"බිත්තර පෙට්ටිය බයිසිකලයේ බැඳන් යද්දී ගොඩක් අය මට හිනා වුණා" | දියුණුවේ රහස් - EP 01

බොහෝ ව්‍යාපාරිකයින් තම ජීවන ගමන ආරම්භ කර ඇත්තේ ඉතාමත් සුළු පියවරකින්. කුඩාවට පටන් ගන්නා දෙයක්, පියවරෙන් පියවර දියුණු කර ගැනීමට ව්‍යාපාරිකයා සැබවින්ම දක්ෂ විය යුතුය.
ගුණවර්ධන මහතා යනු එවැනි ව්‍යාපාරිකයින් අතරින් එක් අයෙකු ලෙස හැඳින්විය හැකියි. ඔහු බිත්තර පෙට්ටිය බයිසිකලය මත තබා, එම බිත්තර අලෙවි කරමින් සිය ව්‍යාපාරය ආරම්භ කර තිබුණා.
ඉන් අනතුරුව පියවරෙන් පියවර තමන්ගේ අරමුණ වෙත ගිය බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව අද වන විට ඔහු කුකුල් කොටු රැසක් හිමි දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පත්ව තිබෙනවා. මේ ඔහුගේ සාර්ථකත්වයේ කතාවයි.

Пікірлер: 82

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE2 ай бұрын

    මහජන බැංකුව.උදව් කරනවා කිවිවාම ලොක.පුදුමයක්...මෙ.බැංකු වල ලංකා බැංකුව හා මහජන බැංකුවේ වැඩ කරන අය හිතන්.ඉන්නේ.උන්ගේ.පුද්ගලික බුදලයක් කියලා පුදුම ලොකුකමකින්.ඉන්නෙ හරිම අප්පිරියි 😢😢😢😢😢😢

  • @Oscarmaniac

    @Oscarmaniac

    2 ай бұрын

    මෙයාට රාජපක්ෂ පවුල උදව් කලා.හැබැයි මෙයා හරිම හොඳ කෙනෙක්.

  • @sdvlog69

    @sdvlog69

    2 ай бұрын

    යශෝධ එකත් ණය අරගෙන billion 24 කපා හරියේ ඔය බැංකුව තමයි

  • @kalpaniswarnamali5982

    @kalpaniswarnamali5982

    2 ай бұрын

    Ea kathaava nam aththaa 😂😂😂

  • @sameerabandara7218

    @sameerabandara7218

    2 ай бұрын

    උබ දන්න ටික තමා ඔය.

  • @sameerabandara7218

    @sameerabandara7218

    2 ай бұрын

    ​@@sdvlog69 උබ දන්න පුක තමා , හොයලා බලපන් හොදට

  • @FieldsandJourneys
    @FieldsandJourneys3 ай бұрын

    ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! ❤️🙏 Dairy field එකටත් මේ වගේම උදවු කරනවද ? 🙂

  • @gauthamainduwara7975
    @gauthamainduwara79753 ай бұрын

    නියම වීරයෙක් බුදුසරණයි

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake61102 ай бұрын

    සත්තු 500ෆාර්ම් එකක් පටන් ගන්න project proposal එකක් ඇරන් මහජන බැංකුවට යන්නකෝ ණය ගන්න 😂😂😂😂

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi83643 ай бұрын

    මම ණයක් ගන්න දැන් මාස 4ක් තිස්සෙ දගලනවා, pay sheet එක corporate වෙන්නම ඕනිලු

  • @sithulnawodya2460
    @sithulnawodya24607 ай бұрын

    Wow. Good luck bossa.❤

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd6 ай бұрын

    අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි සර් .සුබ පතනවා.

