Eid වලට ලෑස්ති උන විදිහ😉😉 achcharu/maasi sambal/ kokis/

Фильм және анимация

#vlog #eid #fathimalifestyle
Eid preparation part 1
• මුස්ලිම් අවුරුදුවලට මම...
Watalappan recipe video
• How to make watalappan...

Пікірлер: 392

  • @user-zv1ef5xk2v
    @user-zv1ef5xk2v2 жыл бұрын

    ඔයා හදන කෑම ගැන නම් කියන්න දෙයක් නැහැ නංගි. සුපිරිම තමයි ඉතිං. පරිස්සමින් ඉන්න චුටි පැටියත් ඒක්ක. බුදු සරනයි. අල්ලා දෙවි පිහිටයි..🙏🌙😘❤💐🌷🌺🌸❤❤❤❤❤

  • @gk9439
    @gk94392 жыл бұрын

    සිංහල කතා කරන ලස්සන ❤️😎

  • @lakminiwasana9780
    @lakminiwasana97802 жыл бұрын

    Oya kiyala dunna widiyata masi sambal eka haduwa nangi hari rasai thanks oyata

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    කෑම නම් ඉතින් අපේ නංගා තමයි..🔥🔥🔥 ඔයානම් ෂෝක් මැණික කෑම හදන විදිය බලන් ඉන්න හරි ආසයි..හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා..ඔයාගේ රෙසිපි වල අළුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා..බොහෝම ස්තූතියි මේ හැමදේටම නංගා ඔයාට..🤗🙏🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න..ආයෙත් මේ පැත්තට ඉක්මනින් එන්න.. වැඩ කරද්දී පරෙස්සමෙන් නංගි.. බුදු සරණයි ඔයාට..🤗🙏🥰💐

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Akka

  • @rajant.g.5071
    @rajant.g.50712 жыл бұрын

    Excellent camera 🎥 rolling jo.maza Aalla

  • @sachinifernando7973
    @sachinifernando7973 Жыл бұрын

    Man godak asa kala me vidiye umbalakada sambolekata hadana hati igena gaththa oyagen.thank you so much.....eka godak rasai..😍 jaya wewa.....!

  • @PiyumPiyum-mp5cg
    @PiyumPiyum-mp5cg3 ай бұрын

    Akkage videyos hamadama balanawa lassanai.hamadama me wage lassana videyos karanna labewa kiyala prarthana karanawa

  • @sewminikeshala8535
    @sewminikeshala85352 жыл бұрын

    කෑම ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ ඒ තරම් 👌♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @ahadvlogs7710

    @ahadvlogs7710

    2 жыл бұрын

    @@SLFathimaslifestyle akki y tube cover photo eka dapu app eka mkkd eke size eka kiyannko.anne plz

  • @chathuri318
    @chathuri3182 жыл бұрын

    කෑමනම් රස පාටයි අක්කා .. පරිස්සමින් ඉන්න අයියයි පැටියයි එක්ක... 💖💖 බුදු සරණයි දෙවි පිහිටයි

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Darling

  • @sagavideo8662
    @sagavideo86622 жыл бұрын

    Lassanai nangi dakkama asa hithenawa.budu saranai oyala siyaluma denata

  • @imashamalshani9163
    @imashamalshani91632 жыл бұрын

    අහම්බෙන් වගෙ දැක්ක vediyo එකක් හරිම පිළිවෙලයි,පිරිසිදුයි නංගිගෙ ජීවන රටාව සුභ අනාගතයක්!!!

