Elon Full Story

#nothingisimpossible #ජීවිතයට_physics #anuradha_perera
Present by One of ජීවිතයට_physics Student
**USE HEADPHONES FOR MAXIMMUM AUDIO QUALITY **
thumbnail background designed by :- t.me/Error_316

Пікірлер: 68

  • @ashanimantha6102
    @ashanimantha6102 Жыл бұрын

    මාත් 2050හ වෙද්දි දකුණු ආසියාවේ ඉන්න හොඳම ව්‍යවසායකයා වෙනවා.. කොහොම හරි මං මගේ රට ගොඩ ගන්නවා..

  • @nadeeshajeevani4129

    @nadeeshajeevani4129

    Жыл бұрын

    All the best 👌

  • @codingtv9073

    @codingtv9073

    Жыл бұрын

    Niyamai ❤️ all the best

  • @THherath

    @THherath

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මගෙත් ටාගට් එක ...❤️

  • @keshararathnayaka

    @keshararathnayaka

    Жыл бұрын

    🙏

  • @asnproductions4316

    @asnproductions4316

    Жыл бұрын

    Oyata puluwan brother jayawewa

  • @vrgamingstream9527
    @vrgamingstream95273 ай бұрын

    මේක මම අහන්නෙ 10වෙනි පාරට..❤ අනිවාර්යයෙන්ම දඩම ගේමක් ගහල billionaire කෙනෙක් වෙලා සර්වත් අපේ බිස්නස් වලට එකතු කරගන්නව..🥹❤️🫂

  • @sunethpriya
    @sunethpriya11 ай бұрын

    කවදාවත් අත අරින්න එපා.. පොඩි හීන තියෙන මිනිස්සුන්ව ආශ්‍රේ කරන්න එපා.. කතා විශ්වාස කරන්න එපා.. නිවාඩු ගන්නේ නැතුව වැඩ කරන්න..කා ගෙන යන්න.. ඒ වෙලාවේ ප්‍රශ්න වලට හිර වෙන්න එපා..

  • @lakshanpathum7073
    @lakshanpathum70739 ай бұрын

    මගේ අරමුණත් කවදා හරි ඉලෝන් මස්ක් වගේ චරිතයක් වෙන්න තමා එයාගේ කොපියක් නෙමේ එයාව ආදර්ශයට අරන් මගේම චරිතේ බ්‍රෑන්ඩ් එකක් කරනවාමයි..

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Жыл бұрын

    වටිනවා 🙏👍💪

  • @user-mx4xy3pi3v
    @user-mx4xy3pi3v6 ай бұрын

    aniwa sr matth thiynne minissunt kiwwm hina wel ane yko ok krnn ba kiyn hin aniwarenm krnwa sr....hin un unt pennwa brnd ek wel mn🌐✨

  • @ayishcharyajayathilaka9394
    @ayishcharyajayathilaka9394 Жыл бұрын

    ❤✨️

  • @VihangaManujeewa
    @VihangaManujeewaАй бұрын

    සර් කියන වචනෙකින් උනත් මාර ගැම්මක් එන්නෙ❤❤❤❤❤❤❤❤

  • @premalaths6454
    @premalaths6454 Жыл бұрын

    ♥️😍

  • @lahiruv7071
    @lahiruv7071 Жыл бұрын

    🎉🎉🎉💓

  • @yasirunethusara6487
    @yasirunethusara6487 Жыл бұрын

    ❤💗

  • @ChamiD.11
    @ChamiD.11 Жыл бұрын

  • @kavishkau
    @kavishkau Жыл бұрын

    ❤️❤️❤️

  • @Enemya123
    @Enemya1235 ай бұрын

    ❤️🔥

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Жыл бұрын

    ඇත්ත හුගක් ළමයි අර කිව්ව විදිහට බයික් එකක් ගන්න

  • @JudithAleska-wf1xs
    @JudithAleska-wf1xs Жыл бұрын

    Sir ilonmask mass wageda..ape salli aragena chii chi yawapu roket eka.