  • @Abayarathnapathum
    @Abayarathnapathum3 күн бұрын

    A SMOOTH SEA NEVER MADE A SKILLED SAILOR GOOD LUCK 💛❤️💚

  • @Praveenchristopher-my3re
    @Praveenchristopher-my3re2 ай бұрын

    Jayen Jaya wewaaaa❤

  • @chathurimanjusri2632
    @chathurimanjusri26328 ай бұрын

    Good luck 💛💛💛

  • @madhawamunasinghearachchig9493
    @madhawamunasinghearachchig94935 ай бұрын

    ජය❤❤❤❤

  • @fathimasajidha3530
    @fathimasajidha35308 күн бұрын

    Excellent best

  • @pdwm1234
    @pdwm12343 ай бұрын

    නියමයි

  • @InokaRathnayake-es1ec
    @InokaRathnayake-es1ec3 ай бұрын

    ජයමවෙවා

  • @hashan30
    @hashan308 ай бұрын

    nice work

  • @VipulaWarnasiri
    @VipulaWarnasiri8 ай бұрын

    Good luck👍👍

  • @fourbyfourrox
    @fourbyfourrox3 ай бұрын

    Good luck

  • @fathimasajidha3530
    @fathimasajidha3530Ай бұрын

    Great 👍

  • @chathurikaishari1434
    @chathurikaishari14346 ай бұрын

    God bless you ❤❤❤❤❤❤❤

  • @henryplunket2646
    @henryplunket26463 ай бұрын

    බුදු සරණයි

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon51148 ай бұрын

    Good luck sir

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka5 ай бұрын

    Congrss

  • @fathimasajidha3530
    @fathimasajidha35307 күн бұрын

    Excellent best savings

  • @pandaofficial6598
    @pandaofficial659811 ай бұрын

    Proud

  • @bawanthaprasad4914
    @bawanthaprasad49146 ай бұрын

    Farm ekak karnna naya ganna thiyenne ona monada

  • @asdd8601
    @asdd86017 ай бұрын

    Math karanava ,oba tuma apu ganna Maga Matath diriganveemak una. Thank

  • @wegarajapaksha9000

    @wegarajapaksha9000

    5 ай бұрын

    me business ekh hondiada?

  • @Ajith-to2lc
    @Ajith-to2lcАй бұрын

    මහා පරිමාණයේ හොරුන්ට පමණයි බැංකු වලින් උදව් කරන්නේ .

  • @user-yk9cj7ng5j
    @user-yk9cj7ng5j6 ай бұрын

    Motiweshan ❤

  • @shalikadulan7082
    @shalikadulan70828 ай бұрын

    👌👌👌👌

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka5 ай бұрын

    Ape ayya kenek🙏

  • @user-fd2fp5bj5c
    @user-fd2fp5bj5c7 ай бұрын

    Good job❤

  • @lahirumaduranga1490
    @lahirumaduranga149014 күн бұрын

  • @user-bk9je8pm6l
    @user-bk9je8pm6l2 ай бұрын

    mavia eke game reward denne nathiweida. mavia token walin

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththaАй бұрын

    👍

  • @slrshashikadulanjana1870
    @slrshashikadulanjana18707 ай бұрын

    ❤️❤️❤️❤

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan3 ай бұрын

    ❤❤

  • @shevindadissanayake4960
    @shevindadissanayake49604 ай бұрын

    ❤❤❤❤

  • @ravindunimalka8529
    @ravindunimalka85298 ай бұрын

    💙💐

  • @slsandaruwan8147
    @slsandaruwan81472 ай бұрын

    ඔක්කොම සුභ පතනව.කාටත් අමතකයි දැන් මෙයාල වගේ අය තමයි බිත්තර හන්ග හන්ග පිටරටින් ගේන තැනට පත් කරේ.ඒ කරල බිත්තර 60 65 ගණන් උස්සල මිනිස්සුන්ට බිත්තරයක් කන්න බැරි තැනට රට වැටුන එකට මේ වගෙ අයත් වග කියන්න ඕන.ඔය සැප විදින්නෙ අහින්සක මිනුස්සුන්ගෙන් හූරගන කාපුව.

  • @danushkafernando7912

    @danushkafernando7912

    2 ай бұрын

    Balapan feed 50kg mitiyak kiyade kiyala පැටියෙක් කීයද කියලා බලපන් ඔය ගානින් හරි බිත්තර දෙනවා ඇති.