  • @kaveeshadana6962
    @kaveeshadana69622 жыл бұрын

    Adath harima lassni nangi video eka 🥰🥰 chuti babai nangi dennm parissmt inna🥰🥰

  • @tharidu6792
    @tharidu67922 жыл бұрын

    අක්කගේ වීඩියෝ හැමදාම බලනවා Aadarei❤️❤️💙👍

  • @pamodaniindunil1713
    @pamodaniindunil17132 жыл бұрын

    Akki mama akkige video aniwayenma balanawa.. godak sthuthii akki.. ❤

  • @chathurikapriyadarshani6410
    @chathurikapriyadarshani64102 жыл бұрын

    ඔයාගෙ video හරිම ලස්සනයි ..බලන්න ආස හිතෙනව..🙂..සීනි වලින් හදන වටලප්පන් recipe එකත් ඉක්මනටම ගේන්න..🥰❤️❤️

  • @sadunidevika3049
    @sadunidevika30492 жыл бұрын

    dan thamai dr video eka blnne. weda tika ikmanata iwara kara gaththa oyage video eka blanna oni nisa. adath video eka niyamai dr. best of luck e wage patiyath ekka oyath parissamen inna paule hamomath ekka. budu saranai devi pihitai dr😍😍💝💝

  • @apsarasandali9561
    @apsarasandali95612 жыл бұрын

    විබාගෙ අත ලග තියාගෙනත් ඔයාගෙ වීඩියෝ බලනො අක්කියො .. ආදලෙයි ගොඩක් . පරිස්සමෙන් ඉන්න . ඔයාටත් ඔයාගෙ පව්ලෙ අයටයි සුබ පතනෝ අක්කියො . චූටි බබා එක්ක පරිස්සමෙන් ඉන්න

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Darling paaadam karanna one k

  • @udayanganirajapaksha4198

    @udayanganirajapaksha4198

    2 жыл бұрын

    මමත් 😁.. ආදරෙයි අක්කී ❤️

  • @rusiruthis5079

    @rusiruthis5079

    2 жыл бұрын

    කෝලන් නොකර පාඩම් කරහම්

  • @anupamahemachandra8741
    @anupamahemachandra87412 жыл бұрын

    අහමිබෙන් දැක්කේ හරිම ලස්සනයි විඩියෝ එක අක්කේ .💖👍 කැමනමි රසම රස පාටයි

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Akka

  • @NadeeshaJayasingha
    @NadeeshaJayasingha2 жыл бұрын

    Akkige vedio ekk enkn asawen bln inne... 😍😍 vedios hrima lssnai... 🥰🥰🥰 digtma me wge lssna vedios arn enn enna akkiyooo... parissmta inna budu saranai akkiyooo ❤️❤️❤️❤️

  • @kauzkiriwaththuduwa3343
    @kauzkiriwaththuduwa33432 жыл бұрын

    Ngi oyage kamma nm rasama rasa patai , oya thawath rasa rasa kama hadala eee wiatarath apita genna .Oyatai Babatai dennatama mama bless krnawa oya wgema lassana babek wwi eyath .Thwa rasama rasa biriyani recipe ekak genna kiyla mn oyagen ilnwa .😍😍😍😍

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b2 жыл бұрын

    රස පාටයි කෑම ටිකනම්😋😋 පරිස්සමෙන් ඉන්න නංගි😘 බුදුසරණයි

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa98942 жыл бұрын

    අච්චාරු Recipe එක තමයි ආසම ,, 😋

  • @kumuduasha6973
    @kumuduasha69732 жыл бұрын

    අද විඩියෝ එකක් ගොඩක් ලස්සනයි අක්කි 🥰🥰 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාට 💕💕💕💕💖

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya56602 жыл бұрын

    Wow 😍 ඒ vedio එකත් ආසාවෙන් බැලුවා Thank you akkiyo ❤🌹

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Darlinf

  • @lizaminna1698
    @lizaminna16982 жыл бұрын

    Good going 👍 Mashallah!

