын

    මේ වැඩසටහනට හැමෝම ලයික් එකක් දාන්න එහෙම කලොත් නොදන්නා පිරිසකට මේ වීඩියෝව දැක ගැනීමට හැකි වේවි

  • @shanthig.d9669
    @shanthig.d96698 ай бұрын

    mata anekawaarayak samaawanasekwaa aariyan wahansa akusal dahayak wunaata kusalaya nam ekai NEDA mata ehema hithenawa obawahanse suwapath wewa

  • @anjalikamayomi3833
    @anjalikamayomi38337 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @anularajapaksa2531
    @anularajapaksa25318 ай бұрын

    Suwapath wewa Aryan wahansa 🙏🙏🙏 Siyaluma sathwayo suwapath wethwa parama pavithra siri sathdarmaya awabodavi parama nibbana suwayen suwapath wewa

  • @user-es5es3kq3g
    @user-es5es3kq3g8 ай бұрын

    Oba,wahanseta,pin,denna,mata,wachana,ne

  • @IshanSamarasinghe_slj
    @IshanSamarasinghe_slj7 ай бұрын

    #yarltv #anuththara කරුණාකර, විරාමයක් ගනිද්දී විරාමයට පෙර සාකච්චා කල කරුන එතැන් සිට ස්වාමීන් වහන්සේට විස්තර කිරීමට ඉඩදෙන්න... නිවේදක මහාතාගේ නිතරම දකින ලොකු අඩුපාඩුවක් ඒක.

  • @thuhini
    @thuhini7 ай бұрын

    මවත් ඒ group එකට add කරන්නකෝ

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara10388 ай бұрын

    ස්වාමීන් වහන්ස දස අකූසල් ඇතිමුත් කුසල් නම් එකයි බව බව අසා ඇත මට සමා වෙලා දස කුසලය කුමක්දැයි කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේ ට දීර්ගායු වේහ

  • @hbuddika4350
    @hbuddika43507 ай бұрын

    ආර්යන් වහන්සේ උනේ කොහොමද කියනවද,කව්ද ඒ නම දුන්නේ,ආර්යන් වහන්සේ කියල හාමුදුරු පිලිගන්නවද,ඒ කොපමනකින්ද

  • @nalinimanamendra6959
    @nalinimanamendra69597 ай бұрын

    🙏🙏🙏🙏

  • @jayampathalexander
    @jayampathalexander8 ай бұрын

    🙏🙏🙏

Келесі