  • @slsandaruwan8147

    @slsandaruwan8147

    2 ай бұрын

    @@danushkafernando7912 අනේ බන් ඒවත් වුන්ගෙම දහන් ගැට තමයි.🤣🤣🤣 එහෙනම් අනිත් රටවලත් බිත්තර එහෙම වෙන්න එපැයි.ඉන්දියාවෙන් ගෙන්නන්නෙ මොන ලබ්බටද අඩුවට තියෙන නිසා නෙමෙයිද? ඒහෙම ගෙනැල්ලත් මිල අඩු නෑ අපෙ එවුන් බිත්තර හන්ගනව.ගෙනාපු තොගේ ඉවර වුන ගමන් මුන් හෙන ගණන් වලට එළියට දානව.ඕකයි ඇත්ත තේරුම් ගනින් බන්.මොනදේ වුනත් සාදාරන වෙන්න ඕන.අහින්සක මිනිහට කෙලින් නැතුව.

  • @dinushapigeons1624
    @dinushapigeons16242 ай бұрын

    appo bank eken loan ganna lesi na

  • @inokainoka5811
    @inokainoka5811Ай бұрын

    අනේ මටත් කුකුල්ලු 100කින් විතර ව්‍යාපාරය කරන්න උදව් දෙන්නකෝ

  • @lelahlelah6954
    @lelahlelah69542 ай бұрын

    🙏🙏👍👍👍

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka16854 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshadasanayaka1532
    @niroshadasanayaka15322 күн бұрын

    Saththunge jeewitha walata mudalak gannwa. Paw jeewitha

  • @user-yw3io2li9w
    @user-yw3io2li9w7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanathgamage6960
    @sanathgamage69604 ай бұрын

    මහජන බැංකුව මේවට ගොඩක් උදව් කරනවා ❤❤❤

  • @user-hq5ew9fy2w
    @user-hq5ew9fy2w7 ай бұрын

    මේ ෆාම් එක කොහෙද තියෙන්නේ

  • @bawanthaprasad4914
    @bawanthaprasad49146 ай бұрын

    Naya ganna monada ona

  • @favoritpetbook
    @favoritpetbookАй бұрын

    Mewa atada

  • @leslyrathnayaka-kh7dy
    @leslyrathnayaka-kh7dyАй бұрын

    මගෙත් ලොකුම ආසාවක් තියෙනවා 500 ක විතර fram එකක් කරන්න

  • @GroBern
    @GroBern2 ай бұрын

    මහජන බැංකුවෙන් ලෝන් අරං මේ ගානට ආවා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් 😊

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti65542 ай бұрын

    මහජන බැංකුව උදව් කරනවා 🤔 හරිම පුදුමයි

  • @adiranjamax
    @adiranjamax2 ай бұрын

    Oya loon apo Ganna gihama nahanee

  • @Maayampetikki
    @Maayampetikki2 ай бұрын

    Me sir ge number eka hoyala dennako upades ganna

  • @sisirakumara753
    @sisirakumara7533 күн бұрын

    Bithara nathi unam un maranawa neda..

  • @niroshadasanayaka1532

    @niroshadasanayaka1532

    2 күн бұрын

    Me wage business salli nethuwa hitiyath karanna epa.

  • @nima0011
    @nima00112 ай бұрын

    Loan 😂😅

  • @Ajith-to2lc
    @Ajith-to2lcАй бұрын

    කියන තරම් ලේසි නැහැ බැංකුව වලින් ණයක් ගන්න.

  • @rasikalakshan2157
    @rasikalakshan21572 ай бұрын

    People bank??????? 😂😂😂

  • @MALRASITV
    @MALRASITVАй бұрын

    ❤❤ තේරුවන් සරණයි

  • @sanjeewakarunasena4598
    @sanjeewakarunasena45987 ай бұрын

    Good luck

  • @Hansa_Yapa
    @Hansa_Yapa3 ай бұрын

  • @theruwanisandaruwani1065
    @theruwanisandaruwani10657 ай бұрын

    ❤❤

  • @dulanjanimadushika9847
    @dulanjanimadushika98477 ай бұрын

    ❤❤❤

  • @neharashamali4246
    @neharashamali42468 ай бұрын

    Good luck

  • @indikakumara2928
    @indikakumara29282 ай бұрын

    Good luck

  • @bp3ts7np
    @bp3ts7np6 ай бұрын

Келесі