  • @yasamohamed9887
    @yasamohamed98872 жыл бұрын

    Wow I really miss lots kind of food ..look awesome.. I eat only salad my Eid day😝😝😝reason my wife English 😇I miss Srilanka lots..Gud work 👍🏻

  • @saumyadarshini9102
    @saumyadarshini91022 жыл бұрын

    Harima lassani vedio aka ❤️ parissamin sathutin Enna oyatath labenna Enna chuti babatath oyage paule siyalu denatath Devi pihatai ❤️

  • @fm21122
    @fm211222 жыл бұрын

    awesome sis...MashaAllah loved it😘😘 Also ur homegarden looks pretty 🌸🌺

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Sis

  • @nimalrajapaksha5185
    @nimalrajapaksha51852 жыл бұрын

    කොහොමද ඔයාට නංගියේ පරිස්සමෙන් ඉන්න ගොඩක් ආසාවෙන් බලන්න ඔයාගේ විඩීයෝ මම බුද්ධ ඒත් අල්ලා දෙවියන්ට ගොඩක් ගරු කරනවා ඔයාටත් පවුලේ අයටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම ජය වේවා

  • @in-mk8qb
    @in-mk8qb2 жыл бұрын

    So beautiful video ❤️❤️ Nice.. Continue ❤️❤️❤️❤️❤️ 😊😊😊😊😊😊🌻

  • @himaya_d
    @himaya_d2 жыл бұрын

    Anehh I love u akki babo❤️❤️ Oyge babatath mn blessed krnwa🥺❤️ akki oya hadapu biriyani recipe eka hriytama awa Gedara ayt gdk hoda kwwa 😁 mekat try krala blanna oni❤️❤️

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha90042 жыл бұрын

    Wow maru sudu

  • @dinushapriyangani7769
    @dinushapriyangani77692 жыл бұрын

    නියමයි හරිම ආසාවෙන් බලන්නේ..ඔයාගේ videos..❤️❤️❤️🌹

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika22562 жыл бұрын

    අද වීඩියෝ එකත් මරු නන්ගි.sathutin paressamen inna oyala hemooma budusaranayi 🥰❤️ Happy Ramazan You And Yore Family !😘

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Akka

  • @fathimasafna7233
    @fathimasafna72332 жыл бұрын

    Superb sis♥️ nice vlog.

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Sis

  • @malshidilshani5469
    @malshidilshani54692 жыл бұрын

    Kama tika nm rasa patai akkio.😍😍.parisamen wada karanna akkio me kale.😘eid vlog akath anakam balan innawa 😙😙.

  • @sandunikamadhushani6076
    @sandunikamadhushani60762 жыл бұрын

    Oyage video wlt mn godaak asaiiii😍 Good luck ❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @kalpanabandara1679
    @kalpanabandara16792 жыл бұрын

    Mama thamayi essala message eka damme . akkata godak Adareyi ❤️😊💕

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Nanga😘😘

  • @shalinianushkakodithuwakku201
    @shalinianushkakodithuwakku2012 жыл бұрын

    Harima.lassanai nangi devipihitai oyati babatai🥰🥰🥰🥰 parissamin inna

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Akka

  • @amali11288
    @amali112882 жыл бұрын

    පාඩම් කරද්දි බ්රේක් එකක් ගන්න හැම සැරේම මම දැන් ඔයාගේ වීඩියෝ බලනවා. හරිම ලස්සනයි වීඩීයො.

  • @DilanHub
    @DilanHub2 жыл бұрын

    Good Work....

  • @melanigunarathna5179
    @melanigunarathna51792 жыл бұрын

    ඔයා ගේ විඩියෝ නම් මන් ගොඩක් දවස් ඉදන් බලනවා ,අද තමයි සබ්ක්‍රයිබ් කලේ ,ලෝබ නැති ව කියල දෙනවා ,ගොඩක් ස්තුති නංගියො ඔයාට ..

  • @dineshabandara1358
    @dineshabandara13583 ай бұрын

    මම ආසාවෙන් ම බලනවා ❤

  • @mohamedshameer9987
    @mohamedshameer99872 жыл бұрын

    Great work sis 😊

  • @nihaldissa3158
    @nihaldissa31582 жыл бұрын

    lassanai akke vedio eka.

