මිහිදු පෙරහැරේ අලි වලිය

Үй жануарлары мен аңдар

#elephants #elephant #elephantattack #srilanka #animals #animal #elephantfight
මිහින්තලේ මිහිදු පෙරහැරේ යන්න ආපු අලින්ගේ අලි වලිය
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

Пікірлер: 45

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka29875 күн бұрын

    රණ්ඩු වෙනව නෙමෙයි නේද , ඒ දෙන්නට ලංවෙන්න නැතුව නේද සද්දෙ

  • @vidulaudev3693
    @vidulaudev36935 күн бұрын

    මේ විඩියෝ එකේ පෙන්නන අන්තිම අලියාව ඇයි පෙරහැරට ගෙනාවේ ..එයාගේ ආබාදයක් නේද .. අලි හරියට බලා ගන්න බැරි නම් බලාගන්න පුලුවන් කෙනෙකුට දෙන්න ..හොද අය ඉන්නවා අලි බලාගන්න .

  • @shamaranaveera9857

    @shamaranaveera9857

    4 күн бұрын

    අහිංසක සත්තුන්ට දෙන වද හිංසා ගැන කතාකරන්න බැහැ කතාකලොත් NGO කියනවා බලන්න ඒ අසරණයට ඇවිදගන්න බැහැ 😢😢😢😢😢

  • @vidulaudev3693

    @vidulaudev3693

    4 күн бұрын

    @@shamaranaveera9857 මම නම් අලින්ට ආදරෙයි . පෙරහැර සංස්කෘතියට අලි ඔනේ .ngo වලට කොහොමත් විරුද්දයි මම ..ඒත් මේ විඩියෝ එකේ ඒ අලියා අපහසුතාවයෙන් යන්නේ . ඒක නිසා ඒ අලියව පෙරහැරට ගෙනාපු එක වැරදි .

  • @lasantharanathunga1487

    @lasantharanathunga1487

    3 күн бұрын

    දන්නැති දේවල් කියන්න ඵපා ඵ් හැටි ඵයාගේ

  • @vidulaudev3693

    @vidulaudev3693

    23 сағат бұрын

    @@lasantharanathunga1487 oyata kivvada eyge hari kiyala 😹😹

  • @RanasingheKarunathilaka-cy3tc
    @RanasingheKarunathilaka-cy3tc5 күн бұрын

    අලියයි ඇතින්නයි නේද අලියා දගලන්නේ ලිංගික අව්ශ්‍ය තාවයක්

  • @princycyprus2239
    @princycyprus22395 күн бұрын

    ඉතීන් මේ ගොල්ලන් බලාගන්න එකත් කොච්චර අමාරු වැඩක්ද අනේ පව් 🙏🙏🙏🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera2835 күн бұрын

    මේ මිනිස්සු එකතූ වෙලා කරන ගාලගෝට්ටියක්.අලි ටික කූලප්පූ වෙලා.අලින්ටත් වැඩිය මිනිස්සු කූලප්පූ වෙලා.🫣🤔

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o2 күн бұрын

    මිහින්තලේ .....නම් අලි..........කරදරයක් තමයි.............!😮

  • @araliyadilrukshi
    @araliyadilrukshi5 күн бұрын

    Palawenni comments eka magen ai eyalata mokada wela thiyenne tharaha gihinda koheda

  • @swarnasuraweera283
    @swarnasuraweera2835 күн бұрын

    අසරණ අහිංසක වන අලින්ට නිදහසේ වනාන්තරවල ඉන්න ඉඩ දීලා අලි ඇතුන් නැතිව 🇱🇰 පෙරහැරවල් කරන්නට බැරිද???

  • @janudapuladitha

    @janudapuladitha

    5 күн бұрын

    බෑ.

  • @ChamindaPushpakumara-wm7qw

    @ChamindaPushpakumara-wm7qw

    5 күн бұрын

    Ba aka set wenna.