  • @sachinidinushika
    @sachinidinushika Жыл бұрын

    Sir sirge 2024 online class nadda

  • @JivithayataPhysicsQuotes

    @JivithayataPhysicsQuotes

    Жыл бұрын

    contact anuradhaperera.lk

  • @sandeepadewthilina1149

    @sandeepadewthilina1149

    Жыл бұрын

    Thiynva

  • @DexterYT620

    @DexterYT620

    Жыл бұрын

    Google eke search karanna Anuradha Perera kiyala, ethota enawa sirlage විස්තර , eken hoyaganna number ekak, ethota පහසුයි

  • @clachannel3597
    @clachannel35977 ай бұрын

    මගේ අරමුන2150දී ලෝකයේ ලොකුම සල්ලිකාරයා වෙන්න

  • @w.m.ruwanerangabandarawije6909

    @w.m.ruwanerangabandarawije6909

    3 ай бұрын

    Uba merila bn ethakota

  • @thilaksire7139
    @thilaksire7139 Жыл бұрын

    Sirge ol result monada

  • @hardinsciver5930

    @hardinsciver5930

    Жыл бұрын

    A9 na bn

  • @nisaladamsara4840

    @nisaladamsara4840

    Жыл бұрын

    ​@@dhanushanuwanrajapaksha6095 සිරා🤣

  • @lahiruwijayasooriya7335
    @lahiruwijayasooriya733511 ай бұрын

    This is not the truth about pay pal business. 😅😅😅He profited $20mn in pay pal. By that he started Tesla. Tesla company succesed more than he thought. In the fail of space X he pumped money from Tesla company for the fourth launch. 😂😂😂😂

  • @JivithayataPhysicsQuotes

    @JivithayataPhysicsQuotes

    11 ай бұрын

    Pumped money from a dying company on that day (tesla)

  • @Hgsk-05

    @Hgsk-05

    3 ай бұрын

    No he didn't start the Tesla.

  • @hasinialahakoon3281
    @hasinialahakoon3281 Жыл бұрын

    Arts වලට ඔහොම කියන්න එපා සර් හැමෝම හිතන්නේ arts ලේසියි කියලා එත් arts පාස් වෙන්න ලේසි උනාට A එකක් ගන්න හරි අමාරුයි නිකං ඔහෙ බලාගෙන ලියාගෙන යන්න නෙමෙයි arts වල තියෙන්නේ ඒක හොඳට හිතලා නිර්මාණශීලීව ලියන්න තියෙන්නේ ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මම කියන එක හැමෝටම තේරෙන්නෙ නැති වෙයි ඒත් arts කරන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි මං කිව්වේ එක හරිද වැරදිද කියලා මම එක දෙයක් කියන්නම් එක විෂයකට වත් අවතක්සේරු කරල කතා කරන්න එපාඒ විෂයන් එච්චර ලේසියි කියල හිතෙනව නම් පිළිගත් මහාචාර්යවරු syllabus වලට දාන්නෙ නෑනෙ

  • @JivithayataPhysicsQuotes

    @JivithayataPhysicsQuotes

    Жыл бұрын

    Don't take this private. Everyone evaluates things according to their experiences, experiences can different from person to person. This is a very small clip from an entire day class recording :)

  • @user-sv6rj5fz1f

    @user-sv6rj5fz1f

    10 ай бұрын

    ඒ කතාව ඇත්ත,මහන්සි වෙන්න ඕන ඕනම subject එකකින් ගේමක් ගහන්න

  • @gaminidissanayaka2990

    @gaminidissanayaka2990

    10 ай бұрын

    ඔව් ඒක නම් ඇත්ත බම්🙂♥️

  • @Manuu-pd2jy

    @Manuu-pd2jy

    8 ай бұрын

    😂😂

  • @user-ud2dc7ir7u

    @user-ud2dc7ir7u

    3 ай бұрын

    Owww aneh ek attaa🥺❤️

  • @PawanDineth-gh6cp
    @PawanDineth-gh6cp19 күн бұрын

    ආට් විශයත් හොදයි සර්

  • @rajamithasaneera4842
    @rajamithasaneera484210 ай бұрын

    ❤️❤️❤️

  • @maheeshasemini9066
    @maheeshasemini90666 ай бұрын

    ❤❤❤

Келесі