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Malli

  • @udumanudumanmyhero5509
    @udumanudumanmyhero55092 жыл бұрын

    Akki oyage eid dawese lunch menu vedio eka dandakoo

  • @magegedara6925
    @magegedara69252 жыл бұрын

    Wooow nangi niyamai 👍👍👍

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Akka

  • @himashiperera4590
    @himashiperera45902 жыл бұрын

    Hello Akki, Good morning💖 අද වීඩියෝ එකත් ලස්සනයි😙❤️🌸 බුදු සරණයි!!!❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    good morning Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Darling

  • @mohamedsalmanismail6920
    @mohamedsalmanismail69208 ай бұрын

    Kama hadana widiha hari need dear..godak dewal ikena gaththa

  • @lalaniebh7167
    @lalaniebh71672 жыл бұрын

    Wooooow.😍

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage53122 жыл бұрын

    ඔයා කෑම හදන විදියට ආස හිතෙනවා නංගී ❤️🖤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Akka

  • @moshe9507
    @moshe95072 жыл бұрын

    I like to watch ur vlogs!👍

  • @madukasithara3607
    @madukasithara36072 жыл бұрын

    Oya hodata pahadiliwa kiyl denwa godak sthuthi oya danna dewal api ekka beda gannwata ❤️adarei parisamin inna 🥺❤️

  • @VINUFASHIONandCREATION
    @VINUFASHIONandCREATION2 жыл бұрын

    Harima lassanai nango. Oyage chutta enakn apith balagena innawa. Oyage siyaluma pathum itu wenna kiyala prarthana karanawa ❤❤❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤😘😘

  • @pererachaminda9089
    @pererachaminda90892 жыл бұрын

    ස්තුතියි නංගියෝ අද ලොකු දනුමක් ලැබුවා ඔයාටටත් පවුලේ සැමටත් දෙවි පිහිටයි !

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @mrkd8986
    @mrkd89862 жыл бұрын

    Niyamai

  • @fathimashaheeka6361
    @fathimashaheeka63612 жыл бұрын

    Hi sis hw are u masha allah superb video

  • @imeshaprashadini2398
    @imeshaprashadini23982 жыл бұрын

    Ane menika mn balagenamai hitiye ..love you...babata oyatai godbest...

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤😘😘

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga12 жыл бұрын

    ඔයාලා අවුරුදු සමරන විදිය හරිම ෂෝක් මාර ආසයි අක්කි🥰🥰හැමදාම ඔයාගෙ වටින videos බලනවා❤❤අක්කි කෑම හදන්න කියලා දෙන විදිය ගොඩාක් හොඳයි,හොඳට තේරුම් ගන්න පුළුවන් 😍😍🥰🥰 පරිස්සමින් ඉන්න අක්කි and ඔයාගෙ චුටි පැටියා සහ ඔයාගෙ පවුලේ අය ඔක්කොම❤❤ බුදු සරණයි!🥰🥰දෙවි පිහිටයි!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Malli

  • @shalinidissanayaka4708
    @shalinidissanayaka47082 жыл бұрын

    Good job nanga♥️💐💐

  • @sandunimadurangi9274
    @sandunimadurangi9274 Жыл бұрын

    Harim shoy oya .