  • @SamanKumara-hw1tr

    @SamanKumara-hw1tr

    5 күн бұрын

    Attei ngo kakkanta patta awul ne kale aattu maranawa ekek katha na kukula maluwa haraka eluwa sattu nemeida maraddi duka nadda aaa

  • @user-cj5fx1ge4n

    @user-cj5fx1ge4n

    4 күн бұрын

    Ba.peraharaka ali athun nathnam eka peraharak wenne na.

  • @shamaranaveera9857

    @shamaranaveera9857

    4 күн бұрын

    පවු අසරණ සත්තු මිනිස්සුන්ට ඕන විදිහට දඬුවම් දෙනවා අලියව නටවන්නේ පඹයෙක් වගේ මොන තරම් තේජවන්ත සතෙක්ද ඒ අසරණයෝ ගැන කතා කරන්න බැහැ NGO කිය කිය ඒකම පට්ට ගහනවා ඔය කියන එවුන්ව දවසක් ගහක බැඳලා බිමට කෑම දාන්න ඕනේ ඒක දැනෙන්න මම නම් කියන්න බයනැහැ තරයේම විරැද්ධයි මේ සතුන්ට මේ කරන දේවලට බලන්න අර අන්තිමට පෙන්නන අලියට ඇවිදගන්න බැහැ කකුල හොඳටම ආබාධිතයි හම්බකරන් කන්න ඉස්සර සතාගේ කකුල හොඳකරපල්ලා මට යන්න බැහැ කියලා කතාකරලා කියන්නද පවු 😢😢😢😢😢

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps5 күн бұрын

    Awasaneta pennapu ali bolege kakula amaruyne ay a මිනිස්සුන්ට penne nadda..a satha අමාරුවෙන් awidinne paw දෙවියනේ ..munta mewa penne nadda....

  • @chamiladesilva2851
    @chamiladesilva2851Күн бұрын

    Mihinthle hamudurowoi anduwai wage 😂😂😂

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi87095 күн бұрын

    Ana mayalata kisidu karadarayak nowava podi daga wada karuwat daduwam karanna apa please

  • @manelkuruppu2277
    @manelkuruppu22772 күн бұрын

    Why this people using that HENDUWA they are really loving Animals, 😢

  • @irangiliyanage3167
    @irangiliyanage31673 күн бұрын

    Kollata kellek hambawela eka thamai dangalanne

  • @myjobslk777
    @myjobslk7775 күн бұрын

    Koheda ayya me

  • @mysrilanka777
    @mysrilanka7775 күн бұрын

    Koheda me

  • @Nishadinimeshika-wc1hw

    @Nishadinimeshika-wc1hw

    3 күн бұрын

    Mihinthale

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga21875 күн бұрын

    ME SATHVA HINSA VAHAMA THAHANAM KALA UTHUI - ALINTA PADUVE KELEVALA INNA DENNA - PERAHERAVALA MINISSU ALIYATA ANDALA ARAN YANNA - ALI KULAPPU UNOTH A MINISUNGE VARADA - UNP KARAYO TIKAK DAMVEL DALA PERAHERE ARAN YANNA -

  • @janudapuladitha

    @janudapuladitha

    5 күн бұрын

    පල ගොරකයා යන්න.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    5 күн бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    5 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯😂🤣😂

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    5 күн бұрын

    අනේ මේ අහිංසක අලින්ට කෑම දෙන හැටි.🤔 අපිට නම් අතපය තියෙනව. කෑමට ගස් කපලා දෙන්නේ නැත්තේ මොකද???🫣😭

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    5 күн бұрын

    අත පය විලංගූ දාල ගස් දෙනවා අලින්ට කන්න.🫣😏😒😏😒😮

  • @AthulaGamage-xo3ms
    @AthulaGamage-xo3ms5 күн бұрын

    😊😊😊😊😊😊😊😊😊😊 19:32

  • @vidulaudev3693
    @vidulaudev36935 күн бұрын

    අලි අලි කැමති නෑ තමන්ගේ සීමවට තව අලි එනවට . ඒ වෙලාවට ඔහොම තමා ..

  • @user-df8bw8nm5m

    @user-df8bw8nm5m

    5 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

Келесі