අයිෆල් කුළුණ වටේ රවුමක් යමුද? | eiffel tower sinhala - stories with paris

ආයුබෝවන්..!!! ටිකක් විතර කාර්යබහුල සතියකට පස්සේ එන සුපුරුදු නිවාඩු දවසේ තමයි අපි පොඩ්ඩක් එළියට බැහැලා එහේ මෙහේ ඇවිදින්නේ. ඉතින් මම හිතුවා ලංකාවේ ජීවත්වෙන ඔයාලා වෙනුවෙන් පැරීසියේ අපි ගතකරන ජීවිතය ගැන සජීවී අත්දැකීමක් ලබාදෙන්න. මේ වැඩේට ආරම්භයක් ගන්න මම අද ඔයාලා හැමෝම ආදරය කරන අයිෆල් කුලුණ වටේ පොඩි රවුමක් දාන්න හිතුවා. ආ තව දෙයක් මෙතනින් පස්සේ මම වැඩිය කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මේකේ සජීවී අත්දැකීම ඔයාලට විදින්න දෙන්න ඕන නිසා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි අයිෆල් කුලුණ වටේ රවුමක් දාලා එමු.
#eiffeltower #eiffeltowerview #parislife

Пікірлер: 22

  • @priyanthimummullage999
    @priyanthimummullage999Ай бұрын

    Good ......👍👍👍👍👍

  • @chamaraprasad6742
    @chamaraprasad6742Ай бұрын

  • @user-kk6bi9vk2b
    @user-kk6bi9vk2bАй бұрын

    ❤❤

  • @darshanakumara9139
    @darshanakumara9139Ай бұрын

    සුපිරි

  • @HashiniSulochana-ks7uh
    @HashiniSulochana-ks7uhАй бұрын

    ❤❤❤

  • @vishmikathilakarathne8987
    @vishmikathilakarathne8987Ай бұрын

    Goood job...keep it up ❤

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    Thank you so much 😄

  • @chanakaadikari7389
    @chanakaadikari7389Ай бұрын

    Good job

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    🎉❤

  • @chamaraprasad6742
    @chamaraprasad6742Ай бұрын

    Supiri ❤

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    ❤🎉

  • @user-mn1uv2rw6k
    @user-mn1uv2rw6kАй бұрын

    සුපිරි වැඩක්

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    ❤🎉

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750Ай бұрын

    🇨🇵❤️

  • @roshandilshan407
    @roshandilshan407Ай бұрын

    Bosaa

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    Bokka❤🎉

  • @adheeshachathumal9872
    @adheeshachathumal9872Ай бұрын

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    🎉❤

  • @sadunisaduni-tp4ot
    @sadunisaduni-tp4otАй бұрын

    ❤❤❤

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    🎉❤

  • @princyranasinghe1149
    @princyranasinghe1149Ай бұрын

    ❤️

  • @Stories_with_Paris

    @Stories_with_Paris

    Ай бұрын

    ❤🎉

Келесі