  • @manuranaproduction8308
    @manuranaproduction83082 жыл бұрын

    Akki Niyamai 😍

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi82752 жыл бұрын

    Oyatath oyge family ekatath oyge punchi patiyatath budusaranai 🙏🥰🥰

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @tharushinimansha3572
    @tharushinimansha35722 жыл бұрын

    Ane raththaranr parissamin thel wisiwe budusaranai akkiyo

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Nanga

  • @shanulibandara9071
    @shanulibandara90712 жыл бұрын

    Oy recipes okkom tika try krl kynnm 😋😁 oy kyl dena resipi walat anuw kama hadaddi a widihtm anw 😁 tnq so much ❤️ parissmin inn dr A.K 🤲

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Sure try karala kiyanna k

  • @kaushalyarathnasiri3119
    @kaushalyarathnasiri31192 жыл бұрын

    Akki oyalage beauty hacks gena vlog akak dannako

  • @hashi8099
    @hashi80992 жыл бұрын

    Akki Ada video ekath harima lassanai akki casted recipe ekath denna

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Sure darling

  • @fathimabanu5517
    @fathimabanu55172 жыл бұрын

    Mash allha

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu15 күн бұрын

    සිංහල කතා කරන ලස්සන අක්කි හරිම ලස්සනයි❤❤❤

  • @mohammadrashid327
    @mohammadrashid3272 жыл бұрын

    Masha allah

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    ❤❤

  • @antdigifam
    @antdigifam2 жыл бұрын

    Interesting video girl … 🌼🌼

  • @sahansameera5124
    @sahansameera51242 жыл бұрын

    Biutifull video good luck akka 👍👍👍😊😊😊

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Malli

  • @pubudusandaruwan634
    @pubudusandaruwan6342 жыл бұрын

    Supiri....👍

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha72052 жыл бұрын

    Oyage vayasath ekka supiri kama hadana hati......ane ane api monawada danne....lassanai nangi....adarei hamadamath....

  • @hiranyakeshani2117
    @hiranyakeshani21172 жыл бұрын

    Ane ada parakku una akkee 🥺❤️❤️ video eka maruuu

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    😘😘😘😘Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤darling

  • @sasvindunirvan860
    @sasvindunirvan8602 жыл бұрын

    හරිම රස පාටයි කෑම ටික අක්කේ ...................... ❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @phedipikajayalath8801
    @phedipikajayalath88012 жыл бұрын

    කැම හදන විදිහ දැක්කම.කන්න හිතෙනවා. 👌👍

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    🤭🤭🤭🤭

  • @farsanfarook6534
    @farsanfarook65342 жыл бұрын

    I like your videos so much

  • @chathumalihansika8298
    @chathumalihansika82982 жыл бұрын

    ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි😍 හරිම පිලිවෙලට වැඩ කරනවා.. ඉක්මනට අනිත් ව්ඩියො එකත් ගෙන්න🙈☺️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Aniwaryenm

  • @ahadvlogs7710

    @ahadvlogs7710

    2 жыл бұрын

    @@SLFathimaslifestyle akki mata help karannako.mage video ekaka background music ekata copy right claim weduna. eka ain karala replace song dunna.eth replace song play wela ayemath copy right una song play wenava. eta passe aye replace song play wenava. anne akki man videoa serama delete karala aye mula idan videos karannada

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    @@ahadvlogs7710 nangi youtube studio eke thiyena music ganna ewata prashnayak na

  • @ahadvlogs7710

    @ahadvlogs7710

    2 жыл бұрын

    @@SLFathimaslifestyle akkki man ganna widiya balala karannm. akki man videos serama delete karala aye mula idan start karannade.ai kiwwoth anith videos walataah man dala tiyenne copy right videos tamai. ayeth ewath copy right claim wenna kalin.

  • @ahadvlogs7710

    @ahadvlogs7710

    2 жыл бұрын

    @@SLFathimaslifestyle anne ehema hodai neda.hama video ekakama copy right music tama damme.ewath claim wenna kalin delete karala ayeth start karannada channel eka. ehema karala aluthen start karama ayeth aluth channel ekak widiyata neda yanne

  • @chamodisajith8110
    @chamodisajith81102 жыл бұрын

    Video eka lassanai nangi. Thank you api ekka me Dewal beda gannawata. Babai oyayai gedara ayai pasissamin inna. Budusaranai.

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Akka

  • @Saravlog432
    @Saravlog4322 жыл бұрын

    ❤️❤️❤️❤️ lassanyi . Oyalaa hadana kama 😋😋😋😋

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @dasithmaanusari4943
    @dasithmaanusari49432 жыл бұрын

    oya video eka dai kiyala hithuwa witharai dala.ammoh kama tika.😍 api okkomalata oya dawasaka enna kiyala kama hadala denawada 😅.asawe baha appa kama tika dakkama.parissamin inna akkee .budusaranai ❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Ane ehemadha darling😘😘sure enna mee peththe

  • @SaSa-rd1sn
    @SaSa-rd1sn2 жыл бұрын

    Mama awruddata kawa dear,oyalage kama harima rasai

  • @sat901
    @sat9012 жыл бұрын

    හරිම පැහැදිලියි පරෙස්සම්න් ඉන්න ඔයාත් චුට් පැට්යත්❤❤

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @shalinidissanayaka4708
    @shalinidissanayaka47082 жыл бұрын

    Wow nice video ♥️♥️♥️

  • @sandanithilakarathna482
    @sandanithilakarathna4822 жыл бұрын

    ලස්සනයි akki vedio eka

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Nanga

  • @mohamedfaiz8088
    @mohamedfaiz80882 жыл бұрын

    Ongede voice nalla ikki ongede videos super🤗

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @akilasachintha3900
    @akilasachintha39002 жыл бұрын

    Wow 😊👌👌 supiri

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @fathimaskitchen7299
    @fathimaskitchen72992 жыл бұрын

    I like all of your videos sis...keep going dear ...May Allah bless you and your family inshallah u can celebrate the next Eid with your little one 🤱👼 thank u for the yummy recipes love frm ❤🇨🇦

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Darling

  • @hackkerdh4032
    @hackkerdh40322 жыл бұрын

    Godak lassanata explain karanawa oya dr.We wish you and your sister to have a healthy baby ❤️❤️

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Dr

  • @udarapreshad7743
    @udarapreshad77432 жыл бұрын

    Oya kiyana widiyata ahan inna hari asai akkiyo

  • @mifraimani2193
    @mifraimani21932 жыл бұрын

    Sis upload paani kokis recipe video

  • @pawithramihirani7031
    @pawithramihirani70312 жыл бұрын

    Video eka lassanai nanga.awurudu video eka dannakooo

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Ilagata eka thamai genne k

  • @_faz.mina_8559
    @_faz.mina_85592 жыл бұрын

    Very nice and interesting videos. Sister how is the electricity charges for induction store?

  • @mohammadrashid327
    @mohammadrashid3272 жыл бұрын

    Pyage video enakan balan hitiye iwasillak nethuwa man harima aasai oya hadana kemawalata lassnai

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤Dr

  • @mohammadrashid327

    @mohammadrashid327

    2 жыл бұрын

    Welcome akki hemadama api innawa oyath ekka bestflok

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    @@mohammadrashid327 ❤❤❤❤🤗

  • @kumariajith5374
    @kumariajith53742 жыл бұрын

    Thank you very much 💕

  • @anshsonu1686
    @anshsonu16862 жыл бұрын

    Salam thangschi. My friends are make massi samble is very different. Caz they didn't put grains. Only moldivefish & onions.

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara57372 жыл бұрын

    Its very good. I never made malay pickle bcs of vinegar. This way gives me a novel idea . Thanks . Keep it up good work . Bless u .

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    Thank u sooo much ☺️☺️🤗🤗🤗🤗❤❤❤❤❤

  • @tharu3515
    @tharu35152 жыл бұрын

    අවුරුදු vlog එකක් ඉක්මනට ඕන මැණික😍

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    😘😘sure ikmanatama gennam

  • @rinoonaji8788
    @rinoonaji87882 жыл бұрын

    Superb 👍

  • @SLFathimaslifestyle

    @SLFathimaslifestyle

    2 жыл бұрын

    ❤❤❤🤗

Келесі